2025 ET - ගම්පහ NEW MONTANA 😊😍
رفتن به کانال در Telegram
649
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+17 روز
-430 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
مارس '25
مارس '25
+11
در 0 کانالها
فوریه '25
+11
در 0 کانالها
Get PRO
ژانویه '25
+28
در 0 کانالها
Get PRO
دسامبر '24
+50
در 2 کانالها
Get PRO
نوامبر '24
+27
در 0 کانالها
Get PRO
اکتبر '24
+32
در 8 کانالها
Get PRO
سپتامبر '24
+14
در 1 کانالها
Get PRO
اوت '24
+14
در 0 کانالها
Get PRO
ژوئیه '24
+15
در 0 کانالها
Get PRO
ژوئن '24
+67
در 8 کانالها
Get PRO
مه '24
+494
در 2 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 30 مارس | 0 | |||
| 29 مارس | 0 | |||
| 28 مارس | +1 | |||
| 27 مارس | +2 | |||
| 26 مارس | 0 | |||
| 25 مارس | 0 | |||
| 24 مارس | 0 | |||
| 23 مارس | 0 | |||
| 22 مارس | +1 | |||
| 21 مارس | 0 | |||
| 20 مارس | 0 | |||
| 19 مارس | 0 | |||
| 18 مارس | +2 | |||
| 17 مارس | 0 | |||
| 16 مارس | +1 | |||
| 15 مارس | 0 | |||
| 14 مارس | 0 | |||
| 13 مارس | +1 | |||
| 12 مارس | 0 | |||
| 11 مارس | 0 | |||
| 10 مارس | 0 | |||
| 09 مارس | 0 | |||
| 08 مارس | 0 | |||
| 07 مارس | 0 | |||
| 06 مارس | +1 | |||
| 05 مارس | 0 | |||
| 04 مارس | +1 | |||
| 03 مارس | +1 | |||
| 02 مارس | 0 | |||
| 01 مارس | 0 |
پستهای کانال
Repost from N/a
😉 *ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනවා.. අලුත්ම වැඩකට අපි සැලසුම් සකස් කරලා අවසානයි.🌼* 😇
😁 මාර්තු 1️⃣3️⃣ _අපි එන්නේ කොහෙටද කියලා ඔයාට කියන්න පුලුවන්ද ?_ 😊
😁 එහෙනම් අපි එන්නේ කොහෙටද කියලා, පහලින් COMMENT එකක් දාන් යන්න හැමෝම 👑️
https://m.facebook.com/story.php?story_fbid=pfbid02jQVaQVzZTyUQNPFUboXpYyAya78v71ynzmE58Jg6oaYUtpqTooCw3WzxGnxxtumTl&id=100063511256354
👑️😍 *මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ* 😍👑️
| 2 | 😊🔥 ඔන්න ඉතින්, මාර්තු 13 පෝය දවසේ කවුදෝ මන්දා කට්ටියක්, මොකක්ද මන්දා වැඩක් කරන්න යනවලු 😉😉
ඔයාලා හිතන විදිහට මේ මොකක් වෙන්න පුලුවන්ද ?🤨
එහෙනම් අදහස Comment කරන්න යන්න ලමයීයීයී...
https://m.facebook.com/story.php?story_fbid=pfbid0qv2mcwB1ESdkACEiAMsU2tQ2k8CqvRQru2Nd7YqHPf8YUncaBRYmES1FceRhBMzrl&id=100063511256354
👑️😍 මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ 😍👑️ | 383 |
| 3 | 👑️ SPECIAL NOTICE FOR 2025 ONLINE BATCH 👑️
😉 ලමයී.. ඔයාලට කොහොමද වැඩ ටික මොකද වෙන්නේ ඉතින් 🌼🌼
😇 ඔන්න අපි, මේ වෙද්දි පෙබරවාරී මාසයට අදාලව ඔයාලට පහත විඩියෝ දාලා තියනවා සහ ONLINE කරලා තියන ටිකත් WEB එකට දාලා තියනවා.
🔴 චලිතය FULL LESSON
🔴 ජල සම්පාදනය සහ කසල පාඩම DAY 01
🔴 HOUSE WIRING FULL LESSON
🔴 BASIC ELECTRICAL DAY 07 දක්වා
⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️
ඉතින් ලමයි, හැමෝම මේ දේවල් බලලා වැඩ ටික ඉවර කර ගන්න, ගොඩ ගහ ගන්න එපා..
තවමත් කාට හරි, VIDEO බලන්න හෝ ACCESS ගැටලුවක් තියනවනම් අපිට 0702003003 අංකයට කතා කරන්න 😇
😍🔥 මේ මාසයට අදාලව ඔන්න අපි, BASIC ELECTRICAL TUTE NO 02, ජල සම්පාදාඅ TUTE NO 01 කියනදේවල් ටික ඔයාලට එවලා තියෙන්නේ 😍🔥
🔴 මේවට අමතරව මාර්තු මාසේ ඉදන් PAPER CLZ ආයේ යනවා..ඒකටත් සබන්ද වෙන්න හැමොම..
එහෙනම් අපි හමුවෙමු, මීලග පංතිවාරයෙන් 😁😁
අලුත් යාලුවොත් ඉන්නවනම්, අපිට එකතු වෙන්න කියන්න ලමයී... එයාලවත් අපි ගොඩ දාගෙන යමු ❤❤ | 343 |
| 4 | https://vt.tiktok.com/ZS6TmUCHN/
අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි කියලා බලන් හිටපු අය කෝ බලමු...😁
#Admin...🖊️ | 472 |
| 5 | දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎
අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥
මේ සතියේ මොනවද කරන ප්‍රැක්ටිකල් 🤔
ඒක දැනගන්න නම් ඔයා අනිවාරෙන් එන්නම ඕනේ...😁
CIVIL / MECHANICAL / ELECTRICAL & TRONIC කාණ්ඩ තුනම ආවරණය වෙන ප්‍රැක්ටිකල් ගොඩක් කරන්න තියෙනවනේ...😉
ඉතින් කොහොමෙයි දවසෙන් දෙකෙන් ඉවර කරන්නේ...🫣
පිස්සු නැතුව ලකුණු 30ක් ගන්න ප්‍රැක්ටිකල් ටික ගොඩදාගන්න පුහුණු වෙමු ළමයි...😍🫰
🎓මේ ඔයාලගේ ඉංජිනේරු පංතිය 🎓
මේක අපි දිනලම ඉවර කරන්න ඕනේ ❤️ | 472 |
| 6 | 🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා 🙏
දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම,
☸ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම
☸ බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.
☸ බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම
☸ බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.
☸ බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.
Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය | 431 |
| 7 | 🔥😎 දැන් අපිට 11 යි - 11th Anniversary Special 🖋️🖋️
🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල, එමෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය විෂය මේ දක්වා පුළුල් පරාසයක් දක්වා විහිදීමට කට්‍යුතු කල අපේ ඉංජිනේරු පංතියට අදට වසර 11 ක් සපිරෙනවා ❤
❤ මේ අවුරුදු 11 ගැන, නිහතමානීව සතුටු වෙන්න පුලුවන් තරම් දේවල් කරලා තියනවා කියලා අපි විශ්වාස කරනවා.
ඉතින් ඔයාගේ සුභ පැතුමත් පහත Link එකෙන් අනිවාර්යයෙන් එක් කරන්න 😊
https://m.facebook.com/story.php?story_fbid=pfbid08JMHYFZKvoZxy5JkpwaBv2qqLSBirAru1ZMUW4VfctqsRadv5qwzgNdAnWHjpAh7l&id=100063511256354
"අප විශ්වාස කල දහසකුත් දූ දරුවන්ට ස්තූතියි"
🔥අපේ ඉංජිනේරු පංතිය 🔥 | 401 |
| 8 | 🔥 අලුත් අවුරුද්දේ අලුත් වෙන්න...☀❤️
එන්න අපිත් එක්ක එකතු වෙන්න....
🩷 INSTER - https://www.instagram.com/et.srimal.wijesinghe/profilecard/?igsh=MWV3Mm50ZHpvbXIyOQ==
💙 FACEBOOK - https://www.facebook.com/engineer.tec?mibextid=JRoKGi
❤️ YOUTUBE - https://youtube.com/@srimalwijesinghe2592?si=EGxihIQv6RwKgB5X
🖤 TIK TOK - https://www.tiktok.com/@srimal_wijesingha?_t=8sj94FKoE2E&_r=1
💚 WHATTSAPP - https://whatsapp.com/channel/0029VaxYCgPHwXbIE96mVH0R
😍 අලුත් වැඩක් එක්ක අපි හමුවෙමු..
🤫 හැමෝම අපිව
FOLLOW කරලා ♻️
COMMENT කරලා 💬
LIKE කරලා 👍 තියාගන්න ළමයි... 😉
☺️ඔන්න ආයේ කිව්වෙ නෑ කියන්න එපා..😒
Admin crew 🖊️ | 425 |
| 9 | ❤️ අද රෑ පංතිය අමතක නෑ නේද... 🔥
🫵 ONLINE RIVISION කලාවේ දැවැන්ත වෙනසක් සමගින් ආරම්භ වුන අපේ RIVISION පංතියේ දෙවෙනි දවස අදයි..🌐
🥰 ඉතින් හැමෝම සූදානම් වෙලා රෑ 7 වෙනකොට ZOOM හෝ YOUTUBE වලින් පංතියට සහභාගි වෙන්න..🪄
⬇️⬇️ ගිය සතියෙ උගන්නපු කොටසත් බලාගෙනම ආවා නම් තමයි හොඳ.....⬇️⬇️
https://www.youtube.com/live/XVcJsdUXMJs?si=62E2hlvXlDTpkg6Q
💚 ලංකාවේ කොහේ හිටියත් ඔයාට අපි එක්ක දැන් ONLINE LIVE CLASS හරහා සම්බන්ධ විය හැක...💪
වැඩි විස්තර දැනගන්න 0702003003 අමතන්න..📲
දිනන්න ඕනේ නම් වැඩ කරන්න ඕනේ පුතේ...🔥
මේ ගේම දිනලම ඉවර කරමු....💪 | 646 |
| 10 | 🧑🎓 2025 ONLINE REVISION 🧑🎓
👉 ඔන්න ඉතින්, අපි කලින් කිව්වා වගේම අලුත්ම විදිහකට ඊයේ දිනයේදී අපේ 2025 ONLINE REVISION CLASS එක ආරම්භ කලා.
🔥 වෙනස්ම අත්දැකීම් එක්ක, ප්‍රායෝගිකත්වය මුසුකරගනිමින් අපි HOUSE WIRING පාඩම ආරම්භ කලා.
🍂 ඉතින්, ඔයාට මොනයම් හෝ හේතුවක් මත ඊයේ දවස මිස් වුනානම් පහල LINK එකෙන් ගිහින් අනිවාර්යයෙන් ගිහින් පාඩම බලන්න.
https://youtube.com/live/XVcJsdUXMJs?feature=share
❤ TUTE හම්බුනේ නැති දරුවන්ට, ඊයේ කොටසට අදාල PDF එක පහල DRIVE එකෙන් ගන්න.
https://drive.google.com/file/d/16iTpW9qT12wm-9G4nUn3gdskunG_8ldr/view?usp=drivesdk
නිබන්දන ගෙන්වා ගැනීමට 0702003003 අංකයට, 2025 ONLINE REVISION කියලා WHATSAPP පනිවිඩයක් තියන්න.😎
ඉතින් එහෙනන්, සුභදායී වූ ආරම්භය සමග අපි නැවත මීලග සදුදා රාත්‍රී 07.00 ට හමුවෙමු ❤
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY | 2 893 |
| 11 | අද රෑ පංතියට ඔයා ලෑස්ති නේද...😉
මේ තාම නිබන්ධනය ලැබුණේ නැති ළමයි ඉන්න නිසා අද සාකච්ඡා කරන කොටසට අදාලා නිබන්ධනය පහල ලින්ක් එකෙන් ගිහින් DOWNLOAD කරගන්නකෝ...
https://drive.google.com/file/d/16iTpW9qT12wm-9G4nUn3gdskunG_8ldr/view?usp=drivesdk
🟥🟨 පහල ලින්ක් එකෙන් YOUTUBE එකෙන් ඔයාට සජීවීව පංතියට සම්බන්ධ වෙන්න පුලුවන්...🟥🟨
https://youtube.com/live/XVcJsdUXMJs?feature=share
එහෙනම් යාලුවොත් එක්කම, අද රෑ 7ට හමුවෙමු ළමයි....🌛
🏆 ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාහි වෙන එකම ET පංතිය අපේ ඉංජිනේරු පංතිය...🎓 | 540 |
| 12 | 📣 ගම්පහ ළමයින්ට විශේෂ පණිවිඩයක්...⭕
🟥🟨 ඔයාලගේ මේ සතියේ RIVISION පංතිය බදාදා දවසේ පවත්වන්න සූදානම් කරලා තියෙනවා..🟥🟨
🔖 ඒ කියන්නේ RIVISION එකේ දෙවෙනි දවස
දෙසැ 11 වෙනි බදාදා උදේ 8ට තියෙන්නේ ළමයෝ..❇️
එතකොට පේපර් ක්ලාස්....🤔
පේපර් ක්ලාස් එක සිකුරාදා උදේ 8ට තියෙන්නේ...😉
🔰මේ සතියේ විතරක් මේ විදියට දිනය මාරු කරලා තියෙනවා ළමයි....🫵
🟡දෙසැ.11 බදාදා උදේ 8 : RIVISION DAY 02
🔴දෙසැ.13 සිකු . උදේ 8 : PAPER NO 10
😁 හරිනේ එහෙනම් අමතක කරන්න එපා හරිද..
යාලුවන්ටත් පණිවිඩේ දෙන්න...🤓
හමුවෙමු බදාදා උදේ 8ට RIVISION එකෙන්..❤️
👉👉Whattsapp group එකේ නැති ළමයි ඇඩ් වෙන්න පහල ලින්ක් එකෙන්..👇👇
https://chat.whatsapp.com/FYZqhswwSHNH6wXz5896t1
🎓අපේ ඉංජිනේරු පංතිය 🎓 | 557 |
| 13 | https://www.facebook.com/share/v/1H15noJ3a8/
😍❤️ RIVISION එක පටන් ගන්නවා ළමයි මේ සතියේ...😍❤️
❤️🔥 පටන් ගන්න දවස මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකො...😍🔥
😍 පංතිය ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...☺️ | 580 |
| 14 | https://www.facebook.com/share/12BsMMxFkz4/
😍❤️ RIVISION එක පටන් ගන්නවා ළමයි මේ සතියේ...😍❤️
❤️🔥 පටන් ගන්න දවස මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකො...😍🔥
😍 පංතිය ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...☺️ | 1 |
| 15 | https://youtube.com/live/nrObl9coXO0?feature=share | 735 |
| 16 | 🔥හෙට උදේ 7 ඉදන් ඔයා වෙනුවෙන්ම...🥺
ඉතින් ළමයෝ මේක මගහැරගන්න එපා...🫵
📝 ප්‍රශ්න පත්‍රය නොලැබුන ළමයි පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න...👇👇
https://drive.google.com/file/d/1yurjz7DYwprW_OuJZNvLNSzTC7p6EYs7/view?usp=drivesdk
⭐ ඒ වගේම සම්මන්ත්‍රණයට සහභාගි වෙන ZOOM සහ YOUTUBE LINK ටික පහළින් තියෙනවා...⬇️⬇️
YOUTUBE : https://youtube.com/live/nrObl9coXO0?feature=share
ZOOM : https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1
⭕හැමෝම අනිවාර්යයෙන් සජීවී විකාශයත් එක්කම සම්බන්ධ වෙලා වැඩේ ගොඩ දාගන්න... යාලුවන්ටත් මේක ශෙයාර් කරලා එයලාවත් ගොඩ දාන්න....🤩
එහෙනම් හෙට හමුවෙමු LIVE CLASS එකෙන්..🌤️
🏆 අමතක කරන්න එපා විභාගේ අනිවාර්යය ගැටලු ටිකක් සාකච්ඡා කරන්නේ..💥
🎓 අපේ ඉංජිනේරු පංතිය 🎓 | 696 |
| 17 | 🔰 හෙට අලුත් මාසයේ අලුත් පාඩමක්
තාප රසායනය ආරම්භවේ....
⭕ නවක සිසුන්ට පලමු දින නොමිලේ 🥳
⭕ පරණ පාඩම් වල නිබන්ධන සමඟ recording නොමිලේ 🥳
🔥Online සහභාගී වීමට 0702400799 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.
⭕ 2025 Telegram group එකට join වෙන්න පහත Telegram link එක භාවිතා කරන්න.
https://t.me/+AtlscYSqCSUyNDRl
ශ්‍රී ලාංකීය සිසුන්ගේ #SFTBRAND එක
මාලක ප්‍රියදර්ශන 🌟 | 741 |
| 18 | 🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana EDUCATION සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌
🍃 මෙවර උසස් පෙල විභාගයට ඉංජිනේරු තාක්ෂණවේදය යටතේ පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය - නුගේගොඩ රොටරි ආයතනයදී පසුගියදා සාර්ථකව අවසන් වූ වගයි ✏️✏️
⭐️ විභාගය තෙක් ඔබ වෙනුවෙන්, අප සූදානම් ⭐️
https://fb.watch/vKwOpe65Hi/
SRIMAL WIJESINGHE
ENGINEERING TECHNOLOGY | 506 |
| 19 | 🔥 අපි සාපේක්ෂව වෙනස්...🔥
🌟 මෙතෙක් බිහිවූ සුවිශේෂිතම ප්‍රායෝගික පරීක්ශන වැඩපිලිවෙලක් සමගින් අපි තව තවත් ඉදිරියට...⭐
💥 අදියර දෙකක් ඔස්සේ ප්‍රායෝගික පරීක්ෂණ 60කට නොඅඩු ප්‍රමාණයක් සිද්ධාන්ත ද සමග මුසු කරමින් සාරවත්ව, අති සාර්ථක ලෙස ඔබව දැනුමෙන් සන්නද්ධ කරන්නෙමු..💞
☀️ රාජධානියෙන් පිටත නොව රාජධානිය තුළට පැමිණ විනිශ්චය කිරීමට ඔබට අවසර...🔑
🎓 මේ අපේ ඉංජිනේරු පංතියයි...🎓
එන්න අපිත් එක්ක එකතු වෙන්න...🤝
මේක අපි දිනලම ඉවර කරමු....💪
👇Share your experience with us👇
https://www.facebook.com/share/p/1StwrJZtwf/ | 508 |
| 20 | 🛑 හෙට ගම්පහ Red Paper 05
🔰2025 A/l විභාගයට මුහුණ දෙන සිසුන් සදහා පවත්වනු ලබන Red Paper serious එකේ Target paper 40 ක්. | 486 |
