ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

2025 Theory - Chemistry Charitha Dissanayake

2025 Theory - Chemistry Charitha Dissanayake

الذهاب إلى القناة على Telegram

ශ්‍රී ලංකාවෙ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.

إظهار المزيد
2 287
المشتركون
-324 ساعات
-97 أيام
-3030 أيام
أرشيف المشاركات
ඔයාගේ හීනේ වෙනුවෙන් හැම තප්පරයකම ඔයා මහන්සි වෙනවා.💕 ජීවිතේ සමහර වෙලාවට මහන්සි දැනෙයි, එපා වෙයි, තනිකමක් දැනෙයි. ඒත් ඒ හැම හැ
ඔයාගේ හීනේ වෙනුවෙන් හැම තප්පරයකම ඔයා මහන්සි වෙනවා.💕 ජීවිතේ සමහර වෙලාවට මහන්සි දැනෙයි, එපා වෙයි, තනිකමක් දැනෙයි. ඒත් ඒ හැම හැඟීමකටම වඩා ඔයාගේ හීනය ඔයාට වටිනවා.පොඩි විවේකයක් අරන් වුණත් ඔයා ආයෙත් ඔයාගේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා. අද දවසේ කරන පුංචි උත්සාහයකින් වුණත් හෙට ලොකු වෙනසක් වෙන්න පුළුවන්. 💫 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🌝 එන්න අලුත් හද බලන්න📣
26 نوفمبر, 23:46

🪷 උතුම් ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්
🪷 උතුම් ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්සානං"
📍අර්ථය:
මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න.
(මහා වග්ගපාළි - මහාවග්ගය) 🌸 ඉල් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:
🚨 මෛත්‍රී බෝධි සත්ත්වයන් විවරණ ලැබීම. 🚨 ප්‍රථම ධර්මදූත 60 නම ධර්ම ප්‍රචාරණයෙහි යෙදවීම. 🚨 තුන්බෑ ජටිලයන් දමණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම. 🚨 දෙව් ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාවරෝහණය. 🚨 අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම. 🚨 පසුවස් පවාරණය සහ කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහොය දිනය වීම.
ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් ඉල් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
23 نوفمبر, 22:05

දරුවෙක්ගේ ජයග්‍රහණයක් දැකලා අම්මයි තාත්තයි සතුටු වෙන ඒ මොහොත...❤️‍🩹 "දරුවා උපදින අවස්ථාවේම ඇති උන ප්‍රශ්නයක් මේක..." කියලා ප
දරුවෙක්ගේ ජයග්‍රහණයක් දැකලා අම්මයි තාත්තයි සතුටු වෙන ඒ මොහොත...❤️‍🩹 "දරුවා උපදින අවස්ථාවේම ඇති උන ප්‍රශ්නයක් මේක..." කියලා පටන් ගත්ත කතාව, අද උපාධියක් එක්ක ලස්සන තැනක නතර වෙලා. අපහසුතා මැද්දේ වුණත් උත්සාහය අත්නොහැරිය ඒ ධෛර්යයට ගෞරවයක්. මේ කතාව ඔයාට මතක් කරන්නේ එක දෙයයි, හේතු කියන්න එපා, උත්සාහ කරන්න.​හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලය දවසක මෙහෙමම ලස්සනට පෙනේවි.✨ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🌝 එන්න අලුත් හද බලන්න🔥
22 نوفمبر, 21:45

මෙම මොහොතේ පටන් මනාප පළ කිරීම ආරම්භ වේ... DDS [හිස්තැනක්] අංක 6 (DDS 6) යොදා 9900ට හැකිතාක් SMS කරන්න.
මෙම මොහොතේ පටන් මනාප පළ කිරීම ආරම්භ වේ... DDS [හිස්තැනක්] අංක 6 (DDS 6) යොදා 9900ට හැකිතාක් SMS කරන්න.
21 نوفمبر, 09:49

සමස්ත ලංකා ජය ලබා දුන්, ශ්‍රී මලියදේව ධර්මවිද්‍යාලයේ කලනි චමත්කා දියණියට ඉදිරියට යන්න ඔබ සැමගේ සහය ලබාදෙන්න share කරලා හැකිතාක් ⭐DDS හිස්තැනක් අංක 6 යොදා (9900) ට SMS ලබාදෙන්න කලනි දුවට ඊලග තරග වටයට යන්න.... ❤️😘 ● නොවැම්බර් 21 දින රාත්‍රි 7.30 සිට 9 දක්වා හැකිතාක් මනාප පල කිරීමේ හැකියාව තියෙනවා. ● package මගින් යොදන sms වලංගු නොවේ...
20 نوفمبر, 20:44

අද ඔයා කරන පුංචි දේත් අනාගතයේදී ලොකු වෙනසකට ගෙනයාවි!💕 සමහරවිට අද ඔයා කරන මේ පොඩි මහන්සිය, රෑ නිදි මරාගෙන කරන මේ පාඩම් කිරීම
අද ඔයා කරන පුංචි දේත් අනාගතයේදී ලොකු වෙනසකට ගෙනයාවි!💕 සමහරවිට අද ඔයා කරන මේ පොඩි මහන්සිය, රෑ නිදි මරාගෙන කරන මේ පාඩම් කිරීම අදට පෙනෙන්නේ පුංචි දෙයක් විදිහට වෙන්න පුළුවන්.අනාගතේ දවසක ඔයාව අද ඉන්න තැනින් ගොඩක් ඉහළටම උස්සලා තියන්නේ මේ පුංචි කැපකිරීම්ම තමයි. නිදාගන්න වෙලාව කැප කරලා, ලැබෙන නිදහස පාඩම් කරන්න යොදවලා අද ඔයා තබන හැම පියවරක්ම හෙට දවසේ ඔයාගේ සිහිනය සැබෑ කරන ප්‍රබලම හේතුව වෙයි. අද අතහරින්න එපා... දිගටම උත්සාහ කරන්න! Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ එන්න අලුත් හද බලන්න 🌝
20 نوفمبر, 12:15

“තමන්ගේ අනාගතය ගැන විශ්වාසයෙන් තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ… ඒ අනාගතයට නිවැරදි මඟ පෙන්වන කෙනෙක් හමුවුණාම.” ❤️
😔 ලංකාවේ අංක #01 Chemistry පන්තිය.. 🧑‍🎓 චරිත දිසානායක. 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
18 نوفمبر, 10:18

ජීවිතය දිනන්නට නම්... කවුරු වෙනස් වුණත්, තනි කෙරුවත්, මග හැරියත්, තරහ වුණත්, අපි අපේ ගමන තනියම යා යුතුමයි! ජීවිතේ අමාරුම තැන්
ජීවිතය දිනන්නට නම්... කවුරු වෙනස් වුණත්, තනි කෙරුවත්, මග හැරියත්, තරහ වුණත්, අපි අපේ ගමන තනියම යා යුතුමයි!
ජීවිතේ අමාරුම තැන්වලදී, හැමෝම ඈත් වෙද්දී, තමන්ට ඉන්නේ තමන් විතරක් කියන හැඟීම හරිම වේදනාකාරීයි. ඒත් මතක තියාගන්න; ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සටන් කරන්න වෙන්නේ ඔයාටම විතරයි. බාධක, අභියෝග මැද කවුරු නැතත් ඔයා තනියම හෝ ඉදිරියට යන්න ඕනේ. 🌝
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ ❤️ එන්න අලුත් හද බලන්න 🔥
16 نوفمبر, 06:56

🎯 MISSION A+ FULL SYLLABUS PAPER CLASS 2027 A/L CHEMISTRY 🏆 🔥 LEGENDARY PAPER CLASS 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභා
🎯 MISSION A+ FULL SYLLABUS PAPER CLASS 2027 A/L CHEMISTRY 🏆 🔥 LEGENDARY PAPER CLASS 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්. Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න. වැඩි විස්තර සඳහා, 💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious *අසනීප තත්ත්වය නිසාවෙන් මෙම දින දෙකේද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදු නොවන අතර එහි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බදාදා ප.ව.2.15-5.30 දක්වා esisulka App හා esisulka.lk ඔස්සේ පැවැත්වේ.ඉන් පසු එහි Recording විකාශයද නැරඹිය හැක.* Online පන්තියට සම්බන්ධ වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... 🎓 හෂාන් හසලංක.
12 نوفمبر, 01:02

රෑ නිදි මරාගෙන කන කට්ට අවසානයේ ඔයා ජිවිතේ ඉපැයූ වටිනාම දේ ලැබෙයි 🙌🏻💓 වැදගත්ම වෙන්නේ , කිසිම දෙකට බය වෙන්න එපා ‼️ ඔයාගේ මහන
රෑ නිදි මරාගෙන කන කට්ට අවසානයේ ඔයා ජිවිතේ ඉපැයූ වටිනාම දේ ලැබෙයි 🙌🏻💓 වැදගත්ම වෙන්නේ , කිසිම දෙකට බය වෙන්න එපා ‼️ ඔයාගේ මහන්සිය විශ්වාස කරගෙන උනන්දුවෙන් වැඩ කරන්න...🫱🏻‍🫲🏻 එතනින් එහාට කිසිම රහසක් නැහැ !!! Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🌛 එන්න අලුත් හද බලන්න ❤️
11 نوفمبر, 07:30

🚀 චාලක රසායනය ඇරඹේ... 🔥 අලුතින් පටන් ගන්න හොඳම අවස්ථාවක්. ⚜ 2027 REVISION A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ 3 ක් හෝ 4 ක් ලැබෙ
🚀 චාලක රසායනය ඇරඹේ... 🔥 අලුතින් පටන් ගන්න හොඳම අවස්ථාවක්. ⚜ 2027 REVISION
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ 3 ක් හෝ 4 ක් ලැබෙන, අනිවාර්යයෙන්ම Structured හෝ Essay ප්‍රශ්න ලැබෙන පාඩමක් තමයි චාලක රසායනය කියන්නේ.💯 ඉදිරියේදී උගන්වන A/L Paper එකේ ලකුණු 20 ක් පමණ ලැබෙන සමතුලිතතාවය ඒකකය පුලුවන් වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම චාලක රසායනය පුලුවන් වෙන්න ඕනී.ඒ නිසා මේ පාඩම මගහැරගන්නනම් එපා.
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘 හෙට, 🔘 නොවැම්බර් 12, 🔘 බ්‍රහස්පතින්දා, 🔘 පෙ.ව.7.30 - 2.00. 💧 Paper Class: ප.ව.2.30 - 6.00. සියලුම Theory මුල ඉදලා ඉගෙනගෙන ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.💖 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය. Online සම්බන්ධවන දරුවන් e-Sisulka app වෙබ්සයිට් ඔස්සේ සම්බන්ධවන්න. 🪼 Telegram Channel:- https://t.me/NMCHM 🍃 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🤔 සිසුල්කා - රත්නපුර 🤔 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call 🟢🟢🟢🟢🟢 Thank you.! ❣ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
10 نوفمبر, 22:44

Dreams කියන දේවල් Targets කියන level එකට වෙනස් වුණාම.... ඔයා කැමති වෙනවා ඒ Targets වෙනුවෙන් මේ ලෝකේ විදින්න පුළුවන් උපරිම දුක
Dreams කියන දේවල් Targets කියන level එකට වෙනස් වුණාම.... ඔයා කැමති වෙනවා ඒ Targets වෙනුවෙන් මේ ලෝකේ විදින්න පුළුවන් උපරිම දුක් විදල හම්බෙන ඕනිම කට්ටක් කාල කොහොම හරි යුද්ධ කරලා හරි ඒ Targets achieve කරගන්න 🤍 දිනනවා නම් මේ game එක, ඒ තමයි ආරම්භය !!! 👋 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 👋 එන්න අලුත් හද බලන්න 📣
09 نوفمبر, 04:31

ඔයාට ඇති තරම් ඉන්නවා ඇති කෙලින්ම ඇහුව නැතත් ඔයා fail වෙනකම් බලන් ඉන්න කට්ටියක්.... එහෙමත් නැත්නම් ඔයා class යනවාට පාඩම් කරනවා
ඔයාට ඇති තරම් ඉන්නවා ඇති කෙලින්ම ඇහුව නැතත් ඔයා fail වෙනකම් බලන් ඉන්න කට්ටියක්.... එහෙමත් නැත්නම් ඔයා class යනවාට පාඩම් කරනවාට ඉරිසියා කට්ටියක් !!! Result එන දවස කියන්නේ ❤️ ඔයා දිනන දවස වගේම , එයාලා පැරදෙන දවස වෙන්නත් ඕනි !!! 🔥💓🙌🏻 කොහොමද කළේ කියලා හිතාගන්නවත් බැරි ගේමක් ගහන්න ‼️ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 📢 එන්න අලුත් හද බලන්න
07 نوفمبر, 08:00

2027AL BIOLOGY උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කළ පළමු කණ්ඩායම් දෙකෙන්ම 🛑දෙවතාවම District 1st 🥇H.M.V.M.Hathalahawatte 2024 AL Bio Rathnapura District 1st 🥇Anjula Harshana 2025 AL Bio Rathnapura District 1st ඇතුළු, ✅ 2024AL District Ranks 1,4,9,11,13,14,15,18,22,29,50,57,59,60,90,105,109,135,142 ✅ 2025AL District Ranks 1,9,11,13,15,16,25,36,39,47,52,58,66,78,81,83,99,106,132,133,142,149 🛑රත්නපුර පන්තියක වැඩිම A,B සාමර්ථ. 🎖2024 AL : A-24 B-35 🎖2025 AL : A-26 B-36 🛑රත්නපුර පන්තියකින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය පීඨ වෙතට 🛑 රත්නපුර ජීව විද්‍යා ඔලිම්පියාඩ් රන් පදක්කම් 🥇H.M.V.M.Hathalahawatte 2024 AL Biology Olympiad Gold Medal සිතුම් මින්තක MBBS University of Colombo 🎖2019AL District 03 Island 05 🎖Z Score 3.0861 🎖Biology Olympiad Gold Medalist 🎖Physics Olympiad Gold Medalist විශිෂ්ටයින් බිහිකරන විශිෂ්ටයින්ගේ පාරාදීසය .................................... දැනට සාකච්ඡා කර අවසන් වූ පාඩම් Unit 4: ප්ලෝයම පරිසංක්‍රමණය දක්වා Unit 1, 2: ජීවයේ රසායනික පදනම, සෛලය, උපසෛලීය සංඝටක, සෛලීය ශ්වසනය Unit 9: ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය දක්වා සාකච්ඡා කර ඇත. නවක සිසුන් සඳහා දැනට කර ඇති පාඩම් සියල්ල Study Pack එකක් ලෙස ලබාගත හැක .................................... පන්ති සමඟ සම්බන්ධ වීමට සිසුල්කා රත්නපුර https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1 Telegram Channel https://t.me/SMBiology විමසීම් 070 404 2796 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න 2027AL Revision and Paper Class ලංකාවටම Online - සඳුදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 Youtube - https://www.youtube.com/@sithumminthaka6460 Facebook - https://www.facebook.com/profile.php?id=61566991737720 Tiktok - https://www.tiktok.com/@sithum.minthaka Thank You ❤️ Team Biology Sithum Minthaka
07 نوفمبر, 01:34

photo content
07 نوفمبر, 01:34

දැන් සම්බන්ධ වන්න 🔥අනුමාපන FREE SEMINAR 📣 https://www.youtube.com/live/ReciyDBpu2U?si=Tzkoo0YyryaQyxns නිපුන් මද්දුමගේ 👋 එ
දැන් සම්බන්ධ වන්න 🔥අනුමාපන FREE SEMINAR 📣 https://www.youtube.com/live/ReciyDBpu2U?si=Tzkoo0YyryaQyxns නිපුන් මද්දුමගේ 👋 එන්න අලුත් හද බලන්න 🌝
05 نوفمبر, 21:13

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube and Zoom LIVE 📺 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube and Zoom LIVE 📺 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට හැමෝම Live එකට සෙට් වෙන්න..📢 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 06, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 සිට..🔴🔴 "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධ වන්න.😉 ❤️Zoom Link : https://seminars.esisulka.lk/class/2027-chemistry-revision-2026-11-06 ❤️ YouTube link:- https://youtube.com/live/ReciyDBpu2U?feature=share 📚 Tute link:- https://t.me/NMchemistrynotes/336
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම හෙට අපි සාකච්ඡා කරනවා.💯
  1) REDOX අනුමාපන   2) අම්ල භෂ්ම අනුමාපන   3) කාබනේට අනුමාපන 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 💬 WhatsApp: https://chat.whatsapp.com/GJOa0B7rmgHCYh6tWEC7H1 Thank you..! ❣️ 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
05 نوفمبر, 05:55

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට හැමෝම Live එකට සෙට් වෙන්න..📢 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 06, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 සිට..🔴🔴 "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධ වන්න.😉 ❤️ YouTube link:- https://youtube.com/live/ReciyDBpu2U?feature=share 📚 Tute link:- https://t.me/NMchemistrynotes/336
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම හෙට අපි සාකච්ඡා කරනවා.💯
  1) REDOX අනුමාපන   2) අම්ල භෂ්ම අනුමාපන   3) කාබනේට අනුමාපන 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
05 نوفمبر, 05:41

🎯 MISSION A+ FULL SYLLABUS PAPER CLASS 2027 A/L CHEMISTRY 🏆 🔥 LEGENDARY PAPER CLASS 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභා
🎯 MISSION A+ FULL SYLLABUS PAPER CLASS 2027 A/L CHEMISTRY 🏆 🔥 LEGENDARY PAPER CLASS 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්. Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න. වැඩි විස්තර සඳහා, 💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious අසනීප තත්ත්වය නිසාවෙන් මෙදින ද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදු නොවන අතර එහි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නොවැම්බර් 11 බදාදා ප.ව.2.15-5.30 දක්වා esisulka App හා esisulka.lk ඔස්සේ පැවැත්වේ.ඉන් පසු එහි Recording විකාශයද නැරඹිය හැක. Online පන්තියට සම්බන්ධ වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... 🎓 හෂාන් හසලංක.
04 نوفمبر, 22:54

🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 > A/L paper එකේ අනිවාර්යයෙන්ම
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 > A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯 1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන > මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 06, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 - 4.30. 📌 රත්නපුර Sisulka ආයතනයේදී.. 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖 මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚 හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න. 🛜 Online සම්බන්ධවන දරුවන් Esisulka App, www.esisulka.lk වෙබ්අඩවිය ඔස්සේ සජීවීව සම්බන්ධවන්න. 🍃 WhatsApp: https://chat.whatsapp.com/GJOa0B7rmgHCYh6tWEC7H1 ♻️ Sisulka - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
04 نوفمبر, 22:17