cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

කතා ලෝකය_Official ™

Buy ads - https://telega.io/c/kathalokaya ❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸 • • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰 ©️ -2021- කතාලෝකය_Official ✓ #Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

نمایش بیشتر
پست‌های تبلیغاتی
33 602
مشترکین
+1524 ساعت
+3317 روز
+66730 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

نمایش همه...
මගෙ ඇස් පියෙන තුරා...

15 කොටස "කියන්න අයුලි මොකක්ද අවුල මගේ..මට මෙහෙම වෙලාම නෑ අනේ ඒත් මට ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් අයුලි....." ඇත්තම මම කියන්නද ඔයාට ආදරේ නොකරන්න හේතුව....                    ************ එතැන් සිට🍃 "කියන්න අනේ කියන්න අයුලි.." ම්ම්ම්ම්ම් මම දන්නේ නෑ අනේ මට තෙරෙන්නේ නෑ අයියේ...... "අහන්න මම ඔයාට කිසිම වරදක් වෙන්න ඉඩදෙන්නේ නෑ...." ම්ම්ම්ම්ම්ම් මට බයයි.... "ඇයි බය..." ගමේ අය දැනගත්තාම අම්මලාට බනි...වලව්වේ අය....අනික ඔයා හැමදාම ඉන්න ආව කෙනෙක් නෙවෙයිනේ...ඔයා ඔයාට හිතුන ගමන් මාව දලා යයි..... "ඔයාට…

26
نمایش همه...
හෝම් කමින්ග්

40 වන දිගහැරුම~•❤️ SPECIAL

35
نمایش همه...
නුඹ හා හමු වී...❤️(නුඹ දැක මා season 02)

තුන්වන දිගහැරුමට...❤️

https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80--%E0%B6%B1%E0%B6%B9-%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8-season-02-05-03-2

සිව්වැනි දිගහැරුම...❤️ අයියලා දෙන්නා ගෙදරින් එළියට යනවත් එක්කම ඇඟ වැහෙන්න පොරවන් හිටපු බෙඩ්ෂීට් එක සෝෆා එකට විසික්කපු නුහී සර්වන්ට්ලගෙයි ගාඩ්ලගෙයි ඇස්වහලා ජනේලෙන් පැන්නා. " ෂහ් කොච්චර ලොකු වුනත් පොඩි ඇඟක් තියෙන්නත් පින තියෙන්න ඕන..." එතනින් කෙල්ල දිව්වේ ගරාජ් එකට. ගරාජ් එකේ තිබ්බ ඩිෆෙන්ඩර් එකේ පිටිපස්සට නැග්ග නුහී සද්ද නොකර හිටියා. විනාඩියක්…

45
نمایش همه...
🌿 අහිමි අතීත ආදරය 🌿

🌸 අතීත_ආදරය_16 🌸 ⚚ අහිමි අතීත ආදරය 17 ⚚ වර්ෂාවේ ලකුණු පහව ගොස් ය. සූර්යයා දීප්තිමත් ව අහසේ දිදුළයි. ගස් වැල් නව ජීවයක් ලද්දාක් මෙන් නැවත දළු දමයි. අලුත් මල් පොහොට්ටු විකසිත වෙයි. සුළඟේ සැර අඩු වී සෞමයව හමයි.        කුමරී පූජනීත් කුමරු නිමේෂුත් නගරය ට පිවිසුණේ දහවල ය. ජනතාව සී සීකඩ යමින් ක්‍රීයාශීලිව වැඩපළෙහි යෙදෙයි. දුටු පිරිස මේ දෙපළ ට ආචාර කරති. සුබ පතති. සාදරයෙන් පිළිගනිති.        දෙදෙනා ම නගරය වටා වටයක් ගමන් කර කුමරුගේ උපදෙස් මත ගොඩ නැඩගුණු වැව අසල නැවතුණහ. කුමරිය අසු පිටින් බැස්සේ උඩ පනිමින් ය. සූර්‍යාලෝකය…

6
نمایش همه...
හෝම් කමින්ග් මෙතෙක් කොටස්..

1 EPISODE 🌿- 39 EPISODE 🌿.. කතෘ අයිතිය සුරකින්න.🚫🌿.. චරිත හැදින්වීම 🌿.. හෝම් කමින්ග් -:01 EPISODE 🌿.. හෝම් කමින්ග් -: 02 EPISODE 🌿.. හෝම් කමින්ග් -:03 EPISODE 🌿.. හෝම් කමින්ග් -: 04 EPISODE 🌿.. හෝම් ක්මින්ග් -:05 EPISODE 🌿 .. හෝම් කමින්ග් -: BONES EPISODE 🌿.. හෝම් කමින්ග් -: 06 EPISODE 🌿.. හෝම් කමින්ග් -: 07 EPISODE 🌿.. හෝම් කමින්ග් -:08 EPISODE 🌿.. හෝම් කමින්ග් -: 09 EPISODE 🌿 .. හෝම් ක්මින්ග් -:10 EPISODE 🌿.. හෝම් කමින්ග් -: 11 EPISODE 🌿.. හෝම්…

16
نمایش همه...
My dear angel🧚💗

https://telegra.ph/My-dear-angel-05-05

18th episode පිටවල පතනින් සමුගත්ත අපි ඊළගට ගියේ රිවස්ටන් වලට. ශවේන් පණ්ඩිතයා වගේ කීවා එයා කලින් රිවස්ටන් ඇවිත් තියෙන නිසා ශෝට්කට් එකක් දන්නවයි කියලා. හා එහෙනම් එක්කන් යන්නකෝ කියලා නඩේ ගුරුකම අපි ශවේන්ට දුන්නා. හරිම ඛේදජනකයි. මඟක් යද්දි පොරත් නිකන් අන්දුන් කුන්දුන් වෙලා වට පිට බලනවා. සෙට් එකේම මූණු ඇඹුල් වෙලා ගිහින්. ඒ මදිවට කූඩැල්ලොන්ගෙන් තියෙන වදේ. ඔක්කොටම හපන් ටශිනියි, රෝසුයි ඩබල. කූඩැල්ලෙක් යන්තම් ඇගේ එල්ලුණාම දෙන්නා මාතලේ ටවුන් එකට ඇහෙන්න විතර හයියෙන් බෙරිහන් දෙනවා.…

28
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - https://telegra.ph/Secret-Love-05-07-6
نمایش همه...
Secret Love

පෙර කොටසට -

https://telegra.ph/Secret-Love-05-05-2

හයවන කොටස... ලියා අරිනවා දොර....නැත්නම් මේක කඩාගන ඇතුලට එන්නේ... අ...අයි..අයියේ..ම..මන්.. කටවහගන්නවා.... මන් තමුසෙට එදාම කිව්වා රනුලි එක්ක කතා කරන්න එපා කියලා... ඒත් තමුසේ මන් කියපු ඒවා කනකටවත් ගත්තද ආ........... ඇයි මට එයා එක්ක කතා කරන්න එපා කියන්නේ? තමුසෙට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනේ.... තමුසේ අහන්න ඕනි මන් කියන දේ... ඒත් එයා ඔයාට කැමතිනේ අයියේ... මට ඒකිගෙන් ඇති වැඩක් නෑ ඕයි.. මන් ඒකිට කැමති නෑ... මට ඕනි තමුසෙව පරිස්සම් කරගන්න...... ඇයි ඒ......කාගෙන්ද?…

63
#uniquestory 🔥 මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි. #කතාලෝකයෙන්විතරමයි 🔴special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි. 🔥 - 𝓻𝓮𝓪𝓭 𝓲𝓽 🌱 - 𝓬𝓸𝓶𝓶𝓮𝓷𝓽 𝓲𝓽 ✨ - 𝓮𝓷𝓳𝓸𝔂 𝓲𝓽 - https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B6%B8%E0%B6%B8-14-05-07
نمایش همه...
නුඹ හා මෙමා💛 (14)

🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼

58