es
Feedback
පන්හිඳ ™🖌📓📖

පන්හිඳ ™🖌📓📖

Ir al canal en Telegram

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️ (http://Telegra.ph) "From 09ᵗʰ of November 2021 with 1K subscribers" ඔබේ නිර්මාණ යොමු කිරීමට 👇 @P_ANHiDA_bot

Mostrar más

📈 Análisis del canal de Telegram පන්හිඳ ™🖌📓📖

El canal පන්හිඳ ™🖌📓📖 (@panhida) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 10 732 suscriptores, ocupando la posición 3 572 en la categoría Libros y el puesto 220 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 10 732 suscriptores.

Según los últimos datos del 01 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -287, y en las últimas 24 horas de -10, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 10.56%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 6.61% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 1 134 visualizaciones. En el primer día suele acumular 710 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 51.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️ (http://Telegra.ph) "From 09ᵗʰ of November 2021 with 1K subscribers" ඔබේ නිර්මාණ යොමු කිරීමට 👇 @P_ANHiDA_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 02 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Libros.

10 732
Suscriptores
-1024 horas
-557 días
-28730 días
Archivo de publicaciones
අහම්බෙන් දැක්ක ඔය ඇස් දෙක අදටත් මට හැමතැනම මැවෙනවා! අමතක කරන්න බැරි මතක් කරන්නත් බැරි ලස්සන මතක ගොඩක් ඔය ඇස් දෙකත් එක්ක හරි ප
අහම්බෙන් දැක්ක ඔය ඇස් දෙක අදටත් මට හැමතැනම මැවෙනවා! අමතක කරන්න බැරි මතක් කරන්නත් බැරි ලස්සන මතක ගොඩක් ඔය ඇස් දෙකත් එක්ක හරි පරිස්සමට මේ හිතේ තියනවා! තාමත් ආදරෙයි මං! අමා! 🔏 - https://t.me/Itsmewithama
It's Me 🖤

සුවඳ මල්.... සුවඳ විහිදුණු මල් සුගන්ධයන් හිමි නුඹට තුටින් පිදුවත් අහෝ දෛවයේ සරදමක් මෙන් පරව ගිය අහිමි නුඹටත් සුවඳ මලක් පුදනෙම
සුවඳ මල්.... සුවඳ විහිදුණු මල් සුගන්ධයන් හිමි නුඹට තුටින් පිදුවත් අහෝ දෛවයේ සරදමක් මෙන් පරව ගිය අහිමි නුඹටත් සුවඳ මලක් පුදනෙම් මල් වඩම විලසින්....
silentauthor✍️

The last chapter of us – Telegraph https://telegra.ph/The-last-chapter-of-us-07-25

" බය වෙන්න එපා දිගැසි.....මේ ඉන්නෙ අකලංක... එයා ඔයාට කිසිම කරදරයක් කරන්නෙ නැ....එයා ඔයාට උදව් කරයි...." දියා සෙමින් පැවසුවාය.... අකලංක තමාගෙ හිස් , සුදු පැහැති දෑසින් දිගැසි දෙස බලා හිස සැලුවේය.....ඇය මොහොතකට ඒ හිස් දෑස් අතර අතරමං වූවාය..... ________________ https://telegra.ph/%E0%B6%86%E0%B6%AD%E0%B6%B8-%E0%B6%B6%E0%B6%B1%E0%B6%AF%E0%B6%B106-07-30

කතකගේ ඉරණමු ලියූ "වැලන්ටයින් තෑග්ග"❤‍🔥🥺 මෙවන් සිදුවීම් අදටත් සිදුනොවන්නේ ද.....? මේ ඇගේ කතාව මගේ වචනයෙන්.....! Written by A
කතකගේ ඉරණමු ලියූ "වැලන්ටයින් තෑග්ග"❤‍🔥🥺 මෙවන් සිදුවීම් අදටත් සිදුනොවන්නේ ද.....? මේ ඇගේ කතාව මගේ වචනයෙන්.....! Written by Amaaa Introduction" දිව්‍යා කේතකී ජයසිංහ(කේතී) - සමුද්‍ර ජයසිංහ,සුමුදු ජයසිංහ දෙපළගේ එකම දුව දිව්‍යා කේතකී ජයසිංහ..සාමාන්‍ය විදහට ජීවත් වෙන මේ පවුල මුදල් නොමැති වුවත් සතුටින් ජීවත් වෙයි..📍 ආකාශ් සිංහවංශ(ආශ්) - ලොකුගේ සිංහවංශ,ශ්‍රියන්ති සිංහවංශ දෙපළගේ එකම පුතු අකාශ් සිංහවංශ..උපතින්ම මහා ධනස්කන්ධයකට උරුමක්කරු වී ජීවත් වන මොහු සෙල්ලක්කාර ජීවිතයක් ගත කරයි..📍 සමුද්‍ර නිවේද්‍ය කස්තුරි ආරච්චි(නිවී) - උපතින්ම අම්ම අප්පච්චි අහිමි වූ මොහු මහන්සියෙන් දියුණු වී ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ලෙස ජීවත් වෙයි..📍 කළණ සූරියආරච්චි(සූරි) - මේනක සූරියආරච්චි,දීපිකා සූරියආරච්චි දෙපළගේ එකම පුතු කලන සූරියආරච්චි..වලව් පැලැත්තියේ මිනිස්සු වන මේ මිනිස්සු මාන්නක්කාරකමින් ජීවත් වෙයි..
ප්‍රධාන චරිත තුන මේ..තව චරිත කතාව ඉස්සරහට බලමු අපි..දැන් යමු කතාවට..."
https://telegra.ph/%E0%B7%80%E0%B6%BD%E0%B6%B1%E0%B6%A7%E0%B6%BA%E0%B6%B1-%E0%B6%AD%E0%B6%9C%E0%B6%9C-07-30
කියවමු ද ♥️
https://t.me/Itsmewithama
It's Me 🖤

හීන බොහෝ දුරයි... යන්නට නම් තව බොහෝ දුර ඇත සිතන්නට නම් කවිවල නිමක් නැත කියන්නට නම් කතා සුලභ වෙත අසන්නට නම් තව කවුරුත් අසල නැත
හීන බොහෝ දුරයි... යන්නට නම් තව බොහෝ දුර ඇත සිතන්නට නම් කවිවල නිමක් නැත කියන්නට නම් කතා සුලභ වෙත අසන්නට නම් තව කවුරුත් අසල නැත... යා යුතු දුර බොහොමයි කීවා ඇසුණි ගිය අයෙක් මං සලකුණු ලියවා තිබුණි වෙහෙස වුවත් හීනෙට පෙර මං තනමි දවසක ගිය මං වල තතු කියමි.....
silentauthor✍️

අහිමි හිමිකම් බොහො අතර සදා හිමිව ලෙයින් නොබැඳී සිතින් බැඳිව හිමිකම් කියනා තනිව නොව එකට හිදිමුයි අගය කෙරෙනා සදාකාලික සැනසුමකි යහලුකම..... silentauthor✍️