𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬
💛 Discover amazing facts everyday... Science, nature, tech, history & mind-blowing world Facts — all in 1 place. 🌍✨ ★𝐏𝐫𝐨𝐦𝐨𝐭𝐢𝐨𝐧: @Thizh_69 ★𝐖𝐞𝐛: Stay tuned with Us! 🇱🇰
نمایش بیشتر📈 تحلیل کانال تلگرام 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬
کانال 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬 (@science_facts_sl) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 19 873 مشترک است و جایگاه 719 را در دسته حقایق و رتبه 91 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 19 873 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 04 سپتامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -445 و در ۲۴ ساعت گذشته برابر -14 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 19.05% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 6.86% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 3 787 بازدید دریافت میکند. در اولین روز معمولاً 1 364 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 105 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“💛 Discover amazing facts everyday...
Science, nature, tech, history & mind-blowing world Facts — all in 1 place. 🌍✨
★𝐏𝐫𝐨𝐦𝐨𝐭𝐢𝐨𝐧: @Thizh_69
★𝐖𝐞𝐛:
Stay tuned with Us! 🇱🇰”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 05 سپتامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته حقایق تبدیل کردهاند.
در حال بارگیری داده...
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 05 سپتامبر | 0 | |||
| 04 سپتامبر | 0 | |||
| 03 سپتامبر | 0 | |||
| 02 سپتامبر | 0 | |||
| 01 سپتامبر | 0 |
ඔයා දවසට පැය කීයක් දොයිද?𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
| 2 | අනිත් අය කියන දේවල් කනකට ගන්නෙ නැතුව, තමන්ගේ මතයම හරි කියලා පෙන්වන්න දඟලන ඔලුව ඉදිමිච්ච සමහරක් අය ලොකු ලොකු තනතුරු වලට ගිහාම මේ වගේ track dial වෙලා නවතින්නේ... 😉🤷🏻♂
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 2 455 |
| 3 | Transformers චිත්‍රපට මාලාවේ ප්‍රධානතම චරිතයක් වූ Optimus Prime හට හඬ දායකත්වය ලබා දුන් Peter Cullen දිවි ගමනට සමු දෙයි. 🕊
මිය යන විට ඒ මහතා 85 වැනි වියෙහි පසුවිය. 😔💔
Replacement නැති Legendary voice! 🔥
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 3 813 |
| 4 | Good morning මොකක්ද අර්බුදය? 😂
මේ චැට් එක කියෝගෙන ගියා නම් මැදක් වෙද්දී සෝවාන් වෙලා, අන්තිම වෙද්දී රහත් වෙනවා මං 🫠👍🏻
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 4 181 |
| 5 | මරණයෙන් පස්සේ අපිට මොකද වෙන්නේ කියන එක ගැන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව හා බුද්ධ ධර්මය ඇසුරින් කළ පැහැදිලි කිරීමක්... ⚛🙏
මම කලින් මේ වගේ දේවල් ගැන දාලා තිබ්බ ලිපි වලට ගොඩක් කට්ටිය උනන්දු වෙලා තිබ්බා.🌝 ඒ නිසා මම දැකපු වීඩියෝ එකක් මේ ඔයාලත් එක්ක share කරගන්නේ.
භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් සර් රොජර් පෙන්රෝස් සහ මහාචාර්ය ස්ටුවර්ට් හැමරොෆ් කියන දැවැන්ත විද්‍යාඥයින් දෙන්නෙක්ගේ වාර්තා අනුව හදපු වීඩියෝ එකක් මේක. ❤️✨
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 5 916 |
| 6 | Shoutout to longtime friends @geopolitics_prime — one of the best channels for unique daily content.
If you want to understand geopolitics and military conflicts from a deeper perspective (not just skim headlines), this is a must-subscribe. Highly recommended https://t.me/+MiAJfsCvpW00NzYy | 1 492 |
| 7 | ඔයා දන්නවද?
මිනිසුන් වන අපට ඉතා තියුණු දෘෂ්ටියක් ඇති රාජාලියන්ගේ ඇස් ලැබුනහොත්,
තට්ටු දහයක් උස ගොඩනැගිල්ලක වහල මත සිටින කුඩා කුහුඹුවෙකු පොළවේ සිට නිරීක්ෂණය කළ හැකිවේ. 👀😱
එහෙම උනානම් 😼
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 7 758 |
| 8 | Power of 🥃
බීපු මිනිස්සු අවංකයි කියන්නේ නිකන්ද... 😌❤️
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 8 190 |
| 9 | 📚හෙටින් ඇරඹෙන 2026 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කළ සැමට,
විභාගයට හොඳින් පෙනී සිටීමටත්, තමන් හිතනවාට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. ✨🩵
Good Luck Buddies ‼️
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 7 369 |
| 10 | 📚හෙටින් ඇරඹෙන 2026 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කළ සැමට,
විභාගයට හොඳින් පෙනී සිටීමටත්, තමන් හිතනවාට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. ✨🩵
Good Luck Buddies ‼️
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 1 |
| 11 | ඔයා දන්නවද?
කිලෝග්‍රෑම් 5000ක් බර අලියෙකු 🐘 විසින් පොළව මත ඇති කරන පීඩනයට වඩා, අඩි උස සපත්තු (High heel) පැළඳ සිටින කිලෝග්‍රෑම් 50ක් බර කාන්තාවක් විසින් පොළව මත ඇති කරන පීඩනය වැඩිය. 👠
කොහොමද කකුල අහු උනාම බස් එකේදී 🤧
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 3 |
| 12 | ඔයා දන්නවද?
කිලෝග්‍රෑම් 5000ක් බර අලියෙකු විසින් පොළව මත ඇති කරන පීඩනයට වඩා කිලෝග්‍රෑම් 50ක් බර අඩි උස සපත්තු (High heel) පැළඳ සිටින කාන්තාවක් විසින් පොළව මත ඇති කරන පීඩනය වැඩිය
කොහොමද කකුල අහු උනාම බස් එකේදී 🤧
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 6 615 |
| 13 | ඒ අතරම, යාළුවනේ, සැබවින්ම ගැඹුරු අවබෝධයක් ලබාදෙන ජාත්‍යන්තර පුවත් සොයනවා නම්, ඔබට @geopolitics_prime නාලිකාව බොහෝ විට කැමති වෙයි. ඔවුන් එකම ශීර්ෂ පාඨ නැවත පළ කිරීමෙන් පමණක් නතර වන්නේ නැහැ. ඔවුන්ගේ විශ්ලේෂණ තවත් ගැඹුරට ගොස්, ඉතිහාසයේ සිදුවීම් අතර සම්බන්ධතා පැහැදිලි කරමින් වෙනත් තැන්වල සොයාගත නොහැකි කරුණු ඉදිරිපත් කරනවා. අපේ නාලිකාවට අමතරව, අනුගමනය කිරීමට වටිනා නාලිකා කිහිපයෙන් එකක්. https://t.me/+OAkX-BQYr9VlNTM6 | 2 046 |
| 14 | ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළද අතිශය ජනප්‍රියත්වයට පත් Spider-Man: Brand New Day 🕷 චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ පළමු සති අන්තයේ ඉහළම ආදායමක් ලැබූ හොලිවුඩ් චිත්‍රපටය බවට පත්වෙමින් නවතම ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. 🇱🇰
පසුගිය 30 වෙනිදා තිරගත වීම ආරම්භ කර දින 5 ක් වැනි අතිශය කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළින් පමණක් රුපියල් මිලියන 248 ක හෙවත් කෝටි 24.8 ආදායමක් උපයාගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා. 🤯🇱🇰
බලන්න ගියාද කට්ටිය? 🌝
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 6 339 |
| 15 | 📚🧬 2026 A/L BIOLOGY |
UNIT 05 – ක්‍රියාකාරී සත්ත්වයා 🧬📚
🔥 2026 A/L Biology පේපරයේ ලකුණු 50ක් වටින Unit 05 – “ක්‍රියාකාරී සත්ත්වයා”
⏰ පැය 10කින් සම්පූර්ණයෙන්ම මතක් කරගමු!
🗓️ දිනය: අගෝස්තු 5 (බදාදා)
🕗 වේලාව: උදේ 8.00 – පස්වරු 6
▶️ Live Link:
https://www.youtube.com/watch?v=4UwSX2NexDo
#ad | 586 |
| 16 | 📚🧬 2026 A/L BIOLOGY |
UNIT 05 – ක්‍රියාකාරී සත්ත්වයා 🧬📚
🔥 2026 A/L Biology පේපරයේ ලකුණු 50ක් වටින Unit 05 – “ක්‍රියාකාරී සත්ත්වයා”
⏰ පැය 10කින් සම්පූර්ණයෙන්ම මතක් කරගමු!
🎯 සිංහල සහ English Medium
📍 කොළඹ & රත්නපුර Bio දැවැන්තයා
Dr. Charitha Munasinghe සමඟ ඔබේ මතකය අලුත් කරගෙන විභාගයට හොඳම සූදානමක් ලබාගන්න.
🗓️ දිනය: අගෝස්තු 5 (බදාදා)
🕗 වේලාව: උදේ 8.00 – පස්වරු 6.00
✅ ලංකාවේ සියලුම A/L සිසුන්ට 100% නොමිලේ!
🎥 Live Class එකට සම්බන්ධ වීමට
Dr. Charitha Munasinghe YouTube Channel එක Subscribe කරලා තියාගන්න.
▶️ Live Link:
https://www.youtube.com/watch?v=4UwSX2NexDo
📞 විමසීම්:
+94 77 721 9676
📢 මෙය ඔබේ යාළුවන්ටත් Share කරන්න.
ඔවුන්ගේ A/L ජයග්‍රහණයට ඔබේ පුංචි සහාය වෙන්න! 💚
👨⚕️ වෛද්‍යවරයෙකු සෙවනේ ඔබේ වෛද්‍ය සිහිනය සැබෑ කරගන්න.
Dr. Charitha Munasinghe Biology | 1 150 |
| 17 | ඔයා දන්නවද?
ලොව ලාබාලතම දාම ඝාතකයා බිහාර්වලින් වාර්තා වී ඇති අතර මොහු නමින් අමර්ජිත් සාදා නම් වේ.
මොහු තම මාස 8 ක් වයසැති නැගණිය ඇතුළු තවත් දරුවන් තිදෙනෙක් ඝාතනය කරන විට යන්තම් අවුරුදු 8 ලැබුවා පමණි. 🤯💔
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 6 871 |
| 18 | 2026 A/L Physics කරන කෙනෙක්නම් ඔයා මේක අනිවාර්යයෙන් බලන්න මොකද දැන් MCQ Live Discussionවල #1 එක මේක තමයි ❤️ දැන් සම්බන්ධ වන්න හැමෝම උදෑසන 8.30 ට✅
Youtube Link💬
https://www.youtube.com/live/75VwoQpbrys?si=x2zFqw6suURbk4qb
මොකද සමිත රත්නායක සර් කියන්නේ Physics Legend එයාගේ MCQ අනිවාර්යයෙන් EXAM එකට එනවා🙂 ඒක නිසා අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න🌝
#ad | 1 527 |
| 19 | 2⃣0⃣2⃣6⃣ A/L Physics පේපර් එකේ MCQ ටික ඔයාටත් දැනගන්න ඕනද 🔥හෙට තමයි ඔයාගේ ජිවීතේ උඩුයටිකුරු කරන දවස 🙂
ලංකාවේ අංක 🟢1️⃣ Legend 2026 MCQ Live Discussion එක 🌝
🙂සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද
( සමිත රත්නායක සර් කියන්න කව්ද කියලා ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ Physics Legend💬 )
2026 MCQ ටික ඔයාලට දැනගන්න ඕනේනම් හරියටම😎
❌අගෝස්තු 0️⃣2️⃣ ඉරිදා ( හෙට )
💙උදෑසන 8.30 ට
Youtube VIP Live Link 🟥
https://www.youtube.com/live/75VwoQpbrys?si=x2zFqw6suURbk4qb
2026 MCQ📄 PDF Download ❌
https://drive.google.com/drive/folders/1PegXndl-6NidtGgfJ52JWltx9b92ab3Q?usp=sharing
මේක නම් 2026 Physics කරන කවුරුත්ම Miss කරගන්න එපා මොකද ජිවීතේම තීරණට වන්නේ ඔයාලගේ A/L Result එක මත ඒක නිසා ලංකාවේ #1 MCQ Live එකට අනිවාර්යයෙන් සම්බන්ධ වන්න🙂🫵
Join Our VIP Telegram💜
https://t.me/physicsjaninduleelananda
#මේක_නම්_මිස්_කරගන්න_එපා🔥 | 1 721 |
| 20 | ඔයා දන්නවද?
රපුන්සල් කුමරිය ජීවත් වූ සැබෑ කුළුන මෙය වන අතර ඇය සුරඟන කතාවකට පාදක වූ කුමරියක් නමුත් සැබැවින්ම වසර 18 ක් පුරාවටම මෙම කුලුනේ සිරගත වී සිට ඇත. 👸
ඇල්ෆර්ඩ් රජ සමයේ ඉදිකල මෙම කුළුන ලෝක යුද්ධ වලදී භාවිතා කර ඇති අතර, 🏰
එංගලන්තයේ ඉතා සුන්දර ප්‍රදේශයක් වන සමර්සෙට්හි මෙය පිහිටා ඇත.
චූටි කාලෙ crush එක 🥹❤️
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬 | 7 891 |
