Repost from Chemistry with Nipun 🔴
ඔයාගේ හීනේ වෙනුවෙන් හැම තප්පරයකම ඔයා මහන්සි වෙනවා.💕
ජීවිතේ සමහර වෙලාවට මහන්සි දැනෙයි, එපා වෙයි, තනිකමක් දැනෙයි. ඒත් ඒ හැම හැඟීමකටම වඩා ඔයාගේ හීනය ඔයාට වටිනවා.පොඩි විවේකයක් අරන් වුණත් ඔයා ආයෙත් ඔයාගේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා.
අද දවසේ කරන පුංචි උත්සාහයකින් වුණත් හෙට ලොකු වෙනසක් වෙන්න පුළුවන්. 💫
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
නිපුන් මද්දුමගේ 🌝
එන්න අලුත් හද බලන්න📣
26 نوامبر, 23:46
