fa
Feedback
𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

رفتن به کانال در Telegram

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

کانال 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓ (@sl_combind_maths) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 23 695 مشترک است و جایگاه 8 206 را در دسته آموزش و رتبه 17 292 را در منطقه الهند دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 23 695 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 29 اوت, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -424 و در ۲۴ ساعت گذشته برابر -32 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 11.50% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 1.50% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 355 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

توضیحی برای کانال ارائه نشده است.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 30 اوت, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

23 695
مشترکین
-3224 ساعت
-2297 روز
-42430 روز
آرشیو پست ها
💬කෙටි ප්‍රශ්න 4⃣0⃣0⃣ක් කරමුද... Theory එක්කම ✨ + කෙටි ප්‍රශ්න පත්‍ර9️⃣ක් සම්පුර්ණ සාකච්ඡාව + පසුගිය විභාග නොවන අලුත්ම කෙටි 4
💬කෙටි ප්‍රශ්න 4⃣0⃣0⃣ක් කරමුද... Theory එක්කම
+ කෙටි ප්‍රශ්න පත්‍ර9️⃣ක් සම්පුර්ණ සාකච්ඡාව + පසුගිය විභාග නොවන අලුත්ම කෙටි 400ක සම්පුර්ණ සාකච්ඡාව ඔක් 2️⃣0️⃣ සිට ආරම්භ වේ. - සදුදා රාත්‍රි 8.30ට - YouTube 📺 ලෙස 🔗 Link සහ නොමිලේ කෙටි 400 නිබන්ධනය -
https://chat.whatsapp.com/BnkH3OUwfRPL0kU1DGLEmD?mode=ems_copy_t
Combined Maths | අමිල අබේසිංහ

🔸 තවමත් COMBINED MATHS කෙටි ප්‍රශ්න අවුල් ද ? 🚨Combined කෙටි ප්‍රශ්න අවුල්ද ? 🚨Time එකට හදා ගන්න බැරිද ? 🚨එන පාඩම් දන්නේ
🔸 තවමත් COMBINED MATHS කෙටි ප්‍රශ්න අවුල් ද ? 🚨Combined කෙටි ප්‍රශ්න අවුල්ද ? 🚨Time එකට හදා ගන්න බැරිද ? 🚨එන පාඩම් දන්නේ නැද්ද ? Combined Maths කෙටි ප්‍රශ්න 400ක්⚡️Theory එක්කම
+ කෙටි ප්‍රශ්න පත්‍ර 8ක් සම්පුර්ණ සාකච්ඡාව + පසුගිය විභාග නොවන අලුත්ම කෙටි 400ක  සම්පුර්ණ සාකච්ඡාව
ඔක් 2⃣0⃣ සිට ආරම්භ වේ. 🟡 පන්ති පිලිබද වැඩි විස්තර -
https://whatsapp.com/channel/0029Va9JcF9002T0PzJzEz2N
🟡 නොමිලේ කෙටි 400 නිබන්ධනය -
https://chat.whatsapp.com/F1Y8nWjCrHL5rJLwBm3l79?mode=ems_copy_t
Combined Maths | අමිල අබේසිංහ

🕯 BIOLOGY පොදු රටාව https://whatsapp.com/channel/0029VbBfN7cIXnlkBlnwjf3k/146 🕯 PURE MATHS පොදු රටාව https://whatsapp.com/c
🕯 BIOLOGY පොදු රටාව
https://whatsapp.com/channel/0029VbBfN7cIXnlkBlnwjf3k/146
🕯 PURE MATHS පොදු රටාව
https://whatsapp.com/channel/0029VbBfN7cIXnlkBlnwjf3k/163
🕯 APPLIED MATHS පොදු රටාව
https://whatsapp.com/channel/0029VbBfN7cIXnlkBlnwjf3k/193
🕯 CHEMISTRY පොදු රටාව
https://whatsapp.com/channel/0029VbBfN7cIXnlkBlnwjf3k/143
යාලුවන්ටත් #SHARE කරන්න... ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

👀 A/L English වලට බයේ ද ඉන්නෙ.... 2025 A/L General English 🆓 Seminar මොරටුව University එකේ English Language Lecturer කෙනෙක්
👀 A/L English වලට බයේ ද ඉන්නෙ.... 2025 A/L General English 🆓 Seminar මොරටුව University එකේ English Language Lecturer කෙනෙක් කරන මේ Free Programme එකේදි, දවස් 4⃣ක් ඇතුළත General English Exam paper එක Target කරලා ✅Grammar ✅Reading ✅Writing ✅අනුමාන ප්‍රශ්න, මේ හැමදෙයක්ම Cover කරනවා😀 💯 නොමිලේ කරන මේ Programme එක සහ Past paper Recordings හරහා දැනට අවුරුදු 7️⃣ක් තිස්සේ හැම අවුරුද්දකම ලංකාවේ A/L කරන ළමයි 4⃣0⃣0⃣0⃣0⃣කට වඩා General English Paper එක ගොඩදාගන්නවා Exam Target කරලා අන්තිම මාසේ දවස්5️⃣න් කරන මේ Seminar එකෙන් විතරක් ඔයාට General English paper ගොඩදාගන්න ඕනේ නම් මේ Whatsapp Groups වලින් එකකට පමණක් Join වෙන්න😀 Groups 5️⃣0️⃣ක් පමණයි හදන්නේ, මේ අවුරුද්දේත් Studentsලා 4⃣0⃣0⃣0⃣0⃣කට පමණයි අපිට ඉඩ පහසුකම් සලසන්න පුලුවන්❗️ පහත 📗 Groups වලින් එකකට පමණක් Join වෙන්න😀 Group 3️⃣3️⃣
https://chat.whatsapp.com/CJwYDrLKEioIX6tB2SX93g?mode=ems_copy_t
Group 3️⃣4️⃣
https://chat.whatsapp.com/BzSpVlwq1fVGDoojtRCnl8?mode=ems_copy_t
Group 3️⃣5️⃣
https://chat.whatsapp.com/EEozLhG46fWEWwVFxK3xf6?mode=ems_copy_t

Rathnavali College - Gampaha Grade 13 3rd Term Test 2023 #COMBINED_MATHS 📲 OTHER RBVG PAPERS T.me/addlist/qFY72jXoZ2M2MWFl

Rathnavali College - Gampaha Grade 12 1st Term Test 2023 #COMBINED_MATHS 📲 OTHER RBVG PAPERS T.me/addlist/qFY72jXoZ2M2MWFl

Ananda College - colombo Grade 13 1st Term Test 2025 #COMBINED_MATHS 📲 OTHER ACC PAPERS T.me/addlist/qFY72jXoZ2M2MWFl

AnimatedSticker.tgs0.02 KB

Nalanda College - Colombo Grade 13 2nd Term Test 2024 #COMBINED_MATHS   📲 OTHER NCC PAPERS T.me/addlist/qFY72jXoZ2M2MWFl

Nalanda College - Colombo Grade 13 1st Term Test 2024 #COMBINED_MATHS   📲 OTHER NCC PAPERS T.me/addlist/qFY72jXoZ2M2MWFl

Nalanda College - Colombo Grade 13 3rd Term Test 2023 #COMBINED_MATHS   📲 OTHER NCC PAPERS T.me/addlist/qFY72jXoZ2M2MWFl

Nalanda College - Colombo Grade 13 2nd Term Test 2023 #COMBINED_MATHS   📲 OTHER NCC PAPERS T.me/addlist/qFY72jXoZ2M2MWFl

Nalanda College - Colombo Grade 12 1st Term Test 2023 #COMBINED_MATHS   📲 OTHER NCC PAPERS T.me/addlist/qFY72jXoZ2M2MWFl

AnimatedSticker.tgs0.02 KB

ඇත්තටම Physics ගොඩදාන්න - ජුනි මාසෙට හදපු ගින්දර වගේ සැලැස්ම 🔥 🔴🚩🔴Physics අව්ල් නම් අනිවාරෙන්ම මේ ලින්ක් එකෙන් වීඩියෝව බල
ඇත්තටම Physics ගොඩදාන්න - ජුනි මාසෙට හදපු ගින්දර වගේ සැලැස්ම 🔥 🔴🚩🔴Physics අව්ල් නම් අනිවාරෙන්ම මේ ලින්ක් එකෙන් වීඩියෝව බලන්න 👉 https://youtu.be/ZcMuuo8Nfug
Unit by unit.. ☑️Theory උදාහරණ ගැටලුද සමග  බිංදුව මට්ටමක ළමයාටත් අවබෝධ කරවීම ☑️අනුමාතෘකා වලට අදාළ සියලුම Pesuru Past MCQs පුහුනුව ☑️පාඩමට අදාළව සියලුම රචනා , Practicals & Structured පුහුනුව Unit mixed.. ☑️ඉදිරි පාඩම් හා කලින් කරපු පාඩම් වේගෙන් කියාදෙමින්,      1️⃣ පළාත් MCQs 1000 ක් (Speedy Recap with provincial MCQs)     2️⃣ Full Past Papers MCQs 2011 සිට විශේෂ රටාවකට පුහුනුව
🚨🚨🚨Time Table එක තියෙන Telegram Group එකටත් ඇඩ් වෙලා ඉන්න :- https://t.me/StudyWithSudaraka/1064 📌 😎 බැරිම ළමයවත් අනිවා ගොඩදාන්න වැඩකරවන සුපිරිම වැඩක් මේක..

🔜 සාපේක්ෂ ප්‍රවේගය - Night Seminar මුලික ගැටළු සමග සිද්ධාන්ත මතක් කරවමින් විභාග මට්ටම දක්වා ගැටලු සාකච්ඡාව 📺 😬ගැටලු 50+ නි
🔜 සාපේක්ෂ ප්‍රවේගය - Night Seminar මුලික ගැටළු සමග සිද්ධාන්ත මතක් කරවමින් විභාග මට්ටම දක්වා ගැටලු සාකච්ඡාව 📺 😬ගැටලු 50+ නිබන්ධනයක් 😬 1970 සිට 2024 දක්වා විභාග ගැටලු නිබන්ධනය ලබා දේ. Tute සහ Live Link -
👈 https://whatsapp.com/channel/0029Va9JcF9002T0PzJzEz2N
ගණන් හදන්න කලින් පාඩමේ Free Seminar එක බලන්න.
❤️Link - https://youtu.be/E_31lXAgS78?feature=shared
💫Combined Maths - අමිල අබේසිංහ

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 සංයුක්ත ගණිතය - COMBINED MATHS සාපේක්ෂ ප්‍රවේගය "පැය 4න් ගොඩ දාගමු" YOUTUBE 🟥 ජුනි 0️⃣1️⃣ - ඉරිදා රා
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 සංයුක්ත ගණිතය - COMBINED MATHS
සාපේක්ෂ ප්‍රවේගය
"පැය 4න් ගොඩ දාගමු" YOUTUBE 🟥 ජුනි 0️⃣1️⃣ - ඉරිදා රාත්‍රි 8.00 ට Tute + Link - https://whatsapp.com/channel/0029Va9JcF9002T0PzJzEz2N ⏺Combined Maths -අමිල අබේසිංහ ✨

Combined Maths ගොඩයන්න ඕන නම් ඇවිල්ලම බලන්න.🥳 ✨2027 Theory එකේ ත්‍රිකෝණමිතිය ආරම්භ වේ. ✨ 1st එකෙන්ම ගේමක් ගහගන්න හොද Theory
Combined Maths ගොඩයන්න ඕන නම් ඇවිල්ලම බලන්න.🥳 ✨2027 Theory එකේ ත්‍රිකෝණමිතිය ආරම්භ වේ. ✨ 1st එකෙන්ම ගේමක් ගහගන්න හොද Theory class එකක් හෙවුවා හෙවුවා තාම හම්බුනේ නැද්ද එහෙනම් මේක දාන්නේ ඔයා වෙනුවෙන්මයි 🫵 ✨කෙටි කාලයකින් full syllabus cover කරගන්න ගමන් papers ලියවන එකම පන්තිය ✨ මෙහි විශේෂත්වය මෙය group class එකක් ආකාරයකට පවත්වනු ලබයි සියලුම ළමුන් පිළිබදව වෙනවෙනම සොයාබලා ගෙදර වැඩ පරීක්ෂාව සෑම දිනකදිම සිදුකරයි. 📌 Physical සහ Online (Zoom) යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වෙන අතර අවශ්‍ය අය සදහා Recording ලබාදේ. 🙂 මාසයට අදාළ සියලු නිබන්දන,පේපර්,කෙටිසටහන් කුරියර් මගින් නිවසටම එවනු ලැබේ.
⚡️2027 Theory නව පන්තිය පැවැත්වේන වේලාවන් 🌙 ඉරිදා 8.00 a.m - 12.00 p.m (physical +online zoom හරහා)
සම්බන්ධ වීමට 📗Group එකට Add වෙන්න 👇 2027 Theory Group Link- https://chat.whatsapp.com/CR8Vo98rMiqAHbnBY1FYeY
⚡️2026 Theory නව පන්තිය පැවැත්වේන වේලාවන් 🌙 බ්‍රහස්පතින්දා 3.00 p.m - 6.30 p.m (Online + Physical )
සම්බන්ධ වීමට 📗Group එකට Add වෙන්න 👇 https://chat.whatsapp.com/GF4e9yaCCPq1mVAXAP4rdP