𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
📈 نظرة تحليلية على قناة تيليجرام 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓
تُعد قناة 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓ (@sl_combind_maths) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 24 040 مشتركاً، محتلاً المرتبة 8 250 في فئة التعليم والمرتبة 17 861 في منطقة الهند.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 24 040 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 22 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 264، وفي آخر 24 ساعة بمقدار 8، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 5.57%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 1 338 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 4.
📝 الوصف وسياسة المحتوى
وصف القناة غير متوفر.
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 23 يونيو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
24 040
المشتركون
+824 ساعات
+707 أيام
+26430 أيام
أرشيف المشاركات
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
🔜 සාපේක්ෂ ප්‍රවේගය - Night Seminar
මුලික ගැටළු සමග සිද්ධාන්ත මතක් කරවමින් විභාග මට්ටම දක්වා ගැටලු සාකච්ඡාව 📺
😬ගැටලු 50+ නිබන්ධනයක්
😬 1970 සිට 2024 දක්වා විභාග ගැටලු නිබන්ධනය ලබා දේ.
Tute සහ Live Link -
👈 https://whatsapp.com/channel/0029Va9JcF9002T0PzJzEz2Nගණන් හදන්න කලින් පාඩමේ Free Seminar එක බලන්න.
❤️Link - https://youtu.be/E_31lXAgS78?feature=shared💫Combined Maths - අමිල අබේසිංහ
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
සංයුක්ත ගණිතය - COMBINED MATHS
සාපේක්ෂ ප්‍රවේගය"පැය 4න් ගොඩ දාගමු" YOUTUBE 🟥 ජුනි 0️⃣1️⃣ - ඉරිදා රාත්‍රි 8.00 ට Tute + Link - https://whatsapp.com/channel/0029Va9JcF9002T0PzJzEz2N ⏺Combined Maths -අමිල අබේසිංහ ✨
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
Combined Maths ගොඩයන්න ඕන නම් ඇවිල්ලම බලන්න.🥳
✨2027 Theory එකේ ත්‍රිකෝණමිතිය ආරම්භ වේ.
✨ 1st එකෙන්ම ගේමක් ගහගන්න හොද Theory class එකක් හෙවුවා හෙවුවා තාම හම්බුනේ නැද්ද එහෙනම් මේක දාන්නේ ඔයා වෙනුවෙන්මයි 🫵
✨කෙටි කාලයකින් full syllabus cover කරගන්න ගමන් papers ලියවන එකම පන්තිය
✨ මෙහි විශේෂත්වය මෙය group class එකක් ආකාරයකට පවත්වනු ලබයි සියලුම ළමුන් පිළිබදව වෙනවෙනම සොයාබලා ගෙදර වැඩ පරීක්ෂාව සෑම දිනකදිම සිදුකරයි.
📌 Physical සහ Online (Zoom) යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වෙන අතර අවශ්‍ය අය සදහා Recording ලබාදේ.
🙂 මාසයට අදාළ සියලු නිබන්දන,පේපර්,කෙටිසටහන් කුරියර් මගින් නිවසටම එවනු ලැබේ.
⚡️2027 Theory නව පන්තිය පැවැත්වේන වේලාවන් 🌙 ඉරිදා 8.00 a.m - 12.00 p.m (physical +online zoom හරහා)සම්බන්ධ වීමට 📗Group එකට Add වෙන්න 👇 2027 Theory Group Link- https://chat.whatsapp.com/CR8Vo98rMiqAHbnBY1FYeY
⚡️2026 Theory නව පන්තිය පැවැත්වේන වේලාවන් 🌙 බ්‍රහස්පතින්දා 3.00 p.m - 6.30 p.m (Online + Physical )සම්බන්ධ වීමට 📗Group එකට Add වෙන්න 👇 https://chat.whatsapp.com/GF4e9yaCCPq1mVAXAP4rdP
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
3️⃣0️⃣3️⃣6️⃣ Physics ඇත්තටම‼️මාස 6 න් ගොඩදාන ප්‍රායෝගිකම සැලැස්ම (💯 Verified)
🙂 අප්‍රමාදව දැන්ම බලන්න
https://youtu.be/aFyekfwbIho 👀
☺️මම මාස 4 න් Fail ළමයි 5 කට වඩා C එකකට ගොඩදැම්මා..මෙන්න එයාලගේ අදහස් ටිකක්❤️ ➡️ https://t.me/SWSComments/579 මාස 6 න් A/B වලට වුනත් යන්න පුලුවන්😏
සියලුම සිද්ධාන්ත Live අවබෝධ කරවීම 🤘 සියලුම සිද්ධාන්ත වලට Short Notes 🔥 පන්තිය තුළදීම සියලුම Past Papers 2000 ක් පුහුනුව 🏆 Provincial MCQs 1000+ පුහුනුව⚡🔵Telegram Channel එකටත් එකතු වෙන්න ➡️ https://t.me/StudyWithSudaraka
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
Combined Maths වලට⌨️එකක් අරගෙනම ගොඩයන්න ඕනද?
2⃣0⃣2⃣5⃣ Revision අවකලනය පාඩමෙන් ආරම්භ වේ.
Special Paper class එක සදහා ද ඔබට නොමිලේම😀සහභාගි විය හැක.
මෙච්චර කල් Maths වැඩ මගඇරුණද? 2nd Shy 3rd Shy කරන්න තීරණය කරාද? 🫵
☺️ සම්පූර්ණ විෂය නිර්දේශය මතක හිටින විදියට ආවරණය කරගන්න දැන්ම අපිත් එක්ක සම්බන්ධ වෙන්න.
⚡️2025 Revision නව පන්තිය පැවැත්වේන වේලාවන්
🌙 අගහරුවාදා 8.00 p.m - 12.00 p.m (online zoom හරහා)
📱 chat.whatsapp.com/KIKStPzJXbH2abSeSIxEce⚡️2026 Theory නව පන්තිය පැවැත්වේන වේලාවන් 🌙 බ්‍රහස්පතින්දා 3.00 p.m - 6.30 p.m (Online + Physical )
📱 chat.whatsapp.com/GF4e9yaCCPq1mVAXAP4rdP
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
▫️▫️▫️▫️ 𝐂𝐎𝐌𝐁𝐈𝐍𝐄𝐃 𝐌𝐀𝐓𝐇𝐒
පන්ති ආරම්භය🔥
⚡️ බිංදුව මට්ටමේ සිට ගැඹුරටම ⚡️
✅ විෂය නිවැරදිව ම උගන්වන 💯
💎 යුගයේ විශිෂ්ටතම
සංයුක්ත ගණිත පන්තිය...🔥
🔖 PHYSICAL හා ONLINE සියලු සිසුන් පළමු දින online සම්බන්ධ වන්න. එදින ස්ථීර දින දැනුම් දේ.➖ සම්බන්ධ වන හැමෝම Group එකට add වෙන්න 2027 CM Theory ⤵️ 🌐 https://t.me/AS27Theory 🌐 https://chat.whatsapp.com/CVYnWsccJpKB8tItTjEKKy
🥺 ගුරුවරයා පිළිබද බිඳක්, ➡️ 2009 සිට 2014 දක්වා පැවති සියලු ඔලිම්පියාඩ් ගණිත තරගාවලිවල සමස්ථ ලංකා ප්‍රථමස්ථානද සහිතව අඛණ්ඩව 7 වරක් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඒ සෑම ජ්‍යාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියකදීම පදක්කම් දිනා ඇති අතර, ➡️ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා, උසස්පෙළ දිවයිනෙන්ම පළමු 100 ට පැමිණ දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබයි (Department of Electronic & Telecommunications)🟣 සියලු විමසීම් Call / Whatsapp / Telegram 0772576289 / 0715601609 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
😨 ප්‍රශ්න කරලා සල්ලි හොයමුද?
📗 whatsapp.com/channel/0029ValDM6I96H4N4v2jwR2oප්‍රශ්න පැවැත්වෙන ආකාරය🔽 💡භෞතික විද්‍යාව 2️⃣. දැනුම්දෙන ලද දිනවල බහුවරණ ප්‍රශ්න 10ක් ලබාදේ. ජයග්‍රාහකයෙක් වීමට අවම ප්‍රශ්න 9කට පිළිතුරැ නිවැරදි විය යුතුය. (කාලය විනාඩි 25යි) මෙහිදී පලමු ස්ථාන 20ට පහත පරිදි Reload ලබා දේ.
ප්‍රථම ස්ථානය. Rs 250 දෙවන ස්ථානය. Rs 200 තුන්වන ස්ථානය. Rs 150 හතරවන ස්ථානය Rs. 100 පස්වන ස්ථානය. Rs. 100බැගින් සහ 6වන ස්ථානය සිට 20වන ස්ථානය දක්වා Rs. 50ක Reload ත්‍යාගයක් බැගින් ලබාදේ. 3️⃣. Month end special quizze. සෑම මසකම අවසාන සතියේ දිනයක බහුවරණ ප්‍රශ්න 20ක් ලබාදේ. ජයග්‍රාහකයෙක් වීමට අවම ප්‍රශ්න 18කට පිළිතුරැ නිවැරදි විය යුතුය. (කාලය විනාඩි 50යි) මෙහිදී පලමු ස්ථාන 20ට පහත පරිදි Reload ලබා දේ.
ප්‍රථම ස්ථානය. Rs 300 දෙවන ස්ථානය. Rs 250 තුන්වන ස්ථානය. Rs 200 හතරවන ස්ථානය. Rs. 150 පස්වන ස්ථානය. Rs. 150බැගින් සහ 6වන ස්ථානය සිට 20වන ස්ථානය දක්වා Rs. 50ක Reload ත්‍යාගයක් බැගින් ලබාදේ. 4️⃣. සෑම මසක්ම අවසන් වූ පසු එම මාසයේ කරන ලද බහුවරණවල සාමාන්‍ය 95% ට වැඩි තිදෙනෙකුට Rs. 500ක Reload ත්‍යාගයක් බැගින්ද ලබාදේ. මෙම බහුවරණ ප්‍රශ්නවලට විවරණ ද සහිතයි. 💭රසායන විද්‍යාව රසායනික ගණනය ගැටලුවක් ලබාදෙන කාලය තුල නිවැරදිව කරන සියලුම දෙනාට Rs.100ක Reload මුදලක් ලබාදේ ඉදිරියේදී කාබනික රසායන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත යි.
📗 whatsapp.com/channel/0029ValDM6I96H4N4v2jwR2o🙂යාලුවන් ද දැනුවත් කරන්න.
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
Physics ඇත්තටම මාස 6⃣ න් ගොඩ දාගන්න ඕනෙ ද?
📌 නැවත නැවත තියරි කියල දෙන ගමන් ✅
📌 (Pesuru + Model) සුපිරිම MCQs 3000 ක් ✅
📌 රචනා 75 ක් & Structured 70 ක් ✅
✋ වැටුන ඔබට මීටත් වඩා මොනව ද?
🥇 දැන්ම එකතු වෙන්න ➡️ https://t.me/StudyWithSudaraka/815
අපි 9500 + Subscribe කරල තියෙන YouTube සමූහයක්🎆
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
⁉️⁉️⁉️
Combined බැරිවෙන ප්‍රශ්න අහගන්න හරි කෙනෙක් නැද්ද? 🙁
💬 මෙන්න ඔයාලට ඕනම Combined Maths ගැටලුවක් අහගන්න පුලුවන් group එකක් 😍
⬇️
https://chat.whatsapp.com/HYYDnxNj6JD9xSBC8SL4O2
💡වෙන Discussion වගේ නෙවේ. හැම ප්‍රශ්නයකටම හරිම උත්තරේ හම්බෙනව මේකෙ🔥
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
COMBINED MATHS 🆓 SEMINAR
🕯 ප්‍රවේග කාල ප්‍රස්තාර 📈
🎤 Online - මාර්තු 02 රාත්‍රී 7.00ට
📱 නිබන්ධනය - https://t.me/+mtaCfOpCf6oyZWY1 📱 පන්ති විස්තර - WhatsApp 0767850858🚛 2026AL සිසුන්ට Free Paper Class - ✈ t.me/Free_PaperClass_26AL ⚡️අදිටනින් ඉදිරියටම Combined Maths 🟡 අමිල අබේසිංහ
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
⚡️හැමතැනම Wordpress Courses තිබුනට Wordpress Web Design ඉගෙන ගෙන එතනින් ගොඩ යන හැටිත් කියල දෙන එකම පාඨමාලාව🔹
මේක Physical පවත්වන පාඨමාලාවක්.. ඔයාලට කිසිම දෙයක් මගහැරෙන් නැතුව හරියට තිතටම හැමදේම කියල දෙන්න අපි මේ පාඨමාලාවෙදි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාඨමාලාව අවසානයේදී වටිනා සහතික පත්‍රයක්ද ඔයාට ලැබෙනවා.
📣පාඨමාලා පැවැත්වෙන ස්ථාන :
නුගේගොඩ | මහනුවර | කුරුණෑගල | ගාල්ල
පාඨමාලාව අවසානයේදී ඔයාලට Wordpress හරහා ඕනෑම Web අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම, එතින් ඉස්සරහට Local/International පාරිභෝගිකයින් හොයාගන්න හැටි, එහෙමත් නැතිනම් Freelancer කෙනෙක් වශයෙන් ඉස්සරහට යන හැටි.. ඔයාගෙම ව්‍යාපාරයක් ආරම්භ කරල සාර්ථකව පවත්වාගෙන යන හැටිත් අපි කියල දෙනවා.
මේ හැමදේම කියල දෙන්න නම් ඒ පිළිබඳ මනා දැනුමක් සහ අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් තමා ඉගෙන ගන්න ඕන. වසර දහයකට අධික ව්‍යාපාර සහ Wordpress Web Developer කෙනෙක් වශයෙන් අත්දැකීම් ඇති Mr. Isanka Madhuwantha සහ ඔහුගේ Team එක තමයි මෙම පාඨමාලාව මෙහය වන්නේ..
වැඩි දුර තොරතුරු පහත Telegram Channel එකට ඇතුලත් කර ඇත.
✉️ https://t.me/wordpresssrilanka
නැතිනම් මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.. https://wa.me/+94766583137 🔥
Organized By CENTER OF ENTERPRISE DEVELOPMENT
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
න්‍යාස 💱 FREE Seminar
Physical සම්මන්ත්‍රණ අවසන් 😀
Online සම්මන්ත්‍රණය
පෙබරවාරි 0️⃣4️⃣ උදේ 8️⃣ට
සහ එදිනම නැවත විකාශය හවස 6️⃣ට
Free Seminar Link සහ Tute
📣 https://t.me/+mtaCfOpCf6oyZWY1
පන්ති විස්තර සදහා 25M ලෙස 0707877866 ට WhatsApp📗 පණිවිඩයක් යවන්න.
Combined Maths / අමිල අබේසිංහ 🩸
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
ඇයි ඔයා මේ පන්තියට සහභාගී වෙන්න ඕනේ ?
01. සියළුම විෂය කොටස් සහ practical ewinners.lk වෙබඩවිය ඔස්සේ smart විදිහට, 3D සහ Simulations තාක්ෂණය ඔස්සේ මුල සිටම පැහැදිලි කිරීම. 02. සියලුම ළමයිට theory කොටස් හොදට මතක හිටින විදිහට අලුතෙන්ම නිර්මාණය කර ඇති Revision Tute, Question Tute, Past Paper Tute, RT, Short notes විදිහට හැම පාඩමක් සඳහාම මේ tute bundle එක හම්බ වෙනවා. 03. සෑම දිනකම RT papers(Random Test) online තාක්ෂණය ඔස්සේ ලියවීම.Online අධ්‍යාපනය නවමු මානයකට හෙන යාමට එන්න අප හා සම්බන්ධ වෙන්න. පන්තිය ගැන වැඩිදුර විස්තර දැන ගැනීම සදහා පහත group වලට සම්බන්ධ වෙන්න. (හැකිනම් Group 2කටම සම්බන්ධ වෙන්න) ✈️Telegram - https://t.me/dilshanphysics 📗 Whatsapp - https://chat.whatsapp.com/GzOaRq5V3vL4YtncggN7MQ පන්තියට සම්බන්ධ වෙන්න www.ewinners.lk ඔස්සේ register වෙන්න. Dilshan Jayakody B.Sc Engineering(Hons)[UG]
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS #SINHALA_MEDIUM
BIOLOGY PAPERMCQ :- t.me/SL_EDUCATION_A_L/9365 ESSAY :- t.me/SL_EDUCATION_A_L/9373
COMBINED MATHS PAPERPURE PART A :- t.me/SL_EDUCATION_A_L/9371 PURE PART B :- t.me/SL_EDUCATION_A_L/9363 APPLIED PART B :- t.me/SL_EDUCATION_A_L/9432
CHEMISTRY PAPERMCQ :- t.me/SL_EDUCATION_A_L/9396 ESSAY :- t.me/SL_EDUCATION_A_L/9403
PHYSICS PAPERMCQ :- t.me/SL_EDUCATION_A_L/9430 ESSAY :- t.me/SL_EDUCATION_A_L/9438 🐲🐲🐲🐲🐲🐲🐲🐲 2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS #ENGLISH_MEDIUM
BIOLOGY PAPERMCQ :- t.me/SL_BIOLOGY/1230 ESSAY :- t.me/SL_EDUCATION_A_L/9384
COMBINED MATHS PAPERPURE PART B :- t.me/SL_COMBIND_MATHS/1048 APPLIED PART B :- t.me/SL_COMBIND_MATHS/1050
CHEMISTRY PAPERMCQ :- t.me/SL_CHEMISTRY/1505 ESSAY :- t.me/SL_CHEMISTRY/1507
PHYSICS PAPERMCQ :- https://t.me/SL_PHYSICS/2266 ESSAY :- https://t.me/SL_PHYSICS/2269
2⃣0⃣2⃣4⃣ A/L MARKINGS SCHEMESPHYSICS MCQ :- t.me/SL_EDUCATION_A_L/9440 යාලුවන්ටත් #SHARE කරන්න 👍
24 040
💎 2024 A/L APPLIED PAPER PART - B #ENGLISH_MEDIUM
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️https://T.me/addlist/qFY72jXoZ2M2MWFl 🧠
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න‼️
📣 Applied පාඩම් සියල්ලම නොමිලේ ඉගෙන ගන්න ⚠️
Combined Maths | අමිල අබේසිංහ✔️
- ගැටුම් - ප්‍රක්ෂිප්ත - දෛශික - කාර්යය ශක්තිය - තිරස් වෘත්ත චලිතය - කප්පි - ඝර්ෂණය - සමතුලිතතාවය - සාපේක්ෂ ප්‍රවේගය - ප්‍රවේගකාල ප්‍රස්තාර - වෘත්ත චලිතය - නිව්ටන් නියම - ඒකතල බල පද්ධති - දෛශික - සන්ධි කල දඩු - බෝ අංකනය - සරල අනුවර්තීය චලිතය - ගුරුත්ව කේන්ද්‍රය - සම්භාවිතාවය - සංඛ්‍යානයAPPLIED 100න් ලකුණු 95+ FREE 🚨 +APPLIED FAST TRACK Video Playlist + Tutes⬇️ https://t.me/+OoHcufesI7s3OGJl Combined Maths | අමිල අබේසිංහ✔️
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න
😀 නොමිලේ ඉගෙන ගන්න
- ගැටුම් - සාපේක්ෂ ප්‍රවේගය - ප්‍රවේගකාල ප්‍රස්තාර - වෘත්ත චලිතය - ඒකතල බල පද්ධති - සරල අනුවර්තීය චලිතය - ගුරුත්ව කේන්ද්‍රය - සම්භාවිතාවය - සංඛ්‍යානයAPPLIED 100න් ලකුණු 70+ FREE 🤫 Video Playlist 🔽 🖥 https://t.me/+OoHcufesI7s3OGJl Combined Maths | අමිල අබේසිංහ✔️
24 040
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න
😀 නොමිලේ ඉගෙන ගන්න
- ගැටුම් - සාපේක්ෂ ප්‍රවේගය - ප්‍රවේගකාල ප්‍රස්තාර - වෘත්ත චලිතය - ඒකතල බල පද්ධති - සරල අනුවර්තීය චලිතය - ගුරුත්ව කේන්ද්‍රය - සම්භාවිතාවය - සංඛ්‍යානයAPPLIED 100න් ලකුණු 70+ FREE 🤫 Video Playlist 🔽 🖥 https://t.me/+OoHcufesI7s3OGJl Combined Maths | අමිල අබේසිංහ✔️
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
