fa
Feedback
2024 -🔰සියලුම සිසුන්-ET

2024 -🔰සියලුම සිසුන්-ET

کانال بسته
948
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-37 روز
-3030 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '25
سپتامبر '250
در 0 کانال‌ها
اوت '25
+2
در 0 کانال‌ها
Get PRO
ژوئیه '25
+2
در 0 کانال‌ها
Get PRO
ژوئن '25
+5
در 0 کانال‌ها
Get PRO
مه '25
+5
در 0 کانال‌ها
Get PRO
آوریل '25
+1
در 0 کانال‌ها
Get PRO
مارس '250
در 0 کانال‌ها
Get PRO
فوریه '250
در 0 کانال‌ها
Get PRO
ژانویه '250
در 0 کانال‌ها
Get PRO
دسامبر '240
در 0 کانال‌ها
Get PRO
نوامبر '24
+2
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+3
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+10
در 0 کانال‌ها
Get PRO
اوت '24
+14
در 0 کانال‌ها
Get PRO
ژوئیه '24
+15
در 0 کانال‌ها
Get PRO
ژوئن '24
+28
در 0 کانال‌ها
Get PRO
مه '24
+37
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+51
در 12 کانال‌ها
Get PRO
مارس '24
+18
در 0 کانال‌ها
Get PRO
فوریه '24
+34
در 13 کانال‌ها
Get PRO
ژانویه '24
+42
در 16 کانال‌ها
Get PRO
دسامبر '23
+39
در 0 کانال‌ها
Get PRO
نوامبر '23
+42
در 20 کانال‌ها
Get PRO
اکتبر '23
+29
در 0 کانال‌ها
Get PRO
سپتامبر '23
+27
در 0 کانال‌ها
Get PRO
اوت '23
+36
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+53
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+29
در 0 کانال‌ها
Get PRO
مه '23
+46
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+448
در 0 کانال‌ها
Get PRO
مارس '23
+32
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+40
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+214
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+178
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+44
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+12
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+38
در 0 کانال‌ها
Get PRO
اوت '22
+242
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
01 سپتامبر0
پست‌های کانال
කරුනාකර හොදින් කියවන්න. 👇ගම්පහ රැකියා ඇබෑර්තු👇 සේවක රැකියා අවස්ථා (පිරිමි) උසස්පෙල ET විශය හදාරා ඇති ඕනෑම සිසුවෙකුට මෙම අවස
කරුනාකර හොදින් කියවන්න. 👇ගම්පහ රැකියා ඇබෑර්තු👇 සේවක රැකියා අවස්ථා (පිරිමි) උසස්පෙල ET විශය හදාරා ඇති ඕනෑම සිසුවෙකුට මෙම අවස්ථාව සදහා ඉල්ලුම් කල හැක. වැටුප් 40000 සිට ඉහලට😊🤗 විශ්වවිද්‍යාලයේ සිටින හෝ යන්න බලාපොරොත්තුවෙන් සිටින සිසුන් මේ සදහා ඉල්ලුම් නොකරන්න🙏 අවම සේවයේ යෙදිය යුතු කාලය වසරක් සෑම වසරකම වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වේ. 070-1848639 Whatsapp msg පින්තූරයක් ගම්පහට පවතින දුර වයස

2
⭕ *ඉංජිනේරු තාක්ෂණවේදය - ONLINE CLASS*⭕ 🔥 _2027 AL ONLINE CLASS_ 🔥 👑 2027 ඔයාලගෙ නන්ගිලා මල්ලිලාට අපි අලුතෙන් ONLINE CLASS
⭕ *ඉංජිනේරු තාක්ෂණවේදය - ONLINE CLASS*⭕ 🔥 _2027 AL ONLINE CLASS_ 🔥 👑 2027 ඔයාලගෙ නන්ගිලා මල්ලිලාට අපි අලුතෙන් ONLINE CLASS එකක් ආරම්භ කරනවා 🤗❤️ 👑 ඒක තියෙන්නෙ 👇🏻 🔷 *ජූලි 16 බදාදා* 🔶 *සවස 6.00 ට* 🔷 *ZOOM සහ YOUTUBE ඔස්සේ* 👑 ඉතින් ඔයාලගෙ නන්ගිලා මල්ලිලාව අපේ ක්ලාස් එකට සම්බන්ධ කරන්න 😍 නන්ගිලා මල්ලිලාටත් දැනගන්න මේ පණිවිඩය SHARE කරන්න ළමයි 🌼❤️ ☎️ විමසීම් - 0702003003 🎓 _ET WITH | SRIMAL WIJESINGHE ENGINEERING TECHNOLOGY_
134
3
😍👑 ඔන්න අපි මාස පහෙන් ET A එකක් ගන්න වැඩපිළිවෙලේ පළමු මාසය සාර්ථකව අවසන් කලා ✅ ⭕ ඒ අනුව ජූලි මාසයේදි ඔබට ආවරණය කෙරෙන පාඩම්
😍👑 ඔන්න අපි මාස පහෙන් ET A එකක් ගන්න වැඩපිළිවෙලේ පළමු මාසය සාර්ථකව අවසන් කලා ✅ ⭕ ඒ අනුව ජූලි මාසයේදි ඔබට ආවරණය කෙරෙන පාඩම් මාලාව 👇🏻 💡 _ඉංජිනේරු හැඳින්වීම_ ( INTRODUCTION ) ✏️ _ඉංජිනේරු ඇඳීම_ ( DRAWING ) 🧱 _සිවිල් තාක්ෂණවේදය_ ( CIVIL ) 🔋 _මූලික විද්‍යුතය_ ( BASIC ELECTRICAL ) ⭕ ඔබගේ නිබන්ධන ගෙන්වා ගැනීම සඳහා සහ වෙනත් තොරතුරු සඳහා 👇🏻 _විමසීම් - 0723669940_ ⭕ පළමු මාසයේදී ඔබට නිබන්ධන ගෙන්වා ගැනීමට නොහැකි වූයේ නම් එම නිබන්ධනද ඔබට ගෙන්වා ගත හැක . ⭕ මෙම පාඩම් මාලාවන් ඕනෑම මොහොතක නැරඹීමට හැකි වන පරිදි වෙබ් අඩවිය ඔස්සේ විකාශනය කරන අතර මීට අමතරව සජීව සිදුවන PAPER DISCUSSION සහ අනෙකුත් පන්තිවාරයන් සඳහාද ඔබට කිසිම ගැටලුවකින් තොරව සම්බන්ධ විය හැක 😇❤️ 🎓 අපේ ඉංජිනේරු පන්තිය 🎓
93
4
👑️🔥 *විභාගයට මාස 05 යි.. මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද 🔥* 👑️ 🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම්
👑️🔥 *විභාගයට මාස 05 යි.. මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද 🔥* 👑️ 🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉන්නවා 🔺 එහෙම කරපු ගොඩක් දරුවෝ අපිට කිව්වේ එයාලට ගොඩක් උදව් වුනා  කියලා අපේ මාස 5 වැඩ පිලිවෙල.. 🔺 ඉතින් මේකෙදී වෙන්නේ ලමයී..ඔයාට සම්පූරණ පාඩම් මාලව ඉහත සදහන් ආකාරයට මාස 5 කට බෙදලා වෙන් වෙන්ව අපි එවන්වා. 🔺 මේ වැඩේ සම්පූර්ණයෙන් දුවන්නේ www.etsrimal.lk වෙබ් අඩවිය හරහා වන අතර, Video lesson විදිහට යන නිසා.. _ඔයා access ගත්ත මොහොතේ සිට විභාගය අවසන් වන තෙක් විකාශයන් නරබන්න පුලුවන් ඕනෑම වේලාවක 😉😉 _ ❤ කාට හරි ඕනේ නම් මාස් පතා නැතුව, එකවර නිබන්දන ගෙන්වා ගෙන විකාශයන් නරඹන්න..ඔයාට එහෙමත් සම්බන්ද වෙන්න පුලුවන් ලමයී. 🔥 නිබන්දන වලට අමතරව අපි ප්‍රශ්න පත්‍ර ,ඒවගේ පිලිතුරු පත්‍ර පවා ඔයාලට එවනවා.. 🔥 මීට අමතරව, දැනට අපේ යන DIASCCUSION වලට උනත් ගැටලුවක් නැතුව අපේ මාස 5 වැඩසටහන හා සම්බන්ද වන ලමයින්ට එන්න පුලුවන්.. ඉතින් තොරතුරු දැන ගන්න වගේම නිබන්දන ගෙදරටම ගෙන්වා ගන්න.. *අපගේ මෙහි සදහන් අංකයට පමනක් දුරකථන ඇමතුමක් හෝ WHATSAPP පනිවිඩයක් තබන්න.* *📞 072 366 9940* * 👑️❤ *අපේ ඉංජිනේරු පංතිය* ❤👑️
109
5
❤️Good morning 😍 Super Quick Question ජීවිතේ කිසිම දෙයක් කිසිම ලෙසක අතහරින්න එපා. උපරිම උත්සහ කරන්න. #හදමුද මේ ගාන උදෙන්ම# L
❤️Good morning 😍 Super Quick Question ජීවිතේ කිසිම දෙයක් කිසිම ලෙසක අතහරින්න එපා. උපරිම උත්සහ කරන්න. #හදමුද මේ ගාන උදෙන්ම# Link👇 🔰https://t.me/+_10rzcJhK1thYWFl පින්තූරයක් ලෙස පිලිතුර දාන්න. ශ්‍රිමාල් විජේසිංහ❤️
66
6
⚠️⏰ 2️⃣0️⃣2️⃣5️⃣ 🔠🔠 ලමයී... ඔයාලට මෙන්න 🔠🔠🔠🔠 🔠🔠🅰️🔠🔠 ගොඩක්⏰⚠️ 🔻🔺🔹🔻🔺🔹🔻🔺🔹🔻🔺🔹 💻 විභාගෙත් ලගයි නේද ලමයී...
⚠️⏰ 2️⃣0️⃣2️⃣5️⃣ 🔠🔠 ලමයී... ඔයාලට මෙන්න 🔠🔠🔠🔠 🔠🔠🅰️🔠🔠 ගොඩක්⏰⚠️ 🔻🔺🔹🔻🔺🔹🔻🔺🔹🔻🔺🔹 💻 විභාගෙත් ලගයි නේද ලමයී... දැන් දැන් පොඩ්ඩක් වැඩියෙන් වැඩ කරන්න ඕනේ කාලය තමා ටික ටික ලංවෙලා තියෙන්නේ ⭐️⭐️ 💻 ඉතින් ඔන්න අපිත් හිතුවා, ලංකාවේ හොදම ET ප්‍රතිඵල මෙවරත් වාර්තා කල පංතිය විදිහට,ලංකාව පුරා විසිරී සිටින *2025 AL ලියන හැමෝටම විභාගය තෙක් 🟩 කරන්න* ❤❤ ✔️මේ ET ONLINE CLASS එක සම්පූර්ණයෙන්ම විභාගය දක්වාම 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 ✔️ * 🔥 අපි මේ ක්ලාස් එකේදී, 🚀 _පසුගිය විභාග ගැටලු සාකච්ඡා කිරීම ( MCQ, STRUCTURE, ESSAY) _ 🚀 _ආදර්ශ විභාග ගැටලු සාකච්චා කිරීම 🚀 ප්‍රශ්න පත්‍ර ලියවීම _ 🚀 _ පාඩම් ආවරණය සදහා වන SPEED CLASS_ 🚀 _ඔබගේ ගනිතමය හැකියාවන් වර්ධනය කරන RANKING CLASS _ සමග ඔබට විභාගය සදහා සූදානම්කරවීමේ විශේෂ ක්‍රමවේදයක් අප සතුවේ. ✈️ ලංකාවේ හැමොම එකතු කරන් කරන අපි කරන මේ වැඩේට ඔයත් අනිවාර්‍යෙන් එන්න.. *✈️ පහත ලින්ක් එකෙන් අපි එක්ක සම්බන්ද වෙන්න..ඒ වගේම ඔයාලගේ GROUP වල, යාලුවෝ අතරේ මේ පනිව්විඩය SHARE කරලා එයාලටත් ගොඩ යන්න උදව් කරන්න.* 🌐🌐 TELEGRAME LINK https://t.me/+_10rzcJhK1thYWFl ❤️❤️❤️❤️❤️❤️❤️ ☀️ අපේ ඉංජිනේරු පංතිය☀️
72
7
👑️🔥 *විභාගයට මාස 05 යි.. මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද 🔥* 👑️ 🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම්
👑️🔥 *විභාගයට මාස 05 යි.. මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද 🔥* 👑️ 🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉන්නවා 🔺 එහෙම කරපු ගොඩක් දරුවෝ අපිට කිව්වේ එයාලට ගොඩක් උදව් වුනා  කියලා අපේ මාස 5 වැඩ පිලිවෙල.. 🔺 ඉතින් මේකෙදී වෙන්නේ ලමයී..ඔයාට සම්පූරණ පාඩම් මාලව ඉහත සදහන් ආකාරයට මාස 5 කට බෙදලා වෙන් වෙන්ව අපි එවන්වා. 🔺 මේ වැඩේ සම්පූර්ණයෙන් දුවන්නේ www.etsrimal.lk වෙබ් අඩවිය හරහා වන අතර, Video lesson විදිහට යන නිසා.. _ඔයා access ගත්ත මොහොතේ සිට විභාගය අවසන් වන තෙක් විකාශයන් නරබන්න පුලුවන් ඕනෑම වේලාවක 😉😉 _ ❤ කාට හරි ඕනේ නම් මාස් පතා නැතුව, එකවර නිබන්දන ගෙන්වා ගෙන විකාශයන් නරඹන්න..ඔයාට එහෙමත් සම්බන්ද වෙන්න පුලුවන් ලමයී. 🔥 නිබන්දන වලට අමතරව අපි ප්‍රශ්න පත්‍ර ,ඒවගේ පිලිතුරු පත්‍ර පවා ඔයාලට එවනවා.. 🔥 මීට අමතරව, දැනට අපේ යන DIASCCUSION වලට උනත් ගැටලුවක් නැතුව අපේ මාස 5 වැඩසටහන හා සම්බන්ද වන ලමයින්ට එන්න පුලුවන්.. ඉතින් තොරතුරු දැන ගන්න වගේම නිබන්දන ගෙදරටම ගෙන්වා ගන්න.. *අපගේ මෙහි සදහන් අංකයට පමනක් දුරකථන ඇමතුමක් හෝ WHATSAPP පනිවිඩයක් තබන්න.* *📞 072 366 9940* * 👑️❤ *අපේ ඉංජිනේරු පංතිය* ❤👑️
107
8
⚠️ 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ⚠️ 👑️ මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද ?👑️ 🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉ
⚠️ 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ⚠️ 👑️ මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද ?👑️ 🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉන්නවා.. හැබැයි ඔයාගේ කැපවීමයී..බලපොරොත්තු සහගත විශ්වාසයයි එක්ක අරමුණකට වැඩ කරන්න මෙතනදී සිද්ද වෙනවාමයි ❤❤ 🔺 අපි ඔයාලාගේ විශය නිර්දේශය පාඩම් වශයෙන් මේ මාසයේ ඉදලා ඔයාලට ලබා දෙනවා.. 🔺 ඉතින් දරුවනේ, LIVE CLASS RECORDING CLASS විදිහට අපි මේ වැඩේ ඉස්සරහට ගෙනියනවා වගේම , PAOER ලිවීම සාකච්චාව වගේම විශේෂ වැඩසටහන් කිහිපයක්ම සූදානම්.. ඉතින් තොරතුරු දැන ගන්න අපගේ මෙහි සදහන් අංකයට පමනක් දුරකථන ඇමතුමක් හෝ WHATSAPP පනිවිඩයක් තබන්න. 📞 072 366 9940 🔥 පාඩම් මාලා කොමද බෙදෙන්නේ..කොහොමද නිබන්දන ගෙන්ව ගන්නේ..VIDEO බලන්නේ කෝමද කියලා අපි අද රාත්‍රීයේදී දැනුවත් කරනවා🔥 👑️❤ අපේ ඉංජිනේරු පංතිය ❤👑️
108
9
💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 🔥 ඔන්න එහෙනම් අපි මැයි මාසයේ ඉදලා, අලුත්ම පාඩම කාටත් කලින් ආරම්භ කරනවා..මේ තමා
💯 අවසානය තෙක් නොසිට, ELECTRONIC ඉගෙන ගන්න 💯 🔥 ඔන්න එහෙනම් අපි මැයි මාසයේ ඉදලා, අලුත්ම පාඩම කාටත් කලින් ආරම්භ කරනවා..මේ තමා ඔයලා ආසාවෙන් බලන් හිටපු පාඩම...එහෙනම් සූදානම් වෙන්න 🔥 ⚽ එන්න අපි Game එක Change කරමු ⚽ SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
153
10
️ ⚠️🔤සියල්ලට ඉහලින්, සියල්ල අභිබවමින් ගොඩනැගූ විශ්වාසය සමගින් 🔤⚠️ වරක් දෙවරක් නොව, සෑම වසරකම විශිෂ්ටත්ම ප්‍රතිඵල බිහිකල ET
️ ⚠️🔤සියල්ලට ඉහලින්, සියල්ල අභිබවමින් ගොඩනැගූ විශ්වාසය සමගින් 🔤⚠️ වරක් දෙවරක් නොව, සෑම වසරකම විශිෂ්ටත්ම ප්‍රතිඵල බිහිකල ET පංතිය 📣📣 😎 විශ්වාසයෙන් එන්න... නිසැකවම ඔබව ජයග්‍රහණය තෙක් රැගෙන යයි 😎 ❤️❤️අපේ ඉංජිනේරු පංතිය ❤️❤️
125
11
👑️🔥 2024 AL පෙරමං තැනූ..සියනෑවේ දක්ෂයන් 🔥👑️ 🔥🏆️🎖️️ හීන එක්ක අතරමං වෙන්න එපා, හීන දිනන්න පාර කියන තැනට එන්න 🔥🏆️🎖️️ ❤
👑️🔥 2024 AL පෙරමං තැනූ..සියනෑවේ දක්ෂයන් 🔥👑️ 🔥🏆️🎖️️ හීන එක්ක අතරමං වෙන්න එපා, හීන දිනන්න පාර කියන තැනට එන්න 🔥🏆️🎖️️ ❤ ඔයාලගේ සුභ පැතුමත් එයාලට එක් කරන්න පහත link එකෙන් 😉 https://fb.watch/zgGEA3QZk3/ ❤ අපේ ඉංජිනේරු පංතිය ❤
123
12
❤🔴 *2024 AL RESULTS RELESED* 🔴❤ 🤗 ඉතින් ළමයී..ඔන්න ඔයාල බලන් හිටිය වේලාව ඇවිත්.. හදවතින්ම සුභ පතනවා අපි හොද RESULTS එකක් ල
❤🔴 *2024 AL RESULTS RELESED* 🔴❤ 🤗 ඉතින් ළමයී..ඔන්න ඔයාල බලන් හිටිය වේලාව ඇවිත්.. හදවතින්ම සුභ පතනවා අපි හොද RESULTS එකක් ලැබෙන්න කියලා ❤❤ 🤗 *ඉතින් ඔයාගේ RESULT එක මොකක් උනත්, අපිට ඔයාගේ නමයි, දිස්ත්‍රික්කයයි එක්ක RESULT එක 0717775768 NUMBER එකට WHATSAPP කරන්න* 😉😉 🔥 ඒ එක්කම REASULT එකේ *SCREEN SHOT* එකකුත් එවන්න ලමයී.. _❤ එහෙනම් හැමෝටම සුභ පතනවා..ඔයාලගේ RESULT එක මොකක් වුනත් අනිවාර්යයෙන් අපිට කියන්න ❤_
179
13
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤ 🖋️දැන් දැන් ටික, ටික Exam එකට දින ලංවෙනවා නේද?? 🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE න
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤ 🖋️දැන්  දැන් ටික, ටික Exam එකට  දින  ලංවෙනවා නේද?? 🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE නැද්ද?? එහෙම නැත්නම් පංතියේ කරපු ටිකට ඉන්න බැරි වුනාද?_ හ් එහෙනම් මේ අවස්තාව, මග හැරුනු දේවල් ගොඩ දාගෙන..විභාගයට සූදානම් වෙන  2026 උසස් පෙල ලියන ඔයාලට, _අපි හදලා තියනවා ET වල මුල් පාඩම් තුනෙන් STUDY PACK එකක්.._ 🔹 *ඉංජිනේරු හැදින්වීම* (Introduction) - නිබන්දන 02 🔹 *ඉංජිනේරු ඇදීම* (Drawing) - නිබන්දන 03 🔹 *ආරක්ෂාව (Safety)* - නිබන්දන 02 නිබන්දන 07 කින් සමන්විත මෙම පාඩම් තුනම හෝ, ඔබට අවශය පාඩම් පමනක් 0702003003 අංකයට කතා කර ලබා ගත හැක. *සියලුම විකාශයන් www.etsrimal.lk හරහා . විකාශනය වේ.*
151
14
දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎 අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥 මේ සතියේ මොනවද කරන ප්
දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎 අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥 මේ සතියේ මොනවද කරන ප්‍රැක්ටිකල් 🤔 ඒක දැනගන්න නම් ඔයා අනිවාරෙන් එන්නම ඕනේ...😁 CIVIL / MECHANICAL / ELECTRICAL & TRONIC කාණ්ඩ තුනම ආවරණය වෙන ප්‍රැක්ටිකල් ගොඩක් කරන්න තියෙනවනේ...😉 ඉතින් කොහොමෙයි දවසෙන් දෙකෙන් ඉවර කරන්නේ...🫣 පිස්සු නැතුව ලකුණු 30ක් ගන්න ප්‍රැක්ටිකල් ටික ගොඩදාගන්න පුහුණු වෙමු ළමයි...😍🫰 🎓මේ ඔයාලගේ ඉංජිනේරු පංතිය 🎓 මේක අපි දිනලම ඉවර කරන්න ඕනේ ❤️
204
15
🔥😎 දැන් අපිට 11 යි - 11th Anniversary Special 🖋️🖋️ 🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල,
🔥😎 දැන් අපිට 11 යි -  11th Anniversary Special  🖋️🖋️ 🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල, එමෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය විෂය මේ දක්වා පුළුල් පරාසයක් දක්වා විහිදීමට කට්‍යුතු කල අපේ ඉංජිනේරු පංතියට අදට වසර 11 ක් සපිරෙනවා ❤ ❤ මේ අවුරුදු 11 ගැන, නිහතමානීව සතුටු වෙන්න පුලුවන් තරම් දේවල් කරලා තියනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ සුභ පැතුමත් පහත Link එකෙන් අනිවාර්යයෙන් එක් කරන්න 😊 https://m.facebook.com/story.php?story_fbid=pfbid08JMHYFZKvoZxy5JkpwaBv2qqLSBirAru1ZMUW4VfctqsRadv5qwzgNdAnWHjpAh7l&id=100063511256354 "අප විශ්වාස කල දහසකුත් දූ දරුවන්ට ස්තූතියි" 🔥අපේ ඉංජිනේරු පංතිය 🔥
301
16
https://youtube.com/live/nrObl9coXO0?feature=share
400
17
➡️➡️➡️ 🔠🔠🔠🔠 ⬅️⬅️⬅️ ⏲ 🔠🔠🔠🔠🔠🔠🔠 ⏲ 📌❤ විභාගෙට දින ලගයි නේද ? හැබැයි තවමත් වෙලාව තියනවා දරුවනේ 📌❤ 🧑‍🎓 අනිවාර්යයෙන්
➡️➡️➡️ 🔠🔠🔠🔠 ⬅️⬅️⬅️ ⏲  🔠🔠🔠🔠🔠🔠🔠  ⏲ 📌❤ විභාගෙට දින ලගයි නේද ? හැබැයි තවමත් වෙලාව තියනවා දරුවනේ 📌❤ 🧑‍🎓 අනිවාර්යයෙන් මේ සදුදා ( නොවැ. 18 ) උදේ 07.00 වෙද්දි අනිවාර්යයෙන් LIVE සම්බන්ද වෙන්න 🧑‍🎓 💯 එදාට අපි කතා කරන්නේ - AUTOMOBILE  ප්‍රශ්න එක්ක ලකුණු 12 ක් ගන්නේ කෝමද කියලා 💯 ✔️ ලංකාවටම නොමිලේ ‼️ වැඩිදුර තොරතුරු සදහා 🍃 ZOOM LINK, https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1 🍃YOUTUBE LIVE https://youtube.com/live/nrObl9coXO0?feature=share 😎🔥 වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න අපගේ WHATSAPP සමූහයට https://chat.whatsapp.com/HQHQvtg5p49AYX191s17ct මේක අපි දිනන්නම ඕනේ ගේමක් 🧑‍🎓🧑‍🎓 SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
467
18
🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana EDUCATION සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌 🍃 මෙවර උසස් පෙල විභාගයට ඉංජිනේරු තාක්ෂණ
🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana  EDUCATION  සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌 🍃 මෙවර උසස් පෙල විභාගයට  ඉංජිනේරු තාක්ෂණවේදය යටතේ පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය - නුගේගොඩ රොටරි ආයතනයදී පසුගියදා සාර්ථකව අවසන් වූ වගයි ✏️✏️ ⭐️ විභාගය තෙක් ඔබ වෙනුවෙන්, අප සූදානම් ⭐️ https://fb.watch/vKwOpe65Hi/ SRIMAL WIJESINGHE ENGINEERING TECHNOLOGY
565
19
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 📌කොලඹ හැමෝම වැඩ කරන දිනයක් 📌 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 ✔️ උසස් පෙල විභාගය අරමුණු කරගත් විශේෂ ප්‍රශ්න සාකච්ඡ
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 📌කොලඹ හැමෝම වැඩ කරන දිනයක් 📌 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 ✔️ උසස් පෙල විභාගය අරමුණු කරගත් විශේෂ ප්‍රශ්න සාකච්ඡාව ✔️ ☀️☀️Ada Derana Education 2024 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව හරහා ඔබටත් සම්බන්ද විය හැක. ENGINEERING TECHNOLOGY | ශ්‍රීමාල් විජේසිංහ 🟢ඔක්තෝබර් 22  අගහරුවාදා  උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී...🟢 හැමෝම එනවා, ඔයත් එදාට අනිවාර්යයෙන් එන්න ✏️ඇතුළුවීම නොමිලේ !✏️
799
20
🐦🐦🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠 🐦🐦 🌟අද ලෝක ලමා දිනය 🌟 ඉතින් ඔබ තමයි අපේ අනාගතය.මෙවර ලෝක ලමා දින තේමාව සියලූම දරුවන
🐦🐦🔠🔠🔠🔠🔠   🔠🔠🔠🔠🔠🔠🔠🔠            🔠🔠🔠  🐦🐦 🌟අද ලෝක ලමා දිනය 🌟 ඉතින් ඔබ තමයි අපේ අනාගතය.මෙවර ලෝක ලමා දින තේමාව සියලූම දරුවන්ට එක සමානව පන්ති බේදයකින් තොරව සැලකීමයි ❤️ අපේ ඉංජිනේරු පංතිය වෙතින් සෙනෙහසින් 😍❤
683