cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Study With Lindla & Candela

🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot

نمایش بیشتر
پست‌های تبلیغاتی
4 351
مشترکین
-424 ساعت
-187 روز
-7930 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

00:16
Video unavailableShow in Telegram
අපි හිතන් ඉන්නවා සමහර දේවල් වලින් අපි පැරදෙනකොට අත් හැරීම තමයි හරි කියලා ඒත් සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ඉරණම එක්කම නොසෑහෙන්න තරඟ කරනවා ඔවුන්ගේ ජීවිතවල ඔවුන් දකින ඔවුන්ගේ හීන හැබෑකරගන්න ඒකයි ඔවුන් මොනදේ අහිමි වුනත් අත් හැරීම් නොකලේ උත්සාහය විතරක්ම කරලා දවසක..... හීන හැබෑ කරගත්තා
අමාරු කාල ඒවී, ඉවසීමෙන් දරාගන්න
පුලුවන් උපරිමයෙන් කැපවෙන්න...♥️
Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
نمایش همه...
2.44 MB
9👍 1
Photo unavailableShow in Telegram
ටාර්ගට් වල යන ගමනෙදි නොසැලෙන ඉවසීමක් මෙන්ම ලොකු දරාගැනීම් ශක්තියක්ද තමන් තුලම ගොඩ නගා ගැනීම හරිම වැදගත් මොකද ටාර්ගට් කියන ඒවට යන්න ලේසී නෑ කදු පල්ලම් වගේම වගුරුබිම් , වන දුර්ඝත් පහු කරන්න ඔයාට සිද්ද වෙයි.... ගමනාන්තය සුන්දර වුනද ඒ යන ගමන් මාර්ගය කටුකයි ඒක සිහි තියාගෙනම උත්සාහගන්න කැපවෙන්න ඔයාගේ හීන වලට එකින් එක ටාර්ගට් ඔස්සේ ඒවා හැබෑ කරගන්න සතුට තියෙන්නේ එතැන තමන්ගේ හීන හැබෑ වුනු තැන...
මතක තියාගෙන ජීවිතේ විදින ගමන් හීන දිනන්න
Gethmina Bandara |° ✍️ #Motivation
نمایش همه...
13👍 4
කෑගල්ල , රංවල , අඹන්පිටියේ වගේ කට්ටිය ඉන්නවද මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පොඩි උදව්වක් ඉල්ලගන්න.... ඇත්තටම පොඩි විස්තරයක් දැනගන්න @Naughty_CG
نمایش همه...
👍 1
Photo unavailableShow in Telegram
එක්සෑම් රිසාල්ට් ජීවීතේට ලොකු බලපෑමක් ද.... Exam Pass අයට Congratulations 🥳 ඒත් ඔයාලට නෙමෙයි මේ නිසදැසනම් රිසාල්ට් මදි නිසා Mentaly Down වෙච්චි ලමයෝ ඔයාට දැන් දුකින් කාලේ ගෙවනවද නැත්තම් තව shy එකක් මහන්සි වෙලා එක්සෑම් එක කරනවද නැත්තම් course වගේ දෙයක් කරලා හොද Job එකක් කරනවද කියලා තීරණය කරන්න ඕනී.... ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා තියෙන වෙලාව ප්‍රයෝජනයට අරගෙන ඉස්සර ට එන එක්සෑම් එක වෙනුවෙන් Ready වෙමු... පරදිවී කියලා නෙවෙයි දිනාවී කියලා හිතන් ගේම ගහමු ආයෙම මුල ඉදන් අලුත්ම රටාවකට.... සුභ පැතුම් එක්සෑම් වෙනුවෙන් කැපවෙමු.... Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
نمایش همه...
👍 8 4😁 3
🧑‍🔬👩‍🎓Faculty Of Medicine University Of Rajarat ❤️❤️
نمایش همه...
32
Photo unavailableShow in Telegram
| හීන පේන්න ඕනී ඒ හීන පාට කරන්න 🌈 | උපරිම මහන්සියෙන් දඟලන මිනිස්සුන්ට බං... | ඒ මිනිස්සුන්ට දවසක අප්පට සිරි වෙන්න | උතුරන්න ඕනී ලොවෙත්...💪 Gethmina Bandara |° ✍️
نمایش همه...
🔥 16
අලුත් ගෲප් එක FOR 2024 AL Maths & Bio කරන උන්ට වැඩ නොකරන එකෙක් එන්න එපා... මේ වතාවේ ලොකු දෙයක් මේක හරහා කරනවා... සල්ලි බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙවේ... ⭕️අන්තිම මාස 6ට පාස්ට් පේපර් කරවන එක විතරක් නෙවේ.. සම්පූර්ණයෙන් ඔයාලට ඉස්සරහට යන්න ඔනී දේවල් ටික කියලා දෙන්න මේක හැදුවේ.... ජීව්තේට පේපර් නොලියපු එව්න් උනත් ගිය අවුරුදු වල මේ වැඩේ පටන් ගත්තු හින්දා. ගොඩ ගිහින් තියෙනවා ... සාක්ශි ඔනී නම් දෙන්නම් ඉතින් වැඩි කතා ඔනි නෑ මෙන්න ලින්ක් එක 👇 https://t.me/ghostacademy2024 ඔයාලට පුලුවන් නම් මේක share කරලා කට්ටිය දැනුවත් කරන්න... නිකන් මෙම්බර්ස්ලා පුරවන්න කරන try එකක් නෙවෙ ඇවිත් බලපන් ❤️ බලලා වැඩ කරපන් මේ චැනල් එකේ පලවෙනි pin msg එක කියවලා බලපන් ඒකේ සියලු විස්තර තියෙනවා ❤ #gHost @noonecare96 @exampprclz
نمایش همه...
🔴2024 A/L - GHOST ACADEMY ☠❤️

එකතු වෙලා ගොඩ යන්න ....

https://t.me/ghostacademy2024

ලංකාව වටෙන්ම රෑන්ක් තොගයක් වෙනුවෙන් වැඩ කරන එව්න් සදහා පමණි.☠

5
Photo unavailableShow in Telegram
දුව - "අම්මී..මගෙ තාත්තී කෝ අම්මි 🥺❤️‍🩹" අම්මා - "දෝණිගේ තාත්ති දිව්‍යලෝකේ ඉන්නේ" දුව - "ඇයි අම්මි ඉතින් තාත්ති අපිව දාලා දිව්‍යලෝකේ ගියේ" අම්මා - "තාත්ති ගියේ මගෙ දෝණීට තරු අරන් එන්න පැටියෝ" දුව - "යේ..යේ..අම්මි තාත්තිට ඉක්මනට තරු අරන් එන්න කියන්නකෝ දෝණිට පාලුයි කියන්න" අම්මා - "හරි මගේ දෝණී මං තාත්තිට කියන්නම්" පුංචි කාලේම ගෑනු ලමයෙක්ට තමන්ගේ තාත්ත නැති වුනහම ඒ ලමය පුංචි කාලේ සැනසිලි වදනින් සැනසුනත් ටිකෙන් ටික ලොකුවෙනකොට තේරුම් යනකොට තාත්තා ලග නැති අඩුව හොදටම දැනෙනවා අම්මගේ ආදරේ අඩු නැතිවුනාට තාත්තාගේ රැකවරණය අම්මට පුරවන්න ඇත්තෙන්ම අමාරුයි ඉතින් ඒ රැකවරණය නැති වෙනකොට තාත්ත නැති අඩුව තදින්ම දැයෙනවා ❤️‍🩹 යාලුවන්ගේ තාත්තලා එක්ක යාලුවෝ ලගින් ඉන්නකොට විනෝද වෙනකොට තාත්තේ කියලා හරි ආදරෙන් කතා කරනකොට🥺 තාත්තා නැතිවුණ දෝණියෙක්ට ඇස් අගට කදුලු උනන්න තත්පරයක වෙලාවක්වත් යන්නේ නෑ පිරිමි ලමයෙක්ට ඒ දේ ලොකුවට නොදැනුනත් ගෑනු ලමයෙක්ට ඒක හොදින්ම දැනෙන්නේ ගෑනු ලමයි වැඩියෙන්ම එකතු තාත්තෙක් ගාව හින්දා❤️‍🔥😌 මේ ලෝකේ කිසිම දියණියකට තම පියාණන් පොඩි කාලේදිම නැතිවෙන්න හොද නැහැ.😢 #Request Gethmina Bandara |° ✍️
نمایش همه...
36👍 3🔥 2
Photo unavailableShow in Telegram
අද ඉදලා පැවත්වෙන අපොස සා.පෙළ ලියන ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම මනස නිරවුල්ව හැම ප්‍රශ්නෙකටම හොදින් පිලිතුරු ලියන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....
Good Luck ඔයාලට පුලුවන් හොදට ලියන්න💪🧠
ජීවීතේ දී සා.පෙල කියන්නෙම ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ මූල පුරුක ඉතින් හොද ධාරණ ශක්තියකින් ඔයාලගේ විභාගයට මුහුන දෙන්න පුලුවන් වෙන්න කියලා මම ආයෙම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි☸ ජේසුපිහිටයි✝ හැමෝටම
Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
نمایش همه...
5
Photo unavailableShow in Telegram
ඉගෙනගන්න මහන්සි වෙන්න වෙන්න කකුලෙන් අදින්න ගොඩාක් මිනිස්සු බලන් ඉන්නවා.... ඒ අය තමන්ගේම ඥාතීන් වෙන්න පුලුවන් එහෙම උනාම බොරු දේවල් වලට ඔයාගේ මනස යවන්න උත්සාහ කරයි ඒ දේවල් වලට රැවටෙන්න එපා ඉරිසියාවට කරන දේකින් ඔයාගේ ජීවිතේටනම් හානිවෙන්නේ ඇයි දැන දැනම ෆෝකස් බිදගන්නේ ඔයාගේ මහන්සිය තමයි දවසක ඔයාගේ ප්‍රතිඵලේ වෙන්නේ ඒ නිසා කකුලෙන් අදින අයව නොසලකා කකුල ගසා දාලා ආයේම ගමන යන්න නැවතීමේ තිත වෙනුවට කොමාවක් විතරක් ජීවිතේ තියාගන්න අඩු කිරීම් බෙදීම් වෙනුවට එකතුකිරීම් වැඩිකිරීම් විතරක් එකතුකරගන්න ජීවිතේට අධිෂ්ඨානයෙන් ගමන් කරන්න ඔයාගේ ආකල්ප් ශක්තිමත් කරගෙන දිනුම නිසැකයි හීනයන් වල Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
نمایش همه...
11🔥 1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.