fa
Feedback
දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻

رفتن به کانال در Telegram

🌻.නිසදැස් 🌻.Artical(ලිපි) 🌻.Story 🌻.කවිනිර්මාණ 🌻.Motivation මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න. YourRequests/අදහස් -: @BigBossCG_bot ✍️Author - @BigBoss_CG / @CG_neelahansi 🌻 #BigBoss ™ #CGAT

نمایش بیشتر
2 256
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-7130 روز

در حال بارگیری داده...

جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+5
در 0 کانال‌ها
اوت '26
+21
در 0 کانال‌ها
Get PRO
ژوئیه '26
+16
در 1 کانال‌ها
Get PRO
ژوئن '26
+25
در 0 کانال‌ها
Get PRO
مه '26
+19
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+22
در 0 کانال‌ها
Get PRO
مارس '26
+8
در 1 کانال‌ها
Get PRO
فوریه '26
+17
در 4 کانال‌ها
Get PRO
ژانویه '26
+11
در 0 کانال‌ها
Get PRO
دسامبر '25
+22
در 3 کانال‌ها
Get PRO
نوامبر '25
+25
در 3 کانال‌ها
Get PRO
اکتبر '25
+42
در 2 کانال‌ها
Get PRO
سپتامبر '25
+17
در 1 کانال‌ها
Get PRO
اوت '25
+22
در 5 کانال‌ها
Get PRO
ژوئیه '25
+13
در 5 کانال‌ها
Get PRO
ژوئن '25
+32
در 2 کانال‌ها
Get PRO
مه '25
+53
در 4 کانال‌ها
Get PRO
آوریل '25
+57
در 8 کانال‌ها
Get PRO
مارس '25
+59
در 7 کانال‌ها
Get PRO
فوریه '25
+32
در 4 کانال‌ها
Get PRO
ژانویه '25
+90
در 13 کانال‌ها
Get PRO
دسامبر '24
+104
در 11 کانال‌ها
Get PRO
نوامبر '24
+159
در 11 کانال‌ها
Get PRO
اکتبر '24
+196
در 3 کانال‌ها
Get PRO
سپتامبر '24
+101
در 10 کانال‌ها
Get PRO
اوت '24
+332
در 10 کانال‌ها
Get PRO
ژوئیه '24
+313
در 9 کانال‌ها
Get PRO
ژوئن '24
+616
در 12 کانال‌ها
Get PRO
مه '24
+731
در 24 کانال‌ها
Get PRO
آوریل '24
+144
در 23 کانال‌ها
Get PRO
مارس '24
+170
در 23 کانال‌ها
Get PRO
فوریه '24
+85
در 15 کانال‌ها
Get PRO
ژانویه '24
+131
در 16 کانال‌ها
Get PRO
دسامبر '23
+291
در 21 کانال‌ها
Get PRO
نوامبر '23
+144
در 23 کانال‌ها
Get PRO
اکتبر '23
+290
در 23 کانال‌ها
Get PRO
سپتامبر '23
+182
در 0 کانال‌ها
Get PRO
اوت '23
+164
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+261
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+283
در 0 کانال‌ها
Get PRO
مه '23
+232
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+202
در 0 کانال‌ها
Get PRO
مارس '23
+308
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+477
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+365
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+181
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+138
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+121
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+200
در 0 کانال‌ها
Get PRO
اوت '22
+159
در 0 کانال‌ها
Get PRO
ژوئیه '22
+281
در 0 کانال‌ها
Get PRO
ژوئن '22
+462
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
05 سپتامبر0
04 سپتامبر+1
03 سپتامبر+2
02 سپتامبر+1
01 سپتامبر+1
پست‌های کانال
අකීකරු පෙම් කවක් ගෙතුවාට පෙර දවසක හීන් සැරයේ ඉකිබිදි තවමත් තනියහනේ රැය පුරා ගෙවෙනකන් මහ හෝරා ඇස්පියන් තෙත් කරන වේදනිය කදුලු ග
අකීකරු පෙම් කවක් ගෙතුවාට පෙර දවසක හීන් සැරයේ ඉකිබිදි තවමත් තනියහනේ රැය පුරා ගෙවෙනකන් මහ හෝරා ඇස්පියන් තෙත් කරන වේදනිය කදුලු ගලයි කොපුල් හමුවේ මතකයන් පාරවා රිදෙන බව දනවමින් මා හටම මනෝපාරක අවසානයේ හැඩීමක්ම ඉතුරු වේ ගෙවුනු ඒ ප්‍රේම අතීතය සිහිවී නුඹ ආයේ නොයෙනා කාරනා දැන දැන සිහින මවයි නිදියහන පුරාම සයනේ තනිමකන්න හෝ යලි ඒවිද මග බලන් #මගබලන_අකීකරු_පෙම්වත
Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬

2
ඔයා ඇත්තටම ආදරේ කරන්න පුලුවන් ඒත් ඒ ආදරේටත් සීමාවක් තියාගන්න මොකද ආදරෙත් කල් ඉකුත් වෙන දවසක් එන්න පුලුවන්...! අන්න එදාට ඔයාගේ
ඔයා ඇත්තටම ආදරේ කරන්න පුලුවන් ඒත් ඒ ආදරේටත් සීමාවක් තියාගන්න මොකද ආදරෙත් කල් ඉකුත් වෙන දවසක් එන්න පුලුවන්...! අන්න එදාට ඔයාගේ හිතට ඒක දරාගන්න නම් ඔයා ඔයාගේ හිත ඇතුලෙම ආදරේට සීමාවක් පනවගන්න ඕනී මොකද ඔයා දෙන ආදරේම ඔයාට නොලැබෙන්න පුලුවන් ඔයා ඔයාගේ ආදරෙට දෙන වටිනාකම පාර්ට්නර් නොදෙන්න පුලුවන් අඩුම ඔයා එයාට දෙන කෙයාරින් එක ඔයා එයාගේ ආදරේට දෙන ගරුත්වය ඒ කිසිවක් ඔයාට ආපිට නොලැබෙයි ඒත් ඔයා අවංකවම ආදරේ කරනවනේ ඔව් ඒක හරි අවංකවම ආදරේ වෙන්න ඕනී බලාපොරොත්තු රහිතව ඒත් මතක තියාගන්න වැඩි පරිස්සම ආදරේ හිසරදයක් කරයි හැමදේම එයාගෙන් බලාපොරොත්තු වෙනකොට ආදරය , හිනාව , රාගය , ප්‍රේමණීයකම පරිස්සම , ගරුත්වය මේ හැමදේම එකිනෙකාගෙන් වෙනස් ලමයෝ... ඒ නිසා මං නම් කියන්නේ ආදරේටත් සීමාවක් පනවගන්න...! අත් දැකීම් ඇසුරෙන් ලියවුන්නක්... Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
151
3
කවුරු කොහොම කීවත් නැති වැරදි පිලිගන්න එපා... මොකද ඒක උදව්වට අරන් මිනිස්සු කියන අමුතුම සතා ලෝකයක් ඉස්සරහ උනත් ඔයාව බිමටම ඇදලා
කවුරු කොහොම කීවත් නැති වැරදි පිලිගන්න එපා... මොකද ඒක උදව්වට අරන් මිනිස්සු කියන අමුතුම සතා ලෝකයක් ඉස්සරහ උනත් ඔයාව බිමටම ඇදලා දායී.. මොකද මනුසතා තිරිසනාට වඩා අන්තයි ගතිගුණෙන් Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
258
4
ආදරේ කරන මිනිස්සු ඒ ආදර කතා වලට නැවතීමේ තිත තිබ්බට පස්සේ මැරීගෙන කරපු ආදරේට දෙන දෙස් දෙවොල් තරම් වෙන කිසිම මනුස්සයෙක් දෙස්දෙව
ආදරේ කරන මිනිස්සු ඒ ආදර කතා වලට නැවතීමේ තිත තිබ්බට පස්සේ මැරීගෙන කරපු ආදරේට දෙන දෙස් දෙවොල් තරම් වෙන කිසිම මනුස්සයෙක් දෙස්දෙවොල් තියන එකක් නෑ. ඔයා මගේ පණනේ කියපු කටින්ම විශ සහිත මනුස්සයෙක් ඈත්වෙන එක බ්ලෙසින් එකක් කියන තැනටම වෙනස් වෙලා.. ඇත්තටම මං අහන්නේ කෙරූ ආදරේටම ශාප කරන එකද ඔය කියන ඇත්තම ආදරේ...? Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
233
5
ආදරයත් වේදනාවක් කියලා හිතලා තනිවෙන්න හදද්දිම නුඹ ආවා ඇස් වලින් ඉඟි කරමින් ඔය ඇස් අස්සේ මාව හිරකරගන්න තාම මතකයි ඔය ඇස් කතා කරප
ආදරයත් වේදනාවක් කියලා හිතලා තනිවෙන්න හදද්දිම නුඹ ආවා ඇස් වලින් ඉඟි කරමින් ඔය ඇස් අස්සේ මාව හිරකරගන්න තාම මතකයි ඔය ඇස් කතා කරපු හැටි ඇස් දාහක් මැද ලස්සන තනුවකට ඔය ඉඟ පද්දමින් මා දෙස හරි අපූරුවට බලාගෙන ක්ෂණයයි...! ගැටුන මගේ ඇසුත් ඒ ඇස් හරහා එක එල්ලේම ඉවතට ගන්න බැරිවෙන්නම පපුව අස්සේ කිදා බැස්සා ප්‍රේම මුල් අගටම මටත් නොදැනිම දෙඅතම ගියේ ඒ සිහින් ඉඟ දෙපසට ඔව් ලතාවට ඒ ඉඟත් එක්කම ලංව නැලවුනා මමත් නුඹේ හුස්ම අසලම ප්‍රේමණීය රාගයක ආරම්භයක්ද මේ... Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
209
6
නෙලුම් මල් හරි ලස්සනයි... ඒත් හැදෙන්නේ කොහෙද කියලා දන්නවනේ හොද ආදර්ශයක් ගන්න පුලුවන් හොද තැනක් තමයි නෙලුම් මලේ කතාව නිකමට හිතන්න නෙලුම්මල මඩේ හැදිලා මඩ අස්සෙන් එලියට ඇවිත් වතුරෙන් උඩ ලස්සනට පිපෙනවා... කවුරුත් මල දිහා බලලා කීවද අපෝ ඒ මල මඩේ හැදෙන්නේ ඒ මල හරි නෑ අල්ලන්න එපා කියලා හැදෙන තැන වැඩක් නෑ අවසානයෙදි ඉන්නේ කොතනද හැඩගස්වුනේ කොහොමද කියන එකයි තමා කොතැන වුනත් මුල් තැනට බලන්නේ ඉතිම් ගන්න නෙලුම් මලේ කතාවෙන් ආදර්ශයක් ඔයා ඉපදෙන්නෙ දුප්පත් අම්මෙක්ගේ කුසෙන් වෙන්න පුලුවන් දුප්පත් තාත්තෙක්ගේ පුතෙක් දුවෙක් විදිහට වෙන්න පුලුවන් ඒම නැත්තම් මුඩුක්කු ගේක වෙන්න පුලුවන් ඒකට ඔයා වැරදි නෑ හැබැයි ඔයා මැරෙන්නෙත් ඒ විදිහටනම් අන්න එතැනදි ඔයා වැරදියි පාදම මොකක් උනත් තමන්ට පුලුවන් තමන්ගේ අනන්‍යතාවය වෙනස් කරගන්න මහන්සි වෙලා කැපවුනොත් අනිවාර්යයෙන් ඔයා දවසක ලොකු කොම්පැනියක CEO කෙනෙක් වුනහම කවුරුත් අහන්නේ නෑ ඔයා දුප්පත් අම්මෙක්ගේ පුතෙක් නේද කියලා මුඩුක්කු ගේක නේද ඔයා හිටියේ කියලා දිනුවට පස්සේ මිනිස්සු අතීතේ හොයලා විහිලුකරන්නේ නෑ මොකද ඔවුන් දන්නවා දැන් ඔයාව වට්ටන්න ලේසී නෑ කියන්න ඉතින් මම කියන්නේ නෙලුම් මලේ කතාව ආදර්ශෙට අරගෙන හරි තමන්ගේ ජීවිතේ හදාගන්න... ජයවේවා හීන වෙනුවෙන් දුවන ඔක්කොටම... Motivation_With_Gimnada Gethmina Bandara |°✍️ 卍•ගිම්නාද ♬
678
7
නෙලුම් මලේ කතාවෙනුත් ආදර්ශයක්.... ඔන්න කියවලාම බලන්නකෝ මේ අභිප්‍රේරණයත්.... Motivational Speaker Gethmina Bandara Post 👇
1
8
නෙලුම් මලේ කතාවෙනුත් ආදර්ශයක්.... ඔන්න කියවලාම බලන්නකෝ මේ අභිප්‍රේරණයත්.... Motivational Speaker Gethmina Bandara Post 👇
නෙලුම් මලේ කතාවෙනුත් ආදර්ශයක්.... ඔන්න කියවලාම බලන්නකෝ මේ අභිප්‍රේරණයත්.... Motivational Speaker Gethmina Bandara Post 👇
545
9
පටලන් ආ අතැඟිලි ඔබගේ මුදුවකින් සරසන්නම් මං හෙට දිනයේ වෙනවාද නුබ මගේ පතිනිය හෙට පෝරූවේ කරකාර බැඳගෙන යන්නම් නුබ හනිකේ ආදරෙයි කි
පටලන් ආ අතැඟිලි ඔබගේ මුදුවකින් සරසන්නම් මං හෙට දිනයේ වෙනවාද නුබ මගේ පතිනිය හෙට පෝරූවේ කරකාර බැඳගෙන යන්නම් නුබ හනිකේ ආදරෙයි කියූ ඒ දවසේ හිතුවාද මෙලෙස යන්නට මතු දවසේ සිබින්නම් ඔය දෙකොපුල් තුටිනේ හිටියාට අතින්ම අල්ලා මේ දිවිකතරේ දුන්නු පොරොන්දුව රැකලා යන්නට එනවා නුබ හෙට දා රකින්නම් මේ දෙනෙතේ දාලා පතිනියයි නුඹ මා මියෙන තුරා Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
202
10
රාගයේ කැඩපත නිරුවතයි... ආදරයේ අවසන්ම අදියර රාගයයි... ඉතින් හිතවත මතකද ඒ ලස්සන හැන්දෑව ඔයත් මමත් ගතින් එක්වුනු ප්‍රේමයේ නමින්
රාගයේ කැඩපත නිරුවතයි... ආදරයේ අවසන්ම අදියර රාගයයි... ඉතින් හිතවත මතකද ඒ ලස්සන හැන්දෑව ඔයත් මමත් ගතින් එක්වුනු ප්‍රේමයේ නමින් සියලු සීමා ඉක්මවා රාගය මුල්මනින්ම ඉලිප්පී නහරවල පවා රාග නාල ගලාවිත් හුස්ම පොදකට පවා හැගීම්වල අනන්තයටම ගිලී ගිය ඒ මිහිරි යශෝහෝරාව ඔය දෙලැමේ ගැස්මන් අතරින් මගෙ දෙතොලත උනුහුම් වෙද්දී මටද පාලනය ගිලිහුනා ගතේ ඇතිල්ලෙද්දී තව තවත් සෙමින් සෙමින් කය තලාගෙන රාග හොරාවට නතුවුනා මම සෙමින් සෙමින සිබගෙන නුබේ තොල් සිරස් තොල් වෙතම යාවුනා මගෙ දෙතොලම හොරැහින් කෙදිරිල්ල අතරින් මතකයි තවම නුබේ ලෙංගතු වචන ටික සවනේ වැටුනු එදවසේ සතුට ගෙවුනා රැය පුරාම කෙදිරිල්ලක් අතරින් සයනේ මත රතැති ද්‍රාවණ ගැලුවා නිතැතින් දැනුනා ඒ මගෙ වගකීමක පලමු ආරම්භය බව මමත් දැන් පිරිමියෙක් හිත කියද්දී තව තවත් දෑතින්ම ගෙන අඩපණ ව හිටි මගේ සොදුරු ලද තුරුල් කරගත්තේ මගේම ගැහැනියයි මතුරමින් සවනට Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
302
11
මතක තියාගන්න.... බැහැයි කියලා දෙයක් ඇත්තටම නෑ ඕනිම දෙයක් කරන්න පුලුවන් ඒ දේ කරන්න කැපවීමක්, තමන්ට ඒදේ කරන්නම ඕනී කියලා දැඩි හ
මතක තියාගන්න.... බැහැයි කියලා දෙයක් ඇත්තටම නෑ ඕනිම දෙයක් කරන්න පුලුවන් ඒ දේ කරන්න කැපවීමක්, තමන්ට ඒදේ කරන්නම ඕනී කියලා දැඩි හැඟීමක් උවමනාවක් තියේනම්... මොකද හිතේ විශ්වාසය හොදටම ප්‍රමාණවත් දෙයක්ට අයිතිවාසිකම් කියන්න බලන් වැඩකරනවා කියන්නෙම ඒ දේ අනිවාරෙන් අයිතිකරගන්න පුලුවන් වෙන එක හීනයක් හීනයක්ම නොවී තියෙන්න නම්, කැපවෙන්න ඕනී...! අපි හම්බෙනකන් බලන් හිටියා කියලා මොකුත් ලැබෙන් නෑ දෙයක් ලැබෙන්න නම් ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනී.... ජීවත්වෙනවා කියන්නේ හැම හැලහැප්පීමක් එක්කම ජීවිතේ වෙනුවෙන් සටන් කරන එක ඔයා ඔයාවම ගොඩනගන එක ආයෙම හිතන්න තවමත් ඔයා කරන්නේ හරිම දේද කියලා..? Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬ #MotivatioN_With_Gethmina
268
12
දන්නවද තාත්තේ.... ඔයා පුංචි කාලේ ඉදලා මගේ ගාව නෑ අම්මාගෙන් ඇහුවම පොඩි කාලේ මං අම්මා කදුලු පුරවන් කීවා තාත්තේ තාත්ති ගියාලු දූ
දන්නවද තාත්තේ.... ඔයා පුංචි කාලේ ඉදලා මගේ ගාව නෑ අම්මාගෙන් ඇහුවම පොඩි කාලේ මං අම්මා කදුලු පුරවන් කීවා තාත්තේ තාත්ති ගියාලු දූට චොකෝ ගේන්න මං තාම බලන් ඉන්නව මට චොකෝ ගේන්න ගිය තාත්ති ආයෙම එනකන් ඒත් මේ වෙනකන් මට බලන් ඉන්නම විතරක් උනා මගේ හැමදේම වුනේ අම්මා අතින් මට තාත්තෙක් උනෙත් මගේ අම්මා ඇයි තාත්තේ පුංචි කාලෙම මං ඔයාව හොයන කාලෙම ඔයා මං ගාව නැතිවුනේ... අම්මා කොච්චරනම් අඩන්න ඇත්ද මං ඔයාව අහනකොට එයාගෙන්... පව් තාත්තේ මගේ අම්මා...? ඔයාට කියන්න තිබ්බා එයාට හරි ඔයා කොහෙද කියලා.... Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬ #Request ©️ Copyrights Reserved.
317
13
දන්නවද මණිමේඛලා මම වෙනවට අකැමතිම මොනාටද කියලා.. අහින්සකව ලස්සනට පිපෙන පිච්ච මලක් අතින් අත යන රෝස මලක් ගානට වෙනස් වෙන එක මං දක
දන්නවද මණිමේඛලා මම වෙනවට අකැමතිම මොනාටද කියලා.. අහින්සකව ලස්සනට පිපෙන පිච්ච මලක් අතින් අත යන රෝස මලක් ගානට වෙනස් වෙන එක මං දකින්නවත් අකැමති දෙයක් මණිමේඛලා මොකද පිච්ච මලක්වගේ පිවිතුරු මලකට ගැලපෙන්නේ නෑ ඒ හැසිරීම රෝස මල ආකර්ෂණීයයි එනමුත් සුවඳවත් නෑ පිච්ච මලක් තරම් කැලේක හැංගිලා පිපෙන පිච්ච මල හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත රෝස මලකට වඩා දැකුම්කලු වෙන්නේ ඒකයි... ඒ මල් හැදෙන්නෙම ඒ මලේ සුවඳ හරියට දන්නවුන් වෙනුවෙන්ම විතරයි නොගැලපෙන අතකට ගියොත් රෝසමලකට වෙන්නේ කිමද එයම සිදු වෙනවා නොවනුමානය.... ඉතින් මණිමේඛලා ඔයාම කියන්න මං වැරදිද අයිති නැතිමුත් පිච්ච මලට හරි තැන ඉන්න කියන එක ~ හිතන්න සැඟවුනු කතාවක්..!" Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද♬
373
14
නොනවත්වාම වැටෙන කදුලු හිතන්නට සැලස්සුවා ඇයි කියලා මේ මමත් ටිකක් නැවතී කල්පනා කරා එය දැනුනා කියාගන්න බැරි ආදරණීය වේදනාවක් හිත
නොනවත්වාම වැටෙන කදුලු හිතන්නට සැලස්සුවා ඇයි කියලා මේ මමත් ටිකක් නැවතී කල්පනා කරා එය දැනුනා කියාගන්න බැරි ආදරණීය වේදනාවක් හිත ඇතුලේ පැසවනවා... ඔව් ඒ නුබව මඟඇරිලා අතහැරිලා යනකොටයි තේරුනේ මේ හිතේ ඇති ආදරය හරියාකාරවම නුබ කේරේ කෙසේ නවතන්නද තවත් මං නුඹව යන්නම ගිය පසුව ඈතටම Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬ #Request
299
15
ඔයා දන්නේ නැතිවුනාට මේ හිත ඔයා වෙනුවෙන් හඩපු හැටි ඔයා දන්නේ නෑ සුදූ... දවල්ට කොච්චර හිනාවෙලා රඟපෑවත් රෑට නිදාගන්න යන ඇදේදී කො
ඔයා දන්නේ නැතිවුනාට මේ හිත ඔයා වෙනුවෙන් හඩපු හැටි ඔයා දන්නේ නෑ සුදූ... දවල්ට කොච්චර හිනාවෙලා රඟපෑවත් රෑට නිදාගන්න යන ඇදේදී කොහොමද මං ඇස් අගින් බේරෙන කදුලු බිදු නවතන්නේ මතක් වෙන වාරයක් පාසාම නැගෙන කදුලු බිදු වැස්සක් වගේ රෑ මැද කඩා හැලෙනකොට නවතලන්නේ කොහොම මං හැලෙන්න ඉඩ දෙනවා මිසක් කොට්ටේ උඩම පපුවෙන් එන සෝසුසුම් පිට කරද්දි මාත් දන්නෙම නැතුව කදුළු ඇස් අගට උනන්නේ ඇසුත් රත් පැහ කරල.... අනේ මෙහෙම ඇයි අසරණ කරන්නේ නුඹ ම ඉල්ලා හඬන මේ හිත Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
258
16
දන්නවද මණිමේඛලා... සමහර මිනිස්සු අපිව මතක් කරේම එයාලට ප්‍රශ්නයක් වුනහම ඒ දේට උදව්වක් ලැබෙනවනම් ඒ ලැබෙන්නේ තමන්ගෙන් කියලා මතක්
දන්නවද මණිමේඛලා... සමහර මිනිස්සු අපිව මතක් කරේම එයාලට ප්‍රශ්නයක් වුනහම ඒ දේට උදව්වක් ලැබෙනවනම් ඒ ලැබෙන්නේ තමන්ගෙන් කියලා මතක් වුනහම..... ඒ දේනම් මට ගොඩාක් වෙලා තියෙනවා නිකමට හොදින්ද නොබලන ගොඩාක් අය ඇත්තටම මණිමේඛලා වෙලාවකට මහ හුගාක් ආදරෙන් මට කතා කරලා මගෙ සැපදුක අහනවා.... වටෙන් ගොඩෙන් ඇවිත් ඉල්ලන්නේ උදව්වක්...! මට තේරෙනවා මණිමේඛලා හැරෙනකොට මොකද කියන්න.... ඒත් මං නම් කියන්නෙ උදව්වක් නම් ඕනී ඒකට වටේ නොයා කෙලින්ම රික්වෙස්ට් එක විතරක් කරන්න උවමනාවකට නම් කතා කරන්නේ බොරු සැපක් දුකක් හොයන්නේ මන්ද...? කැඩුනු කරත්ත රෝදෙකට ග්‍රීස් නම් මොනාටද මණිමේඛලා.... Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
246
17
අහන්න හිතවත, මට මතකයි නුඹ කීවා...! මමලු නුඹේ ප්‍රියතම හමුවීම සිතුනේ මම එදා සතුටින් මම ගැන පුංචි ආඩම්බරයක් ලබමින් දැනුනේ පපුවට
අහන්න හිතවත, මට මතකයි නුඹ කීවා...! මමලු නුඹේ ප්‍රියතම හමුවීම සිතුනේ මම එදා සතුටින් මම ගැන පුංචි ආඩම්බරයක් ලබමින් දැනුනේ පපුවට අනේ මාව වටිනවද එච්චරක්.." තව තවත් පෙම්බැන්දා මං ඒ හිතට මහ ගොඩාක් නිකමට බැලුවේ ආපසු හැරිලා කෝ තවත් ප්‍රියතම හමුව කියු නුඹ දැන් කොයි බවත්...! Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
212
18
හිරකරගෙන ඉන්නකොට දුක් හංගන් පෙනෙන්නෙම කෙසේද මේ වේදනා අවැසි වුනේම අතහරින්න ජීවිතය ඒත් නවතීද නැවත ඒවී යන මඟ බැලුම කර වරද සියල්ල
හිරකරගෙන ඉන්නකොට දුක් හංගන් පෙනෙන්නෙම කෙසේද මේ වේදනා අවැසි වුනේම අතහරින්න ජීවිතය ඒත් නවතීද නැවත ඒවී යන මඟ බැලුම කර වරද සියල්ල නොසඟවා පැවසීමද ඔව් මටත් සිතුනේ දැන් එලෙසින අවැසි වුයේ අවංක වන්නයි හැමදින එනමුදු වූයේ බොරුකාරයෙකි ඇය හට මම තිබුණානම් අඩුපාඩු හැදෙන්නට රත්වෙන්න දෙකක් දී කියන්න තිබුණා නුඹට එය නොකර අතහැරීමද ප්‍රේමය සිතුවා මමත් නිදියහනේ වැතිර සිට පමා නැතුවා තවම නුඹ නැවත හැරෙන්නට තීරණේකට අද දැන දැනම අවුලන මේ හිත ගලක් වේවී නිසැකටව නොනැවතුවොත් අනේ ඒ කවිකාර හිත අපතේ යයි එලෙසින්ම වියයුතුවොත් ඉල්ලුවේ හැරෙන්නයි තව එක පාරක් සිතන්න හැකිද අල්ලන් ඔය හිත තව පාරක් Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
216
19
මං අමාරුවෙන් හිත තදින් අල්ලන් ඉන්නකොට ඇයි දරාගන්න බැරිවෙන්නම පහරදෙන්නේ නොතේරෙනවද මේ හිතේ ඇති පසුතැවිල්ලක මහත කදුල හිරකරන් දරන
මං අමාරුවෙන් හිත තදින් අල්ලන් ඉන්නකොට ඇයි දරාගන්න බැරිවෙන්නම පහරදෙන්නේ නොතේරෙනවද මේ හිතේ ඇති පසුතැවිල්ලක මහත කදුල හිරකරන් දරන්නේ මේ දුක්ගැහැට වන්දි ගෙවන්නයි නුබට දුන් ගින්දරට නොපෙනේද තවම මේ ආයාචනාව බලන් ඉන්නේ තවම පෙර සේම දුවවිත් පැන බදාගනී ලෙසින අවැසි නැතිමද මට තව එක් වාරෙක නුඹට හිම්කම් කියුමට ඇති හැකියාව අවැසිනම් නුඹේ හිත දෙන්නට නැවත ඇරයුමක් ගෙන දෙන්න රැහන් රහිත ඒ හඩින් Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
210
20
උඹත් ලස්සන බිම්මලක් මගේ හිතේ ආදරේ වපුරපු තොරතෝංචියක් නැතුව කියවපු ආලවට්ටම් දාගෙන මාව හිනස්සපු සැර කරත් කදුලු පුරවන් තුරුලම හො
උඹත් ලස්සන බිම්මලක් මගේ හිතේ ආදරේ වපුරපු තොරතෝංචියක් නැතුව කියවපු ආලවට්ටම් දාගෙන මාව හිනස්සපු සැර කරත් කදුලු පුරවන් තුරුලම හොයපු කේන්ති අරන් කොන්ති ගහපු අපූරූ බිම්මලකට නොදෙවෙනි ඔව් උඹත් හරි ලස්සන බිම්මලක් නෙලාගන්න ලෝබ හිතෙන පිපෙන්නට ඉඩ ඇරලා බලන් ඉන්න ලගට නොගත්තද දුරින් හිද පරිස්සම් කරන නුඹත් මටනම් බිම්මලක්...! Gethmina Bandara |° ✍️ 卍•ගිම්නාද ♬
197