2025 Theory - Chemistry Charitha Dissanayake
Open in Telegram
ශ්‍රී ලංකාවෙ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.
Show more2 355
Subscribers
-524 hours
-217 days
-9330 days
Posts Archive
Repost from Chemistry with Nipun 🔴
📢 රසායනික ගණනය ආරම්භය 😍
2027 CHEMISTRY SMART REVISION
🚀 ලංකාවටම FREE Online.. 🔥
🛑 YOUTUBE LIVE 🛑
🔘හෙට,
🔘ඔක්තොම්බර් 03,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
2027, 2028 විභාගය ලියන Theory, Revision ඕනෑම දරුවෙකුට මේ වැඩෙත් එක්ක නොමිලේ එකතු වෙන්න පුලුවන්.රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.💪🔴 YouTube live link:- https://youtube.com/live/0efXS36OIcA?feature=share 🔖 Tute link:- https://t.me/NMchemistrynotes/316
🚀 රසායනික ගණනය Tute එක අපේ Telegram Channel එකට දාලා තියෙන්නෙ.හැමෝම ඒකත් Printout අරන් ලෑස්ති කරගෙන "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සෙනසුරාදා රෑ.7.00ට සජීවීව ඉහත link එකෙන් සම්බන්ධ වන්න.❤️යාලුවන්ටත් කියන්න.💖 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K පන්ති සඳහා ලියාපදිංචියට👇 0714683239 - whatsapp 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
🌛
Moon Light Session ආරම්භය🔥
🔰 2027 CHEMISTRY
🔰 SMART REVISION
✅ Inorganic S ගොනුව Past Papers
MCQ & SEQ විවරණය [ DAY 01 ]
🔘ඔක්තොම්බර් 04,
🔘ඉරිදා,
🔘රාත්‍රී 7.00 ට.
ළමයි,
ඔක්.04 ඉරිදා ඉදලා අපි Moon Light Session (MLS) Program එක පටන් ගන්නවා. Moon Light Session එකේ අරමුණ තමයි අපි මේ දක්වා ඔයාලගේ Revision පන්තියෙ උගන්නලා තියෙන පාඩම්වලට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන එක.😍 ඉතින් මුලින්ම අපි කතා කරන්නෙ Inorganic පාඩමේ S block MCQ & SEQ ටික. MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එක අපේ Telegram Channel එකට දාලා තියෙනව. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.හැමෝම ඒකෙ තියෙන ප්‍රශ්න ටික කරලා ඔක්.04 ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සම්බන්ධ වෙන්න. 🔴 YouTube Channel:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=lamhDq8f1R65QSkM 🔖 Tute link https://t.me/NMchemistrynotes/317 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0714683239 - whatsapp Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
එක් දරුවෙකුගේ හැකියාව විශ්වාස කිරීමෙන්,
එක් අනාගතයක් වෙනස් කරන්න පුළුවන්.❤️
අද අපි උගන්වන දරුවන්…
හෙට ලෝකයට අවශ්‍ය මිනිසුන් වේවා! 🌍✨
සුබ ලෝක ළමා දිනයක්! ❤️👨👩👧👦
1️⃣2️⃣3️⃣4️⃣
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
#අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
📢 රසායනික ගණනය ආරම්භය 😍
2027 CHEMISTRY SMART REVISION
🚀 ලංකාවටම FREE Online.. 🔥
👋 YOUTUBE LIVE 📢
🔘ඔක්තොම්බර් 03,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
2027, 2028 විභාගය ලියන Theory, Revision ඕනෑම දරුවෙකුට මේ වැඩෙත් එක්ක නොමිලේ එකතු වෙන්න පුලුවන්.රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.💪
❤️ YouTube VIP Live Link:-
https://youtube.com/live/0efXS36OIcA?feature=share
📚 Tute link:-
https://t.me/NMchemistrynotes/316
🚀 රසායනික ගණනය Tute එක අපේ Telegram Channel එකට දාලා තියෙන්නෙ.හැමෝම ඒකත් Printout අරන් ලෑස්ති කරගෙන "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සෙනසුරාදා රෑ.7.00ට සජීවීව සම්බන්ධ වන්න.❤️
යාලුවන්ටත් කියන්න.💖
🔥 Telegram link:-
https://t.me/NMCHM
📌 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
පන්ති සඳහා ලියාපදිංචියට👇
0714683239 - whatsapp
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
🔥 2027 AL එකේ Paper එක කොච්චර Hard උනත්… ඔයාට ඒක Hard වෙන්න දෙන්නේ නෑ.
පෙනෙන සීමාවෙන් එහාට ගිහින්, AL වලට වඩා Tough Papers වලින් practice කරලා Rank එකකට යන්න Mindset එක හදමු. 🧠⚡️Legendary Paper Class — Built for the unexpected වැඩි විස්තර සඳහා, 🔴 Watch the Full Video now👇 https://youtu.be/_nYUnkBTY0o 💬 Full Syllabus Paper Class https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #Chemistry #2027AL #LegendaryPaperClass #HashanHasalanka #SeeBeyondTheObvious
🎯 MISSION A+
FULL SYLLABUS PAPER CLASS
2027 A/L CHEMISTRY 🏆
🔥 LEGENDARY PAPER CLASS
2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්‍රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥
📌 මේක සාමාන්‍ය Paper Class එකක් නෙවෙයි.
🔴 https://youtu.be/_nYUnkBTY0o
සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස,
විභාග මට්ටමේම Standard එකකට,
ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්,
📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න,
📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න,
📝 කාලය කළමනාකරණය කරගන්න,
📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න,
ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්.
💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්.
Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න.
🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10.
🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8.
📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්.
📈 කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්.
🏆 දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5ක්.
🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්.
First Shy | Second Shy | Third Shy
ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.
📌 නුගේගොඩ | ගම්පහ | රත්නපුර
📌 දිවයින පුරා මධ්‍යස්ථාන 32කදී
🔥 සම්පූර්ණ Syllabus එක.
🔥 විභාග මට්ටමේ Papers.
🔥 විභාග ප්‍රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම.
🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice.
2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි.
විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆
වැඩි විස්තර සඳහා,
💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious
Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
🎓 හෂාන් හසලංක.
Repost from Chemistry with Nipun 🔴
👍👍👍👍👍👍👍
📌ලංකාවේ අද්වීතීය සහ 🟢1️⃣
REDOX FREE SEMINAR ආරම්භයට
තව දින 06🔥
ලංකාවට නොමිලේ Youtube Live 👋
💫 NIPUN'S SMART REVISION | 2027
Redox කියන්නෙ හරියටම Chemistryවල ඉගෙන ගන්න ඕනි කොටසක්.💯Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ. දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 හරියටම දවස 📣 📌ඔක්තොම්බර් 06 💬උදෑසන 7.30 සිට 🌝Nipun Maddumage Chemistry Youtube නාලිකාව හරහාවැඩි විස්තර දැනගන්න එකතු වෙන්න👇 👆 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🎓 නිපුන් මද්දුමගේ. #එන්න අලුත් හද බලන්න 📣 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
2027 Revision Biology
අද හවස 3.00-5.00 වෙනකන් 2 පාඩමේ සෛලය youtube live එකක් කරනවා.
https://youtube.com/live/CSVpt70RKw8?feature=share
හැමෝම join වෙන්න.
සිතුම් මින්තක ❤️
Repost from Chemistry with Nipun 🔴
📌ලංකාවේ අද්වීතීය සහ #1
REDOX FREE SEMINAR 🔥
ලංකාවට නොමිලේ Youtube Live 👋
💫 NIPUN'S SMART REVISION | 2027
Redox කියන්නෙ හරියටම Chemistryවල ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ.
දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 හරියටම දවස 🗣️ 📌ඔක්තොම්බර් 06 🛑අගහරුවාදා 💬උදෑසන 7.30 සිට 🛑Nipun Maddumage Chemistry Youtube නාලිකාව හරහාවැඩි විස්තර දැනගන්න එකතු වෙන්න👇 👇 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🎓 නිපුන් මද්දුමගේ.
🆓 🔠🔠🔠🔠🔠
FREE SEMINAR 🔥
2027 A/L CHEMISTRY
වැඩි විස්තර👇
https://t.me/NMCHM/6889
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
2027 Revision | රත්නපුර DAY 03
🔰දෛශික
🔹 සැප්තැම්බර් 28 උදේ 8.00ට
📌 සිසුල්කා - රත්නපුර
🟡 ලංකාවටම Online
‼️සැප්තැම්බර් මාසයම නොමිලේ‼️
🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥
යාලුවන් දැනුවත් කරන්න.💬
✅Telegram :- https://t.me/TB_27RV
✅Whatsapp :- https://chat.whatsapp.com/F5R77GAcSnm09ww8L84oXf
‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combined Maths පන්තිය✅
Combined Maths | තාරක බී. ජයතිලක
⭐ අහස කොළඹට...🎆
Colombo International Book Fair 2026
🔠 🔠🔠🔠🔠🔠
BMICH එකේ H 35/36 අහස කුටියටත් පොතක් ගන්න එන්න..😘💖
#අපි_තමයි_අහස
2027 Revision | රත්නපුර DAY 03
🔰දෛශික
🔹 සැප්තැම්බර් 28 උදේ 8.00ට
📌 සිසුල්කා - රත්නපුර
🟡 ලංකාවටම Online
‼️සැප්තැම්බර් මාසයම නොමිලේ‼️
🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥
යාලුවන් දැනුවත් කරන්න.💬
✅Telegram :- https://t.me/TB_27RV
✅Whatsapp :- https://chat.whatsapp.com/F5R77GAcSnm09ww8L84oXf
‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combined Maths පන්තිය✅
Combined Maths | තාරක බී. ජයතිලක
Repost from Chemistry with Nipun 🔴
මේ ගේම් එක දිනනවා කියන්නේ ම
ලොකු වැඩක් !!!
ඒක සැහැල්ලුවෙන් විනෝදෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.... ඇත්තටම මේක යුද්ධයක් !!
රෑ නින්ද එක්ක ඇස් ඔට්ටු වෙද්දී
ඇඟිලි හිරිවැටෙනකම් පිටු ගණන් ලියද්දි
කොච්චර කලත් result එක වැඩි වෙන්නේ නැති වෙද්දී.....
මේ හීන ගැන පවා ඔයාම ඔයාට චෝදනා කරන දවස් එයි.... වැඩ ගොඩ ගැහිලා ඔලුව අවුල් වෙලා ඉන්න දවස් තියෙයි.... මං මොනවා කරන්නද කියලා හිතෙන දවසක් එයි....💔
ඔව් ඔයාට ත් හිතෙයි මේ ගේම් එක අතාරින්න....🙂
ඒත් ඒ සිතුවිල්ල පවා තත්පරෙත් අමතක කරන්න.... අමාරුයි තමා, ලේසි නෑ.... හැබැයි අතාරින්න බෑ 📌 මතක තියාගන්න, මේ මහන්සියේ හැම කදුළු බින්දුවක්ම ලස්සනට ලියාගෙන යන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලය 🍀❤️Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
Repost from Chemistry with Nipun 🔴
මේ ගේම් එක දිනනවා කියන්නේ ම
ලොකු වැඩක් !!!
ඒක සැහැල්ලුවෙන් විනෝදෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.... ඇත්තටම මේක යුද්ධයක් !!
රෑ නින්ද එක්ක ඇස් ඔට්ටු වෙද්දී
ඇඟිලි හිරිවැටෙනකම් පිටු ගණන් ලියද්දි
කොච්චර කලත් result එක වැඩි වෙන්නේ නැති වෙද්දී.....
මේ හීන ගැන පවා ඔයාම ඔයාට චෝදනා කරන දවස් එයි.... වැඩ ගොඩ ගැහිලා ඔලුව අවුල් වෙලා ඉන්න දවස් තියෙයි.... මං මොනවා කරන්නද කියලා හිතෙන දවසක් එයි....💔
ඔව් ඔයාට ත් හිතෙයි මේ ගේම් එක අතාරින්න....🙂
ඒත් ඒ සිතුවිල්ල පවා තත්පරෙත් අමතක කරන්න.... අමාරුයි තමා, ලේසි නෑ.... හැබැයි අතාරින්න බෑ 📌 මතක තියාගන්න, මේ මහන්සියේ හැම කදුළු බින්දුවක්ම ලස්සනට ලියාගෙන යන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලය 🍀❤️Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ලංකාවේ අලුත් වුන Chemistry කතාව...❤️ එන්න අලුත් හද බලන්න 🌕 🔴🔴🔴🔴🔴🔵🔵🟢🔴
Repost from Chemistry with Nipun 🔴
👍👍👍👍👍👍👍👍
📌ලංකාවේ අද්වීතීය සහ #1 REDOX FREE SEMINAR 🔥 💫 NIPUN'S SMART REVISION | 2027 💠💠💠💠💠💠💠💠💠💠Redox කියන්නෙ හරියටම Chemistryවල ඉගෙන ගන්න ඕනි කොටසක්.💯 Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ. උ/පෙ විභාගයේදී MCQ හා 9(b) රචනා ප්‍රශ්නය ද Redox කොටසින් ලැබෙන නිසා මේක ඔයා හරි විදියට හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නම වෙනවා.ඒ වටිනා අවස්ථාව දැන් ඔයාට නොමිලේම උදාවෙලා තියෙනවා.📣 දවසින් REDOX ටික ඉවර කරන්න එන්න. කවුරුවත් මේක මඟහැර ගන්න එපා. 🤚 වැඩි විස්තර දැනගන්න එකතු වෙන්න👇 👇 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
🪷
උතුම් බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"සුඛා මත්තෙය්‍යතා ලෝකේ
අථෝ පෙත්තෙය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලෝකේ
අථෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා"
📍අර්ථය:
ලොව මවුනට උපස්ථාන කිරීම සැපතකි. පියනට උපස්ථාන කිරීමද සැපතකි. ශ්‍රමණ සමණයනට (මහණ බමුණනට) සිව්පසයෙන් උපස්ථාන කිරීමද සැපතකි. (ධම්ම පදය - නාග වග්ගය)🌸 බිනර පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:
🟡 මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පංචශතයක් (500ක්) ශාක්‍ය කාන්තාවන් කපිලවස්තු පුරයේ සිට විසාලා මහනුවර කූටාගාර ශාලාව දක්වා පා ගමනින් පැමිණ, ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් බුදුරජාණන් වහන්සේ පැනවූ අෂ්ට ගරුධර්ම පිළිගනිමින් ශාසනයේ ප්‍රථමයෙන්ම පැවිදි බිමට පත්වූයේ අද වැනි උතුම් බිනර පොහොය දිනකදීය. 🟡 නිකිණි පොහොය දින "පසු වස්" සමාදන් වූ මහා සංඝරත්නයේ වස්සාන සමයේ දෙවන මාසය ගෙවී යන්නේද මෙම කාලවකවානුවේදීය.💫🌕වනිතා පරපුරට සම්බුද්ධ ශාසනය තුළ උතුම් වූ හිමිකම ලබාදුන් මෙම ඓතිහාසික සිදුවීම් සිහිපත් කරමින්, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් බිනර පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🆓 🔠🔠🔠🔠🔠
FREE SEMINAR 🔥
2027 A/L CHEMISTRY
වැඩි විස්තර👇
https://t.me/NMCHM/6889
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
