cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬 •° Learn Something New Every day •° Improve Knowledge daily •° World Amazing Science related Facts ⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69 ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69 | @Dinu_zZ s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Більше
Шрі-Ланка66Сингальська35Освіта5 148
Рекламні дописи
30 742
Підписники
-3224 години
-377 днів
-34930 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
ඔබ දන්නවාද? 😁ඉහළ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් ඇති පුද්ගලයින් අන් අය කෝපයට පත් වීම දැකීමෙන් සතුටට පත් වේ.
ඉන්නවද? 😂
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Показати все...
👍 22🤪 10🗿 8😭 3🤩 1💯 1
😱ඔබ දන්නවා ? Post වලට විවිධ වර්ගයේ Reacts රැසක් පිරවීමෙන් එම පෝස්ට් ලස්සන වන බව සහ ඒවා දැකීමෙන් ඇඩ්මින්ලා චූන් වන බව... 😌🎉 Reacts දාමු ළමයි..💋🏳‍🌈 (මේකට එපා අනිත් ඒවට)
Показати все...
🤪 108 27😁 17🗿 17🦄 15🍾 14👍 11🤩 8😱 5👏 4🤔 3
🍌1916 දී රස්පුටින්ගේ ඝාතනයෙන් පසු ඝාතකයින් විසින් ඔහුගේ ලිංගය කපා දමා එය අච්චාරු දමා රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීය. 😶🏳
කවුද මේ රස්පුටින් ⁉️
රස්පුටින් යනු රුසියානු අධිරාජ්‍යයේ අගභාගයේ සිටි ප්‍රධාන චරිතයන්ගෙන් කෙනෙකි.🦹🏻 ඔහුගේ ගුප්ත ශාස්ත්‍ර වල බලපෑම, අතිවිශේෂ සැලසුම්, ප්‍රේම සම්බන්ධතා එකල ලෝක සිරස්තල බවට පත්විය. රස්පුටින් රුසියානු අධිරාජ්‍යවාදීන් හා රාජකීයයන් සමග ඉතා සමීප සබඳතා පැවැත්වූවේය.👑 1916 දී ඔහුගේ වැඩෙන බලයට බිය වූ වංශවත් පිරිසක් විසින් ඔහුව ඝාතනය කරන ලදී. ⚔ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Показати все...
🤯 110👍 12🗿 10🐳 6💔 4🤪 4😁 3👀 3😴 2🦄 2💋 1
00:30
Відео недоступнеДивитись в Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⭐️ ලංකාවේ ලොකුම Giveway එක මෙන්න 😎 ‼️ මෙම දීමනාව පළමු සාමාජිකයින් 300 සදහා පමණක් හිමි වේ ✔️ Reload & Data card ☑️, Telegram Premium ,YouTube premium ❤️ , Verified Account account ✔️ දිනා ගන්න දැන්ම ඔයත් Giveway එකට සෙට් වෙන්න
Показати все...
timer-die.mp40.89 KB
🎁 Join Giveway ⚡🥳
Repost from WidoxLK
Фото недоступнеДивитись в Telegram
Показати все...
8👍 5👏 1🌚 1🗿 1
Widox LK channel
Widox Chat group
Фото недоступнеДивитись в Telegram
🦁 Lion vs Tiger සටනින් කවුරු දිනයිද? 🐯 අධ්‍යයනයන්ට අනුව පෙනී යන්නේ බොහෝ විට කොටියා ජයගන්නා බවයි. ඊට හේතුව කොටියාගේ ශරීරයේ හැඩය, වේගය හා සිoහයාට සාපේක්ශව ශක්තිමත් දත් පැවතීමයි.
ඔයා හිතන් හිටියේ කවුරු දිනයි කියලාද? සිoහයා - ❤️ කොටියා - 🔥
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Показати все...
375🔥 158👍 8🤯 6❤‍🔥 5👀 4🤔 2👻 2😁 1🙈 1🦄 1
00:30
Відео недоступнеДивитись в Telegram
‼️ සීමිත පිරිසකට අවස්තාවක් ‼️ Telegram එකේ තියෙන සුපිරම චැනල් ටික ගෙනාවා Guys ආයේ ලින්ක් දෙන්න් නෑ Search කරලා ගන්නත් බෑ Private චැනල් නිසා ගොඩක් අය Join වෙන්න බලන නිසා link එක ටික වෙලාවකින් වැඩ නැතුව යන්න ඊට කලින් ඉක්මනට Join වෙන්න 💫 Contact Us - @Avoxxx_Bot
Показати все...
0.89 KB
👍 1🤷‍♀ 1🤨 1
‼️ J O I N. N O W ‼️
Фото недоступнеДивитись в Telegram
🔤🔤🔤🔤🔡🔡🔡🔡 ඔයාගේත් Teligram accout එක අවුරුද්දකට වැඩිද ? ✔️ 🔔අවුරුද්දකට වැඩි කාලයක් teligram use කරන අයට teligram company එක විසින් සතියක් සදහා teligram primium Free.. 🎁 💠 CLAIM GIFT LINKS 💠 💙 අවුරුද්දකට වැඩියෙන් ඔයාත් teligram use කරන කෙනෙක්නම් යට claim button එක ඔබන්න පැය 24 ක් තුල ඔබටත් premium ලබාගත හැකිය...💎
Показати все...
😡 3👍 2💯 1🤨 1😴 1
‼️ CLAIM GIFT LINK ‼️
Repost from N/a
Фото недоступнеДивитись в Telegram
අසභ්‍ය දර්ෂන නරඹන්නන්ගේ සිත් තුල ගැහැනුන් කෙරෙහි ඇති වන...Read More...🥵
Показати все...
1
Read more...🥵
​​ජාත්‍යන්තර සිප ගැනීමේ දිනය අද 😗 අපි එකිනෙකාට සෙනෙහස දක්වන්න පුලුවන් ප්‍රබලම ප්‍රකාශනයක් විදිහට හාදුවක් හදුන්වන්න පුලුවන්. මෙව්වා ඉතින් නිරායාසයෙන් වෙන දේවල් නොවෑ. ඉතින් පොඩි කාලේ ඉදන් ම දෙමව්පියෝ සිප වැළදගෙන නේ සෙනෙහස දක්වන්නේ. හැබැයි අද දවසේ ඉතින් couples ලට වෙන් වුණු දවසක් කියලා කියන්න පුලුවන්. ඉතින් ලෝකේ kiss කරන විධි නම් ගණන් කරන්න බැරි තරමට තිබ්බට Lip Kiss තමා ගොඩක්ම සැමරෙන්නේ අද දවසේ.ඉතින් කෝටිසෝල් වැනි ආතති හෝමෝන මට්ටම අඩු කරන, විනාඩියට කැලරි 26 ක් දහනය කරන , ආසාත්මිකතා අඩු කරලා හම නිරෝගී කරන සහ බිලියන ගාණක බැක්ටීරියා හරි ලස්සනට හුවමාරු වෙන ක්‍රියාවලියක් මේක.අද වෙද්දි සිප ගැනීම ඉගෙන ගන්න philematology කියලා වෙනම විෂය පථයකුත් තියෙනවා. ඔය සිපගැනීමේ ඉතිහාසය රෝම ශිෂ්ටාචාරයේ ඉදන් ආපු එකක්.රෝමවරුන් සිපගැනීම ආකාර තුනකින් විස්තර කළා.ඔස්කුලම් (කම්මුල මත මිත්‍රශීලීව) බේසියම් (තොල් මත ආදරණීය කරන හාදුවක්) සහ සැවියම් (මුඛය මත සිපගැනීම් උද්‍යෝගිමත් ව 😂) සාමාන්‍ය පුද්ගලයෙක් තම ජීවිතයෙන් සති දෙකක වගේ කාලයක් වෙන් කරන, මුහුණේ මාංශ පේශි 34 ක් භාවිත වෙන අපූරු දෙයක් මේක. 🦦 අපූරු යි කීවට මමත් තවම පහස ලබලා නෑ හැබැයි.මට කෙසේ වෙතත් මේක කියවපු ඔයාට හරි lip kiss එකක පහස ලබන්න ඕනි. ( මන් නම් කියන්නේ ගෑස් ලිපක් හරි සෙට් කරගන්න කියලා) 🖊 Janiru Ransith #තනිකඩයොන්ටරිදෙනpost👍
Показати все...

157😁 37💔 21👍 20💋 18🗿 16👀 5😘 2🔥 1🥰 1💯 1
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.