cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2023 MAIN REVISION - AP

پست‌های تبلیغاتی
44 744
مشترکین
-1424 ساعت
-1537 روز
-81830 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
🔴AWARDING CEREMONY 2023 2023 වර්ෂයේ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ 2023 අප පන්තිවල සිසුන් අගය කිරීමේ අරමුණින් පැවැත්වීමට නියමිත සම්මාන ප්‍රදාන උත්සවයට තේරී පත්වූ 2023 අපගේ පන්තිවලට සහභාගී වූ සිසුන් හට උණුසුම් සුබ පැතුම්. 🔴සම්මාන උළෙලට සහභාගි වීම සඳහා ඔබගේ ස්ථානය තහවුරු කිරීමට ඉංජිනේරු හා වෛද්‍ය පීඨ සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් වෙත " PHYSICS AP " SMS SYSTEM එකෙන් එවා ඇති google ෆෝරමය සම්පූර්ණ කර ඔබගේ පැමිණීම තහවුරු කරන්න. ▪️උත්සවය නෙලුම් පොකුණ රගහලේදී අගෝස්තු මුල පැවැත්වේ. වැඩි විස්තර අදාල LINK එකෙන් සහ නිවසට ලැබෙන ලියුමේ සදහන් වේ. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
ජීවිතයට PHYSICS | ANURADHA PERERA
نمایش همه...
605👍 23🥰 20🔥 13😍 9🤩 6👏 1
Photo unavailableShow in Telegram
🔴ස්ථිර රැකියා අවස්ථාවක් | 🔴මෙය ස්ථිර රැකියා අවස්ථාවක් පමණි. තාවකාලික බදවාගැනීම් සිදු නොකෙරේ 🔴 ගම්පහ ප්‍රදේශයේ අපගේ ප්‍රධාන කාර්‍යාලයේ සේවය කල යුතුය ඔයාලගේ අයියලා ඉන්නව නම් එයාලට වටින අවස්ථාවක් වෙයි. CV එක එවද්දි අපේ ලමයෙකුට සම්බන්ධ කෙනෙක්නම් EMAIL එකේදි සදහන් කරන්න කියන්න 🔥 CV එවිය යුතු EMAIL ලිපිනය: [email protected] 🔥🔥🔥🔥🔥🔥🔥
نمایش همه...
151👍 20🥰 9
Photo unavailableShow in Telegram
🔴ස්ථිර රැකියා අවස්ථාවක් | ඔයාලගේ අයියලා ඉන්නව නම් එයාලට වටින අවස්ථාවක් වෙයි. CV එක එවද්දි අපේ ලමයෙකුට සම්බන්ධ කෙනෙක්නම් EMAIL එකේදි සදහන් කරන්න කියන්න 🔥 CV එවිය යුතු EMAIL ලිපිනය: [email protected] 🔥🔥🔥🔥🔥🔥🔥
نمایش همه...
207👍 25🥰 2🔥 1
Photo unavailableShow in Telegram
🔴🔴අද, RAPID REVISION ලමයි, 0න් පටන්ගන්න කෙනෙක් උනත් ඉතුරු කාලෙන් පටන් අරන් SYLABUSS COVER කරගෙන PAPERS කරලා PHYSICS A එකකට යන ACADEMIC PLAN එකක් හෙට කතාකරමු මේක සාමාන්‍ය SPECIAL MEETING  එකක් වගේ නෙමේ RAPID ලමයින්ටම විශේෂ වුන ACADEMIC PLAN එකක් හරියට හදාගන්න කියල දෙන ACADEMIC MEETING එකක් මේ MEETING එක  සජීවීව පමණයි. RECORDING  මොකුත් නෑ . YOUTUBE නෑ ZOOM විතරයි. ගැම්මෙන් වැඩකරන් යන්න PLAN එකක් හදාගන්න JOIN වෙමු. මේක සෑහෙන වැදගත් දෙයක් වෙයි. 0න් ගොඩනැගෙන්න විශේෂෙන් හදපු සැලැස්මක් හෙට කියන්නේ ඔයාලා දන්න 1ST /2ND / 3RD SHY යාලුවන්ට කියන්න 🔴අද ජූනි 11 අගහරුවාදා  රෑ 8-9 ZOOM ONLY LIVE ➡️Telegram : T.me/ap2024RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
نمایش همه...
78👍 22🔥 1
Photo unavailableShow in Telegram
🔖 ජීවිතයට Physics - Instructing Team එක සදහා 2024 වර්ෂයේ නව සිසුන් බදවා ගැනීමේ දෙවැනි වටයේ ඉල්ලුම්පත්‍රය 🖥 https://forms.gle/VsvCKqAoEcUarY4F7
نمایش همه...
207👍 8😍 6🔥 3🤩 3
Photo unavailableShow in Telegram
🟥 හෙට 2026 THEORY | මාන පාඩම මුල සිට ඇරඹේ රොටරි නුගේගොඩ + Online Live හෙට ජූනි 05 බදාදා සවස 3.00 - 6.00 🔴🔴ජූනි 02 ඉරිදා උදේ මාන ආරම්භයට සම්බන්ධ වීමට නොහැකි වූ සියලු භෞතික හෝ ONLINE දරුවන්ද හෙට මෙම පාඩමට සජීවීවම සම්බන්ධ වන්න. සජීවීව නැරඹිය නොහැකි දරුවන්ට හෙටින් පසු RECORDING ලබා දේ ⚠️ Zoom Link එක මෙම TELEGRAM CHANNEL එක හරහා 🔵TELEGRAM :  t.me/Ap2026T 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
نمایش همه...
👍 5 5
🔴මාස 6න් A3 ක සැලැස්ම | RAPID REVISION ආරම්භය https://youtu.be/weU4777J9kY?si=ehVv-w2tgLsW8ZIn 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
نمایش همه...
මාස 6න් A3 ක්? | 2024 RAPID REVISION ආරම්භය !

🔳 අනුරාධ පෙරේරා physics 2024 RAPID REVISION CHANNEL :

https://t.me/AP2024RR

🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න. 🔻 2024 Theory Channel :-

https://t.me/AP24T

🔻 2024 Theory Group :-

https://t.me/anuradhaperera2024al

🔻 2024 Revision Channel :-

https://t.me/APMR24

🔻 2024 Revision Group :-

https://t.me/APMR24G

🔹 2025 Theory Channel :-

https://t.me/AP25T

🔹 2025 Theory Channel :-

https://t.me/Ap25TGROUP

🔸 2026 Theory Channel :-

https://t.me/AP2026T

🔸 2026 Theory Group :-

https://t.me/AP2026TG

🌐 ඔයාලට අවශ්‍ය අමතර තොරතුරු දැන ගැනීමට අපගේ hotline එක සමග සම්බන්ද වන්න. ඒ සදහා පහත telegram link එක භාවිතා කරන්න 🔔 Hotline Contact ├ Main Hotline -

https://t.me/aphotline

├ Technical Hotline -

https://t.me/ApTechnicalSupport

╰ Site Hotline -

https://t.me/SiteHotline

🌐 අපගේ වෙබඩවිය :-

https://ap.lk

📞 විමසීම් 🔴 074 178 3886 🤖 Support BOT :

https://t.me/AP_HELP_23_BOT

🧑‍💻 Telegram Hotline :

https://t.me/aphotline

#anuradhaperera #anuradhaphysics #physics #alphysics #ජීවිතයටphysics #anuradhapereraphysics #anuradaperera

33👍 1
Photo unavailableShow in Telegram
🔴 මේවෙනකොට අපේ 2023 ප්‍රතිඵල ලේඛණය Finalize කරගෙන යන ගමන් ලමයි තව දින කීපයක් ඇතුලත RESULT SHEET එක FINALIZE වෙනවා සහ අපේ පන්ති ආපු ඉහල ප්‍රතිඵල ලබාගත්ත ලමයින්ට ගියපාර තිබ්බා වගේ AWARDING CEREMONY එකත් තියෙනවා. ඒකට කෝල් කරන්නේත් මේ RESULT FORM එකෙන් ඔයාලගේ ප්‍රතිඵලය A එකක් උනත් F එකක් උනත් ඒක පන්තියේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵල මොකක් උනත් පන්තියේ ලමයි කියන්නේ පන්තියේ ලමයි . ඒනිසා ඕනේ දේකට මට දෙන්න පුලුවන් සහයක් තියෙන්වානම් මම ඒක අපේ ඕනෙම ලමයෙක් වෙනුවෙන් දෙනවා ඒවට ප්‍රතිඵල අදාල නෑ. ඉදිරියට යන්න පුලුවන් PATHS ගැන MEETING එකකුත් වෙනම ගමු ඒනිසා මේවෙද්දි ප්‍රතිඵල ලේඛන්‍ය පුරවලා නැති හැමෝම පහත LINK එකෙන් පුරවමු.
نمایش همه...
244👍 34😍 4🥰 3👏 3
🟥 ZOOM 3000 LIMIT පැනලා නිසා YOUTUBE LIVE එකට JOIN වෙමුhttps://www.youtube.com/live/onCvRG82WpA?si=vOmNYCiTaBf7zC_- 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥
نمایش همه...
🔴LIVE: 2024 A/L නව ආරම්භයක් | SPECIAL MEETING

🔳 අනුරාධ පෙරේරා physics 2024 🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න. 🔻 2024 Theory Channel :-

https://t.me/AP24T

🔻 2024 Theory Group :-

https://t.me/anuradhaperera2024al

🔻 2024 Revision Channel :-

https://t.me/APMR24

🔻 2024 Revision Group :-

https://t.me/APMR24G

🔹 2025 Theory Channel :-

https://t.me/AP25T

🔹 2025 Theory Channel :-

https://t.me/Ap25TGROUP

🔸 2026 Theory Channel :-

https://t.me/AP2026T

🔸 2026 Theory Group :-

https://t.me/AP2026TG

🌐 ඔයාලට අවශ්‍ය අමතර තොරතුරු දැන ගැනීමට අපගේ hotline එක සමග සම්බන්ද වන්න. ඒ සදහා පහත telegram link එක භාවිතා කරන්න 🔔 Hotline Contact ├ Main Hotline -

https://t.me/aphotline

├ Technical Hotline -

https://t.me/ApTechnicalSupport

╰ Site Hotline -

https://t.me/SiteHotline

🌐 අපගේ වෙබඩවිය :-

https://ap.lk

📞 විමසීම් 🔴 074 178 3886 🤖 Support BOT :

https://t.me/AP_HELP_23_BOT

🧑‍💻 Telegram Hotline :

https://t.me/aphotline

#anuradhaperera #anuradhaphysics #physics #alphysics #ජීවිතයටphysics #anuradhapereraphysics #anuradaperera

26👍 6
🟥 2024 A/l ජීවිතය වෙනස් කරන SPECIAL MEETING එක | පහත LINK එකෙන් JOIN වෙමු. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම් ✅ https://us06web.zoom.us/j/89126457931?pwd=4R51vDvX1YRu2DiL9EDolrs0z1fuoO.1 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥
نمایش همه...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

21👍 4
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.