Science Link
📈 تحلیل کانال تلگرام Science Link
کانال Science Link (@sci_link) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 70 691 مشترک است و جایگاه 2 258 را در دسته آموزش و رتبه 12 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 70 691 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 31 اوت, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 1 360 و در ۲۴ ساعت گذشته برابر 105 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 22.65% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 8.43% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 16 003 بازدید دریافت میکند. در اولین روز معمولاً 5 955 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 111 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 01 سپتامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
මූලික අදියරය විදිහට අපි දැනට ළමයි වැඩිපුරම ඉල්ලපු නගර 11ක Paper Centers 11ක් පටන්ගන්න Plan කරන් ඉන්නවා 💎🔴 පළවෙනි නගරය මොකක් වෙයිද❓ #CMJR #Paperclass #Papercenters
🔴 It begins...😈🔥Ready for unfolding a new chapter in your A/L Journey 💪 #CMJR #Paperclass #Papercenters
🔗 @Sci_LiNK Advertising 📈With over 1️⃣0️⃣0️⃣🔤➕ Subscribers ✔️ 🖥 Advertise your ads through our channels at a reasonable price.🔔 ✈️Contact us 🔺@SciLinkAd_Bot
නොමිලේ උගන්වනවා'යි කියන එක අපිට නුපුරුදු දෙයක් නෙමෙයි ළමයි. ගිය අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා හිටපු හැම ළමයම ඒකට සාක්ෂි 💎පසුගිය දිනවල ඇතිවුණ ව්‍යසනකාරී තත්වයත් එක්ක ලංකාවේ ගොඩක් පැතිවල ළමයි පීඩාවට පත්වෙලා තිබුණා. ඒ ළමයි වෙනුවෙන් විභාගය දක්වාම නොමිලේ උගන්වන්න මේ වෙනකොටත් අපි පටන්ගෙන තියෙනවා. 🔥 සමහරුන්ට බරපතල ප්‍රශ්න ඇති නොවුණත් රටක් විදිහට හැමෝගෙම ජීවන රටාවට මේ දෙයින් බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේම Combined Maths කරන ළමයි වෙනුවෙන් අපි දෙයක් කරන්න හිතුවා. අපි තීරණය කළා Part A සියලූම පාඩම් අංග සම්පූර්ණ Theoryත් එක්ක ඔයාලා හැමෝටම නොමිලේම උගන්වන්න. ❤️ 🔴 මේ සම්පූර්ණ වැඩේම යන්නේ අපේ Combined Maths Janindu Rashmika 👀YouTube Channel එක හරහා.. 🔴 ඒ වගේම ඒ සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් වෙන්නේ අපේ 💬Telegram Channels හරහා.. 💬 2026 Main Channel https://t.me/CMJR2025 💬 2026 Revision Channel https://t.me/JRMR_25 💬 2026 Discussion Group https://t.me/+X-TcMOfHslAxYzBl ⚠️ මේ වෙනකොටත් පාඩම් 07ක් අපි අංග සම්පූර්ණ Theoryත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි ළමයි 🔥 🔺ආවේගය හා ගැටුම් 🔺කාර්යය ශක්තිය හා ක්ෂමතාවය 🔺ප්‍රක්ෂිප්ත 🔺සීමාව 🔺ගණිත අභ්‍යුහනය 🔺මාපාංක අසමානතා 🔺සමතුලිතතාවය තාමත් බලපු නැති අය ඉන්නවා නම් ඉක්මනටම බලලා ගොඩදාගමු 💎
🔴 ඔයාලගේ Combined Maths කරන යාළුවෝ, නංගිලා, මල්ලිලා ඉන්නවා නම් ඒ අයවත් මේ වැඩේ ගැන අනිවාර්යෙන් ම දැනුවත් කරන්න ළමයි. 💡JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙
"COMBINED MATHS මෙහෙයුම "💎 2019 Covid සමයේ හයියක් වුණු, 💎 2024 ගංවතුර සමයේ හයියක් වුණු,
CMJR අපි....කඩාවැටුණු පස් කඳු, උතුරා ගියපු මහා ජල කඳන්, වලටත් ඉහළින් 🔥 දහසක් බලාපොරොත්තු පිරුණු හිත්වලට මනුදමේ දෑත් දිගු කරන්නට මෙවරත් සූදානම්... ❤️ 🔴 එහි මූලික අදියර ලෙස ව්‍යසනයට පත් 2026,2027,2028 A/L සිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ විභාගයේ අවසන් මොහොත දක්වා කිසිදු ගාස්තුවක් අය නොකර, A to Z සිද්ධාන්ත ඉගැන්වීමට අපි සූදානම්. 💎 👀 https://youtu.be/4wzE_NOJl4Y හැමෝම අත ඇරලා දාපු 2024 දිත් අපි ඔයත් එක්ක මේ විදිහටම හිටියා ළමයි. මේ වෙලාවෙදිත් අපි අපිට පුළුවන් හැමදේම ඔයාලා වෙනුවෙන් කරන්න දෙපාරක් හිතන්නේ නෑ... ❤️ 🔴 ඉදිරි කටයුතු පිළිබඳ සියලුම විස්තර දැනගන්න මේ පහළ තියෙන Telegram Channel එකට හැමෝම Join වෙන්න. 💬 https://t.me/Janindu_Rashmika හැමෝම එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙමු.
අපි ආයෙත් නැගිටිමු..!පෙරටත් වඩා ශක්තිමත් මිනිස්සු විදිහට 💪🔥 - JANINDU RASHMIKA යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪
