cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

نمایش بیشتر
پست‌های تبلیغاتی
9 089
مشترکین
+2924 ساعت
+1587 روز
+58830 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

نمایش همه...
අකා මකා වීලා වේදනා මැකී යනවා.....❤️❤|beauty of campus life #trending #viral #motivation

Telegram channel -

https://t.me/biologykuppiyaWhatsapp

discussion group -

https://chat.whatsapp.com/JajKgnUNJUUKH8lbX2F9Pnhttps://chat.whatsapp.com/D3F5kH9KI...

30
+94773326711 එම ලේ වර්ගය දන් දීමට කැමති කවුරුහරි ඉන්නවනම් ඉක්මනට Call එකක් දෙන්න. කොන්දේසිත් හොදට කියවලා ගන්න. පුළුවන් උපරිමෙන් මේක ඔයාලා දන්න හැමෝටම ( fb,whatsapp,telegram,group,post,status,story දාලා ) Share කරන්න.
نمایش همه...
👍 19 11
00:45
Video unavailableShow in Telegram
IMG_0952.MOV16.32 MB
🥰 185 56👀 5😍 3👍 2😢 1🎉 1🌚 1🫡 1
නිතරම negative feelings එනවද ? @studyWithCHILL https://telegra.ph/Negative-feelings-11-29
نمایش همه...
Negative feelings

©️ඔයාට මහන්සිද ? දැන් හොඳටම ඇති වෙලාද? කොච්චර කරත් මෙච්චර තමයි ද ? ඔයාට මේ කිසිදෙයක් මතක හිටින්නෙ නැද්ද?? තේරෙන්නේ නැද්ද?? මේ වගේ negative feelings ආවම මොකද කරන්නේ ?? මේ වගේ Negative feeling එකක් ආවම අපි කරන්නේ ඒ negative feeling එක දිගේ තවත් ඉස්සරහට දුවන එක.. අන්තිමට ඒ negative feelings ඔක්කොම එකතු වෙලා අපේ මොලේ ආක්‍රමණය කරන්න ගන්න්නවා... එහෙම වුනාම ඔයාගේ මොලේ තේරුම් ගන්නේ ඔයාට මේ කොටස් අමාරුයි ඒ නිසා මේ කොටස වැඩකට නැති දෙයක් මේක අතහැර යුතු දෙයක්, මේක ඔයාට කරදරයක් කියලා ... ඒ වගේ වෙලාවකට ඔයා කොච්චර උවමනාව…

72😢 15👍 4🤓 1
ගර්භාෂයක් කියපු අය නිවැරදියි.😌😌😌
نمایش همه...
👏 68 8👍 5🤯 3
Photo unavailableShow in Telegram
මේ ගලවලා අයින් කරලා තියෙන අවයවය guess කරන්න පුලුවන්ද කාටහරි...? (සන්වේදි අය නැරඹීමෙන් වලකින්න😁)
نمایش همه...
😨 71👀 23🫡 11 6❤‍🔥 5👏 3👍 2🔥 1
00:12
Video unavailableShow in Telegram
මල්ලි මොළේ කල්පනා කරන්න...එහෙම කරන් යන්න එපා කෙලවෙනවා...හැම ප්‍රශ්නෙකටම ready වෙලා යන්න පුලුවන් තරම්....එතකොට විභාගෙදි options තියෙනවා...
نمایش همه...
2.56 MB
🫡 165💯 24 13🌚 3💘 3👏 1👻 1
sticker.webp0.16 KB
60🎉 4👍 2
Photo unavailableShow in Telegram
9K Subscribers🔥🔥 https://t.me/biologykuppiya
نمایش همه...
112🔥 9👍 4❤‍🔥 2
ඔයාලා ප්‍රශ්නයකට උත්තර ලියද්දි.......(විශේෂයෙන් bio essays..අනික් subject වලටත් අදාළයි) 📌මුලින්ම ප්‍රශ්නෙ හොඳට කියවන්න ඒකනේ මුලින්ම වෙන්න ඕනි... 📌ඊට පස්සේ ඒ ප්‍රශ්නෙ වැදගත් වචන යටින් ඉරි අඳිමින් කියවන්න...එතකොට අපිට ඒ මාතෘකාවෙන් ගොඩක් කොටස් අතෑරිය හැකියි...එතකොට ඔයාලට ඒ ප්‍රශ්නෙට ලිවිය යුත්තෙ මොනාද නැත්තෙ මොනාද කියලා තීරණයකට එන්න පුලුවන්...නැත්තන් හැමදේම ලියන්න ගිහින් ලියන එකට ලකුනුත් නෑ අදාල නැති ඒවා ලියලා නිසා...අනික් ප්‍රශ්න වලට ලියාගන්න වෙලාවත් මදි... උදා-ආමාශය තුළ සිදුවන ජීරණ ක්‍රියාවලිය විස්තර කරන්න... දැන් මට මේකේ ආමාශය කියන එක ජීරණ ක්‍රියාවලිය කියන එක විස්‍තර කරන්න කියන එක පට්ට වැදගත්... මොකද ආමාශය කියන එක වෙන් නොකරගත්තොත් මුඛය අන්ත්‍රය වගේ ඒවගෙ ජීරණයත් ලියන්න මන් පෙලබෙනවා ජීරණ ක්‍රියාවලිය කියන එක detect නොවුනොත් ජීරණය,අවශෝෂනය ආමාශයේ කරන හැම ලබ්බම ලියනවා ව්‍යුහයත් එක්ක ලියයි... විස්තර කරයි කියන එකත් පට්ට වැදගත් මොකද කොච්චර ගැබුරක් ලියන්න වෙයිද මේකත් එක්ක මේ essay එකේ අනික් part එකට මොකක්ද දීල තියෙන්නේ...මේකට point කීයක් වගේ බලයිද...ඒ ඔක්කොම analyse කරගන්න ඕනි....මොකද විස්තර කරන්න,කෙටියෙන් විස්තර කරන්න..දක්වන්න,සඳහන් කරන්න..ඒ ඒ විදිහට අපිට ලියන්න වෙන point ගාන වෙනස් essay එකේ ඉතුරු part එකක් තියෙනම් ඒකත් බලලා උත්තරේ හදාගන්න වෙනවා... උදාහරණයකට මේ essay එකේ 1 part එකට ආමාශයේ රූපයක් ඇදලා නම් කරන්න වගේ දුන්න කියලා හිතමු...part දෙකම එකතු කරත් point 38 නෑ වගේනේ..ඒ වෙලාවට මම ආමාශයේ ජීරණය යාමනය කෑල්ල,ආමාශයේ ස්වයංජීරණය කෑල්ලත් ටිකක් බරකරලා ලියනවා.... අනික් part එක්ක බලද්දි යාන්ත්‍රනය ලියලා ඉවර වෙද්දි point 38 set වෙනවා වගේනම් අර දෙක බරට විස්තර නොකර උඩින් පල්ලෙන් ලියලා දානවා කොහෙන් බැලුවත් මාව බේරෙන්න.... 📌මම medicine ඇවිත් උනත් දැනටත් essay එකක් දුන්නම ඔය trick එක කරනවා වචන යටින් ඉරි ඇඳලා ලකුනු ගාන බලලා තමා ලියන්නේ... එතකොට වෙලාව මදිත් නෑ...මොන විදිහට බැලුවත් මගේ උත්තරෙත් shape... ඔක්කොම දන්නවා හෝ දන්න ඔක්කොම ලියලා හෝ විභාග පාස් වෙන්න බෑ...ඒක වෙනම ආර්ට් එකක්...papers කරද්දි theory හදාගන්නවා වගේම ඒ art එකත් ප්‍රගුන කරන්න...සමහර පට්ට ඩයල් කෙලවගද්දි ශේප් එකට පාඩම් කරන් හිටපු උන් ගොඩ දාගන්නේ ඔහොම කරලා තමා.. අනිවාරෙන් කරන්න කොච්චර ලේසියි වගේ පෙනුනත් ඔය ක්‍රමේ අනිවාරෙන් කරන්න රචනා වලට...මොකද කොච්චර ලේසි උනත් මේ උසස් පෙළනේ😅...කොහෙන් අනාත කරවලාද දන්නෑ...mcq වලදි උත්තර අයින් කර කර ගිහින් අන්තිම උත්තර දෙක්කින් හොඳම එක තෝරගන්නවා වගේ තමා...essay වලටත් underline කරලා අනවශ්‍ය දේවල් අයින් කරගත්තම උත්තරේ හදාගන්න පට්ට ලේසී.... ජය! https://t.me/biologykuppiya
نمایش همه...
🥰 99 74👍 16👏 5🔥 2
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.