2024 Revision Science/Maths
رفتن به کانال در Telegram
801
مشترکین
-224 ساعت
-67 روز
-2930 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئیه '26
ژوئیه '26
+3
در 0 کانالها
ژوئن '26
+3
در 0 کانالها
Get PRO
مه '26
+4
در 0 کانالها
Get PRO
آوریل '26
+5
در 0 کانالها
Get PRO
مارس '26
+4
در 0 کانالها
Get PRO
فوریه '26
+2
در 0 کانالها
Get PRO
ژانویه '26
+2
در 0 کانالها
Get PRO
دسامبر '25
+2
در 0 کانالها
Get PRO
نوامبر '25
+1
در 0 کانالها
Get PRO
اکتبر '25
+1
در 0 کانالها
Get PRO
سپتامبر '25
+3
در 0 کانالها
Get PRO
اوت '25
+5
در 4 کانالها
Get PRO
ژوئیه '250
در 0 کانالها
Get PRO
ژوئن '25
+10
در 0 کانالها
Get PRO
مه '25
+3
در 0 کانالها
Get PRO
آوریل '25
+14
در 0 کانالها
Get PRO
مارس '25
+4
در 0 کانالها
Get PRO
فوریه '25
+6
در 0 کانالها
Get PRO
ژانویه '25
+10
در 4 کانالها
Get PRO
دسامبر '24
+11
در 0 کانالها
Get PRO
نوامبر '24
+30
در 0 کانالها
Get PRO
اکتبر '24
+40
در 0 کانالها
Get PRO
سپتامبر '24
+45
در 6 کانالها
Get PRO
اوت '24
+35
در 0 کانالها
Get PRO
ژوئیه '24
+26
در 0 کانالها
Get PRO
ژوئن '24
+66
در 5 کانالها
Get PRO
مه '24
+43
در 5 کانالها
Get PRO
آوریل '24
+16
در 20 کانالها
Get PRO
مارس '24
+31
در 28 کانالها
Get PRO
فوریه '24
+50
در 20 کانالها
Get PRO
ژانویه '24
+186
در 13 کانالها
Get PRO
دسامبر '23
+32
در 16 کانالها
Get PRO
نوامبر '23
+34
در 10 کانالها
Get PRO
اکتبر '23
+53
در 9 کانالها
Get PRO
سپتامبر '23
+45
در 0 کانالها
Get PRO
اوت '23
+45
در 0 کانالها
Get PRO
ژوئیه '23
+45
در 0 کانالها
Get PRO
ژوئن '23
+78
در 0 کانالها
Get PRO
مه '23
+52
در 0 کانالها
Get PRO
آوریل '23
+66
در 0 کانالها
Get PRO
مارس '23
+78
در 0 کانالها
Get PRO
فوریه '23
+106
در 0 کانالها
Get PRO
ژانویه '23
+36
در 0 کانالها
Get PRO
دسامبر '22
+45
در 0 کانالها
Get PRO
نوامبر '22
+28
در 0 کانالها
Get PRO
اکتبر '22
+30
در 0 کانالها
Get PRO
سپتامبر '22
+34
در 0 کانالها
Get PRO
اوت '22
+28
در 0 کانالها
Get PRO
ژوئیه '22
+37
در 0 کانالها
Get PRO
ژوئن '22
+48
در 0 کانالها
Get PRO
مه '22
+52
در 0 کانالها
Get PRO
آوریل '22
+34
در 0 کانالها
Get PRO
مارس '22
+13
در 0 کانالها
Get PRO
فوریه '22
+37
در 0 کانالها
Get PRO
ژانویه '22
+28
در 0 کانالها
Get PRO
دسامبر '21
+60
در 0 کانالها
Get PRO
نوامبر '21
+74
در 0 کانالها
Get PRO
اکتبر '21
+497
در 0 کانالها
Get PRO
سپتامبر '21
+1 543
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 30 ژوئیه | 0 | |||
| 29 ژوئیه | 0 | |||
| 28 ژوئیه | 0 | |||
| 27 ژوئیه | 0 | |||
| 26 ژوئیه | 0 | |||
| 25 ژوئیه | 0 | |||
| 24 ژوئیه | 0 | |||
| 23 ژوئیه | 0 | |||
| 22 ژوئیه | 0 | |||
| 21 ژوئیه | 0 | |||
| 20 ژوئیه | 0 | |||
| 19 ژوئیه | +1 | |||
| 18 ژوئیه | +1 | |||
| 17 ژوئیه | 0 | |||
| 16 ژوئیه | 0 | |||
| 15 ژوئیه | 0 | |||
| 14 ژوئیه | 0 | |||
| 13 ژوئیه | 0 | |||
| 12 ژوئیه | 0 | |||
| 11 ژوئیه | 0 | |||
| 10 ژوئیه | 0 | |||
| 09 ژوئیه | 0 | |||
| 08 ژوئیه | 0 | |||
| 07 ژوئیه | +1 | |||
| 06 ژوئیه | 0 | |||
| 05 ژوئیه | 0 | |||
| 04 ژوئیه | 0 | |||
| 03 ژوئیه | 0 | |||
| 02 ژوئیه | 0 | |||
| 01 ژوئیه | 0 |
پستهای کانال
📢 THE FINAL DAY
RATHNAPURA
රත්නපුර ළමයි,❤️
හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺
🔘හෙට,
🔘ජූලි 31,
🔘සිකුරාදා,
🔘පෙ.ව.7.30 - 5.30.
අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ. ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
| 2 | 🔊 2026 REVISION
🔊 CHEMISTRY
🔤🅰️🔤🔤 🔤🅰️🔤
🔘හෙට,
🔘ජූලි 30,
🔘බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව 7.30 - 4.00.
වසරක ගමනක අවසානය...✨
හෙට අපේ Revision පන්තියේ රත්නපුර අන්තිම දවස.මේ දක්වා රත්නපුර අපේ Revision පන්ති දවසක්හරි ආපු සෑම දරුවෙක්ම හෙට අනිවාර්‍යෙන්ම එන්න..❣
ඒ වගේම අපේ පන්තිය සමඟ Online සම්බන්ධ වුනු Paper Centers එක්ක පේපර් ලියන්න සම්බන්ධ වුනු රත්නපුර අවට පුලුවන් හැම දරුවෙක්මත් හෙට එන්න.
අපි හෙට පන්ති ඉවර වෙලා ටිකක් කතා කරමු.ඔයාගේ යාලුවන්ටත් මේ පණිවිඩය දෙන්න.. 💖
❤️ Telegram Channel:-
https://t.me/NMCHM
🔻 සිසුල්කා - රත්නපුර 🔻
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 10 |
| 3 | ⚜️ 3×3 FAST TRACK
රත්නපුර
බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි 04 වන ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි වූ දරුවන් හට
EXTRA DAY
📝 Paper No:- 04
🔘 ජූලි 29,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 1.00.
සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 04 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න.
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
💬 0706330330 - whatsapp
📞 0706330330/0704198614 - call
Thank you..! ❣️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 10 |
| 4 | ⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට,
📝 PAPER NO 03
📌 ප්‍රශ්න පත්‍ර ලියවීම.
🔘 හෙට,
🔘 ජූලි 27,
🔘 සඳුදා,
🔘 පෙ.ව.8.00 සිට ජූලි 28
අඟහරුවාදා ප.ව.12.00 දක්වා.
⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය.
🔻 ONLINE STUDENTS 🔻
සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න.
⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න.
⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක.
⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න.
⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න.
⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න.
⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න.
🔘 MCQ Quiz Guide
https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx
🔘 Structured & Essay
https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr
☎️ සිසුල්කා රත්නපුර
0706330330 - whatsapp
0704198614 - call
0712643509 - call
වැඩි විස්තර සදහා,
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
Thank you..! ❣️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 20 |
| 5 | ⚜️ 3×3 FAST TRACK
රත්නපුර
බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි හෙට දින පැවැත්වෙන 04 වන ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි වන දරුවන් හට
🟥🟥🟥🟥🟥 🟥🟥🟥
📝 Paper No:- 04
🔘 ජූලි 29,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 1.00.
සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 04 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න.
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
💬 0706330330 - whatsapp
📞 0706330330/0704198614 - call
Thank you..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 17 |
| 6 | ⭕
හෙට රත්නපුර සිව්වන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 04
🔘 හෙට,
🔘 ජූලි 26,
🔘 ඉරිදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥
✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක්
✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්.
✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක්
✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක්
✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක්
බිහි කළ පන්තිය...
💬 Telegram:-
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
🔵 සිසුල්කා - රත්නපුර 🔵
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 14 |
| 7 | ⭕️
ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය.
රත්නපුර DAY 03,
🚦 3×3 FAST TRACK
INTAKE 2026 🏁
ජූලි 24 සිකුරාදා
පෙ.ව.7.30 - 5.30⏰
🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
⏰ TIMETABLE ⏰
⏰7.30am - 8.00am
Exam Instructions.
⏰8.00am - 11.10am
Essay & Structure Paper.
⏰11.15am - 11.30am
Short Break
⏰11.30am - 3.00pm
විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම.
⏰3.00pm - 3.15pm
Short Break.
⏰3.20pm - 5.30pm
MCQ Paper.
⏰5.30pm
End of the day 01 programme.
හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ.
සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය.
විශ්වාසයෙන් එන්න.❤️
♻️ සිසුල්කා රත්නපුර ♻️
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න.
🪼 Telegram link:-
https://t.me/FasttrackCD2026
Thank you..! ❣️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 18 |
| 8 | 🔰 2026 REVISION
🔰 CHEMISTRY
💫 pH හා ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය අවසන් කෙරේ...🔥
🔘හෙට,
🔘ජූලි 23,
🔘බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව.7.30 - 5.30.
📌 සියලුම දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න.
📌 Online මගින් සම්බන්ධවන දරුවන්ට හෙට පෙ.ව.7.30 සිට e-Sisulka App/esisulka.lk ඔස්සේ සම්බන්ධ වන්න.
💬 Telegram Channel:-
https://t.me/NMCHM
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 16 |
| 9 | بدون متن... | 29 |
| 10 | ⚜️ 3×3 FAST TRACK
රත්නපුර
🟥🟥🟥🟥🟥 🟥🟥🟥
📝 Paper No:- 02
🔘 ජූලි 19,
🔘 ඉරිදා,
🔘 පෙ.ව.7.30 - 1.00.
සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 02 සඳහා භෞතිකව සම්බන්ධ නොවූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න.
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
💬 0706330330 - whatsapp
📞 0706330330/0704198614 - call
Thank you..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 32 |
| 11 | ✅
මෙවර නිකුත්කල 2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥
✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක්
✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්.
✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක්
✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක්
✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක්.
🅰️ අඛණ්ඩව අපි,
සියලුම විස්තර ඉතා නිවැරදිව ඇතුලත් කරමින් දැවැන්ත 🅰️ සාමාර්ථ ලේඛණයක් සෑම වසරකම මුද්‍රිතව නිකුත් කරන ලංකාවේ එකම Chemistry පන්තියයි.
ඉහල මට්ටමේ ප්‍රතිඵල වගේම පන්තියට සමබන්ධ වන දරුවන්ට රසායන විද්‍යාවට A සාමාර්ථයක් ලබාදීමේ නිවැරදි මග පෙන්වීමක් ඉතා විදිමත්ව ක්‍රියාත්මක වන ලංකාවේ අංක 01 Chemistry වැඩපිළිවෙල.
Thank You..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 25 |
| 12 | ⭕
හෙට රත්නපුර දෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 02
🔘 හෙට,
🔘 ජූලි 17,
🔘 සිකුරාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
හෙට 3×3 FAST TRACK රත්නපුර වැඩසටන.
⏰ TIMETABLE ⏰
⚜ 7.30am - 8.00am
Exam Instructions.
⚜ 8.00am - 11.10am
Essay & Structured Paper.
⚜ 11.15am - 11.30am
Short Break
⚜ 11.30am - 3.00pm
විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම.
⚜ 3.00pm - 3.15pm
Short Break.
⚜ 3.20pm - 5.30pm
MCQ Paper.
⚜ 5.30pm
End of the Day 02 Programme.
හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු අපි ආරම්භ කරනවා.
සියලුම දරුවන් මේ සඳහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය.
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 16 |
| 13 | ⭕️
ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය.
රත්නපුර DAY 02,
🚦 3×3 FAST TRACK
INTAKE 2026 🏁
ජූලි 17 සිකුරාදා
පෙ.ව.7.30 - 5.30⏰
🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
⏰ TIMETABLE ⏰
⏰7.30am - 8.00am
Exam Instructions.
⏰8.00am - 11.10am
Essay & Structure Paper.
⏰11.15am - 11.30am
Short Break
⏰11.30am - 3.00pm
විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම.
⏰3.00pm - 3.15pm
Short Break.
⏰3.20pm - 5.30pm
MCQ Paper.
⏰5.30pm
End of the day 01 programme.
හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ.
සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය.
විශ්වාසයෙන් එන්න.❤️
♻️ සිසුල්කා රත්නපුර ♻️
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න.
🪼 Telegram link:-
https://t.me/FasttrackCD2026
Thank you..! ❣️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 14 |
| 14 | 🔰 2026 REVISION
🔰 CHEMISTRY
A/L Syllabus එකේ ලොකුම පාඩම ⚖
💫 pH වක්‍ර අවසන් කර ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය ආරම්භ වේ..🔥
🔘හෙට,
🔘ජූලි 16,
🔘බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව.7.30 - 5.30.
📌 සියලුම දරුවන් භෞතිකවම සම්බන්ධවන්න.
📌 Online මගින් සම්බන්ධවන දරුවන්ට හෙට පෙ.ව.7.30 සිට e-Sisulka App ඔස්සේ සම්බන්ධ වන්න.
💬 Telegram Channel:-
https://t.me/NMCHM
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 12 |
| 15 | ⚜️ 3×3 FAST TRACK
✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣
ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට,
📝 PAPER NO 01
📌 ප්‍රශ්න පත්‍ර ලියවීම.
🔘 ජූලි 15,
🔘 බදාදා,
🔘 පෙ.ව.8.00 සිට
බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා.
⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය.
♻️ ONLINE STUDENTS ♻️
සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය සදහා බදාදා දින පෙ.ව.8.00 සිට පසුදා බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න.
⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න.
⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක.
⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න.
⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න.
⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න.
⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න.
🌈 Esisulka App එක ඔස්සේ ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය : https://youtube.com/shorts/mPFxrYDikEo
🌈 esisulka.lk website එක ඔස්සේ ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය : https://youtu.be/ulm2ExSpjk8
☎️ සිසුල්කා රත්නපුර
0706330330 - whatsapp
0704198614 - call
වැඩි විස්තර සදහා,
🪼 Telegram:
https://t.me/FasttrackCD2026
🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
Thank you..! ❣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 17 |
| 16 | بدون متن... | 15 |
| 17 | ⭕️ Fast Track Online Student
හදිසි හේතුවක් නිසාවෙන් සිසුල්කා ආයතනය සමග Online සම්බන්ධ වන සිසුන් හට Fast Track ප්‍රශ්න පත්‍ර ලිවීමේ දිනය වෙනස් විය.
එය පැවැත්වෙන්නේ
⚪️ ජූලි 15
⚪️ බදාදා උදෑසන සිටයි.
සියලුම දරුවන් හට esisulka App එක හා esisulka.lk හරහා ප්‍රශ්න පත්‍රය ලිවිය හැකි අතර
ප්‍රශ්න පත්‍ර සාජච්ඡාව සිදු කරන ආකාරය හා අනෙකුත් විස්තර ඔබට ඉදිරියේ දී ලබා දෙනු ඇත.
✨ ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය හා පන්ති ගාස්තු ගෙවන ආකාරය දැන ගැනීමට පහත අංකයට 2026 Fast Track Online ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
0706330330
💠 3×3 FAST TRACK 👇
https://t.me/FasttrackCD2026
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 17 |
| 18 | 🙌
1/6 එකක් ඉවරයි. ✅
රත්නපුර ළමයි 3×3 FAST TRACK විභාග මාලාවෙ සමස්ථ ප්‍රශ්න පත්‍ර හයෙන් දැන් එකක් ඔයාලට ඉවරයි.
පළවෙනි ප්‍රශ්න පත්‍රය කරද්දි ඔයාට ඔයාගෙ අඩුපාඩු ගොඩක් වැටහෙන්න ඇති.අමතක වීම් 🫨, කාලය මදි වීම ⏱, මේ වගේ දේවල් සිදුවෙන්න ඇති.
පිළිතුරු සාකච්ඡාව යන කොට අමතක වුන විෂය කරුණු නැවත මතක් වෙන්න ඇති.ප්‍රශ්න පත්‍ර දෙකේම Marking එක දැන් ඔයා අතට ලැබිලා තියෙන නිසා වැරදුන ඒවාට වැඩි අවදානයක් දෙන්න.ඒක ගොඩක් වටිනවා.ඊලග Paper එකට වාඩිවෙන්නෙ කලින් ඒ අඩුපාඩු පුලුවන් උපරිමයෙන් හදාගෙන එන්න.❤️
ඔයාලගෙ ලකුණු ජූලි 16 බ්‍රහස්.අපි නිකුත් කරනවා.ජූලි 17 ලකුණුත් එක්ක Paper එක ඔයාට ගන්න පුලුවන්.
⚪️ එහෙනම් දෙවෙනි පේපරෙත් එක්ක හම්බවෙමු. නවක සිසුන්ටද මෙදින සම්බන්ධ විය හැක.
⭐️ ජූලි 17
⭐️ සිකුරාදා
⭐️ පෙ.ව. 7.30 - 5.30
💠 3×3 FAST TRACK 👇
https://t.me/FasttrackCD2026
Good Luck..
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 13 |
| 19 | بدون متن... | 12 |
| 20 | بدون متن... | 13 |
