ar
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

الذهاب إلى القناة على Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

إظهار المزيد
2 554
المشتركون
لا توجد بيانات24 ساعات
-87 أيام
-4930 أيام
أرشيف المشاركات
තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු❤️‍🔥

තාම පාඩම් වැඩ කරන් යන අය ඔයා දැන් වැඩ කරන subject එක කියාගෙන යමු බලන්න

මේ දවස්වල පාඩම් වැඩ තත්වය කොහොමද?
Anonymous voting

අද දවසේ ඵලදායීව පාඩම් වැඩ කරපු වෙලාව?
Anonymous voting

❤️‍🔥
❤️‍🔥

3A’s Felicitation Ceremony 2025 | Royal College ❤️‍🔥
3A’s Felicitation Ceremony 2025 | Royal College
❤️‍🔥

අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද? ❤️උපරිම හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න 12 වෙනකන් වත් වැඩ කරමු❤️‍🔥

පසුගිය සතිය වැඩ කරපු ප්‍රමාණය ගැන අදහස?
Anonymous voting

2025 AL විභාගෙට හරියටම තව දවස් 112යි ඒ කියන්නේ එක විශයකට දවස් 37ක් වගේ තමයි තියෙන්නෙ ඔයා දැන් ඉන්න මට්ටම නෙවේ එදාට AL ලියන්න ගියාම ඔයා ඉන්න මට්ටම තමයි හදාගන්න ඕන කාලේ මදි ,නිදිමතයි කියන ඒව පැත්තකට දාල වැඩේට බහිමු මෙච්චර කල් හරියට වැඩ කලේ නැත්නම් දැන් ඉදන් හරි පටන්ගමු ගේමක් ගහමු ,අතාරින්නැතුව අල්ලන් ඉමු ජය❤️‍🔥

2025 AL විභාගෙට හරියටම තව දවස් 112යි ඒ කියන්නේ එක විශයකට දවස් 37ක් වගේ තමයි තියෙන්නෙ ඔයා දැන් ඉන්න මට්ටම නෙවේ එදාට AL ලියන්න
2025 AL විභාගෙට හරියටම තව දවස් 112යි ඒ කියන්නේ එක විශයකට දවස් 37ක් වගේ තමයි තියෙන්නෙ ඔයා දැන් ඉන්න මට්ටම නෙවේ එදාට AL ලියන්න ගියාම ඔයා ඉන්න මට්ටම තමයි හදාගන්න ඕන කාලේ මදි ,නිදිමතයි කියන ඒව පැත්තකට දාල වැඩේට බහිමු මෙච්චර කල් හරියට වැඩ කලේ නැත්නම් දැන් ඉදන් හරි පටන්ගමු ගේමක් ගහමු ,අතාරින්නැතුව අල්ලන් ඉමු ජය❤️‍🔥

අද පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

මේ කාලේ full papers වලට ලකුණු අඩුවෙන්ම එන විශය?
Anonymous voting

තාම වැඩ set එක react එකක් දාන් යමු බලන්න ගැම්මට

තාම පාඩම් වැඩ කරන් යන අය ඔයා දැන් වැඩ කරන subject එක කියාගෙන යමු බලන්න

තාම වැඩ ද? React එකක් දාන් යමු බලන්න නිදිමතයි කියල මැදදි අතාරින්න එපා පටන් ගත්ත වැඩේ ඉවර කරලම පුලුවන් උපරිම වැඩ කරමු❤️‍🔥

ඔයා මේ කාලේ full papers ලියන්නේ?
Anonymous voting

رسالة صوتية02:16

අද දවසේ වැඩ කරපු තරම ගැන අදහස? ❤️හොදයි 👍මදි

අද වැඩ කරපු පැය ගණන?
Anonymous voting