uk
Feedback
Science Link

Science Link

Відкрити в Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу Science Link

Канал Science Link (@sci_link) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 70 691 підписників, посідаючи 2 258 місце в категорії Освіта та 12 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 70 691 підписників.

За останніми даними від 31 серпня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 1 360, а за останні 24 години на 105, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 22.65%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 8.43% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 16 003 переглядів. Протягом першої доби публікація в середньому набирає 5 955 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 111.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Завдяки високій частоті оновлень (останні дані отримано 01 вересня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

70 691
Підписники
+10524 години
+2927 днів
+1 36030 днів
Архів дописів
🔴 ජනවාරි මුල බලාගමු 🤨 👀 https://youtube.com/shorts/6tXyi4S8KgI?si=AmX6SU2q3iVo_H0W

🔴පළාතෙවත් තිබුණු නැති Qualityම Paper Class එකක් දැන් සැසිප් එකේ විතරක් නෙමෙයි ජනවාරි මුල ඉඳලා ලංකාව වටේම 🏆🔥 "PAPER CLASS නම් JANINDU SIR තමයි" 👑🔥 👀 FULL VIDEO 💬 https://t.me/CMJR2025 Combined Maths | JANINDU RASHMIKA [ Bsc (Hons) Engineering University of Moratuwa ] 🩷❤️🧡💛💚🩵💙

🔴 ජනවාරි මාසයේ ඉඳලා ඔයාගේ නගරයේ Qualityම Combined Maths Paper එක ලියන්න සූදානම්ද?? 🫵 ඔන්න එහෙනම් ළමයි අපි ඔයාලගේ නගරවල තියෙන Centers වලට Papers බෙදන වැඩේ පටන්ගත්තා 🔥
මූලික අදියරය විදිහට අපි දැනට ළමයි වැඩිපුරම ඉල්ලපු නගර 11ක Paper Centers 11ක් පටන්ගන්න Plan කරන් ඉන්නවා 💎
🔴 පළවෙනි නගරය මොකක් වෙයිද❓ #CMJR #Paperclass #Papercenters

🔴 It begins...😈🔥
Ready for unfolding a new chapter in your A/L Journey 💪 #CMJR #Paperclass #Papercenters

AP & AD Full syllabus papers apita ewann puluwan aya msg ekk dann 🔺@SciLink_ChatBot

44 555 🥳

2026 THEORY කාබනික රසායනය 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ @Sci_Link 🔗
2026 THEORY කාබනික රසායනය 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_Link 🔗

2026 THEORY REVISION තාපය 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️ @Sci_Link 🔗
2026 THEORY REVISION තාපය 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_Link 🔗

✅ ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ 🔻 ✅ සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලි
ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ 🔻 ✅ සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල සමඟින් 🔺 2026 MASTERCLASS SERIES📌 එක 🔴පහත telegram channel ඔස්සේ සම්බන්ධ වන්න 👇 ❤️https://t.me/biologyjanithnawod2026 🔴ගියවර සහභාගී වූ ළමුන්ගේ අදහස් 🖥 ❤️https://t.me/biologyfeedback නව පන්ති ආරම්භය ජනවාරි මුල සිට Intro Video ▶️https://youtu.be/mTSa2FsZRBo?si=mAk5QL4m_QxmZvAk 🔸

🔹අනුරාධ සර් දෙන විවරණ පොත් ටික ඕනේ ද? පරණ ටික නෙවෙයි අලුත් ඒවා 🧐

2026 REVISION යාන්ත්‍ර විද්‍යාව 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️ @Sci_Link 🔗
2026 REVISION යාන්ත්‍ර විද්‍යාව 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_Link 🔗

2026 REVISION රසායනික ගණනය 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ @Sci_Link 🔗
2026 REVISION රසායනික ගණනය 🔍Website ❕ ▶️Youtube ❕ ❤️Telegram Chemistry | අමිල දසනායක ✔️ 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
@Sci_Link 🔗

🔹අමිල සර්ගෙ අනුරාධ සර්ගෙ Full syllabus papers Online ලියන අය Message එකක් දාන්න 🙂 🔺@SciLink_ChatBot

✅ ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ ✅සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල
✅ ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ ✅සතියේ දවස් 7 ම වැඩ කරන අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල සමඟින් ✅2026 MASTERCLASS SERIES🎯 එක පහත telegram channel ඔස්සේ සම්බන්ධ වන්න 👇 ❤️https://t.me/biologyjanithnawod2026ගියවර සහභාගී වූ ළමුන්ගේ අදහස් ❤️https://t.me/biologyfeedback 🗓 නව පන්ති ආරම්භය ජනවාරි මුල සිට ✔️

✅ 2026 Re-Revision Organic ආරම්‍භය ⚡️ ➿➿➿➿➿➿➿➿ 🔺විභාගයෙන් ගන්න ලේසිම ලකුණු 24ක්, පළමු වතාවට ඉගෙනගන්න ළමයෙකුට වුණත් ගැළපෙන ආක
2026 Re-Revision Organic ආරම්‍භය ⚡️ 🔺විභාගයෙන් ගන්න ලේසිම ලකුණු 24ක්, පළමු වතාවට ඉගෙනගන්න ළමයෙකුට වුණත් ගැළපෙන ආකාරයට බිංදුවේ ඉඳන් පටන් අරන් ඕනම ප්‍රශ්නයක් කරගන්න පුළුවන් මට්ටමට වීඩියො මාලාවක් මගින් පාඩම ආවරණය කිරීම සිදුවේ. 🖥 හෙට (දෙසැම්බර් 12) සිට ආරම්‍භය වේ ✔️ වැඩි විස්තර දැන ගන්න Channel එකට Join වෙන්න 🔔 🔵https://t.me/Re_Revision

🔗 @Sci_LiNK Advertising 📈 With over 1️⃣0️⃣0️⃣🔤➕ Subscribers ✔️ 🖥 Advertise your ads through our channels at a reasonable
🔗 @Sci_LiNK Advertising 📈
With over 1️⃣0️⃣0️⃣🔤 Subscribers ✔️ 🖥 Advertise your ads through our channels at a reasonable price.🔔 ✈️Contact us 🔺@SciLinkAd_Bot

🔴 Part A සත්කාරය 🤝 නොමිලේ උගන්වනවා'යි කියන එක අපිට නුපුරුදු දෙයක් නෙමෙයි ළමයි. ගිය අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා හිටපු හැම
🔴 Part A සත්කාරය 🤝
නොමිලේ උගන්වනවා'යි කියන එක අපිට නුපුරුදු දෙයක් නෙමෙයි ළමයි. ගිය අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා හිටපු හැම ළමයම ඒකට සාක්ෂි 💎
පසුගිය දිනවල ඇතිවුණ ව්‍යසනකාරී තත්වයත් එක්ක ලංකාවේ ගොඩක් පැතිවල ළමයි පීඩාවට පත්වෙලා තිබුණා. ඒ ළමයි වෙනුවෙන් විභාගය දක්වාම නොමිලේ උගන්වන්න මේ වෙනකොටත් අපි පටන්ගෙන තියෙනවා. 🔥 සමහරුන්ට බරපතල ප්‍රශ්න ඇති නොවුණත් රටක් විදිහට හැමෝගෙම ජීවන රටාවට මේ දෙයින් බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේම Combined Maths කරන ළමයි වෙනුවෙන් අපි දෙයක් කරන්න හිතුවා. අපි තීරණය කළා Part A සියලූම පාඩම් අංග සම්පූර්ණ Theoryත් එක්ක ඔයාලා හැමෝටම නොමිලේම උගන්වන්න. ❤️ 🔴 මේ සම්පූර්ණ වැඩේම යන්නේ අපේ Combined Maths Janindu Rashmika 👀YouTube Channel එක හරහා.. 🔴 ඒ වගේම ඒ සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් වෙන්නේ අපේ 💬Telegram Channels හරහා.. 💬 2026 Main Channel https://t.me/CMJR2025 💬 2026 Revision Channel https://t.me/JRMR_25 💬 2026 Discussion Group https://t.me/+X-TcMOfHslAxYzBl ⚠️ මේ වෙනකොටත් පාඩම් 07ක් අපි අංග සම්පූර්ණ Theoryත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි ළමයි 🔥 🔺ආවේගය හා ගැටුම් 🔺කාර්යය ශක්තිය හා ක්ෂමතාවය 🔺ප්‍රක්ෂිප්ත 🔺සීමාව 🔺ගණිත අභ්‍යුහනය 🔺මාපාංක අසමානතා 🔺සමතුලිතතාවය තාමත් බලපු නැති අය ඉන්නවා නම් ඉක්මනටම බලලා ගොඩදාගමු 💎
🔴 ඔයාලගේ Combined Maths කරන යාළුවෝ, නංගිලා, මල්ලිලා ඉන්නවා නම් ඒ අයවත් මේ වැඩේ ගැන අනිවාර්යෙන් ම දැනුවත් කරන්න ළමයි. 💡
JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

"COMBINED MATHS මෙහෙයුම " 💎 2019 Covid සමයේ හයියක් වුණු, 💎 2024 ගංවතුර සමයේ හයියක් වුණු, CMJR අපි.... කඩාවැටුණු පස් කඳු, උත
"COMBINED MATHS මෙහෙයුම "
💎 2019 Covid සමයේ හයියක් වුණු, 💎 2024 ගංවතුර සමයේ හයියක් වුණු,
CMJR අපි....
කඩාවැටුණු පස් කඳු, උතුරා ගියපු මහා ජල කඳන්, වලටත් ඉහළින් 🔥 දහසක් බලාපොරොත්තු පිරුණු හිත්වලට මනුදමේ දෑත් දිගු කරන්නට මෙවරත් සූදානම්... ❤️ 🔴 එහි මූලික අදියර ලෙස ව්‍යසනයට පත් 2026,2027,2028 A/L සිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ විභාගයේ අවසන් මොහොත දක්වා කිසිදු ගාස්තුවක් අය නොකර, A to Z සිද්ධාන්ත ඉගැන්වීමට අපි සූදානම්. 💎 👀 https://youtu.be/4wzE_NOJl4Y හැමෝම අත ඇරලා දාපු 2024 දිත් අපි ඔයත් එක්ක මේ විදිහටම හිටියා ළමයි. මේ වෙලාවෙදිත් අපි අපිට පුළුවන් හැමදේම ඔයාලා වෙනුවෙන් කරන්න දෙපාරක් හිතන්නේ නෑ... ❤️ 🔴 ඉදිරි කටයුතු පිළිබඳ සියලුම විස්තර දැනගන්න මේ පහළ තියෙන Telegram Channel එකට හැමෝම Join වෙන්න. 💬 https://t.me/Janindu_Rashmika හැමෝම එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙමු.
අපි ආයෙත් නැගිටිමු..!
පෙරටත් වඩා ශක්තිමත් මිනිස්සු විදිහට 💪🔥 - JANINDU RASHMIKA යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪

තත්වේ භයානකයි ළමයි.. හැමෝම පරිස්සමින් ඉන්න ☔️