Science Link
前往频道在 Telegram
📈 Telegram 频道 Science Link 的分析概览
频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 691 名订阅者,在 教育 类别中位列第 2 258,并在 斯里兰卡 地区排名第 12 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 70 691 名订阅者。
根据 31 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 360,过去 24 小时变化为 105,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 22.65%。内容发布后 24 小时内通常能获得 8.43% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 16 003 次浏览,首日通常累积 5 955 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 111。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
凭借高频更新(最新数据采集于 01 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
70 691
订阅者
+10524 小时
+2927 天
+1 36030 天
帖子存档
70 691
🔴පළාතෙවත් තිබුණු නැති Qualityම Paper Class එකක් දැන් සැසිප් එකේ විතරක් නෙමෙයි ජනවාරි මුල ඉඳලා ලංකාව වටේම 🏆🔥
"PAPER CLASS නම් JANINDU SIR තමයි" 👑🔥
👀 FULL VIDEO
💬 https://t.me/CMJR2025
Combined Maths | JANINDU RASHMIKA
[ Bsc (Hons) Engineering University of Moratuwa ]
🩷❤️🧡💛💚🩵💙
70 691
🔴 ජනවාරි මාසයේ ඉඳලා ඔයාගේ නගරයේ Qualityම Combined Maths Paper එක ලියන්න සූදානම්ද?? 🫵
ඔන්න එහෙනම් ළමයි අපි ඔයාලගේ නගරවල තියෙන Centers වලට Papers බෙදන වැඩේ පටන්ගත්තා 🔥
මූලික අදියරය විදිහට අපි දැනට ළමයි වැඩිපුරම ඉල්ලපු නගර 11ක Paper Centers 11ක් පටන්ගන්න Plan කරන් ඉන්නවා 💎🔴 පළවෙනි නගරය මොකක් වෙයිද❓ #CMJR #Paperclass #Papercenters
70 691
🔴 It begins...😈🔥Ready for unfolding a new chapter in your A/L Journey 💪 #CMJR #Paperclass #Papercenters
70 691
70 691
70 691
✅ ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ 🔻
✅ සතියේ දවස් 7 ම වැඩ කරන
අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල සමඟින් 🔺
2026 MASTERCLASS SERIES📌 එක
🔴පහත telegram channel ඔස්සේ සම්බන්ධ වන්න 👇
❤️https://t.me/biologyjanithnawod2026
🔴ගියවර සහභාගී වූ ළමුන්ගේ අදහස් 🖥
❤️https://t.me/biologyfeedback
✅නව පන්ති ආරම්භය ජනවාරි මුල සිට
Intro Video
▶️https://youtu.be/mTSa2FsZRBo?si=mAk5QL4m_QxmZvAk
🔸
70 691
70 691
70 691
🔹අමිල සර්ගෙ අනුරාධ සර්ගෙ Full syllabus papers Online ලියන අය Message එකක් දාන්න 🙂
🔺@SciLink_ChatBot
70 691
✅ ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකු ආරම්භ කළ ESSAY PLAN එක සහ
✅සතියේ දවස් 7 ම වැඩ කරන
අසමසම ජනප්‍රියම වැඩපිලිවෙල සමඟින්
✅2026 MASTERCLASS SERIES🎯 එක
පහත telegram channel ඔස්සේ සම්බන්ධ වන්න 👇
❤️https://t.me/biologyjanithnawod2026
✅ ගියවර සහභාගී වූ ළමුන්ගේ අදහස්
❤️https://t.me/biologyfeedback
🗓 නව පන්ති ආරම්භය ජනවාරි මුල සිට ✔️
70 691
✅ 2026 Re-Revision Organic ආරම්‍භය ⚡️
➿➿➿➿➿➿➿➿
🔺විභාගයෙන් ගන්න ලේසිම ලකුණු 24ක්, පළමු වතාවට ඉගෙනගන්න ළමයෙකුට වුණත් ගැළපෙන ආකාරයට බිංදුවේ ඉඳන් පටන් අරන් ඕනම ප්‍රශ්නයක් කරගන්න පුළුවන් මට්ටමට වීඩියො මාලාවක් මගින් පාඩම ආවරණය කිරීම සිදුවේ.
🖥 හෙට (දෙසැම්බර් 12) සිට ආරම්‍භය වේ ✔️
වැඩි විස්තර දැන ගන්න Channel එකට Join වෙන්න 🔔
🔵https://t.me/Re_Revision
➿➿➿➿➿➿➿➿
70 691
🔗 @Sci_LiNK Advertising 📈With over 1️⃣0️⃣0️⃣🔤➕ Subscribers ✔️ 🖥 Advertise your ads through our channels at a reasonable price.🔔 ✈️Contact us 🔺@SciLinkAd_Bot
70 691
🔴 Part A සත්කාරය 🤝
නොමිලේ උගන්වනවා'යි කියන එක අපිට නුපුරුදු දෙයක් නෙමෙයි ළමයි. ගිය අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා හිටපු හැම ළමයම ඒකට සාක්ෂි 💎පසුගිය දිනවල ඇතිවුණ ව්‍යසනකාරී තත්වයත් එක්ක ලංකාවේ ගොඩක් පැතිවල ළමයි පීඩාවට පත්වෙලා තිබුණා. ඒ ළමයි වෙනුවෙන් විභාගය දක්වාම නොමිලේ උගන්වන්න මේ වෙනකොටත් අපි පටන්ගෙන තියෙනවා. 🔥 සමහරුන්ට බරපතල ප්‍රශ්න ඇති නොවුණත් රටක් විදිහට හැමෝගෙම ජීවන රටාවට මේ දෙයින් බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේම Combined Maths කරන ළමයි වෙනුවෙන් අපි දෙයක් කරන්න හිතුවා. අපි තීරණය කළා Part A සියලූම පාඩම් අංග සම්පූර්ණ Theoryත් එක්ක ඔයාලා හැමෝටම නොමිලේම උගන්වන්න. ❤️ 🔴 මේ සම්පූර්ණ වැඩේම යන්නේ අපේ Combined Maths Janindu Rashmika 👀YouTube Channel එක හරහා.. 🔴 ඒ වගේම ඒ සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් වෙන්නේ අපේ 💬Telegram Channels හරහා.. 💬 2026 Main Channel https://t.me/CMJR2025 💬 2026 Revision Channel https://t.me/JRMR_25 💬 2026 Discussion Group https://t.me/+X-TcMOfHslAxYzBl ⚠️ මේ වෙනකොටත් පාඩම් 07ක් අපි අංග සම්පූර්ණ Theoryත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි ළමයි 🔥 🔺ආවේගය හා ගැටුම් 🔺කාර්යය ශක්තිය හා ක්ෂමතාවය 🔺ප්‍රක්ෂිප්ත 🔺සීමාව 🔺ගණිත අභ්‍යුහනය 🔺මාපාංක අසමානතා 🔺සමතුලිතතාවය තාමත් බලපු නැති අය ඉන්නවා නම් ඉක්මනටම බලලා ගොඩදාගමු 💎
🔴 ඔයාලගේ Combined Maths කරන යාළුවෝ, නංගිලා, මල්ලිලා ඉන්නවා නම් ඒ අයවත් මේ වැඩේ ගැන අනිවාර්යෙන් ම දැනුවත් කරන්න ළමයි. 💡JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙
70 691
"COMBINED MATHS මෙහෙයුම "💎 2019 Covid සමයේ හයියක් වුණු, 💎 2024 ගංවතුර සමයේ හයියක් වුණු,
CMJR අපි....කඩාවැටුණු පස් කඳු, උතුරා ගියපු මහා ජල කඳන්, වලටත් ඉහළින් 🔥 දහසක් බලාපොරොත්තු පිරුණු හිත්වලට මනුදමේ දෑත් දිගු කරන්නට මෙවරත් සූදානම්... ❤️ 🔴 එහි මූලික අදියර ලෙස ව්‍යසනයට පත් 2026,2027,2028 A/L සිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ විභාගයේ අවසන් මොහොත දක්වා කිසිදු ගාස්තුවක් අය නොකර, A to Z සිද්ධාන්ත ඉගැන්වීමට අපි සූදානම්. 💎 👀 https://youtu.be/4wzE_NOJl4Y හැමෝම අත ඇරලා දාපු 2024 දිත් අපි ඔයත් එක්ක මේ විදිහටම හිටියා ළමයි. මේ වෙලාවෙදිත් අපි අපිට පුළුවන් හැමදේම ඔයාලා වෙනුවෙන් කරන්න දෙපාරක් හිතන්නේ නෑ... ❤️ 🔴 ඉදිරි කටයුතු පිළිබඳ සියලුම විස්තර දැනගන්න මේ පහළ තියෙන Telegram Channel එකට හැමෝම Join වෙන්න. 💬 https://t.me/Janindu_Rashmika හැමෝම එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙමු.
අපි ආයෙත් නැගිටිමු..!පෙරටත් වඩා ශක්තිමත් මිනිස්සු විදිහට 💪🔥 - JANINDU RASHMIKA යාන්ත්‍රික නොවී තාර්කික වන්න 🏆🏅💪
