Study With Lindla & Candela
رفتن به کانال در Telegram
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot
نمایش بیشتر2 163
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-3830 روز
آرشیو پست ها
අපි හිතන විදිහ අනුවයි
පෞර්ෂත්වය තීරණය වෙන්නේ
ඔයා පූස් පැටියෙක් වෙන්න ඇති
ඒත් ඔයාට දරුනු ව්‍යාඝ්‍රයෙක් වෙන්න පුලුවන්
ඔයාගේ හිත දැඩි ස්වරූපයක් කරොත්
මොකද ඕනිම කෙනෙක්ව
පාලනය කරන්න මිනිස් මොලේට වඩා
හිතට පුලුවන් වෙලා තියෙනවා
සමහර තීරණ ගන්නේ මොලයට
වඩා හිතෙන් ඒ තීරණ වෙලාවකට
නිවැරදිම තීරන වෙනවා
තවත් වෙලාවකට පසුතැවෙන තීරණයි
ඒක තමා ඉතින් අපේ හිතේ
හැසිරවීම....
අපි අපේ හිත හරියට පාලනය කරොත්
කරන්න බැරි කිසි දෙයක් නෑ
මතක තියාගන්න.... 🫀
#Motivation_With_Gethmina
#Mind_It
Gethmina Bandara |° ✍️
දන්නවද අපේ ජීවිත ඇතුලේ
විවිධාකාරයේ ප්‍රශ්න ගොඩාක් තියෙන්න පුලුවන්
ඒත් ඒ හැම එකටම ඔයා වැරදි
නැතිවෙන්න පුලුවන් කියලත් හිතන්න
මොකද ඔයා වැරදි නැති හේතූන් නිසා
ඔයා බොරුවට විඳවන්න ඕනී නෑ
සමහර ප්‍රශ්න තියෙනවා
ඒවා ජීවිතේට එන්නෙම
ඔයා ශක්තිමත් කරන්න
ඔයාට ලොකු ධෛර්යයක් දෙන්න
ඉතින් ලොකුවට පේන හැම ප්‍රශ්නයක්ම
සරලව හිතන්න එතකොට විසදුමක් වගේම
ලොකු මානසික සැනසීමක් ඔයාගෙම වෙයි
හරි ඉක්මනින්
හිතන්න ඔයාගේ ප්‍රශ්නෙට
විසඳුමත් ඔයාමයි.....
Gethmina Bandara |° ✍️
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
#
ඉවසීම නම් මායිම අගිස්සෙම ඉදියත් මිත්‍රයා
තීරණයක් ගන්න මත්තෙන්
අඩුම දෙසැරයක්වත් හිතපන්😇
මොකද බං හරියන්නේ අඩුවෙන් උනාට
වරදින එක වරදිනවා මචන්
කෙලවෙලා නැති බංගස්තාන වෙන්නම 🙂
ඉතින් බං කෝකටත් පරිස්සමෙන්
මොකද අපේ ජීවිත වලට
අපිව මවපු කෙනා 🧖
Restart Button එකක් දීලා නෑ
ඉතින් පරිස්සමෙන්....❕
ඕක ඔයාලගේ ලස්සන ජීවිතයනේ ලමයෝ...🧡🪻
Gethmina Bandara |° ✍️
දන්නවද බං ඇල්බට් අයින්සටයිනුත් කියලා තියෙනවා
මෙන්න මෙහෙම කතාවක් බං...!
මට බැහැ කියපු අයට මං ස්තූතිවන්ත වෙමි.
කිමද ඔබලා නිසා ඒ බැහැ කීව දේවල් සියල්ල
මම අද අත්පත්කරගෙන හමාරය....
ඉතින් ගන්න මේකෙන් ආදර්ශයක්
මිනිස්සුන්ට පුලුවන් බං උබ
මොකක්ම හරි දෙයක් කරන්න යනකොට
" අඩෝ මචන් ඕක කරන්න බැරිදෙයක් බං
අතෑරලා දාපන් "
කියලා උඹව හෑල්ලු කරලා කතා කරන්න
ඉතින් මට කියන්න තියෙන්නේ බං
උඹට කවුරු දෙයක් බෑ කීවත් හිතන්න එපා
උඹ උඹේ හිතටම තට්ටු කරලා අහපන්
මං මේක කරන්න බැහැ කියලා අතහරිනවද
කරන්න උත්සාහයක් හරි ගන්නවද කියලා
ඒක අභියෝගයක් වුනත් අවදානමක් වුනත්
බය නැතුව ඒ තීරණේ ගනින්
ගියොත් අලියෙක්
ලැබුනොත් වස්තුවක් කියලා
නෑ බෑ කියලා අතරින්න නැතුව
උපරිම මහන්සිය දාලා ඒක කරපන්
මොකද දින්නොත් උඹට බෑ කීව උනුත්
කොන්ග්‍රැජුලේෂන් කියයි...
මොකුත් නොකර හිටියොත් උන් හිත යටින් කියයි
අනේ ඌ වගේ රට හාවෙක් කියලා
හිතපන් විහිලුවකට ලක්වෙනවද
නැත්තම් බැහැ කියපු උන්ට
දවල් තරු පේන්න කරලම පෙන්නවද කියලා
තීරණේ උඹේ අතේ බං...!
#Motivation_With_Getha
Gethmina Bandara |° ✍️
වැඩි විස්තර අවශ්‍ය නෑ ඇවිල්ලම බලන්න...🪬
ඔයාට ගැලපෙනම නවාතැන්පලක් වෙන්න පුලුවන්...
ඉතින් එන්න ඔබටයි මේ ඇරයුම්..🚾
Share & Support. ♥️
https://telegra.ph/%E0%B6%B8%E0%B6%9A%E0%B6%9A%E0%B6%AF-%E0%B6%B8-Daily-Task-Plan-12-18
Daily Task Plan එකක් හදාගන්න ඕනී ඇයි සහ කොහොමද..?
අලුත් කාලසටහන....
Chemistry I - 4th Dec.
Chemisttry II - 6th Dec.
Applied - 21st Dec.
Physics I - 27th Dec.
physics II - 30th Dec.
Agri I - 22nd Dec.
Agri II - 23rd Dec.
ICT I - 12.12
ICT II - 12.16
උසස් පෙළ දෙසැම්බර් 4 දක්වා කලේ යයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දිනයන් හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණාද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර
වැඩිදුරටත් ප්‍රකාශ කළේ...
අලුත් කාලසටහන....
Chemistry I - 4th Dec.
Chemisttry II - 6th Dec.
Applied - 21st Dec.
Physics I - 27th Dec.
physics II - 30th Dec.
Agri I - 22nd Dec.
Agri II - 23rd Dec.
ICT I - 12.12
ICT II - 12.16
Repost from Science Panthiya
BREAKING 🔴
උසස් පෙළ විභාගය දින තුනක් කල් දැමේ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට (26) දිවයින පුරා පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන තුළ නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එහිදී නොවැම්බර් මස 27,28,29 යන දිනවලදී පැවැත්විමට නියමිතව තිබූ විභාගයන් නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, දෙසැම්බර් 21,22,23 යන දිනවල එම විභාගයන් යලි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.ඒ අනුව අ. පො. ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 30 වනදා සිට යලි ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.
@SciencePanthiya
Source HIRU BREAKING NEWS - https://www.youtube.com/watch?v=8ivmCXGpKVw
Organic MCQ Points in resource book .pdf
Chemistry resource book එකේ තියෙන ඔක්කොම organic mcq points ටික ❤️
#Studywithlindla
Repost from 2024 Revision | ECHEM
🔔MCQ ලකුණු හදමු...
දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න එක දවසක වැඩක්ලංකාවටම FREE❗ 🔴මේ session එකේදී අපි ඕනම අවුරුද්දක විභාගයට අහන අනිවාර්ය MCQ ප්‍රශ්න රටා ටික සරලම මට්ටමේ ඉඳන් පටන් අරන් සංකීර්ණම මට්ටම දක්වා theory පැහැදිලි කරන ගමන් සාකච්ඡා කරනවා. ඒ මේ අවුරුද්දේ අහනවා නම් මොන මොන වගේ ප්‍රශ්න අහන්න වැඩි ඉඩක් තියෙනවාද කියන එකත් විශ්ලේෂණය කරන ගමන්. 🔴ලකුණු ගොඩක්ම අඩු ළමයෙකුට වුණත් ගැලපෙන විදිහට කරන නිසා දැනට fail වෙයිම කියලා හිතන ළමයෙකුට වුණත් මේකෙන් අඩුම S එකක මට්ටමට එන්න පුළුවන්. 🔴දැනටම MCQ ලකුණු 45ට වගේ උඩ තියෙන ළමයින්ට මේක ඒ තරම් ඵලදායී වෙන්නේ නැති නිසා ඒ ළමයි සහභාගී වීම අත්‍යාවශ්‍ය නෑ. ✈️නොවැම්බර් 15 (පෝය දින) උදේ 7 සිට 📺 Zoom + Youtube Live🔥 ✈️නුගේගොඩ සිසුන්ට භෞතිකව ද සහභාගී විය හැක. ✅Links සහ tute PDF ලබාදීම පහත telegram channel එක හරහා සිදුවේ. https://t.me/echem24GR වැඩේට ඕන කරන tute එක බ්‍රහස්පතින්දා වෙනකොට දාන්නම්. අවශ්‍ය නම් printout එකක් අරගෙන වැඩේට සහභාගී වෙන්න පුළුවන්. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
ළමායි.....
මේ දවස් වල indian සෙට් එකක් telegram account ඔක්කොම hack කරනවා.මන් අදුරන ගොඩක් අයට මේක වෙලා.හැමෝම පුලුවන් ඉක්මනට two step verification දාගන්න.ඒක දාගත්තාම කාටවත් මුකුත් කරන්න බෑ.
two step verification දාන්න දන් නැති අයට 👉https://t.me/sciweb_news/68
#Copied
Repost from ✨අනන්තය ✨
🩸🩸❓🩸🩸🩸🩸 ලකුණු අඩුම මට්ටමේ ළමයි සදහාමයි 🗣️🎁
කිසිම මූලික දැනුමක් අවශ්‍ය නොවේ....💕‼️
සියලුම Theory කරුණු උගන්වා....පසුගිය විභාග ප්‍රශ්නද සිදු කර පෙනවනු ලැබේ🎉💎
නොවැම්බර්2️⃣🅾️ වෙනිදා
රාත්‍රී 8️⃣⏺🅾️🅾️ සිට
🔠🔠🔠🔠🔠🔠🔠ඔස්සේ පැවැත්වේ ⚡️💙
🔴සම්පූර්ණයෙන් නොමිලේ 🟩▶️
අනන්තය channel 🛡
https://t.me/Ananthaya_channel
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
තඹුත්තේගම , ගල්ගමුව පැත්තේ කවුද ඉන්නේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ
@Naughty_CG
Repost from 2024 Revision | ECHEM
දැන් වැඩේ පටන්ගන්නවා ළමයි. හැමෝම join වෙමු live එකට.
මේක තමයි night එක🔥
🔴Zoom link: https://zoom.us/j/91491997689?pwd=fecrWXopVpNszqTRyjhIequpZbtLpg.1
🔴Youtube link: https://www.youtube.com/live/9zlGBQdZAKo?si=7avO8E9bx9dkLi3G
🔴Telegram: https://t.me/echem24GR
🛑විටමින් වර්ග තරනි පැන්න පිම්මට බන්ටි ෆෝලින් කොට්ටෙන් ත - තයමින් ර - රයිබොෆ්ලේවින් නි - නියසින් පැන්න - පැන්ටතෙනික් අම්ලය පිම්මට - පිරිඩොක්සීන් බන්ටි - බයොටින් ෆෝලින් - ෆෝලික් අම්ලය කොට්ටෙන් - කොබලැමින් 🛑අඩපන කළ සජීවී එන්නත් භාවිත වන රෝග සරම් කමිස රුලන් පැලේ සරම් - සරම්ප කමිස - කම්මුල්ගාය රුලන් - රුබෙල්ලා පැලේ - පැපොල 🛑වෘක්ක අකර්මණ්‍ය වීමට හේතු අක්කගේ අදික පවුල දිය විය අක්කා = අකර්මණ්‍ය අදික = අදි රැදිර පීඩනය පවුල් = පවුල් ඉතිහාසය දිය = දිය වැඩියාව විය = වියපත් වීම 🛑ආද්‍යාතතිය ඇතිවීම සදහා හේතු වන සාදක ස්තූල , මදූගේ පවුලේ දුම් බොන ලුනුකන , ආතතියේ ඉන්න , ලපයා ස්තූල = ස්තූලතාවය මදූ = මදුමේභය පවුලේ = පවුල් ඉතිහාසය දුම්බොන = දුම්බීම බොන = අදික මද්‍යසාර භාවිතය ලුනුකන = අදික ලුනු පරිභෝජනය කම්මැලි = කියාශීලීත්වයෙන් අඩු ජීවන පැවැත්ම ආතතියෙන් ඉන්න = ආතතිය ලපයා = ලිපොප්‍රොටීන ------>> දමනි බිත්ති මත අඩු ගනත්ව ලිපොප්‍රොටීන තැන්පත් වීම 🛑හයිපොතැලමස කාර්‍යයන් ඔක්කොම කෑවා නම් බිව්වනම් ස්වයං දෙයක් කරලා නිදාගනින් උදේ නැගිටින්න හවස flight එක කෑව = ආහාර රැචිය යාමනය බිව්වනම් = පිපාසය හා ජල තුලයතාව යාමනය ස්වයං = ස්වයං සාදක ස්නායු පද්ධතිය පාලනය නිදාගනින් = නින්ද හා අවදිවීමේ චක්‍රය යාමනය උදේ = පූර්ව පිටියුටරි ( මතකයි නේ එක ) Flight එක = Fight or flight පහර දීමේ හො පලායෑමේ කාර්‍යය 🛑නිවර්තන පහත රට වැසි වනාන්තර මහින්දයා පහත් දකුනු රටේ නාකියා සිංහයා වගේ හිතන් රටම කනවා. ඌට පුත්තු තුනයි උස එකයි මැද එකයි , තුනී එකයි. සමහර විට තව පුතෙක් ඇතී පුත්තු අශ්වයොත් පදින අශ්වාරෝහකයෝ හොර නාමල් ශ්‍රී ලංකාවටම උන ගැනෙන්න රන් ටික හොරකම් කරපු වදුරෙක් පහත් = පහතරට දකුනු රට = නිරිත දිග ( දකුනට චුට්ට ක් මෙහෙයින් නේ ) නාකි = නාකියාදෙණිය සිංහයා = සිංහරාජය කනවා = කන්නෙලිය පුත්තු තුනයි =වියන් තුනයි උස පුතා = උස වියන මැද පුතා = උප වියන තුනී පුතා = තුනී පදුරු සමහර විට තව පුතා = සමහර විට නෙරූ ශාක ස්තරයක් ආශ්වාරොහක = කශ්ටාරෝහක හොර නා මල් = හොර නා හල් ශ්‍රී ලංකාවට ම උන = ශ්‍රී ලංකා උනු හපුලුවා රන් හොරකම් = රන් හොතම්බුවා වදුරා = වත දම් වදුරා 🛑නිවර්තන වියළී මිශ්‍ර සදාහරිත මයිනා වීරයා වගේ කලුවරේ පැන්නට පස්සේ ආසියාවේ ලොකුම අලියා ආවා බන් වයස 29 යි හැමදාම ජීවත් වෙයි කියලා හිතන් ඉන්නේ පොර විල්පත්තුව කපපු රිෂාඩ් වෙස් වලාගෙන දැඩි ආරක්ෂාව මැද්දේ මාදුරු ඔයෙන් යානෙට පැනලා ගියා මයිනා = මැයි වීරයා වගේ කලුවරේ පැන්නට = වීර පලු කලුවර වයස 29 යි = උෂ්ණත්වය 29 හැමදාම ජීවත් වෙයි = සදාකාලික---> සදාහරිත ආසියාවේ ලොකුම අලියා = ආසියාවේ ලොකුම අලි ගහනය විල්පත්තුව = විල්පත්තුව වෙස් = වස්ගමුව දැඩි ආරක්ෂාව = දැඩිකල රක්ෂිතය ( මොකක්ද කියලා මතකද ?) මාදුරු ඔයෙන් = මාදුරු ඔය යානේ = යාල 🛑Cu වල ඌනතා ලක්ෂණ ශාක වල කොලත් කාලා අගත් වියලා මුලත් බලා හොදට බෙදා කොලත් කාලා = කොල නැත්නම් පත්‍ර අගත් වියලා = පත්‍ර අග්‍රය වියලීම මුලත් බලා හොදට බෙදා = මුල් වල වර්ධනය බාල වීම හා අධිකව බෙදී යෑම අනිත් ඌනතාව ය " ලා කොල ලා කොල " කියලා මතක තියාගන්න ලා කොල = ලපටි පත්‍ර අනිත් ලා කොල = ලා කොල පාට එ කියන්නේ ලපටි පත්‍ර ලා කොල පැහැති වීම. 🛑රැම්සාර් තෙත්බිම් ටික ආනන බූරු කුමාරි මාලිංගයාට විරිත්තයි ආන්න- ආනවිල්ලුන්දාව බූරු - බූන්දල කුමාරි - කුමන මාලිංගයාට - මාදුගඟ විරිත්තයි - විල්පත්තු 🛑රුධිරය ඔස්සෙ ගමන් කරන ද්‍රව්‍ය ශලනි පොඩ්ඩක් ප්‍රවේසමට පවතින අපද්‍රව්‍ය ජලයෙන් හෝදන්න *ශ* ලනි - ශ්වසන වායූ *පො* ඩ්ඩක් - පෝශක *ප්‍ර* වේසමට - ප්‍රතිදේහ *ප* වතින *අපද්‍රව්‍ය* - පරිවෘතීය අපද්‍රව්‍ය *ජලයෙන්* - ජලය *හෝ* දන්න - හෝමෝනකෙටි ක්‍රම ටික හදපු මුල් කෙනාට ස්තූතියි ❤️ #Copied
Bio Target A+ Programme
🧬Bio වල ලකුණු අඩු ද? හැමදාම mcq අඩුද?
බයවෙන්න දෙයක් නෑ...👊❤️
ඉතුරු වෙලා තියෙන දවස් ටිකේ ලකුණු වැඩි කරගන්න වැඩ ගොඩක්🔥❤️👊.....
✔️Target Bio Essays 🍃
විභාගයට ඒමට බොහෝ ඉඩකඩ ඇති රචනා ප්‍රශ්න 60 + ප්‍රමාණයක් සාකච්ඡා කරනු ලැබේ
✔️daily mcq paper 🍃
දිනකට පළාත් ප්‍රශ්න පත්‍රයක mcq 25+ විවරණ ලබා දේ.
✔️MCQ පොදු රටාව🍃
Biology paper එකේ නිතරම අසන මාතෘකා 40 + ප්‍රමාණයක් සාකච්ඡා කරනු ලැබේ
✔️Structured Essay Plan🍃
දිනකට සම්පූර්ණ Structured Essay ප්‍රශ්නයක් කරවනු ලබයි
✔️Voice Notes🍃
අමාරු පාඩම් කොටස් voice notes මගින් සාකච්ඡා කරනු ලැබේ..
✔️පාඩම්වලට අදාළ කෙටිසටහන් +කෙටි ක්‍රම ලබා දේ
✔️Past Papers🍃
2019-2023 past papers සියල්ල කරවා අවසන් කරනු ලැබේ.
📚November 10 වන විට සියලු වැඩ සම්පූර්ණ කරයි..
❗W, S මට්ටමේ සිසුන් සදහා විශේෂයි. (W,S-------->අවම B සාමාර්ථයක් කරගැනීම අවශ්‍ය පුහුණුවක් ලබා දේ..)
❗එක් එක් ළමයින් පිළිබඳ වෙන වෙනම අවධානය යොමු කර ,ලකුණු වැඩි කර ගැනීමට අදාළ උපදෙස් ලබා දේ..
❗පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් විසින් අධීක්ෂණය කරනු ලබන වැඩසටහනකි..
📚ඉතා සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනේ...සම්බන්ධ වීමට @bioessayadmin ට inbox message එකක් එවන්න..
මෙම වැඩසටහන ඔක්තෝබර් 10 වනදා ආරම්භ වේ.❗පළමු දවස් 4 ට නොමිලේ සම්බන්ධ විය හැක. Bio free day target essay programme එකට මේ link එකෙන් join වෙන්න, https://t.me/bioessayfreedays
