cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2024 echem | Amila Dasanayake

මෙහෙයවීම- අමිල දසනායක (MBBS undergraduate) රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺 🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

نمایش بیشتر
پست‌های تبلیغاتی
26 476
مشترکین
+3924 ساعت
+4037 روز
+1 50530 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
🔻හෙට 2024 Theory | 2024 Theory කාබනික රසායනය | Day 15 1⃣ Theory Class 🔴රොටරි නුගේගොඩ සහ Zoom හරහා දිවයිනටම. ✅ ප.ව.6.30  සිට 10.00 දක්වා 2⃣ පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රය (Paper 9 Essay) සාකච්ඡා කිරීම සිදුවේ. ✈️පෙ.ව.7.30 සිට 9.30 දක්වා (Live) 3⃣ මෙම සතියේ ප්‍රශ්න පත්‍රය ලිවීම Season 1 Paper 10 (MCQ) ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. පහත sessions දෙකෙන් පහසු එකක ප්‍රශ්න පත්‍රය ලිවිය හැක. Session 1 ✈️පෙ.ව.9.30 සිට පෙ.ව.11.30 දක්වා Session 2 ✈️ප.ව.4.00 සිට ප.ව.6.00 දක්වා විමසීම්: Physical - 0717763271 Online - 0760331104 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ✔️
نمایش همه...
9👍 8🔥 2
අද දවසේ (2024/06/13) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
33👍 1🔥 1
අද දවසේ (2024/06/12) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
🔥 26👍 4 1
Photo unavailableShow in Telegram
අපට ඉහළින් ඇත්තේ අහස පමණයි
❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
نمایش همه...
336🔥 50🤩 4👍 3
අද දවසේ (2024/06/11) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
38👍 2😁 1
⭐️2024 Paper 8 Essay ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම පහත Link එක හරහා Join වෙන්න. 📽️Zoom Link: https://us06web.zoom.us/j/87548769306?pwd=LfwesS1DVgkzLRzCxLpEBFFMu3IYap.1
نمایش همه...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

😁 17🔥 8 1🤩 1
අද දවසේ (2024/06/10) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
18👍 2
Photo unavailableShow in Telegram
🟡 ගම්පහ ඉන්දීප | ORGANIC ආරම්භය🔥 General Revision + Rapid Revision සියළුම සිසුන් සඳහා අදාල වේ.
මාස දෙකකින් ලකුණු 24ක් ළමයි. 24ම ගන්න බලාගෙන පටන්ගමු. හැමෝටම පුළුවන්.
පළමු දින නොමිලේ❗️ ✔️හෙට ප.ව.12.30 සිට 5.30 දක්වා 🖥Zoom + Youtube Live Organic ආරම්භය ඉදිරි කාලසටහන ▪️ගාල්ල සයන්ස් සෙන්ටර් ජූනි 12 පෙ.ව.7.30 සිට 12.30 දක්වා Tutes, links සහ වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත telegram channel එක හරහා සිදුවේ. 💬 https://t.me/echem24GR ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
نمایش همه...
35👍 3🔥 1😁 1
Photo unavailableShow in Telegram
🔴Maths ළමයි, Combined maths වල දුර්වලතා තියෙන ළමයින්ට ඔයාලගේ දැනට යන වැඩපිළිවෙල යන අතර තුර අපෙන් පුළුවන් හැටියට සහයෝගයක් දෙන්න වැඩක් පටන්ගන්නවා. මේක කිසිම අයකිරීමක් නැතුව වෙන වැඩක්. කැමති ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වැඩේදී වෙන්නේ paper එකේ වැඩිපුර ලකුණු වෙන් වෙන කොටස් වල theory ටික ඉක්මනට මතක් කරලා ඒ ඒ කොටස් වලින් ප්‍රශ්න කරලා paper එකට ඕන කරන මට්ටමට හදාගන්න එක. වැඩේට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහළ link එකෙන් telegram channel එකට join වෙන්න. https://t.me/mathssupportrd ❗️Bio ළමයින්ටත් essay ප්‍රශ්න target කරලා මේ වගේ වැඩක් ඉක්මනින් ම පටන්ගන්නවා. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
نمایش همه...
203👍 13🔥 13🤩 2
Photo unavailableShow in Telegram
❤️2024 Theory | Organic Day 14 | RECORDING ජුනි 09 දින පැවති 2024 Theory  පන්තියේ නැවත විකාශය මෙතැන් සිට Echem.lk වෙබ්අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. ✔️ මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට දින 6ක (ජුනි 15 සවස 6 දක්වා) අධ්‍යන කාලයක් ලැබේ.
نمایش همه...
🔥 24👍 3