fa
Feedback
2024 - 🔰 රොටරි - ET

2024 - 🔰 රොටරි - ET

کانال بسته
484
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
نوامبر '23
نوامبر '23
+3
در 0 کانال‌ها
اکتبر '23
+15
در 0 کانال‌ها
Get PRO
سپتامبر '23
+479
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
22 نوامبر+1
21 نوامبر0
20 نوامبر0
19 نوامبر+1
18 نوامبر0
17 نوامبر0
16 نوامبر0
15 نوامبر0
14 نوامبر0
13 نوامبر0
12 نوامبر0
11 نوامبر0
10 نوامبر0
09 نوامبر0
08 نوامبر0
07 نوامبر0
06 نوامبر0
05 نوامبر0
04 نوامبر+1
03 نوامبر0
02 نوامبر0
01 نوامبر0
پست‌های کانال
2
🛑✅2024 ඔබේ ප්‍රශ්න පත්‍ර පංතියේ 5වැනි ප්‍රශ්න පත්‍රය හෙට දින රොටරි ආයතනයේදී පහත වේලාවන් වලදී පැවැත්වේ.🛑✅ ⏰පෙ.ව 8.00- ප.ව 10.00 🔴🟡හෙට දින පැවැත්වෙන ප්‍රශ්න පත්‍රය එදිනම සාකච්ඡා කරන බැවින් ප්‍රශ්න පත්‍රය සදහා සහභාගි වන සිසුන්ව පමණක් ඒ සදහා සහභාගි කරගන්නා බව දැනුම් දෙමු...🔴🟡
295
3
بدون متن...
305
4
📺❤️❤️❤️❤️❤️❤️❤️🔴 #ශ්‍රිමාල්_විජේසිංහ
255
5
بدون متن...
280
6
🛑2024 දුවා දරුවන් සදහා සිදු කරන විශේෂ දැනුවත් කිරීමක්🛑 🔻🔻2024 ප්‍රශ්න පත්‍ර පංතියේ 4වැනි ප්‍රශ්න පත්‍රය සදහා රොටරි ආයතනයේ ඔබ සදහා *ඔක්තෝම්බර් 29 වැනි ඉරිදා දින* පහත සදහන් වේලාවන් වලදී ප්‍රශ්න පත්‍රය සදහා මුහුණ දිය හැක.🔺🔺 ⏰පෙ.ව. 8.00 - පෙ.ව.10.00 ⏰ප.ව.12.30 - ප.ව.2.30 ✅මෙම ප්‍රශ්න පත්‍රය සඳහා ඔබ අනිවාරෙයන් මුහුණ දිය යුතු වන්නේ මෙය ඔබේ පාසල් වාර විභාග අරමුණු කර ගත් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් බැවිනි....✅ 🔰අපේ ඉංජිනේරු පංතිය..🔰 මේක දිනලම ඉවර කරමු පුතේ💪
337
7
🌜වප් පුර පසළොස්වක පොහොය අදයි 🌜 🙏 පෙර වස් එළඹි සියලු භික්ෂූන් වහන්සේලා වප් පුර පසළොස්වක පොහොය දිනයෙහි වස් පවාරණය කිරීම ශාසන
🌜වප් පුර පසළොස්වක පොහොය අදයි 🌜 🙏 පෙර වස් එළඹි සියලු භික්ෂූන් වහන්සේලා වප් පුර පසළොස්වක පොහොය දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමයකි. 🙏 මෙත් බෝසතානන් වහන්සේ නියත විවරණ ලැබ පැවිදි වූයේ වප් පුර පසළොස්වක පොහොය දිනකදීය. 🙏 සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතරින් අග තනතුර ලැබීම සිදුවූයේ ද වප් පුර පසළොස්වක පොහොය දිනකදීය. 🙏 ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සංඝමිත්තා මහරහතන් තෙරණින් වහන්සේ වැඩමවා ගැනීම සදහා මහා අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස ධර්මාශෝක රජුට සංදේශයක් රැගෙන පිටත්ව ගොස් ඇත්තේ ද වප් පුර පසළොස්වක පොහොය දිනකදීය. 🙏 මහා අරිට්ඨ මහරහතන් වහන්සේ ථූපාරාමය අසල විනය සංගායනාව සිදුකරන ලද්දේ ද වප් පුර පසළොස්වක පොහොය දිනකදීය. 🙏 අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ද වප් පුර පසළොස්වක පොහොය දිනකදීය. 🙏 අතීතයේ වප් මඟුල් උත්සවය පැවැත්විම සදහා යොදාගන්නා ලද්දේත් වප් මාසයයි. ඔබට තෙරුවන් සරණයි❕
253
8
🛑2024 දුවා දරුවන් සදහා සිදු කරන විශේෂ දැනුවත් කිරීමක්🛑 🔻🔻2024 ප්‍රශ්න පත්‍ර පංතියේ 4වැනි ප්‍රශ්න පත්‍රය සදහා රොටරි ආයතනයේදී ඔබ සදහා *ඔක්තෝම්බර් 29 වැනි ඉරිදා දින* පහත සදහන් වේලාවන් වලදී ප්‍රශ්න පත්‍රය සදහා මුහුණ දිය හැක.🔺🔺 ⏰පෙ.ව. 8.00 - පෙ.ව.10.00 ⏰ප.ව.12.30 - ප.ව.2.30 ✅මෙම ප්‍රශ්න පත්‍රය සඳහා ඔබ අනිවාරෙයන් මුහුණ දිය යුතු වන්නේ මෙය ඔබේ පාසල් වාර විභාග අරමුණු කර ගත් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් බැවිනි....✅ 🔰අපේ ඉංජිනේරු පංතිය..🔰 මේක දිනලම ඉවර කරමු පුතේ💪
362
9
*🔰✅2024 වාර විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍රය🔰✅* 🔴2024 අ.පො.ස උසස්පෙළ සඳහා මුහුණ දීමට සිටින ඔබ සදහාම වෙන් වුණු පාසල් වාර විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර පන්තියක් ලබන සතියේ සිට ආරම්භ වේ... 🟡අප පංතිය විසින් ඔබගේ පාසැල් වාර විභාග ප්‍රශ්න පත්‍රය අරමුණු කරගත් ප්‍රශ්න පත්‍ර පෙලක්ම ඔබ සදහා තිළිණ කිරීමට නියමිතය.... 🟣ලබන සතියේ අපගේ ප්‍රශ්න පත්‍ර පංතියේ ඔබ මුහුණ දෙන 4 වැනි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් නැතහොත් full paper එකක් ලෙස ලබාදීමට අප දැනටමත් සියලු කටයුතු සූදානම් කර ඇත... 🔵මෙම ප්‍රශ්න පත්‍ර පංතිය සියලුම ආයතන වලදී සතියක් හැර සතියක් පැවැත්වේ.... ඔබට ළගම ආයතනයට ගොස් මේ සදහා සහභාගී විය හැක.... 🟢ඔබේ උත්සහය, අපේ කැපවීම නියත ජයග්‍රහණයක් කරා යාමට නිසැකවම හැකි වේ... *සූදානමින් සිටින්න...♦️♦️♦️* 🔺 *අපේ ඉංජිනේරු පංතිය* 🔻
343
10
بدون متن...
290
11
بدون متن...
289
12

13
بدون متن...
256
14
📺නවක සිසුන්ට නොමිලේ සම්බන්ද විය හැක. 🔴
📺නවක සිසුන්ට නොමිලේ සම්බන්ද විය හැක. 🔴
208
15
❗2024 Paper No 3 ආරම්භ වී ඇත සුදානමින් සිටින්න❗ 🔥අපි මේක දිනලම ඉවර කරමු 🔥
❗2024 Paper No 3 ආරම්භ වී ඇත සුදානමින් සිටින්න❗ 🔥අපි මේක දිනලම ඉවර කරමු 🔥
273
16
⚠️ 2️⃣🔠2️⃣4️⃣  ⚠️ ✅🔠🔠🔠🅰️🔠🔠✅ ✏️හෙට එනම්, ඔක්තෝබර් 10 අගහරුවාදා දිනයේ ඔබ පංති පැමිනීම අනිවාර්ය වේ. ✏️හෙට දිනයේ ඔබගේ පංතිවාරය පහත පරිදි ක්‍රියාත්මක වේ. ⭐️ප.ව. 03.00 සිට විද්‍යුතය  දෙවන දිනය ඇරඹේ. 🧭හෙට දිනයේ ඔබ මෙම පංති වාර සදහා අනිවාර්යයෙන් සම්බන්ද විය යුතු අතර, එසේ නොමැති සිසුන් සදහා ඊලග දිනයන් හීදී පංති සදහා සම්බන්ද වූවද එම කොටස් තේරුම් ගැනීම අපහසු වේ.🧭 මීට අමතරව නිබන්දන ලබා  දෙන්නේ හෙට දිනයේ පමනක් බැවින්, අනිවාර්යයෙන් සම්බන්ද විය යුතුමය. ⚡️අපේ ඉංජිනේරු පංතිය ⚡️
298
17
بدون متن...
264
18
بدون متن...
246
19
🔆 හෙට 🔆 08 OCT ඉරිදා දින🔆 අලුතින් ආරම්භ වන පලමු සැසිය සදහා ලියාපදිංචි වූ සියලු සිසුන් හෙට දින උදේ 8:00ට ප්‍රායෝගික පරීක්ෂණ සදහා සහභාගි වන්න 🟡 Group A  🟢 Group B කණ්ඩායම් දෙක සදහා ම උදේ 8:00 ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ ♎ ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය♎ ♎ ELECTRONIC TECHNOLOGY♎   ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ 🟥 ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන එන්න 🟥 💫  අපි මේක දිනලම ඉවර කරමු 💫
275
20
📌 අද හරියටම වෙලාවටම, රොටරි එකට එන්නෝ 📌
📌 අද හරියටම වෙලාවටම, රොටරි එකට එන්නෝ 📌
377