Science Link
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام Science Link
تُعد قناة Science Link (@sci_link) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 70 701 مشتركاً، محتلاً المرتبة 2 273 في فئة التعليم والمرتبة 12 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 70 701 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 01 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 1 281، وفي آخر 24 ساعة بمقدار 29، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 22.39%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 8.11% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 15 828 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 5 731 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 111.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 02 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
70 701
المشتركون
+2924 ساعات
+2957 أيام
+1 28130 أيام
أرشيف المشاركات
70 701
2025 FINAL PAPER CLASS
━━━━━━━━━━━━━━━
ළමයි ගොඩක් දෙනෙක් අපෙන් final papers දාන්න කියලා ඉල්ලනවා. සර් කියනවා pdf දෙන්නෙ නෑ කියලා ඉතින් අපිටත් papers දෙන්න විදිහක් නෑ. මේ අන්තිම මාස ටිකනේ කොහොම හරි හැමෝම centers වලට ගිහින් ලියන්න බලන්න.
2025 Final Paper Class පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල
👉https://t.me/Echem25_Paper/1271
අපි ගිය අවුරුද්දේ කරපු Final papers, exam target papers සහ මේ අවුරුද්දේ කරපු main papers, full syllabus papers ඔක්කොම marking discussion එක්ක දාලා තියෙනවා ඒවගෙන් ප්‍රයෝජනයක් ගන්න.
👉https://t.me/SciLINKpdf/876
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
70 701
උසස් පෙළ විභාගයට දින නියම වෙයි
━━━━━━━━━━━━━━━
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව 2025 ජුනි මස 26 දින සිට 2025 ජුලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
වැඩි විස්තර : https://t.me/SciLINKpdf/870
━━━━━━━━━━━━━━━
@Sci_Link
70 701
‼️Special Notice
━━━━━━━━━━━━━━━
ලබන මාසේ (ජූලි) ඉදලා අමිල සර්ගේ Rapid Revision Class එකේ Videos දාන්නේ නැහැ. දැනට Rapid එකේ කරන රසායනික ගණනය පාඩම ඉවර වෙනකන් දෙනවා. ඊට පස්සේ පටන් ගන්න inorganic ටික තමා දෙන්න නැත්තේ.
inorganic ටික අවශය අයට අපි 2025 REVISION සහ THEORY සියලුම Videos දාල තියෙන්නෙ ඒකෙන් කරගන්න
👉 2025 Revision inorganic
👉 2025 Theory inorganic
━━━━━━━━━━━━━━━
@Sci_Link
70 701
📍 2025 Theory සමතුලිතතාව Day 04, පෘෂ්ඨික් ආතතිය Day 02 & 2026 Theory වායු නියම Day 08 Upload කරා.
👉https://t.me/Sci_Link/536
@Sci_Link
70 701
2025 REVISION
━━━━━━━━━━━━━━━
👉 DAY 01 | Inorganic ගණනය කිරීම් ආරම්භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
📥 Unit 6 (Inorganic Calculations) Workbook SM
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
70 701
2025 MAIN EXAM 01
SINHALA MEDIUM STRUCTURE ESSAY PAPER
👉https://t.me/SciLINKpdf/849
ENGLISH MEDIUM MCQ & ESSAY PAPER
👉https://t.me/SciLINKpdf/850
@Sci_Link
70 701
Main Exam එක ලියපු ළමයි පුලුවන් අය අපිට Paper එක Photos අරන් හරි pdf එකක් විදිහට හදලා එවන්න 🥹❤️🩹
@SciLink_ChatBot
~
70 701
2025 THEORY
━━━━━━━━━━━━━━━
👉 DAY 01-04 | දුස්ස්‍රාවීතාව සහ ප්‍රත්‍යස්ථතාව
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 05 | පෘෂ්ඨික ආතතිය ආරම්භය
━━━━━━━━━━━━━━━
📥 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ TUTE
━━━━━━━━━━━━━━━
Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link
70 701
2025 THEORY
━━━━━━━━━━━━━━━
👉 සමතුලිතතාවය DAY 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 සමතුලිතතාවය DAY 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 සමතුලිතතාවය DAY 03
━━━━━━━━━━━━━━━
📥 Unit 12 Theorybook 01 SM
📥 Unit 12 Theorybook 01 EM
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
70 701
2025 RAPID REVISION
━━━━━━━━━━━━━━━
👉 රසායනික ගණනය ආරම්භය
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 රසායනික ගණනය DAY 02
━━━━━━━━━━━━━━━
📥 Unit 03 Revise Tute
📥 Redox Tute
📥 Unit 03 Past Paper Mcq Tute
━━━━━━━━━━━━━━━
Chemistry | අමිල දසනායක ☑️
@Sci_Link
70 701
2025 RAPID REVISION
━━━━━━━━━━━━━━━
👉 DAY 01-05 | යාන්ත්‍ර විද්‍යාව
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 DAY 06 | සාපේක්ෂ චලිතය
━━━━━━━━━━━━━━━
Physics | අනුරාධ පෙරේරා ☑️
@Sci_Link
