𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊
رفتن به کانال در Telegram
Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus
نمایش بیشتر2 412
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-167 روز
-6230 روز
آرشیو پست ها
2 412
📚 Biology සස්නක සංසද Full Syllabus Q & A Serious 📚
🔹 Syllabus එක A to Z නැවත මතක් කරගන්න.
2 412
Repost from 2024 Physics Main Revision - Darshana Ukuwela
𝟐𝟎𝟐𝟒ට අවසන් මෙහෙයුම...🔥
සුපුරුදු පරිදි මෙවරත් 𝐆𝐮𝐞𝐬𝐬𝐢𝐧𝐠𝐬 එක්කම..
දින 😢🥺ක්...💪
රචනා ප්‍රශ්න🥺😢ක්...😲
ලකුණු 😣😢ක්...🤫
අවසන් මොහොතේ,ප්‍රතිඵලය වෙනස් කරන දැවැන්තම වැඩපිළිවෙල...💪
“ඔයාට තවමත්,ඔයාගේ ප්‍රතිඵලය වෙනස් කරගන්න පුළුවන්...”දැන් මොන මට්ටමක ඉඳියත් දවස් 𝟖 ඉවර වෙද්දි '𝐄𝐬𝐬𝐚𝐲 𝐏𝐚𝐩𝐞𝐫' එකට හොඳ සූදානමක් ගන්න ඔයාට මේ වැඩේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා....✊ එකතුවෙන්න අපේ අවසන් මෙහෙයුමත් එක්ක..✔️ ❗️ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම නොමිලේ!💯✔️ 🖤𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐯𝐞 සහ භෞතිකව.... විශේෂයි - භෞතිකව සම්බන්ධ වන සිසුන්ට Printed Tutes ආයතන මඟින් ලබාගත හැක. ▪️නොවැ.04 | Apex කෑගල්ල යාන්ත්‍ර විද්‍යාව ▪️නොවැ.05 | IMS මහනුවර ක්ෂේත්‍ර ▪️නොවැ.06 | Ziyon කුරුණෑගල විකිරණ ▪️නොවැ.07 | Siyochem නුගේගොඩ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ▪️නොවැ.11 | Apex කෑගල්ල තාපය ▪️නොවැ.12 | IMS මහනුවර ධාරා විද්‍යුතය ▪️නොවැ.13 | Ziyon කුරුණෑගල පදාර්ථයේ ගුණ ▪️නොවැ.14 | Siyochem නුගේගොඩ දෝලන හා තරංග/අලෝකය ඉදිරි දැනුවත් කිරීම් සඳහා Telegram චැනලයට සම්බන්ධ වන්න ✈️ https://t.me/DU2024RE ✈️ https://t.me/DU24MAP මේ පණිවිඩය අනිවාර්යයෙන්ම මේ පාර Exam කරන යාලුවන්ටත් Share කරලා දැනුවත් කරමු.....👍 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 412
Repost from Study Mate
DAY 05
පොදු රටාව
පහළින් මම ඒ ඒ මාතෘකාව link කරලා තියෙනවා. ඒ කොටස් වලට අදාළ Notes බලලා, Voice අහලා, MCQs ටික කරල ඔක්කොම ටික පුළුවන් කරගමු අද දවස ඇතුළත. 😌✏️ ප්‍රිස්ම ✏️ ප්‍රකාශ උපකරණ ✏️ කාච @studymatemain @studymatediscuss
2 412
Repost from Study Mate
DAY 04
පොදු රටාව
පහළින් මම ඒ ඒ මාතෘකාව link කරලා තියෙනවා. ඒ කොටස් වලට අදාළ Notes බලලා, Voice අහලා, MCQs ටික කරල ඔක්කොම ටික පුළුවන් කරගමු අද දවස ඇතුළත. 😌✏️ ඩොප්ලර් ආචරණය ✏️ ධ්වනි තීව්‍රතා මට්ටම් ✏️ PV වක්‍ර @studymatemain @studymatediscuss
2 412
Repost from Study Mate
DAY 03
පොදු රටාව
පහළින් මම ඒ ඒ මාතෘකාව link කරලා තියෙනවා. ඒ කොටස් වලට අදාළ Notes බලලා, Voice අහලා, MCQs ටික කරල ඔක්කොම ටික පුළුවන් කරගමු අද දවස ඇතුළත. 😌✏️ බල කාල ප්‍රස්ථාර ✏️ සරල අනුවර්තී චලිතය ✏️ තරංග හා ඒවායේ ලක්ෂණ @studymatemain @studymatediscuss
2 412
Repost from Study Mate
❗️ළමයී.. මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න.
Channel එකේ මේ ටික තියෙනවා. ඒ ටික බලන්න කියල msg එකක් දාලා නිකන් ඉන්නෙ නැතුව මේ විදිහට දවස් 8 ක Schedule එකක් හදලා දවස ගානෙ දෙන්නෙ මේ දවස් 8 න් මේ ටික බලලා ඉවර කරවන්න ඕන නිසා.
නැත්නම් ඔයාල අන්තිම දවස් වෙනකනුත් මේ දේවල් බලලා නැති වෙන්න පුලූවන්.
ඒ නිසා මම දාන පිළිවෙලට ඒ ඒ දවසට අදාළ ටික එදිනෙදා බලලා ඉවර කරගමු..
තව ටික දවසයිනෙ. මේ ටිකත් කොහොම හරි අල්ලගෙන යමු..
@studymatemain
@studymatediscuss
2 412
Repost from Study Mate
DAY 02
පොදු රටාව
පහළින් මම ඒ ඒ මාතෘකාව link කරලා තියෙනවා. ඒ කොටස් වලට අදාළ Notes බලලා, Voice අහලා, MCQs ටික කරල ඔක්කොම ටික පුළුවන් කරගමු අද දවස ඇතුළත. 😌✏️ ගුරුත්ව කේන්ද්‍ර ✏️ අවස්ථිති ඝූර්ණය ✏️ වෘත්ත චලිතය @studymatemain @studymatediscuss
2 412
Repost from Study Mate
DAY 01
පොදු රටාව
පහළින් මම ඒ ඒ මාතෘකාව link කරලා තියෙනවා. ඒ කොටස් වලට අදාළ Notes බලලා, Voice අහලා, MCQs ටික කරල ඔක්කොම ටික පුළුවන් කරගමු අද දවස ඇතුළත. 😌✏️ මිනුම් ඒකක හා මාන ✏️ මිනුම් උපකරණ ✏️ ප්‍රවේග කාල/විස්ථාපන කාල ප්‍රස්තාර @studymatemain @studymatediscuss
2 412
2⃣0⃣2⃣4⃣
13 තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු
යාළුවන්ට SHARE කරන්න.
#AL_API_PAPERS_GROUP
.
2 412
A/L Biology විෂය නිර්දේශයේ වැදගත්ම practical 8ක් සරලව කෙටියෙන් මතක් කරගන්න, අද සහ හෙට හවස 4ට අපිත් එක්ක එකතු වෙන්න…
EduTalk Biology Channel
https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733
2 412
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
FINALLY | 2024 ✦🔜 අධ්‍යාපන අමාත්‍යාංශය 🔜 නැණ පවුර SEMINAR
2024 Grade 13 Third Term Structured / Essay Paper•අද දවස ඇතුලත වෙලාව අරගෙන මේ Paper එක කරල Submit කරන්න.✨ •Marking එක හවස 6ට දෙන්නම් 🥹🙈 #FINALLY_24_BIO 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
2 412
Repost from 2023 MAIN REVISION - AP
🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥
MCQ ගොඩදාන්න උදව් කීපයක් ❗
🔻MCQ DAY 2020/21/22 PAPER වල තිබුන පොදු රටාවේ MCQ 100ක් සාකච්ඡාව
https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm
🔻MCQ Fast Track Videos
පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ MCQ සාකච්ඡාව
https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5
Fast Track PDF
https://t.me/ApNotes/809
🔻MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු)
https://www.youtube.com/playlist?list=PLMiD6h3
🔴STRUCTURED සදහා
Practical Night '23
https://www.youtube.com/live/QU3er_TUQMU?si=R_T2U1BjBX1QFh0D
🔴 Practical Page
https://sites.google.com/view/practicalpage2023/home
🔻Practical Plan 2 2023
https://t.me/PracticalNight23/73
🤔මිනුම් උපකරණ STR සාකච්ඡාව
https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK
🤔ධාරාව Structured රටා
1)2022 VERSION https://www.youtube.com/watch?v=tYi1CR519HI
2)2023 VERSION
https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3
🤔ආලෝකය STRUCTURED https://www.youtube.com/live/kxrqvX0-nEA?si=eLQ81v9GM4VjBJUF
🔴ESSAY සදහා
කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි වීඩියෝස්
🤔චුම්භක රටා (පැය 3)
https://www.youtube.com/watch?v=7vVwf_2XGGI
🤔ඉලෙක්ට්‍රොනික් REVISE ( පැය 3)
https://www.youtube.com/watch?v=a1dUwVcNxIM&t=7714s
🤔තාපය REVISE DAY (පැය 3)
https://www.youtube.com/watch?v=eFnqiWjL4J0
🤔යාන්ත්‍රික ගුණ REVISE DAY
https://www.youtube.com/watch?v=obxU4eVSlks
🤔පෘෂ්ඨික ආතතිය ගණන් රටා
https://www.youtube.com/watch?v=tNpbRB0G63o
🤔ධාරා විද්‍යුතය ESSAY DISCUSSION
https://www.youtube.com/live/t7ZRjryuoeg?si=gRK-j396EnD0AXjw
🤔ඉලෙක්ට්‍රොන්ක් ESSAY DISCUSSION
https://www.youtube.com/live/Lpo5G02_qHU?si=NIxlioCBOJrSyyRP
🤔 ස්ථිති ESSAY DISCUSSION
https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C
🤔 10B විකිරණ ESSAY සාකච්ඡාව
https://www.youtube.com/live/KJMkQDLo49E?si=V96rF8LhLaT8pADn
පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්💎
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
2 412
Repost from Study With Lindla & Candela
🛑විටමින් වර්ග තරනි පැන්න පිම්මට බන්ටි ෆෝලින් කොට්ටෙන් ත - තයමින් ර - රයිබොෆ්ලේවින් නි - නියසින් පැන්න - පැන්ටතෙනික් අම්ලය පිම්මට - පිරිඩොක්සීන් බන්ටි - බයොටින් ෆෝලින් - ෆෝලික් අම්ලය කොට්ටෙන් - කොබලැමින් 🛑අඩපන කළ සජීවී එන්නත් භාවිත වන රෝග සරම් කමිස රුලන් පැලේ සරම් - සරම්ප කමිස - කම්මුල්ගාය රුලන් - රුබෙල්ලා පැලේ - පැපොල 🛑වෘක්ක අකර්මණ්‍ය වීමට හේතු අක්කගේ අදික පවුල දිය විය අක්කා = අකර්මණ්‍ය අදික = අදි රැදිර පීඩනය පවුල් = පවුල් ඉතිහාසය දිය = දිය වැඩියාව විය = වියපත් වීම 🛑ආද්‍යාතතිය ඇතිවීම සදහා හේතු වන සාදක ස්තූල , මදූගේ පවුලේ දුම් බොන ලුනුකන , ආතතියේ ඉන්න , ලපයා ස්තූල = ස්තූලතාවය මදූ = මදුමේභය පවුලේ = පවුල් ඉතිහාසය දුම්බොන = දුම්බීම බොන = අදික මද්‍යසාර භාවිතය ලුනුකන = අදික ලුනු පරිභෝජනය කම්මැලි = කියාශීලීත්වයෙන් අඩු ජීවන පැවැත්ම ආතතියෙන් ඉන්න = ආතතිය ලපයා = ලිපොප්‍රොටීන ------>> දමනි බිත්ති මත අඩු ගනත්ව ලිපොප්‍රොටීන තැන්පත් වීම 🛑හයිපොතැලමස කාර්‍යයන් ඔක්කොම කෑවා නම් බිව්වනම් ස්වයං දෙයක් කරලා නිදාගනින් උදේ නැගිටින්න හවස flight එක කෑව = ආහාර රැචිය යාමනය බිව්වනම් = පිපාසය හා ජල තුලයතාව යාමනය ස්වයං = ස්වයං සාදක ස්නායු පද්ධතිය පාලනය නිදාගනින් = නින්ද හා අවදිවීමේ චක්‍රය යාමනය උදේ = පූර්ව පිටියුටරි ( මතකයි නේ එක ) Flight එක = Fight or flight පහර දීමේ හො පලායෑමේ කාර්‍යය 🛑නිවර්තන පහත රට වැසි වනාන්තර මහින්දයා පහත් දකුනු රටේ නාකියා සිංහයා වගේ හිතන් රටම කනවා. ඌට පුත්තු තුනයි උස එකයි මැද එකයි , තුනී එකයි. සමහර විට තව පුතෙක් ඇතී පුත්තු අශ්වයොත් පදින අශ්වාරෝහකයෝ හොර නාමල් ශ්‍රී ලංකාවටම උන ගැනෙන්න රන් ටික හොරකම් කරපු වදුරෙක් පහත් = පහතරට දකුනු රට = නිරිත දිග ( දකුනට චුට්ට ක් මෙහෙයින් නේ ) නාකි = නාකියාදෙණිය සිංහයා = සිංහරාජය කනවා = කන්නෙලිය පුත්තු තුනයි =වියන් තුනයි උස පුතා = උස වියන මැද පුතා = උප වියන තුනී පුතා = තුනී පදුරු සමහර විට තව පුතා = සමහර විට නෙරූ ශාක ස්තරයක් ආශ්වාරොහක = කශ්ටාරෝහක හොර නා මල් = හොර නා හල් ශ්‍රී ලංකාවට ම උන = ශ්‍රී ලංකා උනු හපුලුවා රන් හොරකම් = රන් හොතම්බුවා වදුරා = වත දම් වදුරා 🛑නිවර්තන වියළී මිශ්‍ර සදාහරිත මයිනා වීරයා වගේ කලුවරේ පැන්නට පස්සේ ආසියාවේ ලොකුම අලියා ආවා බන් වයස 29 යි හැමදාම ජීවත් වෙයි කියලා හිතන් ඉන්නේ පොර විල්පත්තුව කපපු රිෂාඩ් වෙස් වලාගෙන දැඩි ආරක්ෂාව මැද්දේ මාදුරු ඔයෙන් යානෙට පැනලා ගියා මයිනා = මැයි වීරයා වගේ කලුවරේ පැන්නට = වීර පලු කලුවර වයස 29 යි = උෂ්ණත්වය 29 හැමදාම ජීවත් වෙයි = සදාකාලික---> සදාහරිත ආසියාවේ ලොකුම අලියා = ආසියාවේ ලොකුම අලි ගහනය විල්පත්තුව = විල්පත්තුව වෙස් = වස්ගමුව දැඩි ආරක්ෂාව = දැඩිකල රක්ෂිතය ( මොකක්ද කියලා මතකද ?) මාදුරු ඔයෙන් = මාදුරු ඔය යානේ = යාල 🛑Cu වල ඌනතා ලක්ෂණ ශාක වල කොලත් කාලා අගත් වියලා මුලත් බලා හොදට බෙදා කොලත් කාලා = කොල නැත්නම් පත්‍ර අගත් වියලා = පත්‍ර අග්‍රය වියලීම මුලත් බලා හොදට බෙදා = මුල් වල වර්ධනය බාල වීම හා අධිකව බෙදී යෑම අනිත් ඌනතාව ය " ලා කොල ලා කොල " කියලා මතක තියාගන්න ලා කොල = ලපටි පත්‍ර අනිත් ලා කොල = ලා කොල පාට එ කියන්නේ ලපටි පත්‍ර ලා කොල පැහැති වීම. 🛑රැම්සාර් තෙත්බිම් ටික ආනන බූරු කුමාරි මාලිංගයාට විරිත්තයි ආන්න- ආනවිල්ලුන්දාව බූරු - බූන්දල කුමාරි - කුමන මාලිංගයාට - මාදුගඟ විරිත්තයි - විල්පත්තු 🛑රුධිරය ඔස්සෙ ගමන් කරන ද්‍රව්‍ය ශලනි පොඩ්ඩක් ප්‍රවේසමට පවතින අපද්‍රව්‍ය ජලයෙන් හෝදන්න *ශ* ලනි - ශ්වසන වායූ *පො* ඩ්ඩක් - පෝශක *ප්‍ර* වේසමට - ප්‍රතිදේහ *ප* වතින *අපද්‍රව්‍ය* - පරිවෘතීය අපද්‍රව්‍ය *ජලයෙන්* - ජලය *හෝ* දන්න - හෝමෝනකෙටි ක්‍රම ටික හදපු මුල් කෙනාට ස්තූතියි ❤️ #Copied
2 412
Repost from Dase notes
+8
පරිසර පද්දති..
මම හදපු එකක් නම් නෙවේ 👉👈
මම යන ක්ලාස් එකේ ගෲප් එකට දාපු එකක්🌸
