cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2025 Theory | Amila Dasanayake

ECHEM 2025 Theory batch Chemistry | අමිල දසනායක

نمایش بیشتر
پست‌های تبلیغاتی
23 660
مشترکین
+5124 ساعت
+3977 روز
+1 48330 روز
توزیع زمان ارسال

در حال بارگیری داده...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
تجزیه و تحلیل انتشار
پست هابازدید ها
به اشتراک گذاشته شده
ديناميک بازديد ها
01
⭐️2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය හෙට අගහරුවාදා දින ගම්පහ ඉන්දීප ආයතනයේ ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 📝හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය: (Season 1 Paper 17) ✈️ප.ව 2.30 - 4.30 දක්වා මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ✈️ප.ව 4.30 - 6.00 දක්වා 🔴Online සිසුන්හට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා Echem.lk වෙබ් අඩවිය මඟින් Live සම්බන්ධ විය හැක. 🔴හෙට දින ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා live සහභාගී වීමට නොහැකි Online සහ භෞතික සිසුන් සඳහා Echem.lk වෙබ් අඩවිය ඔස්සේ Recording අධ්‍යයනය කිරීමේ අවස්ථාව ඇත 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා භෞතිකව සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🖥පරන ඉන්දීප වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
3 1963Loading...
02
❤️2025 | වායු නියම - Day 06 | RECORDING ජුනි 09 දින පැවති 2025 Theory  පන්තියේ නැවත විකාශය මෙතැන් සිට Echem.lk වෙබ්අඩවිය ඔස්සේ ඔබට අධ්‍යනය කල හැක. ✔️ මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට දින 6ක (ජුනි 16 සවස 6 දක්වා) අධ්‍යන කාලයක් ලැබේ.
3 4836Loading...
03
🔴ගම්පහ භෞතිජ සහ online සිසුන් සඳහා මෙම සතියේ සිට ඉදිරියට ප්‍රශ්න පත්‍ර පන්ති කාලසටහනේ වෙනසක්, ශාලා පහසුකම් වල ගැටලුවක් හේතුවෙන් මේ වනතෙක් ගම්පහ සිසුන් සඳහා සිකුරාදා ක්‍රියාත්මක වූ ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ගම්පහ සිසුන් සහ online සිසුන් සඳහා ක්‍රියාත්මක වූ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙම සතියේ සිට අඟහරුවාදා දිනයේ සිදුවනු ඇත. එනම්, මෙම සතියේ සිකුරාදා පන්ති ක්‍රියාත්මක නොවන අතර ඒ වෙනුවට හෙට (ජූනි 11) දහවල් 2 සිට 4 දක්වා ගම්පහ ප්‍රශ්න පත්‍ර ලියවීම ද 4 සිට 6 දක්වා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ද පැවැත්වේ. ඊට සමගාමීව online live පන්තිය ද ක්‍රියාත්මක වේ. ප්‍රශ්න පත්‍ර පන්තියේ අනෙකුත් දින වල කිසිදු වෙනසක් සිදු නොවේ.
4 1013Loading...
04
2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා අද සදුදා දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවිම සිදුවේ. අද දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 17) ✈️ප.ව 3.00 - 5.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
4 6691Loading...
05
Thank you 2023❤️ ▪️පළමුවරට ලංකාවේ වැඩිම A වාර්තාව අප ලබාගන්නේ 2022 වසරේදී වේ. ඊට පෙර ක්ෂේත්‍රයේ අතිදක්ෂ ගුරුවරු දෙදෙනෙකු යටතේ වූ 2020 සහ 2021 වසර වල ලංකාවේ වැඩිම A සාමාර්ථ ගණන් වල එකතුව සැලකුව ද එය අපගේ මෙවර A සාමාර්ථ ගණනට වඩා අඩු අගයක් ගනියි. ▪️දිවයිනේ ප්‍රධානතම ගුරුවරුන් දෙදෙනෙකුගේ පන්ති වලට වසර දෙකක සහභාගී වූ තරම් සිසුන් පිරිසක්, එක වසරක් තුළදී අපගේ පන්ති වල සිටියා විය නොහැකි බැවින් එහි අදහස වන්නේ A සාමාර්ථ ප්‍රතිශතය අතින් ද අප ඉදිරියෙන් සිටින බවයි. ▪️මෙය විශ්වාස කළ නොහැකි තරමේ ප්‍රතිඵලයක් වන බැවින් බොහෝ දෙනා මෙහි සත්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වන බව අප දනිමු. එහි කිසිදු ගැටලුවක් නොවන ප්‍රතිඵල ලේඛනය පළකල පසු අතර ඕනෑ තරම් මෙම ප්‍රතිඵල පිළිබඳව සොයා බලා කරුණු තහවුරු කරගැනීමට ඔබට අවස්තාව ඇත. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
5 1435Loading...
06
2024 නුගේගොඩ පන්තිය දැන් hall දෙකක🔥 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
5 5303Loading...
07
🔘අද Online ලමයි දැන් live පන්තියට join වෙමු. 🔴අද පන්තියට මැයි සහ ජුනි මස පන්තියෙන් සම්බන්ධවෙන්න පුලුවන්.
6 7010Loading...
08
🧾2025 Theory Daily Dose 16 (Sinhala) .
6 83722Loading...
09
🧾2025 Weekly Review 46 - (Sinhala)
6 62226Loading...
10
✈️ අද online පන්තියේ සැලැස්ම 🔴උදේ 7.00 වෙනකොට weekly review එක මේ channel එකටදානවා. 7.00 ඉඳන් 7.30 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 7.30 වෙනකොට සජීවී පන්තිය පටන්ගැනෙනවා. අද පන්තියට Link එක හරහා සම්බන්ධ වන්න පුලුවන්. 7.15 වගේ වෙනකොට Echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධවෙන්න. 🔴7.15 වෙනකොට Daily Dose එකත් channel එකට දානවා. Weekly review එක ඉවරකරන ළමයි පන්තිය පටන්ගන්නකන් Daily Dose එකත් කරන්න.
6 3791Loading...
11
⭐️2025 Theory | වායු නියම Day 06🔥 ✅ හෙට පෙ.ව.7.30 - 11.00 දක්වා ✈️ 2025 Theory පන්තිය අලුත් ඉන්දීප Hall එකේ පැවැත්වේ. 📝හෙට 2025AL THEORY ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ 2025 Online සිසුන්ට පන්ති පැවැත්වේ. 2⃣ Paper Class 🔥 හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය: (Season 1 Paper 16) ප.ව 11.00 - 1.00 දක්වා හෙට මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව සිදුනොවේ. ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරන ඉන්දීප ආයතනයේ පැවැත්වේ. 🔴හෙට දින ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා සහභාගී වීමට නොහැකි  භෞතික සිසුන් සඳහා Echem.lk වෙබ් අඩවිය ඔස්සේ Recording අධ්‍යයනය කිරීමේ අවස්ථාව ඇත 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා ගම්පහ ඉන්දීප ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. ❤️ https://t.me/echem25 විමසීම් : 0712244010 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑
7 1644Loading...
12
⭐️2025 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම ✈️පෙ.ව 10.15 - 12.00 දක්වා 🔴Season 1 Paper 16 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සිදුවේ. පහත Link එක හරහා පන්තියට join වන්න. 📽️Zoom Link : https://youtube.com/live/Z2Tpjua84yM?feature=share
7 1693Loading...
13
2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය හෙට සෙනසුරාදා දින නුගේගොඩ රොටරි ආයතනයේ ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. Season 1 Paper 16 ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. පහත sessions දෙකෙන් පහසු එකක ප්‍රශ්න පත්‍රය ලිවිය හැක. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 16) ✈️Session 1 : පෙ.ව 8.00 - 10.00 දක්වා ✈️Session 2 : ප.ව 1.00 - 3.00 දක්වා මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ✈️පෙ.ව 10.00 - 12.00 දක්වා (Live) ✈️ප.ව 3.00 - 5.00 දක්වා (Recording) ❗හෙට 2025 නුගේගොඩ භෞතිකව සම්බන්ධවන දරුවන් රොටරි අලුත් building එකේ 6 වෙනි තට්ටුවේ hall එක්ට යන්න. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
8 1332Loading...
14
⭐️2025 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම ✈️ප.ව 4.00 - 5.30 දක්වා 🔴Season 1 Paper 16 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සිදුවේ. 🔴පහත Link එක හරහා පන්තියට join වන්න. 📽️Zoom Link : https://us06web.zoom.us/j/87632939912?pwd=ERMpaVptqG1Uj4eLGLC12abdQExx4w.1
7 4833Loading...
15
🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical සිසුන් පහතින් Season 1 Paper 15 Discussion එක අධ්‍යනය කරන්න. 🖥2025 Season 1 Paper 15 - Discussion https://youtu.be/wduszh7BDTs
7 53792Loading...
16
⭐️2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය හෙට සිකුරාදා දින ගම්පහ ඉන්දීප ආයතනයේ ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 📝හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය: (Season 1 Paper 16) ✈️ප.ව 2.00 - 4.00 දක්වා මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ✈️ප.ව 4.00 - 6.00 දක්වා 🔴Online සිසුන්හට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා Echem.lk වෙබ් අඩවිය මඟින් Live සම්බන්ධ විය හැක. 🔴හෙට දින ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා live සහභාගී වීමට නොහැකි Online සහ භෞතික සිසුන් සඳහා Echem.lk වෙබ් අඩවිය ඔස්සේ Recording අධ්‍යයනය කිරීමේ අවස්ථාව ඇත 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා භෞතිකව සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🖥පරන ඉන්දීප වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
8 2634Loading...
17
🔴ගම්පහ භෞතික පන්තියේ සිසුන්ට සහ online ඉරිදා පන්තියේ සිසුන්ට පමණක් අදාල වේ. 🖥ආනන්ද විද්‍යාලයේ වාරවිභාග ප්‍රශ්න පත්‍රයේ 11 සිට 25 දක්වා ප්‍රශ්න සඳහා පිළිතුරු සාකච්ඡාව https://youtu.be/1kV0YwG1aqo?si=fSliwVJhcYIpd6Q7
9 242292Loading...
18
🧾2025 Theory Daily recap - 39 (Sinhala)
10 81444Loading...
19
Media files
10 32011Loading...
20
🔘Online ලමයි දැන් live පන්තියට join වෙමු.
9 5072Loading...
21
☑️2025 Theory Weekly Review 46 පිළිතුරු පත්‍රය
9 90626Loading...
22
🔘අද Online ලමයි දැන් live පන්තියට join වෙමු.
10 1731Loading...
23
⭐️අද පන්තියට පහත Link එකෙන් Join වෙන්න. 📽️Zoom Link : https://us06web.zoom.us/j/83639842605?pwd=PPYNVEPH4sMQ1kzpDqKKs5yZbHNDpU.1
10 01920Loading...
24
🧾2025 Theory Daily Dose 16 (Sinhala) .
9 75145Loading...
25
🧾2025 Weekly Review 46 - (Sinhala)
9 10739Loading...
26
✈️ අද online පන්තියේ සැලැස්ම 🔴දවල් 2.00 වෙනකොට weekly review එක මේ channel එකට දානවා. 2.00 ඉඳන් 3.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 3.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගැනෙනවා. Echem.lk Website එක හරහා පන්තියට join වන්න. 🔴2.45 වෙනකොට Daily Dose එකත් channel එකට දානවා. Weekly review එක ඉවරකරන ළමයි පන්තිය පටන්ගන්නකන් Daily Dose එකත් කරන්න. 🔴මෙම කොටසම නැවත ජුනි 09 (ඉරිදා) ගම්පහ ඉන්දීප ආයතනයේ දී සාකච්ඡා කෙරේ. ඒහා සමගාමීව Online live පන්තිය ද පැවැත්වේ.
9 3152Loading...
27
⭐️2025 Theory | වායු නියම | Day 06🔥 ✅ හෙට ප.ව.2.30 - 6.30 දක්වා හෙට 2025AL THEORY නුගේගොඩ රොටරි සියලුම සිසුන් සහ 2025 Online සිසුන් සඳහා පන්ති පැවැත්වේ. 🔴නුගේගොඩ රොටරි සිසුන් අනිවාර්යයෙන් භෞතිකවම සහභාගී විය යුතු අතර Online සිසුන් සජීවීවම පන්තියට සහභාගී වන්න. 🔴මෙම කොටසම නැවත ජුනි 09 (ඉරිදා) ගම්පහ ඉන්දීප ආයතනයේ දී සාකච්ඡා කෙරේ. ඒහා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ. ❤️ https://t.me/echem25 විමසීම් : 0712244010 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑
10 6245Loading...
28
❤️2025 | වායු නියම - Day 05 | RECORDING ජුනි 02 දින පැවති 2025 Theory  පන්තියේ නැවත විකාශය මෙතැන් සිට Echem.lk වෙබ්අඩවිය ඔස්සේ ඔබට අධ්‍යනය කල හැක. ✔️ මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට දින 6ක (ජුනි 9 සවස 6 දක්වා) අධ්‍යන කාලයක් ලැබේ.
11 85623Loading...
29
ඉරණම වෙනස් කරපු ළමයි❤️ මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි. ගුරුවරයෙක්ගේ හරි මඟපෙන්වීම වැඩිපුරම ඕන මේ වගේ ළමයින්ට. ලංකාවේ මෙහෙම ප්‍රතිඵල වෙනස් කරපු chemistry පන්තියක් මේ වෙනකන් ඉතිහාසයේ තිබිලා නෑ. Rank හදන්නයි F -> A කරන්නයි දෙකම පුළුවන් එකම පන්තිය🔥 ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔
12 2695Loading...
30
2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා හෙට සදුදා දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවිම සිදුවේ. අද දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 16) ✈️ප.ව 3.00 - 5.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
11 5892Loading...
31
දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා. Hats off 2023❤️ (මේ හැම එකක්ම publish කරන්න කලින් නැවත check කරලා දාන්නේ ළමයි. එතකොට පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තව results කියපු නැති ළමයිනුත් ඉන්නවා) සාමාන්‍යයෙන් ලංකාවෙම A තියෙන්නෙ 6000කට ආසන්න ගාණක්. මේක ඉතිහාසයේ කවුරුත් දැකලා නැති තරම් දරුණු result එකක්. මේක දරාගන්න බැරි පිරිස් ඉඳියි. කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්න බැරි නිසා රටේ නැති කතන්දර එහෙමත් කියයි. කියන ඕන එකක් කියාගන්න දෙන්න. මේ එකක් නෑර උපරිම විනිවිදභාවයකින් publish කරාට පස්සේ උත්තර දෙන්නම්. ආයෙත් කියන්නේ... #ආසාවෙන්_ඉගෙනගන්න
11 60823Loading...
Photo unavailableShow in Telegram
⭐️2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය හෙට අගහරුවාදා දින ගම්පහ ඉන්දීප ආයතනයේ ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 📝හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය: (Season 1 Paper 17) ✈️ප.ව 2.30 - 4.30 දක්වා මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ✈️ප.ව 4.30 - 6.00 දක්වා 🔴Online සිසුන්හට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා Echem.lk වෙබ් අඩවිය මඟින් Live සම්බන්ධ විය හැක. 🔴හෙට දින ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා live සහභාගී වීමට නොහැකි Online සහ භෞතික සිසුන් සඳහා Echem.lk වෙබ් අඩවිය ඔස්සේ Recording අධ්‍යයනය කිරීමේ අවස්ථාව ඇත 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා භෞතිකව සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🖥පරන ඉන්දීප වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
نمایش همه...
👍 10 3❤‍🔥 1
Photo unavailableShow in Telegram
❤️2025 | වායු නියම - Day 06 | RECORDING ජුනි 09 දින පැවති 2025 Theory  පන්තියේ නැවත විකාශය මෙතැන් සිට Echem.lk වෙබ්අඩවිය ඔස්සේ ඔබට අධ්‍යනය කල හැක. ✔️ මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට දින 6ක (ජුනි 16 සවස 6 දක්වා) අධ්‍යන කාලයක් ලැබේ.
نمایش همه...
24👍 1
🔴ගම්පහ භෞතිජ සහ online සිසුන් සඳහා මෙම සතියේ සිට ඉදිරියට ප්‍රශ්න පත්‍ර පන්ති කාලසටහනේ වෙනසක්, ශාලා පහසුකම් වල ගැටලුවක් හේතුවෙන් මේ වනතෙක් ගම්පහ සිසුන් සඳහා සිකුරාදා ක්‍රියාත්මක වූ ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ගම්පහ සිසුන් සහ online සිසුන් සඳහා ක්‍රියාත්මක වූ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙම සතියේ සිට අඟහරුවාදා දිනයේ සිදුවනු ඇත. එනම්, මෙම සතියේ සිකුරාදා පන්ති ක්‍රියාත්මක නොවන අතර ඒ වෙනුවට හෙට (ජූනි 11) දහවල් 2 සිට 4 දක්වා ගම්පහ ප්‍රශ්න පත්‍ර ලියවීම ද 4 සිට 6 දක්වා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ද පැවැත්වේ. ඊට සමගාමීව online live පන්තිය ද ක්‍රියාත්මක වේ. ප්‍රශ්න පත්‍ර පන්තියේ අනෙකුත් දින වල කිසිදු වෙනසක් සිදු නොවේ.
نمایش همه...
👍 39
Photo unavailableShow in Telegram
2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා අද සදුදා දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවිම සිදුවේ. අද දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 17) ✈️ප.ව 3.00 - 5.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
نمایش همه...
👍 19❤‍🔥 2🥰 1👏 1
Photo unavailableShow in Telegram
Thank you 2023❤️ ▪️පළමුවරට ලංකාවේ වැඩිම A වාර්තාව අප ලබාගන්නේ 2022 වසරේදී වේ. ඊට පෙර ක්ෂේත්‍රයේ අතිදක්ෂ ගුරුවරු දෙදෙනෙකු යටතේ වූ 2020 සහ 2021 වසර වල ලංකාවේ වැඩිම A සාමාර්ථ ගණන් වල එකතුව සැලකුව ද එය අපගේ මෙවර A සාමාර්ථ ගණනට වඩා අඩු අගයක් ගනියි. ▪️දිවයිනේ ප්‍රධානතම ගුරුවරුන් දෙදෙනෙකුගේ පන්ති වලට වසර දෙකක සහභාගී වූ තරම් සිසුන් පිරිසක්, එක වසරක් තුළදී අපගේ පන්ති වල සිටියා විය නොහැකි බැවින් එහි අදහස වන්නේ A සාමාර්ථ ප්‍රතිශතය අතින් ද අප ඉදිරියෙන් සිටින බවයි. ▪️මෙය විශ්වාස කළ නොහැකි තරමේ ප්‍රතිඵලයක් වන බැවින් බොහෝ දෙනා මෙහි සත්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වන බව අප දනිමු. එහි කිසිදු ගැටලුවක් නොවන ප්‍රතිඵල ලේඛනය පළකල පසු අතර ඕනෑ තරම් මෙම ප්‍රතිඵල පිළිබඳව සොයා බලා කරුණු තහවුරු කරගැනීමට ඔබට අවස්තාව ඇත. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
نمایش همه...
❤‍🔥 372 30🔥 25👍 14👏 6
00:37
Video unavailableShow in Telegram
2024 නුගේගොඩ පන්තිය දැන් hall දෙකක🔥 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
نمایش همه...
IMG_6350.MOV7.21 MB
❤‍🔥 183 24🔥 16👍 6
🔘අද Online ලමයි දැන් live පන්තියට join වෙමු. 🔴අද පන්තියට මැයි සහ ජුනි මස පන්තියෙන් සම්බන්ධවෙන්න පුලුවන්.
نمایش همه...
👍 38❤‍🔥 3 1
🧾2025 Theory Daily Dose 16 (Sinhala) .
نمایش همه...
2025 Daily dose 16.pdf1.82 KB
2025 Daily dose 16-1.pdf2.47 KB
2025 Daily dose 16 Answers.pdf1.86 KB
👍 23 3❤‍🔥 1🥰 1
🧾2025 Weekly Review 46 - (Sinhala)
نمایش همه...
2025 Theory Weekly Review 46.pdf1.41 KB
2025 Theory Weekly Review 46 EM.pdf2.05 KB
2025 Theory weekly review - 45 Answers-1.pdf1.56 KB
👍 15❤‍🔥 4

❤‍🔥 16👍 8🔥 1