𝗔/𝗟 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 ™
رفتن به کانال در Telegram
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗ ║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣ ╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣ ╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝ 👇𝚂𝙷𝙰𝚁𝙴 𝚆𝙸𝚃𝙷 𝚈𝙾𝚄𝚁 𝙵𝚁𝙸𝙴𝙽𝙳𝚂👇 𝙰/𝙻 𝙶𝚁𝙾𝚄𝙿 - @SL_AL_EDUCATION 𝙰/𝙻 𝙻𝙴𝚂𝚂𝙾𝙽𝚂 - @AL_LESSONS 𝚃𝚞𝚝𝚎𝚜 & 𝙽𝚘𝚝𝚎𝚜 - @Al_EDU_Tutes_Notes
نمایش بیشتر4 018
مشترکین
-624 ساعت
-417 روز
-15130 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+8
در 0 کانالها
اوت '26
+30
در 0 کانالها
Get PRO
ژوئیه '26
+45
در 0 کانالها
Get PRO
ژوئن '26
+20
در 0 کانالها
Get PRO
مه '26
+43
در 1 کانالها
Get PRO
آوریل '26
+31
در 0 کانالها
Get PRO
مارس '26
+47
در 1 کانالها
Get PRO
فوریه '26
+28
در 2 کانالها
Get PRO
ژانویه '26
+32
در 1 کانالها
Get PRO
دسامبر '25
+84
در 1 کانالها
Get PRO
نوامبر '25
+22
در 1 کانالها
Get PRO
اکتبر '25
+41
در 2 کانالها
Get PRO
سپتامبر '25
+57
در 2 کانالها
Get PRO
اوت '25
+71
در 0 کانالها
Get PRO
ژوئیه '25
+54
در 1 کانالها
Get PRO
ژوئن '25
+61
در 1 کانالها
Get PRO
مه '25
+87
در 0 کانالها
Get PRO
آوریل '25
+114
در 3 کانالها
Get PRO
مارس '25
+48
در 2 کانالها
Get PRO
فوریه '25
+26
در 0 کانالها
Get PRO
ژانویه '25
+27
در 0 کانالها
Get PRO
دسامبر '24
+49
در 2 کانالها
Get PRO
نوامبر '24
+65
در 1 کانالها
Get PRO
اکتبر '24
+94
در 2 کانالها
Get PRO
سپتامبر '24
+240
در 1 کانالها
Get PRO
اوت '24
+64
در 0 کانالها
Get PRO
ژوئیه '24
+103
در 0 کانالها
Get PRO
ژوئن '24
+113
در 1 کانالها
Get PRO
مه '24
+101
در 1 کانالها
Get PRO
آوریل '24
+53
در 2 کانالها
Get PRO
مارس '24
+57
در 2 کانالها
Get PRO
فوریه '24
+547
در 2 کانالها
Get PRO
ژانویه '24
+767
در 4 کانالها
Get PRO
دسامبر '23
+1 318
در 6 کانالها
Get PRO
نوامبر '23
+335
در 1 کانالها
Get PRO
اکتبر '23
+106
در 1 کانالها
Get PRO
سپتامبر '23
+201
در 0 کانالها
Get PRO
اوت '23
+133
در 0 کانالها
Get PRO
ژوئیه '23
+246
در 0 کانالها
Get PRO
ژوئن '23
+150
در 0 کانالها
Get PRO
مه '23
+172
در 0 کانالها
Get PRO
آوریل '23
+151
در 0 کانالها
Get PRO
مارس '23
+100
در 0 کانالها
Get PRO
فوریه '23
+209
در 0 کانالها
Get PRO
ژانویه '23
+200
در 0 کانالها
Get PRO
دسامبر '22
+197
در 0 کانالها
Get PRO
نوامبر '22
+121
در 0 کانالها
Get PRO
اکتبر '22
+161
در 0 کانالها
Get PRO
سپتامبر '22
+194
در 0 کانالها
Get PRO
اوت '22
+207
در 0 کانالها
Get PRO
ژوئیه '22
+196
در 0 کانالها
Get PRO
ژوئن '22
+297
در 0 کانالها
Get PRO
مه '22
+300
در 0 کانالها
Get PRO
آوریل '22
+192
در 0 کانالها
Get PRO
مارس '22
+149
در 0 کانالها
Get PRO
فوریه '22
+236
در 0 کانالها
Get PRO
ژانویه '22
+280
در 0 کانالها
Get PRO
دسامبر '21
+157
در 0 کانالها
Get PRO
نوامبر '21
+114
در 0 کانالها
Get PRO
اکتبر '21
+253
در 0 کانالها
Get PRO
سپتامبر '21
+466
در 0 کانالها
Get PRO
اوت '21
+959
در 0 کانالها
Get PRO
ژوئیه '21
+345
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 05 سپتامبر | +1 | |||
| 04 سپتامبر | 0 | |||
| 03 سپتامبر | +3 | |||
| 02 سپتامبر | +2 | |||
| 01 سپتامبر | +2 |
پستهای کانال
හැමෝම අද දවස ඇතුලත මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි 👇
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා ❤️👇
🔴 මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk
| 2 | මේකෙ ANSWERS 100% ක් හරි ළමයි.
https://youtu.be/QkKR-_hIH2Q?si=DRlXzs-nreU4YcOz | 737 |
| 3 | 🔴 100% නිවැරදි CHEMISTRY MCQ ANSWERS මෙන්න. යාලුවොන්ටත් share කරන්න👇👇
https://youtu.be/YBymjrRbknI?si=DzlTExV3mByemXUd | 309 |
| 4 | හැමෝම අද දවස ඇතුලත මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි 👇
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා ❤️👇
🔴 මෙන්න ලින්ක් එක - https://youtu.be/lqAkBaIQguE?si=HpUKPnnE9T4P55uk | 313 |
| 5 | ⚠️ ගොඩක් ළමයි msgs දාලා අහලා තිබ්බා Physics වල 10 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා?
🔴 Physics වල 10 වෙනි පාඩම කියන්නේ A/L Paper එකේ ළකුණු 100 න් 10.5 ක්ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්. දැන්ම ඒක ගොඩ දාගන්න ඕන ළමයින්ට මේක බලලා වැඩේ සුපිරියටම කර ගන්න පුළුවන්. දැනටමත් ළමයි 17 000 කට අධික පිරිසක් ඒක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගෙන තියෙනවා. Engineering, Medicine Select වෙච්ච විශාල ළමයි ප්‍රමාණයක් Comments පවා දාලා තියෙනව. Like & Comment👇
✅ Video Link එක මෙන්න ළමයි - https://youtu.be/dxnW75qww_w?si=6kqK_o1hLv3bgDz3
PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි...❗️ | 1 015 |
| 6 | PHYSICS ESSAY එක ලීක් වෙලා?
🔴 හැමෝම මේක බලලා ඉක්මනින් වැඩේ සුපිරියටම ගොඩ දාගමු. මේ ටික අනිවා සදුදට එනව👇
https://youtu.be/PuXppjJ9tQU?si=UfxyD9JD5tddYPnq | 483 |
| 7 | بدون متن... | 1 |
| 8 | بدون متن... | 1 573 |
| 9 | بدون متن... | 1 |
| 10 | දැන් MCQ එක ඉවරයි ළමයි. දැන් ඉතින් ESSAY එකට READY වෙමු.
🔴 මේ පාර Essay එකට එන ආලෝකය සියලුම ගැටලු ආකාර ටික මේකෙ කියනව. මේක හැමෝම බලන්න. මේ පාර අනිවා මේ ටික එනව. අති විශාල ළමයි ප්‍රමාණයකට ප්‍රයෝජනවත් වුණ වැඩක් මේක 👇
🔴 මෙන්න වීඩියෝ ලින්ක් එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=aolHbTCV7YxrszTl
A එකක් දාලම මේක ඉවර කරමු. යාලුවන්ටත් Share කරන්න ❤️ | 559 |
| 11 | 🔴 2026 SPEED REVISE PACK🔥
⚠️ සෑහෙන පාඩම් ප්‍රමාණයක FULL THEORY + QUESTIONS PRACTICE VIDEOS මෙතන තියෙනව. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසියි මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ළමයි🔥
▶️යාන්ත්‍ර විද්‍යාව Playlist🗣 https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=0JpzINs7rR979ONY
🧾යාන්ත්‍ර විද්‍යාව SHORT NOTES🗣 https://t.me/c/3447253489/8
🧾PRACTICALS SHORT NOTE🗣 https://t.me/c/3447253489/17
▶️දෝලන හා තරංග, ආලෝකය Playlist🗣 https://youtube.com/playlist?list=PLREHgHgOimDs&si=LxHeE3ZIMSrKiEMF
🧾දෝලන හා තරංග විවරණ Books🗣https://t.me/c/3447253489/26
▶️විද්‍යුත් ක්ෂේත්‍ර REVISE DAY🗣 https://www.youtube.com/live/9H7ghyA62TA?si=8djHUJfcc2SEIKLV
▶️සමක ප්‍රතිරෝධ FULL🗣 https://youtu.be/-zi_22EkNlY?si=71iN3BgcCe_WayU9
▶️මීටර සේතුව FULL🗣 https://youtu.be/uSVK401xP50?si=sgzMCt0oZf_ANY44
▶️මීටර සේතුව සියලුම ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව🗣 https://youtu.be/JTer4A_mTrc?si=HIn7wzmbVzYvkdS6
▶️ELECTRONICS FULL🗣 https://youtu.be/ykXHpZdyrIk?si=bJbdivd9Md-huVwU
▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL🗣 https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW
▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE🗣 https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=dIhWfEObjIoZDDUP
▶️පදාර්ථ හා විකිරණ FULL🗣 https://www.youtube.com/live/Zk_k837GsIQ?si=TpZDxAzBzUAG6WaQ
🔔පෞද්ගලිකව ඔයාලට අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ළමයි✅
♻️හැම VIDEO එකකම DESCRIPTION එකේ VIDEOS වල CONTENT එක ගැන සදහන් කරලා තියෙනවා✅
❤️ SMK PHYSICS❗️ | 382 |
| 12 | මේ වෙනකොට විභාගෙට දවස් 10 ක වගේ කාලයක් තියෙන්නේ ළමයි❗️
පොඩියි වගේ පෙනුනට ගේමක් ගහන කෙනෙක්ට මේක ලොකු කාලයක්. දවසට පැය 15 ක් උපරිම ඵලදායීව වැඩ කරොත්, තව පැය 150 කට වඩා තියෙනවා ඔයාලට🔥
🔴 Past Papers සියල්ල Markings + රෝසා විවරණ සමග පහතින් ලබා ගත හැක❤️🗣 https://t.me/Physics_With_Somika/2442
🔔අන්තිම මොහොත වෙනකම්ම අතහරින්න එපා. දෙයක් කරගන්න බැරි වෙච්ච මිනිස්සු ඔයාට මොන කතා කිව්වත්, ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාව නවත්වන්න කාටවත්ම බෑ ✅
SMK PHYSICS❗️ | 467 |
| 13 | 🔴 SYLLABUS එකේ සුපිරිම පාඩම, FULL REVISE කරගන්න ලෑස්ති වෙන්න ළමයි❗️
🧲 හැමෝම අමාරුයි කියන චුම්භක, ලේසියෙන් තේරුම් අරන් ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මට්ටමට එක දවසින් එමු 🔥
මේ පාඩම LIVE ම බලමු ළමයි. මේක RECORDING වලින් අල්ලගන්න අමාරු පාඩමක්. LIVE බැලුවොත් ගොඩ ✅
චුම්භක MCQS, ESSAYS සියල්ලම LIVE එකේදිම PRACTICE කරනවා.
🕗 ජුලි 31 සිකුරාදා උදේ 8 - 12.30 | YOUTUBE | ZOOM LIVE හරහා
LIVE LINKS මෙම TELEGRAM CHANNEL එක ඔස්සේ...❗️
🔴 LIVE ම බලලා හරියට ගොඩ දාගන්න TARGET එකක් දැන්ම හදාගන්න
SMK PHYSICS❗️ | 47 |
| 14 | 🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට ❤️👇
⚠️ යාන්ත්‍ර විද්‍යාව Playlist - https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=ZSBOIz_kZgIff2xj
SMK PHYSICS❗️ | 405 |
| 15 | ළමයින්ගෙ අවංක Comments දකිද්දි මාරම සතුටුයි. ❤️
හැමෝම මේ දවස් ටිකේ උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරමු ළමයි❗️
🔴 ආලෝකය REVISE DAY LIVE එක MISS වුණ සියලුම ළමයි මෙතනින් බලන්න (5K + Views) - https://www.youtube.com/live/v7ys61QIMe4?si=JlXVwM9ZO5_EovVY
SMK PHYSICS❗️ | 423 |
| 16 | 🔴 අද දවසින් ආලෝකය පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගමු ළමයි.
⚠️ අද උදේ 8 - 12.30 LIVE❗️
MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ✅
⚠️ දැනටමත් සෑහෙන ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ZOOM එක FULL. අපි වැඩේ පටන් ගන්න යන්නෙ, ඉක්මනින් YOUTUBE LIVE එකට SET වෙන්න.👇
🔴 මෙන්න YOUTUBE LIVE LINK එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=igy-xEblr5kX-RkA
SMK PHYSICS | 295 |
| 17 | 🔴 මතකනේ දවස? හෙට උදේ 8 - 12.30 LIVE
MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ඔයාලට ✅
⚠️ 10K+ අපේ අලුත් YouTube Channel එකේ තමයි LIVE එක යන්නෙ. SUBSCRIBE - https://youtube.com/@somika_minal?si=vP3BqBQg-j1SD91e
දැනටමත් ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. තාමත් මේක ගැන දන්නේ නැති යාලුවො ඉන්නව නම් ඉක්මනින් එයාලවත් දැනුවත් කරන්න.
🔴 වැඩේට ඕන SUPER TUTE එක චැනල් එකේ දැනටමත් දාලා තියෙනව - https://t.me/Physics_With_Somika/2444
ආලෝකය ගොඩ දාගන්න ඕන හැමෝම LIVE ම එන්න ❤️
ප්‍රතිඵලය අකුරු 2 කින් වෙනස් කරන වැඩක්. දවසින් ළකුණු 100 න් ළකුණු 14 ක් 🔥 | 45 |
| 18 | මතකනේ දවස - ජුලි 13 සදුදා උදේ 8 - 12.30 LIVE ආලෝකය 🔥
කම්මැලි යාලුවන්ටත් මතක් කරන්න. ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS TELEGRAM CHANNELS වලට දානවා ළමයි... | 69 |
| 19 | 🔴 ආලෝකය ESSAY PRACTICE DAY එකට අදාල TUTE එක 🔥
අපි ආලෝකය ජුලි 13 සදුදා උදේ 8 - 12.30 දක්‌වා LIVE කරනව ළමයි.. පුලුවන් හැමෝම මේකේ PRINTOUT එකක් ගන්න. එහෙම උනොත් හැමදේම මේකෙම ලිව්වහැකි.
එහෙනම් ජුලි 13 සදුදා උදේ 8. 00 ට, ආලෝකය. යාලුවන්ටත් මතක් කරන්න ❤
LIVE සම්බන්ධ වෙන හැම ළමයටම මේ පාර ආලෝකය ESSAY එකට 30 න් 25+ ගන්න පුළුවන්❗️
SMK PHYSICS | 32 |
| 20 | 🔴 වැඩේ ගොඩක් ඵලදායී වෙන්න ඕන නිසයි අපි DATE එක CHANCE කරේ. ඊයේ ඒ ගැන මගෙන් අහපු හැම ළමයටම මම ඒ දැනුවත් කිරීමත් කරා. TUTE එක ළග තිබ්බහම ගොඩක් EFFECTIVE. යාලුවන්ටත් පණිවිඩේ දෙන්න
ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS මේ TELEGRAM CHANNEL එකට දානවා❗️ | 86 |
