fa
Feedback
Science Link

Science Link

رفتن به کانال در Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام Science Link

کانال Science Link (@sci_link) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 70 701 مشترک است و جایگاه 2 273 را در دسته آموزش و رتبه 12 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 70 701 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 01 سپتامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 1 281 و در ۲۴ ساعت گذشته برابر 29 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 22.39% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 8.11% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 15 828 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 5 731 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 111 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 02 سپتامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

70 701
مشترکین
+2924 ساعت
+2957 روز
+1 28130 روز
آرشیو پست ها
2025 FINAL PAPER CLASS ━━━━━━━━━━━━━━━ ළමයි ගොඩක් දෙනෙක් අපෙන් final papers දාන්න කියලා ඉල්ලනවා. සර් කියනවා pdf දෙන්නෙ නෑ කියලා ඉතින් අපිටත් papers දෙන්න විදිහක් නෑ. මේ අන්තිම මාස ටිකනේ කොහොම හරි හැමෝම centers වලට ගිහින් ලියන්න බලන්න. 2025 Final Paper Class පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල 👉https://t.me/Echem25_Paper/1271 අපි ගිය අවුරුද්දේ කරපු Final papers, exam target papers සහ මේ අවුරුද්දේ කරපු main papers, full syllabus papers ඔක්කොම marking discussion එක්ක දාලා තියෙනවා ඒවගෙන් ප්‍රයෝජනයක් ගන්න. 👉https://t.me/SciLINKpdf/876 ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link

sticker.webp0.00 KB

උසස් පෙළ විභාගයට දින නියම වෙයි ━━━━━━━━━━━━━━━ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සි
උසස් පෙළ විභාගයට දින නියම වෙයි ━━━━━━━━━━━━━━━ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.    ඒ අනුව 2025 ජුනි මස 26 දින සිට 2025 ජුලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.    වැඩි විස්තර : https://t.me/SciLINKpdf/870 ━━━━━━━━━━━━━━━
@Sci_Link

‼️Special Notice ━━━━━━━━━━━━━━━ ලබන මාසේ (ජූලි) ඉදලා අමිල සර්ගේ Rapid Revision Class එකේ Videos දාන්නේ නැහැ. දැනට Rapid එකේ කරන රසායනික ගණනය පාඩම ඉවර වෙනකන් දෙනවා. ඊට පස්සේ පටන් ගන්න inorganic ටික තමා දෙන්න නැත්තේ. inorganic ටික අවශය අයට අපි 2025 REVISION සහ THEORY සියලුම Videos දාල තියෙන්නෙ ඒකෙන් කරගන්න 👉 2025 Revision inorganic 👉 2025 Theory inorganic ━━━━━━━━━━━━━━━
@Sci_Link

2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | Inorganic ගණනය කිරීම් ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥 Unit 6 (Inorganic Calculations) Workbo
2025 REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01 | Inorganic ගණනය කිරීම් ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥 Unit 6 (Inorganic Calculations) Workbook SM ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link

sticker.webp0.00 KB

2025 MAIN EXAM 01 SINHALA MEDIUM STRUCTURE ESSAY PAPER 👉https://t.me/SciLINKpdf/849 ENGLISH MEDIUM MCQ & ESSAY PAPER 👉https://t.me/SciLINKpdf/850
@Sci_Link

sticker.webp0.00 KB

Main Exam එක ලියපු ළමයි පුලුවන් අය අපිට Paper එක Photos අරන් හරි pdf එකක් විදිහට හදලා එවන්න 🥹❤️‍🩹 @SciLink_ChatBot ~
Main Exam එක ලියපු ළමයි පුලුවන් අය අපිට Paper එක Photos අරන් හරි pdf එකක් විදිහට හදලා එවන්න 🥹❤️‍🩹 @SciLink_ChatBot ~

2024 MAIN EXAM PAPER & MARKING 👉https://t.me/SciLINKpdf/843
@Sci_Link

2025 THEORY ━━━━━━━━━━━━━━━ 👉 DAY 01-04 | දුස්ස්‍රාවීතාව සහ ප්‍රත්‍යස්ථතාව ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 05 | පෘෂ්ඨික ආතතිය ආරම්භය ━━━
2025 THEORY ━━━━━━━━━━━━━━━ 👉 DAY 01-04 | දුස්ස්‍රාවීතාව සහ ප්‍රත්‍යස්ථතාව ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 05 | පෘෂ්ඨික ආතතිය ආරම්භය ━━━━━━━━━━━━━━━ 📥 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ TUTE ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

Ap head office right now 🌚😎

2025 THEORY ━━━━━━━━━━━━━━━ 👉 සමතුලිතතාවය DAY 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 සමතුලිතතාවය DAY 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 සමතුලිතතාවය DAY 03 ━━━━━
2025 THEORY ━━━━━━━━━━━━━━━ 👉 සමතුලිතතාවය DAY 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 සමතුලිතතාවය DAY 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 සමතුලිතතාවය DAY 03 ━━━━━━━━━━━━━━━ 📥 Unit 12 Theorybook 01 SM 📥 Unit 12 Theorybook 01 EM ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link

2025 RAPID REVISION ━━━━━━━━━━━━━━━ 👉 රසායනික ගණනය ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 රසායනික ගණනය DAY 02 ━━━━━━━━━━━━━━━ 📥 Unit 03 Rev
2025 RAPID REVISION ━━━━━━━━━━━━━━━ 👉 රසායනික ගණනය ආරම්භය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 රසායනික ගණනය DAY 02 ━━━━━━━━━━━━━━━ 📥 Unit 03 Revise Tute 📥 Redox Tute 📥 Unit 03 Past Paper Mcq Tute ━━━━━━━━━━━━━━━ Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link

2025 RAPID REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01-05 | යාන්ත්‍ර විද්‍යාව ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 06 | සාපේක්ෂ චලිතය ━━━━━━━━━━━━━━━ P
2025 RAPID REVISION ━━━━━━━━━━━━━━━ 👉 DAY 01-05 | යාන්ත්‍ර විද්‍යාව ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 DAY 06 | සාපේක්ෂ චලිතය ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link

අද ආලෝකය Recording එක ඕනෙද 😮‍💨 නැත්නම් ලබන සතියෙ සර් site එකට දැම්මාම දාන්නද?