fa
Feedback
2021 - NEW STUDENT ENGINEERING TECHNOLOGY

2021 - NEW STUDENT ENGINEERING TECHNOLOGY

رفتن به کانال در Telegram

2021 නවක සිසුන් සදහා

نمایش بیشتر
284
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-230 روز
آرشیو پست ها
⚠️🟢 ප්‍රථමයන් වන්න.. ඔබත් ප්‍රථමයෙන් එන්න 🟢⚠️ 💯 2026 උසස් පෙලට..උසස් ලෙසට TECHNOLOGY 💯 📌 SFT - මාලක ප්‍රියදර්ශන 📌 ICT -
⚠️🟢 ප්‍රථමයන් වන්න.. ඔබත් ප්‍රථමයෙන් එන්න 🟢⚠️ 💯 2026 උසස් පෙලට..උසස් ලෙසට TECHNOLOGY 💯 📌   SFT - මාලක ප්‍රියදර්ශන 📌   ICT - භානුක ඒකනායක 📌  ET - ශ්‍රීමාල් විජේසිංහ ⭕️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න.. https://t.me/altechnologysrilanka2026 ✏️විමසීම් : 071 300 500 5 ⏰එන්න අපි ඔබේ සිහින, යථාර්ථයක් කරන්නෙමු

සිහින දිනන්න, එකතු වෙන්න ප්‍රමාද ✏️විමසීම් : 071 300 500 5 📣සිහින දිනනන්ම මේ පාරෙන්ම එන්න✔

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ 💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 🔸🔸 එන්න අපි Game එක Change කරමු 🔸�
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ 💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 🔸🔸 එන්න අපි Game එක Change කරමු 🔸🔸 හැමෝම අමාරුයි කියන පාඩම, ඇත්තටම අමාරුද බලන්න අනිවාර්යයෙන් යාලුවොත් එක්ක පලමු දින  සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න. 👑 තොරතුරු දැන ගන්න - 0777652944 SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ 💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 ✔️ හෙට ඒ කියනේ, මැයි 10 සිකුරාදා දිනය
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ 💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 ✔️ හෙට ඒ කියනේ, මැයි 10 සිකුරාදා දිනයේදී 2024 REVISION  එකේ හැමෝම අනිවාර්යයෙන් එන්න උදේ 08.00 වෙද්දි නව මොන්ටානා එකට ✔️ 🔸🔸 එන්න අපි Game එක Change කරමු 🔸🔸 SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠 🟢⚠️ GAME එක CHANGE කරන්න 2024 ගම්පහ සිකුරාදා ලමයි ලෑස්තිද ? 🟢⚠️ #අනිවාර්යෙන් 🔤🔤🔤 1️⃣0️⃣ ඔයා එන්නම
🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠 🟢⚠️ GAME එක CHANGE කරන්න 2024 ගම්පහ සිකුරාදා ලමයි ලෑස්තිද ? 🟢⚠️ #අනිවාර්යෙන් 🔤🔤🔤  1️⃣0️⃣ ඔයා එන්නම ඕනේ #GANE_ON ☀️Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

*සුර ලොව බලන්න ගිහින්* ඔයත් එන්න ...❤️ https://youtu.be/nxgLUrc3m5k?si=eWphuOYEhs5uxsIP
*සුර ලොව බලන්න ගිහින්* ඔයත් එන්න ...❤️ https://youtu.be/nxgLUrc3m5k?si=eWphuOYEhs5uxsIP

🙏බක් පුර පසළොස්වක පොහොය දිනය🙏 ⚜️ බක් පොහොය ආගමික ශාසනික සිදුවීම් රැසක් නිසාවෙන් බෞද්ධයන්ට වැදගත්වේ. ⚜️ බුදුරජාණන් වහන්සේ දෙ
🙏බක් පුර පසළොස්වක පොහොය දිනය🙏 ⚜️ බක් පොහොය ආගමික ශාසනික සිදුවීම් රැසක් නිසාවෙන් බෞද්ධයන්ට වැදගත්වේ. ⚜️ බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනකය.. ⚜️ බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර – මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම. ⚜️ එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. මෙවන් ශාසනික ලෙස වැදගත් දේ රාශියක් සිදුවූ උතුම් පොහෝ දිනය තුළ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවී කුසල් රැස්කරගැනීමට ඔබත් උත්සුක වන්න. ☀️Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

👑 ඇතුගල්පුර බලගැන්වුම මෙලෙස සාර්ථක ලෙස ඊයේ දිනයේ කුරුණෑගල පෙන්සිල් ඔපෙරා ආයතනයේදි 👑 ☀️🟡ගෘහස්ථ ජල සම්පාදනය සහ කසළ අපවහනය 🟡☀️ ⚠️ අපේ ඉංජිනේරු පංතිය ⚠️

⭐️දවස - 2019 අප්‍රේල් 21 ⭐️වෙලාව - උදේ 8.45 😓😓 🟢අප්‍රේල් 21 වනදා මෙරට අඳුරුතම දිනයක් බවට පත් කරමින් එල්ල වූ පාස්කු ත්‍රස්ත
⭐️දවස - 2019 අප්‍රේල් 21 ⭐️වෙලාව - උදේ 8.45 😓😓 🟢අප්‍රේල් 21 වනදා මෙරට අඳුරුතම දිනයක් බවට පත් කරමින් එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය නිසා අප අතරින් සමුගත් අපේම සහෝදර සහෝදරියන් සැමට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏 යළි උපදින කිසිදු ආත්මයක මෙවන් රුදුරු මරණයක් නොවේවා 🙏🙏 ⏰අපේ ඉංජිනේරු පංතිය

🧑‍💻අපේ ඉංජිනේරු පංතියත් එක්ක වැඩ අල්ලමු🧑‍💻 🔥අප්‍රේල් මස 14 වන ඉරිදා දින, පූර්වභාග 00.06 ට නිල්වන්  වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා , මෙම PAPER එක කොට අලුත් අවුරුද්ද ආරම්භ කරනු මැනවි. ♻️අවුරුද්දේ අලුතින්ම අරඹමු, අවුරුද්දේ අලුත් වෙමු♻️ ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️ ⚡️අපේ ඉංජිනේරු පංතිය ⚡️

Repost from N/a
👑ආදරණීය හිත් පිරිච්ච ආරදරණීය ළමයි හැමෝටම මේ ජීවිත කාලේ පුරාවටම කියන කරන සෑම දේම හරියන්න ඕනේ👑 ⛅️ඉතිං.., ඔයාලා හැමෝගෙම සියලු
👑ආදරණීය හිත් පිරිච්ච ආරදරණීය ළමයි හැමෝටම මේ ජීවිත කාලේ පුරාවටම කියන කරන සෑම දේම හරියන්න ඕනේ👑 ⛅️ඉතිං.., ඔයාලා හැමෝගෙම සියලු සුභ ප්‍රාර්ථනා සෑබෑවෙන, සුභ අලුත් අවුරුද්දක් වේවා‼️ 🔔HAPPY SINHALA & TAMIL NEW YEAR🔔 ශ්‍රීමාල් විජේසිංහ ♻️අපේ ඉංජිනේරු පංතිය♻️

✌️💫⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💫✏️ ✌️💫 ⚡️⚡️⚡️⚡️⚡️⚡️💫✏️ ♻" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය " යන විශේෂ පාඩම ආවරණය කරන දෙවන සම්මන්ත්‍රණට අ
✌️💫⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💫✏️ ✌️💫 ⚡️⚡️⚡️⚡️⚡️⚡️💫✏️ ♻" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය " යන විශේෂ පාඩම ආවරණය කරන දෙවන සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න.♻ ⚠️ APRIL 11 - බ්‍රහස්පතින්දා  උදෑසන 08..00ට යාලුවෝ හැමෝම එක්ක ඔයත්, Rotary Institute of Higher Education - Rotary Hall  එකට නොවරදවාම එන්න. 👑 තොරතුරු දැන ගන්න - 0718935954 🆕🆕🆕🆕🆕🆕🆕 ❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️

⚠️🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢⚠️
⚠️🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢⚠️

🚀🚀කොලොම්තොට හැමෝම එකතු වන නිදහස් සම්මන්ත්‍රණය🚀🚀 ♻" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය " යන විශේෂ පාඩම ආවරණය කරන එක්දින සම්ම
🚀🚀කොලොම්තොට හැමෝම එකතු වන නිදහස් සම්මන්ත්‍රණය🚀🚀 ♻" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය " යන විශේෂ පාඩම ආවරණය කරන එක්දින සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න.♻ ⚠️ APRIL 09  - අගහරුවාදා  උදෑසන 08..00ට යාලුවෝ හැමෝම එක්ක ඔයත්, Rotary Institute of Higher Education - Rotary Hall  එකට නොවරදවාම එන්න. 👑 තොරතුරු දැන ගන්න - 0718935954 🆕🆕🆕🆕🆕🆕🆕 ❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️

♻️" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය ".♻️ 📌 අලුත් පාඩම ඉගෙන ගන්න, හෙට අප්‍රේල් 07 ඉරිදා උදේම නව මොන්ටානා එකට අනිවාර්යයෙන් එන
♻️" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය ".♻️ 📌 අලුත් පාඩම  ඉගෙන ගන්න, හෙට අප්‍රේල් 07 ඉරිදා උදේම නව මොන්ටානා එකට අනිවාර්යයෙන් එන්න 📌 🔥 අපේ ඉංජිනේරු පංතිය 🔥

💯 රුවන්පුරයේ නිදහස් සම්මන්ත්‍රණය 💯 ♻" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය " යන විශේෂ පාඩම් කොටස සමග අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද
💯 රුවන්පුරයේ නිදහස් සම්මන්ත්‍රණය 💯 ♻" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය " යන විශේෂ පාඩම් කොටස සමග අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න.♻ ⚠️ APRIL 06 - සෙනසුරාදා උදෑසන 10.00ට යාලුවෝ හැමෝම එක්ක ඔයත්, Sisulka Higher Education Center(සිසුල්කා) එකට නොවරදවාම එන්න. 🔥 අපේ ඉංජිනේරු පංතිය