fa
Feedback
2027 MAIN CHANNEL | Combined Maths Janindu Rashmika

2027 MAIN CHANNEL | Combined Maths Janindu Rashmika

رفتن به کانال در Telegram

🔵2027 MAIN Channel 👉 @CMJR2027 🟡 OFFICAL ACCOUNT : @janindurashmika 🟢 WEB : https://mathswithjanidu.lk 🔵 HOTLINE - @JR_Hotline ☎️ HOTLINE - 0776312209

نمایش بیشتر
7 738
مشترکین
-124 ساعت
-517 روز
+2 38630 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+18
در 1 کانال‌ها
اوت '26
+2 812
در 14 کانال‌ها
Get PRO
ژوئیه '26
+186
در 8 کانال‌ها
Get PRO
ژوئن '26
+207
در 5 کانال‌ها
Get PRO
مه '26
+280
در 4 کانال‌ها
Get PRO
آوریل '26
+136
در 8 کانال‌ها
Get PRO
مارس '26
+59
در 7 کانال‌ها
Get PRO
فوریه '26
+80
در 4 کانال‌ها
Get PRO
ژانویه '26
+176
در 7 کانال‌ها
Get PRO
دسامبر '25
+236
در 8 کانال‌ها
Get PRO
نوامبر '25
+554
در 13 کانال‌ها
Get PRO
اکتبر '25
+502
در 12 کانال‌ها
Get PRO
سپتامبر '25
+483
در 10 کانال‌ها
Get PRO
اوت '25
+440
در 8 کانال‌ها
Get PRO
ژوئیه '25
+117
در 4 کانال‌ها
Get PRO
ژوئن '25
+466
در 6 کانال‌ها
Get PRO
مه '25
+140
در 6 کانال‌ها
Get PRO
آوریل '25
+77
در 7 کانال‌ها
Get PRO
مارس '25
+105
در 7 کانال‌ها
Get PRO
فوریه '25
+151
در 7 کانال‌ها
Get PRO
ژانویه '25
+32
در 3 کانال‌ها
Get PRO
دسامبر '24
+3 647
در 14 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
05 سپتامبر+2
04 سپتامبر+7
03 سپتامبر+5
02 سپتامبر+3
01 سپتامبر+1
پست‌های کانال
2️⃣0️⃣2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔵 2027 Theory Based Revision ආරම්භය අපි එහෙනම් හෙට සනිටුහන් කරනවා ළමයි 🔵 අංග සම්පූර්ණ වැඩපිළි
2️⃣0️⃣2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔵 2027 Theory Based Revision ආරම්භය අපි එහෙනම් හෙට සනිටුහන් කරනවා ළමයි 🔵 අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් ඔස්සේ MPR Papers සහ විශේෂිත වැඩසටහන් රැසක් සමඟින් 🔵 මාස 11 ක දිගු වැඩ පිළිවෙලක් , සාර්ථකව අවසන් කිරීමේ අභිප්‍රාය ඇතිව ආරම්භ කරන්නයි අපේ මේ සුදානම එහෙනම් ළමයි 🕓 හෙට උදෑසන 08 ට 🔴අපි අපේ වැඩපිළිවෙල ආරම්භ කරමු 🩷❤️🧡💛💚🩵💙 🌎🌍🌏 ✅

2
🔥🔥🔥🔥🔥🔥🔥 🔥🔥🔥🔥🔥🔥🔥 🔴 ළමයි, එහෙනම් ඔයාලට දැන් අපේ SPECIAL MEETING එකත් සමග 🖥 YOUTUBE LIVE සම්බන්ධ වන්න පුළුවන් https://www.youtube.com/live/9kbyiN6Wo0Y?si=rCEBYFNrKj3JQv0U
2 509
3
🔥🔥🔥🔥🔥🔥🔥 🔥🔥🔥🔥🔥🔥🔥 🩷❤️🧡💛💚🩵💙 🔴 ළමයි 2027 THEORY BASED REVISION එකට අදාල අපේ වැඩසටහන් සියල්ල 🔴 සම්පූර්ණ ලෙස
🔥🔥🔥🔥🔥🔥🔥 🔥🔥🔥🔥🔥🔥🔥 🩷❤️🧡💛💚🩵💙 🔴 ළමයි 2027 THEORY BASED REVISION එකට අදාල අපේ වැඩසටහන් සියල්ල 🔴 සම්පූර්ණ ලෙස දැනුවත් කිරීමේ SPECIAL MEETING එක 🖥 YOUTUBE ඔස්සේ සජීවීව පවත්වනවා 🗓 සැප්තැම්බර් 04 🕓 රාත්‍රී 08:00 🔴 අපි යන්න හදන මේ මාස 11 ක දිගු ගමන මොන විදිහට ද අපි යන්න ඕන 🔴 මෙතනින් එහා අපේ ඉදිරි වැඩපිළිවෙල මොනවා ද කියන්න අද අපි එකතුවෙලා කතා කරමු 🔴 එහෙනම් ළමයි, හැමෝම අද රාත්‍රී 08:00 ට අපේ SPECIAL MEETING එකට සම්බන්ධ වෙමු 🌎🌍🌏 ✅
1 399
4
🌟🌟🌟🌟🌟🌟 🔠🔠🔠🔠🔠🔠🔠 🔵 HOTLINE - @JR_Hotline 🔥 HOTLINE - 0776312209 ☎️ HOTLINE - 0776312209 🩷❤️🧡💛💚🩵💙 🌎🌍🌏 ✅
1 494
5
🔴 එහෙනම් ළමයි, මෙන්න මේ විදියට තමා අපේ සැප්තැම්බර් මාසයේ සැලසුම යෙදිලා තියෙන්නේ 🔴 පන්තියේ ඉදිරි වැඩ කටයුතු සියල්ල Site එක හ
🔴 එහෙනම් ළමයි, මෙන්න මේ විදියට තමා අපේ සැප්තැම්බර් මාසයේ සැලසුම යෙදිලා තියෙන්නේ 🔴 පන්තියේ ඉදිරි වැඩ කටයුතු සියල්ල Site එක හරහා පමණක් සිදුකරගෙන යනවා ළමයි 🔴 සැප්තැම්බර් මාසයට සම්බන්ධ වී ඔයාලට අපිත් එක්ක මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් 🔴 ඊට අමතරව PART A කෙටි ප්‍රශ්න ටිකත් දැන් ඉදලම ක්‍රමානුකූලව කරගෙන යන විදිය සම්බන්ධයෙන් අපි ඔයාලට දැනුම් දෙන්නම් 🤖 SITE LINK - mathswithjanidu.lk 🔵 HOTLINE - @JR_Hotline 🔥 HOTLINE - 0776312209 ☎️ HOTLINE - 0776312209 🌎🌍🌏 ✅ 🩷❤️🧡💛💚🩵💙
1 500
6
🔴ළමයි, අපි අපේ 2027 REVISION අංග සම්පූර්ණ වැඩ පිළිවෙල 🖥 YouTube එකට Upload කලා 🔴අපේ ඉදිරි වැඩ පිළිවෙල ගැන අවබෝධයක් නැති ළම
🔴ළමයි, අපි අපේ 2027 REVISION අංග සම්පූර්ණ වැඩ පිළිවෙල 🖥 YouTube එකට Upload කලා 🔴අපේ ඉදිරි වැඩ පිළිවෙල ගැන අවබෝධයක් නැති ළමයිට මේ හරහා අවබෝධයක් ගන්න පුළුවන් 🔴ඒ වගේම අපි කරන විශේෂිත වැඩසටහන් මොනවාද කියලත් දැනගන්න පුළුවන් 🖥 YOUTUBE LINK 🩷❤️🧡💛💚🩵💙 🌎🌍🌏 ✅
1 466
7
🔴 එහෙනම් ළමයි Combined Maths Janindu Rashmika 📹 YouTube Channel එක හරහා ⏱ අද රාත්‍රී 07:00 ට 🔴 අපි අපේ Theroy Based Revisi
🔴 එහෙනම් ළමයි Combined Maths Janindu Rashmika 📹 YouTube Channel එක හරහා ⏱ අද රාත්‍රී 07:00 ට 🔴 අපි අපේ Theroy Based Revision වැඩ පිළිවෙලෙහි සම්පූර්ණ විස්තරයක් ඔයාලට දැනුම් දෙනවා 🔴 Revision එකේ මේ පාර මොනවද අපි කරන්නේ කියලා සම්පූර්ණ පැහැදිලි කිරීමක් එක්ක අපි අපේ YouTube Channel එකත් සමගින් අද රාත්‍රී 07:00 ට හමුවෙමු 🤖 SITE LINK - mathswithjanidu.lk 🔵HOTLINE - @JR_Hotline 🔥 HOTLINE - 0776312209 ☎️ HOTLINE - 0776312209 🩷❤️🧡💛💚🩵💙
1 048
8
2️⃣🔤2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔴 ළමයි මේ තමයි අපි ඔයාලට විභාගයට හරියටම මාස දෙකකට කලින් 🔴 සම්පූර්ණ විෂය නිර්දේශයම අංග සම්පූර්ණ
2️⃣🔤2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔴 ළමයි මේ තමයි අපි ඔයාලට විභාගයට හරියටම මාස දෙකකට කලින් 🔴 සම්පූර්ණ විෂය නිර්දේශයම අංග සම්පූර්ණ ලෙස ආවරණය කරනු ලබන වැඩ පිළිවෙල 👍1⃣ December මාසය වෙද්දි මේ වන විට ලකුණු 0 ඉන්න ළමයෙක්ට පවා ලකුණු 50+ ලබාගන්න පුළුවන් වැඩපිළිවෙළක් තමා මෙතන තියෙන්නේ 👍2⃣ ඒත් එක්කම PURE ✅ බහු පද + වර්ගජ ✅ අවකලනය ✅ ත්‍රිකෝණමිතිය කියන රචනා ප්‍රශ්න තුන වගේම ✅ ශ්‍රේණි සහ න්‍යාස කියන පාඩම් වල ලකුණු 2027 ආරම්භයටත් පෙර අපිට ලබාගන්න පුළුවන් 👍3⃣ ඒ වගේම APPLIED වල ✅ නිව්ටන් + වෘත්තාකාර චලිතය ✅ දෛශික + බල පද්ධති යන රචනා ප්‍රශ්න දෙක වගේම ✅ සන්ධිකල දඩු සහ ප්‍රවේග කාල ප්‍රස්ථාර කියන පාඩම් මුල් මාස 04 ඇතුලත අපිට ආවරණය කරගන්න පුළුවන් 👍4⃣ ඒත් එක්කම මේ මාස හතර ඇතුළත PART A කෙටි ප්‍රශ්න 20 ම අපිට ආවරණය කරගන්න පුළුවන් 🔴 මේ හැමදේම ගැන අංග සම්පූර්ණ 📹 YOUTUBE VIDEO එකක් අද රාත්‍රි 07:00 ට බලාපොරොත්තු වෙන්න ළමයි 🩷❤️🧡💛💚🩵💙
1 042
9
🔴 ළමයි අපි හිතනවට වඩා දෙයක් මේ පාර Paper වලින් අපිට ගන්න තියෙනවා 🔴 කලින් Shy එකේ අඩුපාඩු කළ ළමයි දැන් ඒ අඩුපාඩු ටික හදාගමු
🔴 ළමයි අපි හිතනවට වඩා දෙයක් මේ පාර Paper වලින් අපිට ගන්න තියෙනවා 🔴 කලින් Shy එකේ අඩුපාඩු කළ ළමයි දැන් ඒ අඩුපාඩු ටික හදාගමු 🔴 කියවීමේ අඩුපාඩු , චිත්තරූප මැවීමේ අඩුපාඩුව , අවබෝධ කරගැනීමේ අඩු පාඩු වගේ අඩුපාඩු වගේම 🔴 ඒ අඩුපාඩු සඳහා බලපාන සාධක ටිකත් දැන්ම හදාගෙන හොඳ ගමනක් යන මූලික අඩි තාලම මේ හරහා යොදාගන්න ළමයි 🖥 YOUTUBE LINK 🌎🌍🌏 ✅ 🩷❤️🧡💛💚🩵💙
1 859
10
🗣 2027 AL 🟢🟢ඝර්ෂණය ආවරණය කෙරේ 💻 අද රාත්‍රී 7.00ට 💙 ZOOM Live 🗣අද ඝර්ෂණය පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා.☄️ ඒක නිසා හැමෝම
🗣 2027 AL 🟢🟢ඝර්ෂණය ආවරණය කෙරේ 💻 අද රාත්‍රී 7.00ට 💙 ZOOM Live 🗣අද ඝර්ෂණය පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා.☄️ ඒක නිසා හැමෝම අනිවාර්යයෙන් set වෙලා පාඩම තිතටම complete කරගමු🔥 Combined Maths | JANINDU RASHMIKA💠 🩷❤️🧡💛💚🩵💙
418
11
🗣 2027 AL 🔴සමතුලිතතාවය 💻 අද උදේ 8.00ට 💙 ‍ZOOM Live හැමෝම අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න.✅ Combined Maths | JANINDU RASHMIKA ✅
🗣 2027 AL 🔴සමතුලිතතාවය 💻 අද උදේ 8.00ට 💙 ‍ZOOM Live හැමෝම අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න.✅ Combined Maths | JANINDU RASHMIKA ✅ 🩷❤️🧡💛💚🩵💙
561
12
🔔 ළමායි, 🗣අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිත ව තිබූ 2027 AL class එක හෙට උදේ 8.00 - 12.00 පැවැත්වේ.✅ ✅ හෙට අපි සමතුලිතතාවය පාඩම සම්පූර්ණ කරන අතර අවකලනය පාඩම ආරම්භ කෙරේ.
662
13
☄️එහෙනම් 2027 ළමායි, අපි සැප්තැම්බර් 06 ඉරිදා උදේ 8.00ට set වෙමු.📈🥇🔥 යාලුවන්ටත් share කරමු.👍
☄️එහෙනම් 2027 ළමායි, අපි සැප්තැම්බර් 06 ඉරිදා උදේ 8.00ට set වෙමු.📈🥇🔥 යාලුවන්ටත් share කරමු.👍
1 530
14
▶️ 🗣https://youtu.be/TFFl5REqXOc ➡️2026 AL papers වලින් 2027 ට පාඩමක්..📈🔥
6 535
15
🔔ළමායි, 🗣මේ තියෙන්නේ ඔයාලට chemistry paper එකේ සුපිරිම ලකුණකට යන්න time එක manage කරගන්නේ කොහොමද කියල ජනිදු සර්ගේ voice එකක්.🔥 අනිවාර්යයෙන් හැමෝම මේක අහලා මේ විදියට වැඩ කරලා සුපිරියක් කරමු 💠 එහෙනම් ළමායි, 📈ඔයාල මේ තරම් කාලයක් මහන්සි වෙලා පාඩම් කරලා මේ AL කඩයිම සුපිරියටම කරන අන්තිම දවස...⚠️☄️ සුපිරියක්ම කරමු හොදේ...👍💯 අපි ඔයාලට මේ සඳහාත් ඔයාලගෙ ඉදිරි ජීවිතයේ සියලු කටයුතු සඳහාත් හදවතින්ම CMJR Crew එක විදියට සුභ පතනවා...❤️✨🥇
2 512
16
🔔ළමායි, ➡️මේ voice එක මොරාල් එක බැහැල ඉන්න අය අනිවාර්යයෙන් අහන්න.✔️ 🗣මේ voice එකේදි Chemistry MCQ එකේ time එක manage කරගන්න විදිය ගැන සර් කියලා තියෙනවා.✅ ඒ නිසා හැමෝම මේ voice එක අහලා මේ විදියට ඉතුරු වැඩ ටිකත් කරමු.🔥✅
2 457
17
2nd paper එකේ time එක manage කරගන්න විදිය ගැන සර් මේ voice එකෙන් කියලා තියෙනවා.✅ ⚠️මේක ඔයාලට කිසිදු ගුරුවරයෙක් මතක් නොකරන දෙයක්.🗣 මෙන්න මේ සර් කියල තියෙනවා වගේ timing වලට හරියට වැඩ ටික කරගෙන යන්න. ඉතාම සාර්ථක ප්‍රතිඵලයකට යන්න පුලුවන් ඔයාලට 🔥💯
2 862
18
🗣 Physics mcq paper එක අමාරු වුනු හැමෝම මේ voice එක අනිවාර්යයෙන් අහන්න.✅
3 111
19
අද Applied Maths පේපර් එකත් ඉවර වෙලා දැන් ගෙදර ඇවිත් විවේක ගන්න ගමන් ඉන්න අපේ ළමයි හැමෝටම... 😌❤️✨ Combined Maths වෙනුවෙන් අපි ඔයාලට අන්තිම තත්පරය වෙනකන්ම උපරිම Support එකක් දුන්නා 🫂🤝. ජූලි 10 වෙනකොට මුළු Theory ටිකම සම්පූර්ණයෙන් ආවරණය කරලා 📚, MPR Papers 30ක්ම ලියෙව්වා 📝. ඊට අමතරව Past Papers, Model Papers ලියවලා ඒවායේ වැදගත්ම තැන් සාකච්ඡා කළා 🎯. Part A Master Plan සහ Part B Master Plan programme වලිනුත් හැම ගුරුවරයෙක්ම නොකරන විදියෙ සුපිරි support එකක් දුන්නා. අන්තිම මොහොත වෙනකන්ම Voice notes දාමින් අපි ඔයාලව උපරිමයෙන්ම දිරිමත් කළා 🗣️🔥. ඒ වගේම අපි පන්තියේ කරපු, විශේෂයෙන්ම අවධාරණය කරපු ගොඩක් දේවල් Papers වල ඒ විදියටම තිබුණා 🤩✅. ඉතින් අපි දුන්න ඒ හයියත් එක්ක, අඩු මට්ටමක හිටපු ළමයෙක් වුණත් අද අනිවාර්යයෙන්ම සුපිරිම ගේමක් ගහන්න ඇති කියලා අපි විශ්වාස කරනවා 🏆💪. ඉතින් අද පේපර් එක කොහොමද? 🤔 අපි ඔයාලට ලබා දීපු ඒ හයිය ඔයාලට කොහොමද දැනුණේ? 🥺 පොඩි වෙලාවක් අරගෙන ඔයාගේ ඒ සාර්ථකත්වය සහ හැඟීම වචනවලට හරවලා අනිවාර්යයෙන්ම සර්ට මැසේජ් එකක් දාන්න ✉️📱. ඒක තමයි ගුරුවරයෙක් විදියට සර්ට ලැබෙන ලොකුම සතුට 🥰💖. ඒ වගේම ඊළඟට තියෙන Physics ⚛️ සහ Chemistry 🧪 පේපර්ස් දෙකත් මේ ගැම්මෙන්ම සුපිරියටම ගොඩදාගන්න කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🌟🙌 ඒ වගේම ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු වලටත් CMJR crew එක විදියට අපි ඔයාලට හදවතින්ම සුබ පතනවා! 💐✨ හැමෝටම ජයෙන් ජයම වේවා! 🎓👑
2 820
20
🔥 ළමයි අපි ඔයාලා වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම Support එක දුන්නා.. ඉතින් හෙට වැඩේ ගොඩදාන එක ඔයාගේ අතේ තියෙන්නේ.සුපිරියක් කරලා වරෙන් පුතේ 👍💯 🏆උබලා දිනලා එනකන් අපි බලාගෙන ඉන්නවා ⭐️💎
2 160