ch
Feedback
පන්හිඳ ™🖌📓📖

පන්හිඳ ™🖌📓📖

前往频道在 Telegram

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️ (http://Telegra.ph) "From 09ᵗʰ of November 2021 with 1K subscribers" ඔබේ නිර්මාණ යොමු කිරීමට 👇 @P_ANHiDA_bot

显示更多
9 986
订阅者
-1424 小时
-747 天
-32930 天
帖子存档
🌙 නොයැවූ ලිපියක අවසාන පේලිය “ආදරේ කියන්නේ ළඟින් ඉන්න එකම නෙවෙයි… සමහර වෙලාවට, එකිනෙකාට කියාගන්න බැරි තරම් දේවල් හිතේ තියාගෙන
🌙 නොයැවූ ලිපියක අවසාන පේලිය
“ආදරේ කියන්නේ ළඟින් ඉන්න එකම නෙවෙයි… සමහර වෙලාවට, එකිනෙකාට කියාගන්න බැරි තරම් දේවල් හිතේ තියාගෙනත්, ඒ මනුස්සයා වෙනුවෙන් නිහඬවම ඉන්න එක.”
මීහිරි බය වුණේ අතහැරලා යන මිනිස්සුන්ට. ඩිලාන් බය වුණේ තමන් ආදරේ කරන කෙනාව අහිමි කරගන්න. එකිනෙකාට ආදරේ කරන්න පටන් ගන්න කලින්ම, ඔවුන් දෙන්නාටම තමන්ගේම නිහඬකම් එක්ක සටන් කරන්න සිද්ධ වෙයි. ඒත්… හැම ආදර කතාවක්ම හමුවීමෙන් පස්සේ ලස්සනට ඉවර වෙන්නේ නැහැ. සමහර කතා, හමුවීමෙන් පස්සේ තමයි ඇත්තටම පටන් ගන්නේ. ඉතින් එකතු වෙන්න අළුත් කතාවත් එක්ක. 🖋Dewmini🩵... කතාවට කැමතිනම් react කරන් යන්න.