fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

පන්හිඳ ™🖌📓📖

පන්හිඳ ™🖌📓📖

رفتن به کانال در Telegram

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️ (http://Telegra.ph) "From 09ᵗʰ of November 2021 with 1K subscribers" ඔබේ නිර්මාණ යොමු කිරීමට 👇 @P_ANHiDA_bot

نمایش بیشتر
9 620
مشترکین
-1024 ساعت
-547 روز
-25130 روز
آرشیو پست ها
⚡ DISCIPLINE OVER MOTIVATION. Motivation කියන්නේ හැමදාම තියෙන දෙයක් නෙවෙයි. සමහර දවස්වල වැඩ කරන්න හිතෙන්නේ නැහැ. සමහර දවස්වල හැමදේම අතහරින්න හිතෙනවා. ඒත් සාර්ථක මිනිස්සුන්ගේ වෙනස තියෙන්නේ එතනයි. ඔවුන්ට හැමදාම Motivation අවශ්‍ය නැහැ. ඔවුන්ට තමන්ගේ අරමුණ ගැන වගකීමක් තියෙනවා. 🔥 Motivation gets you started. Discipline keeps you going. අද කරන්න ඕන දේ අද කරන්න. පොඩි පියවරක් වුණත් කමක් නැහැ. නමුත් නවතින්න එපා. Remember: Consistency creates results. 🖤 Build habits. Build character. Build your future. @VidhuMindset

👑🔥 මගේ ජීවිතේ තීරණ ගන්නේ මමයි! ලෝකය ඔයාට සීමා දායි... මිනිස්සු ඔයාගේ හැකියාවන් මනිනවා... සමහරු ඔයාගේ හීනවලට හිනාවෙයි... ඒත් ප්‍රශ්නයක් තියෙනවා! 🖤 ඔයාගේ ජීවිතේ ජීවත් වෙන්නේ ඒ මිනිස්සුද? නැත්නම් ඔයාද? එහෙනම් ඇයි තවමත් අනිත් අයගේ අදහස්වලට ඔයාගේ අනාගතය පාලනය කරන්න දෙන්නේ? 🔥 අනිත් අය එක්ක තරග කරන්න එපා. 🔥 ඊයේ හිටපු ඔයාට වඩා අද දියුණු වෙන්න. 🔥 කතා කරන කාලය අඩු කරලා වැඩ කරන කාලය වැඩි කරන්න. 🔥 හීන දකින කෙනෙක් විතරක් නොවී ඒවා සැබෑ කරන කෙනෙක් වෙන්න. මතක තියාගන්න... ඔයාගේ ජීවිතේ ප්‍රධාන චරිතය ඔයායි. අනිත් අයට ඒ චරිතය රඟපාන්න දෙන්න එපා! ❤️‍🔥 @VidhuMindset 🖤 VIDHU MINDSET Your Life. Your Rules. Your Victory. 👑