es
Feedback
𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

Ir al canal en Telegram

📈 Análisis del canal de Telegram 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

El canal 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓ (@sl_combind_maths) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 24 050 suscriptores, ocupando la posición 8 222 en la categoría Educación y el puesto 17 729 en la región India.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 24 050 suscriptores.

Según los últimos datos del 25 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 265, y en las últimas 24 horas de 1, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 6.02%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 1.58% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 1 447 visualizaciones. En el primer día suele acumular 379 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 4.

📝 Descripción y política de contenido

No se ha proporcionado la descripción del canal.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 26 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

24 050
Suscriptores
+124 horas
+487 días
+26530 días
Archivo de publicaciones
🔜 සාපේක්ෂ ප්‍රවේගය - Night Seminar මුලික ගැටළු සමග සිද්ධාන්ත මතක් කරවමින් විභාග මට්ටම දක්වා ගැටලු සාකච්ඡාව 📺 😬ගැටලු 50+ නි
🔜 සාපේක්ෂ ප්‍රවේගය - Night Seminar මුලික ගැටළු සමග සිද්ධාන්ත මතක් කරවමින් විභාග මට්ටම දක්වා ගැටලු සාකච්ඡාව 📺 😬ගැටලු 50+ නිබන්ධනයක් 😬 1970 සිට 2024 දක්වා විභාග ගැටලු නිබන්ධනය ලබා දේ. Tute සහ Live Link -
👈 https://whatsapp.com/channel/0029Va9JcF9002T0PzJzEz2N
ගණන් හදන්න කලින් පාඩමේ Free Seminar එක බලන්න.
❤️Link - https://youtu.be/E_31lXAgS78?feature=shared
💫Combined Maths - අමිල අබේසිංහ

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 සංයුක්ත ගණිතය - COMBINED MATHS සාපේක්ෂ ප්‍රවේගය "පැය 4න් ගොඩ දාගමු" YOUTUBE 🟥 ජුනි 0️⃣1️⃣ - ඉරිදා රා
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 සංයුක්ත ගණිතය - COMBINED MATHS
සාපේක්ෂ ප්‍රවේගය
"පැය 4න් ගොඩ දාගමු" YOUTUBE 🟥 ජුනි 0️⃣1️⃣ - ඉරිදා රාත්‍රි 8.00 ට Tute + Link - https://whatsapp.com/channel/0029Va9JcF9002T0PzJzEz2N ⏺Combined Maths -අමිල අබේසිංහ ✨

Combined Maths ගොඩයන්න ඕන නම් ඇවිල්ලම බලන්න.🥳 ✨2027 Theory එකේ ත්‍රිකෝණමිතිය ආරම්භ වේ. ✨ 1st එකෙන්ම ගේමක් ගහගන්න හොද Theory
Combined Maths ගොඩයන්න ඕන නම් ඇවිල්ලම බලන්න.🥳 ✨2027 Theory එකේ ත්‍රිකෝණමිතිය ආරම්භ වේ. ✨ 1st එකෙන්ම ගේමක් ගහගන්න හොද Theory class එකක් හෙවුවා හෙවුවා තාම හම්බුනේ නැද්ද එහෙනම් මේක දාන්නේ ඔයා වෙනුවෙන්මයි 🫵 ✨කෙටි කාලයකින් full syllabus cover කරගන්න ගමන් papers ලියවන එකම පන්තිය ✨ මෙහි විශේෂත්වය මෙය group class එකක් ආකාරයකට පවත්වනු ලබයි සියලුම ළමුන් පිළිබදව වෙනවෙනම සොයාබලා ගෙදර වැඩ පරීක්ෂාව සෑම දිනකදිම සිදුකරයි. 📌 Physical සහ Online (Zoom) යන ආකාර දෙකෙන්ම පන්ති පැවැත්වෙන අතර අවශ්‍ය අය සදහා Recording ලබාදේ. 🙂 මාසයට අදාළ සියලු නිබන්දන,පේපර්,කෙටිසටහන් කුරියර් මගින් නිවසටම එවනු ලැබේ.
⚡️2027 Theory නව පන්තිය පැවැත්වේන වේලාවන් 🌙 ඉරිදා 8.00 a.m - 12.00 p.m (physical +online zoom හරහා)
සම්බන්ධ වීමට 📗Group එකට Add වෙන්න 👇 2027 Theory Group Link- https://chat.whatsapp.com/CR8Vo98rMiqAHbnBY1FYeY
⚡️2026 Theory නව පන්තිය පැවැත්වේන වේලාවන් 🌙 බ්‍රහස්පතින්දා 3.00 p.m - 6.30 p.m (Online + Physical )
සම්බන්ධ වීමට 📗Group එකට Add වෙන්න 👇 https://chat.whatsapp.com/GF4e9yaCCPq1mVAXAP4rdP

3️⃣0️⃣3️⃣6️⃣ Physics ඇත්තටම‼️මාස 6 න් ගොඩදාන ප්‍රායෝගිකම සැලැස්ම (💯 Verified) 🙂 අප්‍රමාදව දැන්ම බලන්න https://youtu.be/aFye
3️⃣0️⃣3️⃣6️⃣ Physics ඇත්තටම‼️මාස 6 න් ගොඩදාන ප්‍රායෝගිකම සැලැස්ම (💯 Verified) 🙂 අප්‍රමාදව දැන්ම බලන්න https://youtu.be/aFyekfwbIho 👀
☺️මම මාස 4 න් Fail ළමයි 5 කට වඩා C එකකට ගොඩදැම්මා.. 
මෙන්න එයාලගේ අදහස් ටිකක්❤️ ➡️ https://t.me/SWSComments/579 මාස 6 න් A/B වලට වුනත් යන්න පුලුවන්😏
සියලුම සිද්ධාන්ත Live අවබෝධ කරවීම 🤘 සියලුම සිද්ධාන්ත වලට Short Notes 🔥 පන්තිය තුළදීම සියලුම Past Papers 2000 ක් පුහුනුව 🏆 Provincial MCQs 1000+ පුහුනුව
🔵Telegram Channel එකටත් එකතු වෙන්න ➡️ https://t.me/StudyWithSudaraka

Combined Maths වලට⌨️එකක් අරගෙනම ගොඩයන්න ඕනද? 2⃣0⃣2⃣5⃣ Revision අවකලනය පාඩමෙන් ආරම්භ වේ. Special Paper class එක සදහා ද ඔබට නොම
Combined Maths වලට⌨️එකක් අරගෙනම ගොඩයන්න ඕනද? 2⃣0⃣2⃣5⃣ Revision අවකලනය පාඩමෙන් ආරම්භ වේ. Special Paper class එක සදහා ද ඔබට නොමිලේම😀සහභාගි විය හැක. මෙච්චර කල් Maths වැඩ මගඇරුණද? 2nd Shy 3rd Shy කරන්න තීරණය කරාද? 🫵 ☺️ සම්පූර්ණ විෂය නිර්දේශය මතක හිටින විදියට ආවරණය කරගන්න දැන්ම අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ⚡️2025 Revision නව පන්තිය පැවැත්වේන වේලාවන් 🌙 අගහරුවාදා 8.00 p.m - 12.00 p.m (online zoom හරහා)
📱 chat.whatsapp.com/KIKStPzJXbH2abSeSIxEce
⚡️2026 Theory නව පන්තිය පැවැත්වේන වේලාවන් 🌙 බ්‍රහස්පතින්දා 3.00 p.m - 6.30 p.m (Online + Physical )
📱 chat.whatsapp.com/GF4e9yaCCPq1mVAXAP4rdP

▫️▫️▫️▫️ 𝐂𝐎𝐌𝐁𝐈𝐍𝐄𝐃 𝐌𝐀𝐓𝐇𝐒 පන්ති ආරම්භය🔥 ⚡️ බිංදුව මට්ටමේ සිට ගැඹුරටම ⚡️ ✅ විෂය නිවැරදිව ම උගන්වන 💯 💎 යුගයේ විශි
▫️▫️▫️▫️ 𝐂𝐎𝐌𝐁𝐈𝐍𝐄𝐃 𝐌𝐀𝐓𝐇𝐒 පන්ති ආරම්භය🔥 ⚡️ බිංදුව මට්ටමේ සිට ගැඹුරටම ⚡️ ✅ විෂය නිවැරදිව ම උගන්වන 💯 💎 යුගයේ විශිෂ්ටතම සංයුක්ත ගණිත පන්තිය...🔥
🔖 PHYSICAL හා ONLINE සියලු සිසුන් පළමු දින online සම්බන්ධ වන්න. එදින ස්ථීර දින දැනුම් දේ.
සම්බන්ධ වන හැමෝම Group එකට add වෙන්න 2027 CM Theory ⤵️ 🌐 https://t.me/AS27Theory 🌐 https://chat.whatsapp.com/CVYnWsccJpKB8tItTjEKKy
🥺 ගුරුවරයා පිළිබද බිඳක්, ➡️ 2009 සිට 2014 දක්වා පැවති සියලු ඔලිම්පියාඩ් ගණිත තරගාවලිවල සමස්ථ ලංකා ප්‍රථමස්ථානද සහිතව අඛණ්ඩව 7 වරක් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඒ සෑම ජ්‍යාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියකදීම පදක්කම් දිනා ඇති අතර, ➡️ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා, උසස්පෙළ දිවයිනෙන්ම පළමු 100 ට පැමිණ දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබයි (Department of Electronic & Telecommunications)
🟣 සියලු විමසීම් Call / Whatsapp / Telegram 0772576289 / 0715601609 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

😨 ප්‍රශ්න කරලා සල්ලි හොයමුද? 📗 whatsapp.com/channel/0029ValDM6I96H4N4v2jwR2o ප්‍රශ්න පැවැත්වෙන ආකාරය🔽 💡භෞතික විද්‍යාව 2️⃣
😨 ප්‍රශ්න කරලා සල්ලි හොයමුද?
📗 whatsapp.com/channel/0029ValDM6I96H4N4v2jwR2o
ප්‍රශ්න පැවැත්වෙන ආකාරය🔽 💡භෞතික විද්‍යාව 2️⃣. දැනුම්දෙන ලද දිනවල බහුවරණ ප්‍රශ්න 10ක් ලබාදේ. ජයග්‍රාහකයෙක් වීමට අවම ප්‍රශ්න 9කට පිළිතුරැ නිවැරදි විය යුතුය. (කාලය විනාඩි 25යි) මෙහිදී පලමු ස්ථාන 20ට පහත පරිදි Reload ලබා දේ.
ප්‍රථම ස්ථානය.         Rs 250 දෙවන ස්ථානය.      Rs 200 තුන්වන ස්ථානය.   Rs 150 හතරවන ස්ථානය Rs. 100 පස්වන ස්ථානය.    Rs. 100
බැගින් සහ 6වන ස්ථානය සිට 20වන ස්ථානය දක්වා Rs. 50ක Reload ත්‍යාගයක් බැගින් ලබාදේ. 3️⃣. Month end special quizze. සෑම මසකම අවසාන සතියේ දිනයක බහුවරණ ප්‍රශ්න 20ක් ලබාදේ. ජයග්‍රාහකයෙක් වීමට අවම ප්‍රශ්න 18කට පිළිතුරැ නිවැරදි විය යුතුය. (කාලය විනාඩි 50යි) මෙහිදී පලමු ස්ථාන 20ට පහත පරිදි Reload ලබා දේ.
ප්‍රථම ස්ථානය.        Rs 300 දෙවන ස්ථානය.      Rs 250 තුන්වන ස්ථානය.   Rs 200 හතරවන ස්ථානය. Rs. 150 පස්වන ස්ථානය.    Rs. 150
බැගින් සහ 6වන ස්ථානය සිට 20වන ස්ථානය දක්වා Rs. 50ක Reload ත්‍යාගයක් බැගින් ලබාදේ. 4️⃣. සෑම මසක්ම අවසන්  වූ  පසු එම මාසයේ කරන ලද බහුවරණවල සාමාන්‍ය 95% ට වැඩි තිදෙනෙකුට Rs. 500ක Reload ත්‍යාගයක් බැගින්ද ලබාදේ. මෙම බහුවරණ ප්‍රශ්නවලට විවරණ ද සහිතයි. 💭රසායන විද්‍යාව රසායනික ගණනය ගැටලුවක් ලබාදෙන කාලය තුල නිවැරදිව කරන සියලුම දෙනාට Rs.100ක Reload මුදලක් ලබාදේ ඉදිරියේදී කාබනික රසායන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත යි.
📗 whatsapp.com/channel/0029ValDM6I96H4N4v2jwR2o
🙂යාලුවන් ද දැනුවත් කරන්න.

Physics ඇත්තටම මාස 6⃣ න් ගොඩ දාගන්න ඕනෙ ද? 📌 නැවත නැවත තියරි කියල දෙන ගමන් ✅ 📌 (Pesuru + Model) සුපිරිම MCQs 3000 ක් ✅ 📌 ර
Physics ඇත්තටම මාස 6⃣ න් ගොඩ දාගන්න ඕනෙ ද? 📌 නැවත නැවත තියරි කියල දෙන ගමන් ✅ 📌 (Pesuru + Model) සුපිරිම MCQs 3000 ක් ✅ 📌 රචනා 75 ක් & Structured 70 ක් ✅ ✋ වැටුන ඔබට මීටත් වඩා මොනව ද? 🥇 දැන්ම එකතු වෙන්න ➡️ https://t.me/StudyWithSudaraka/815 අපි 9500 + Subscribe කරල තියෙන YouTube සමූහයක්🎆

⁉️⁉️⁉️ Combined බැරිවෙන ප්‍රශ්න අහගන්න හරි කෙනෙක් නැද්ද? 🙁 💬 මෙන්න ඔයාලට ඕනම Combined Maths ගැටලුවක් අහගන්න පුලුවන් group එ
⁉️⁉️⁉️ Combined බැරිවෙන ප්‍රශ්න අහගන්න හරි කෙනෙක් නැද්ද? 🙁 💬 මෙන්න ඔයාලට ඕනම Combined Maths ගැටලුවක් අහගන්න පුලුවන් group එකක් 😍 ⬇️ https://chat.whatsapp.com/HYYDnxNj6JD9xSBC8SL4O2 💡වෙන Discussion වගේ නෙවේ. හැම ප්‍රශ්නයකටම හරිම උත්තරේ හම්බෙනව මේකෙ🔥

COMBINED MATHS 🆓 SEMINAR 🕯 ප්‍රවේග කාල ප්‍රස්තාර 📈 🎤 Online - මාර්තු 02 රාත්‍රී 7.00ට 📱 නිබන්ධනය - https://t.me/+mtaCfOp
COMBINED MATHS 🆓 SEMINAR 🕯 ප්‍රවේග කාල ප්‍රස්තාර 📈 🎤 Online - මාර්තු 02 රාත්‍රී 7.00ට
📱 නිබන්ධනය -  https://t.me/+mtaCfOpCf6oyZWY1 📱 පන්ති විස්තර - WhatsApp 0767850858
🚛 2026AL සිසුන්ට Free Paper Class - ✈ t.me/Free_PaperClass_26AL ⚡️අදිටනින් ඉදිරියටම Combined Maths 🟡 අමිල අබේසිංහ

⚡️හැමතැනම Wordpress Courses තිබුනට Wordpress Web Design ඉගෙන ගෙන එතනින් ගොඩ යන හැටිත් කියල දෙන එකම පාඨමාලාව🔹 මේක Physical පව
⚡️හැමතැනම Wordpress Courses තිබුනට Wordpress Web Design ඉගෙන ගෙන එතනින් ගොඩ යන හැටිත් කියල දෙන එකම පාඨමාලාව🔹 මේක Physical පවත්වන පාඨමාලාවක්..  ඔයාලට කිසිම දෙයක් මගහැරෙන් නැතුව හරියට තිතටම හැමදේම කියල දෙන්න අපි මේ පාඨමාලාවෙදි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාඨමාලාව අවසානයේදී වටිනා සහතික පත්‍රයක්ද ඔයාට ලැබෙනවා. 📣පාඨමාලා පැවැත්වෙන ස්ථාන : නුගේගොඩ | මහනුවර | කුරුණෑගල | ගාල්ල පාඨමාලාව අවසානයේදී ඔයාලට Wordpress හරහා ඕනෑම Web අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය දැනුම මෙන්ම, එතින් ඉස්සරහට Local/International පාරිභෝගිකයින් හොයාගන්න හැටි, එහෙමත් නැතිනම් Freelancer කෙනෙක් වශයෙන් ඉස්සරහට යන හැටි.. ඔයාගෙම ව්‍යාපාරයක් ආරම්භ කරල සාර්ථකව පවත්වාගෙන යන හැටිත් අපි කියල දෙනවා. මේ හැමදේම කියල දෙන්න නම් ඒ පිළිබඳ මනා දැනුමක් සහ අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් තමා ඉගෙන ගන්න ඕන.  වසර දහයකට අධික ව්‍යාපාර සහ Wordpress Web Developer කෙනෙක් වශයෙන් අත්දැකීම් ඇති Mr. Isanka Madhuwantha සහ ඔහුගේ Team එක තමයි මෙම පාඨමාලාව මෙහය වන්නේ.. වැඩි දුර තොරතුරු පහත Telegram Channel එකට ඇතුලත් කර ඇත. ✉️ https://t.me/wordpresssrilanka නැතිනම් මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.. https://wa.me/+94766583137 🔥
Organized By CENTER OF ENTERPRISE DEVELOPMENT

න්‍යාස 💱 FREE Seminar Physical සම්මන්ත්‍රණ අවසන් 😀 Online සම්මන්ත්‍රණය පෙබරවාරි 0️⃣4️⃣ උදේ 8️⃣ට සහ එදිනම නැවත විකාශය හවස 6️
න්‍යාස 💱 FREE Seminar Physical සම්මන්ත්‍රණ අවසන් 😀 Online සම්මන්ත්‍රණය පෙබරවාරි 0️⃣4️⃣ උදේ 8️⃣ට සහ එදිනම නැවත විකාශය හවස 6️⃣ට Free Seminar Link සහ Tute 📣 https://t.me/+mtaCfOpCf6oyZWY1 පන්ති විස්තර සදහා 25M ලෙස 0707877866 ට WhatsApp📗 පණිවිඩයක් යවන්න. Combined Maths / අමිල අබේසිංහ 🩸

ඇයි ඔයා මේ පන්තියට සහභාගී වෙන්න ඕනේ ? 01. සියළුම විෂය කොටස් සහ practical ewinners.lk වෙබඩවිය ඔස්සේ smart විදිහට, 3D සහ Simula
ඇයි ඔයා මේ පන්තියට සහභාගී වෙන්න ඕනේ ?
01. සියළුම විෂය කොටස් සහ practical ewinners.lk වෙබඩවිය ඔස්සේ smart විදිහට, 3D සහ Simulations තාක්ෂණය ඔස්සේ මුල සිටම පැහැදිලි කිරීම. 02. සියලුම ළමයිට  theory කොටස් හොදට මතක හිටින විදිහට අලුතෙන්ම නිර්මාණය කර ඇති Revision Tute, Question Tute, Past Paper Tute, RT, Short notes විදිහට හැම පාඩමක් සඳහාම මේ tute bundle එක හම්බ වෙනවා.  03. සෑම දිනකම RT papers(Random Test) online තාක්ෂණය ඔස්සේ ලියවීම.
Online අධ්‍යාපනය නවමු මානයකට හෙන යාමට එන්න අප හා සම්බන්ධ වෙන්න. පන්තිය ගැන වැඩිදුර විස්තර දැන ගැනීම සදහා පහත group වලට සම්බන්ධ වෙන්න. (හැකිනම් Group 2කටම සම්බන්ධ වෙන්න) ✈️Telegram - https://t.me/dilshanphysics 📗 Whatsapp - https://chat.whatsapp.com/GzOaRq5V3vL4YtncggN7MQ පන්තියට සම්බන්ධ වෙන්න www.ewinners.lk ඔස්සේ register වෙන්න. Dilshan Jayakody B.Sc Engineering(Hons)[UG]

2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS #SINHALA_MEDIUM BIOLOGY PAPER MCQ :- t.me/SL_EDUCATION_A_L/9365 ESSAY :- t.me/SL_EDUCATION_A_L/9373 C
2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS #SINHALA_MEDIUM
BIOLOGY PAPER
MCQ :-  t.me/SL_EDUCATION_A_L/9365 ESSAY :- t.me/SL_EDUCATION_A_L/9373
COMBINED MATHS PAPER
PURE PART A :- t.me/SL_EDUCATION_A_L/9371 PURE PART B :-  t.me/SL_EDUCATION_A_L/9363 APPLIED PART B :-  t.me/SL_EDUCATION_A_L/9432
CHEMISTRY PAPER
MCQ :- t.me/SL_EDUCATION_A_L/9396 ESSAY :- t.me/SL_EDUCATION_A_L/9403
PHYSICS PAPER
MCQ :-  t.me/SL_EDUCATION_A_L/9430 ESSAY :- t.me/SL_EDUCATION_A_L/9438 🐲🐲🐲🐲🐲🐲🐲🐲 2️⃣0️⃣2️⃣4️⃣ A/L PAPERS #ENGLISH_MEDIUM
BIOLOGY PAPER
MCQ :-  t.me/SL_BIOLOGY/1230 ESSAY :- t.me/SL_EDUCATION_A_L/9384
COMBINED MATHS PAPER
PURE PART B :- t.me/SL_COMBIND_MATHS/1048 APPLIED PART B :- t.me/SL_COMBIND_MATHS/1050
CHEMISTRY PAPER
MCQ :- t.me/SL_CHEMISTRY/1505 ESSAY :- t.me/SL_CHEMISTRY/1507
PHYSICS PAPER
MCQ :-  https://t.me/SL_PHYSICS/2266 ESSAY :- https://t.me/SL_PHYSICS/2269
2⃣0⃣2⃣4⃣ A/L MARKINGS SCHEMES
PHYSICS MCQ :-  t.me/SL_EDUCATION_A_L/9440 යාලුවන්ටත් #SHARE කරන්න 👍

💎 2024 A/L APPLIED PAPER PART - B #ENGLISH_MEDIUM
තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
https://T.me/addlist/qFY72jXoZ2M2MWFl 🧠

🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න‼️ 📣 Applied පාඩම් සියල්ලම නොමිලේ ඉගෙන ගන්න ⚠️ Combined Maths | අමිල අබේසිංහ✔️ - ⁠ගැටුම් -
🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න‼️ 📣 Applied පාඩම් සියල්ලම නොමිලේ ඉගෙන ගන්න ⚠️ Combined Maths | අමිල අබේසිංහ✔️
- ⁠ගැටුම් - ප්‍රක්ෂිප්ත - දෛශික - කාර්යය ශක්තිය - තිරස් වෘත්ත චලිතය - කප්පි - ඝර්ෂණය - සමතුලිතතාවය - ⁠සාපේක්ෂ ප්‍රවේගය - ⁠ප්‍රවේගකාල ප්‍රස්තාර - වෘත්ත චලිතය - නිව්ටන් නියම - ⁠ඒකතල බල පද්ධති - දෛශික - සන්ධි කල දඩු - බෝ අංකනය - සරල අනුවර්තීය චලිතය - ගුරුත්ව කේන්ද්‍රය - සම්භාවිතාවය - ⁠සංඛ්‍යානය
APPLIED 100න් ලකුණු 95+ FREE 🚨 +APPLIED FAST TRACK Video Playlist + Tutes⬇️ https://t.me/+OoHcufesI7s3OGJl Combined Maths | අමිල අබේසිංහ✔️

🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න 😀 නොමිලේ ඉගෙන ගන්න - ⁠ගැටුම් - ⁠සාපේක්ෂ ප්‍රවේගය - ⁠ප්‍රවේගකාල ප්‍රස්තාර - වෘත්ත චලිතය - ⁠
🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න 😀 නොමිලේ ඉගෙන ගන්න
- ⁠ගැටුම් - ⁠සාපේක්ෂ ප්‍රවේගය - ⁠ප්‍රවේගකාල ප්‍රස්තාර - වෘත්ත චලිතය - ⁠ඒකතල බල පද්ධති - සරල අනුවර්තීය චලිතය - ගුරුත්ව කේන්ද්‍රය - සම්භාවිතාවය - ⁠සංඛ්‍යානය
APPLIED 100න් ලකුණු 70+ FREE 🤫 Video Playlist 🔽 🖥 https://t.me/+OoHcufesI7s3OGJl Combined Maths | අමිල අබේසිංහ✔️

AnimatedSticker.tgs0.02 KB

🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න 😀 නොමිලේ ඉගෙන ගන්න - ⁠ගැටුම් - ⁠සාපේක්ෂ ප්‍රවේගය - ⁠ප්‍රවේගකාල ප්‍රස්තාර - වෘත්ත චලිතය - ⁠
🔴 APPLIED MATHS අඩුපාඩු හදා ගන්න 😀 නොමිලේ ඉගෙන ගන්න
- ⁠ගැටුම් - ⁠සාපේක්ෂ ප්‍රවේගය - ⁠ප්‍රවේගකාල ප්‍රස්තාර - වෘත්ත චලිතය - ⁠ඒකතල බල පද්ධති - සරල අනුවර්තීය චලිතය - ගුරුත්ව කේන්ද්‍රය - සම්භාවිතාවය - ⁠සංඛ්‍යානය
APPLIED 100න් ලකුණු 70+ FREE 🤫 Video Playlist 🔽 🖥 https://t.me/+OoHcufesI7s3OGJl Combined Maths | අමිල අබේසිංහ✔️