ගෝත්‍රිකයෝ
رفتن به کانال در Telegram
♻️කාලීන දැනුමින් සන්නද්ධ ☢️ ♾️විසංවාද මන්ඩපය🇱🇰🇰🇼 Founder - @Abeysinghe2K
نمایش بیشتر1 678
مشترکین
+124 ساعت
+37 روز
+5130 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئن '26
ژوئن '26
+13
در 0 کانالها
مه '26
+95
در 0 کانالها
Get PRO
آوریل '26
+30
در 0 کانالها
Get PRO
مارس '26
+34
در 0 کانالها
Get PRO
فوریه '26
+47
در 0 کانالها
Get PRO
ژانویه '26
+63
در 0 کانالها
Get PRO
دسامبر '25
+54
در 0 کانالها
Get PRO
نوامبر '25
+46
در 1 کانالها
Get PRO
اکتبر '25
+48
در 1 کانالها
Get PRO
سپتامبر '25
+49
در 1 کانالها
Get PRO
اوت '25
+46
در 0 کانالها
Get PRO
ژوئیه '25
+44
در 0 کانالها
Get PRO
ژوئن '25
+55
در 1 کانالها
Get PRO
مه '25
+40
در 0 کانالها
Get PRO
آوریل '25
+37
در 0 کانالها
Get PRO
مارس '25
+60
در 1 کانالها
Get PRO
فوریه '25
+46
در 0 کانالها
Get PRO
ژانویه '25
+96
در 0 کانالها
Get PRO
دسامبر '24
+82
در 0 کانالها
Get PRO
نوامبر '24
+67
در 0 کانالها
Get PRO
اکتبر '24
+92
در 0 کانالها
Get PRO
سپتامبر '24
+122
در 3 کانالها
Get PRO
اوت '24
+30
در 0 کانالها
Get PRO
ژوئیه '24
+12
در 0 کانالها
Get PRO
ژوئن '24
+17
در 0 کانالها
Get PRO
مه '24
+26
در 0 کانالها
Get PRO
آوریل '24
+24
در 0 کانالها
Get PRO
مارس '24
+28
در 1 کانالها
Get PRO
فوریه '24
+53
در 0 کانالها
Get PRO
ژانویه '24
+87
در 0 کانالها
Get PRO
دسامبر '23
+105
در 1 کانالها
Get PRO
نوامبر '23
+24
در 0 کانالها
Get PRO
اکتبر '23
+41
در 1 کانالها
Get PRO
سپتامبر '23
+52
در 0 کانالها
Get PRO
اوت '23
+9
در 0 کانالها
Get PRO
ژوئیه '23
+18
در 0 کانالها
Get PRO
ژوئن '23
+10
در 0 کانالها
Get PRO
مه '23
+18
در 0 کانالها
Get PRO
آوریل '23
+30
در 0 کانالها
Get PRO
مارس '23
+27
در 0 کانالها
Get PRO
فوریه '23
+24
در 0 کانالها
Get PRO
ژانویه '23
+23
در 0 کانالها
Get PRO
دسامبر '22
+14
در 0 کانالها
Get PRO
نوامبر '22
+26
در 0 کانالها
Get PRO
اکتبر '22
+41
در 0 کانالها
Get PRO
سپتامبر '22
+55
در 0 کانالها
Get PRO
اوت '22
+109
در 0 کانالها
Get PRO
ژوئیه '22
+194
در 0 کانالها
Get PRO
ژوئن '22
+89
در 0 کانالها
Get PRO
مه '22
+167
در 0 کانالها
Get PRO
آوریل '22
+49
در 0 کانالها
Get PRO
مارس '22
+131
در 0 کانالها
Get PRO
فوریه '22
+432
در 0 کانالها
Get PRO
ژانویه '22
+125
در 0 کانالها
Get PRO
دسامبر '21
+206
در 0 کانالها
Get PRO
نوامبر '21
+173
در 0 کانالها
Get PRO
اکتبر '21
+220
در 0 کانالها
Get PRO
سپتامبر '21
+181
در 0 کانالها
Get PRO
اوت '21
+326
در 0 کانالها
Get PRO
ژوئیه '21
+543
در 0 کانالها
Get PRO
ژوئن '21
+818
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 08 ژوئن | +1 | |||
| 07 ژوئن | +2 | |||
| 06 ژوئن | +2 | |||
| 05 ژوئن | 0 | |||
| 04 ژوئن | 0 | |||
| 03 ژوئن | +2 | |||
| 02 ژوئن | +3 | |||
| 01 ژوئن | +3 |
پستهای کانال
අල්ලපු ගෙදර අයියා depress වෙලා වගේ ඉන්නවා දැකලා මම ගිහිං ඇහුවා 'අයියේ මොකෝ අවුල..?!' අයියා කිව්වා 'මල්ලි, මම කවදාවත් tension එකේ හිටපු මනුස්සයෙක් නෙවේ.. හැමදාම සතුටින් හිටියේ.. අද මම car එක drive කරන් යනකොට ලස්සන කෙල්ලෙක් lift එකක් ඉල්ලුවා, මම ඉතිං එයාවත් දාගත්තා.. මගක් යනකොට කෙල්ලට කලන්තේ හැදුනා.. මම කෙලින්ම එයාව hospital අරන් ගියා.. ඩොක්ටර් check කරලා මට ඇවිත් කිව්වා 'සුබ පැතුම්, ඔයා තාත්තා කෙනෙක් වෙන්ඩ යන්නේ..! කියලා.. මගේ tension එක වැඩි උනා.. මම කිව්වා 'ඩොක්ටර්, තාත්තා මම නෙවේ.. එතකොට කෙල්ල කිව්වා 'නෑ ඩොක්ටර් මෙයා තමයි තාත්තා.. tension එක තවත් වැඩි උනා.. මම කිව්වා 'එහෙනම් අපි test එකක් කරලා බලමු' කියලා.. test එකේ reports ආවා.. ඒකෙ තිබ්බා මට කවදාවත් තාත්තෙක් වෙන්ඩ බෑ කියලා.. tension එක හොඳටම වැඩි උනා.. පස්සේ මට මතක් වුනා 'යකෝ එතකොට ගෙදර ඉන්න මගේ ළමයි දෙන්නා කාගෙද..?!
දැන් මට ඩිපරෙසන් වගේ මල්ලි..!
😓😢😪🤧😭
| 2 | අවුරුදු දාහකට විතර පස්සෙ, වර්තමානය වෙද්දිත්, Goslar නගරයේ මේ හදවත භූමදාන කළ කුඩා ගල් සුසානය තිබෙනවා. ❤️🏛️
(යුරෝපයේ ම, මීට අවුරුදු දෙසීයකට විතර පසුව තවත් ප්‍රසිද්ධ තුන්වැනි හෙන්රි කෙනෙක් හිටියා. ඒ එංගලන්තයේ. පුරාණ රෝම අධිරාජයා වූ තුන්වැනි හෙන්රි තමයි අපේ කතා නායකයා.)
•
සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ | 307 |
| 3 | රෝමයේ හිටියා 3 වැනි හෙන්රි කියලා අධිරාජ්‍යයෙක්. එයා මැරුණහම හදවතයි, සිරුරයි වළ දැම්මෙ වෙන වෙනම තැන් දෙකක. මේක ඔය මධ්‍යකාලීන යුගයේ තිබුණු එක්තරා භූමදාන චාරිත්‍රයක්. හැබැයි අප්‍රකට එකක්. තුන්වැනි හෙන්රිගෙ සිදුවීමෙන් පසුව යුරෝපයේ පාලකයින් බොහෝ දෙනෙක් මේ චාරිත්‍රය අනුගමනය කරපු බව පේනවා.
හෙන්රි මැරෙන්නෙ ක්‍රිස්තු වර්ෂ 1056. ඒ කියන්නෙ මීට අවුරුදු 970කට කලින්. මේ කාලෙ ලංකාව පාලනය කෙරුවෙ පළමුවැනි විජයබාහු. මෙයා ලංකා ඉතිහාසයේ හිටපු රණ ශූරයෙක්. අවුරුදු ගානක චෝල ආක්‍රමණ අවසන් කරන්න දැවැන්ත යුද්ධයක් කරලා දිග්විජය කෙරුවෙ පළමුවැනි විජයබාහු තමයි.
ඔන්න ඔය විජයබාහු රජ වෙච්ච අලුතම තමයි, තුන්වැනි හෙන්රි රෝමයේදි මියැදුණේ.
මැරෙනකොට තුන්වැනි හෙන්රිට වයස අවුරුදු 39 යි. හෙන්රි මියැදුණේ හදිසි රෝගී තත්ත්වයක් හින්දා.
හෙන්රි මැරෙන්න කලින් එයාගෙ අවමංගල්ලය ගැන විවිධ ප්‍රකාශ කරලා තිබුණා. හෙන්රි කියන්නෙ ඉතාම භක්තිමත් ක්‍රිස්තියානි අධිරාජයෙක්. එයා නිතර ආගමික ස්වරූපයේ යුද්ධ මාලාවකට මැදිහත් වුණා. මේ හින්දා එයාගෙ මරණය යුධ බිමකදී වෙයි කියලා තමයි හෙන්රි නිතරම කල්පනා කරලා තිබුණෙ. හැබැයි වුණේ බලාපොරොත්තු නොවූ මරණයක්.
හෙන්රිට ඕනෑ වුණා තමන් මියැදුනහම, සිරුර Speyer කියන දෙව්මැදුරට ගෙනියන්න. මේ දෙව් මැදුර හැදෙව්වෙ තුන්වැනි හෙන්රිගෙ තාත්තා. මේක කලුගලින් නිමවාපු දැවැන්ත දෙව් මැදුරක්. ඒ වගේම තුන්වැනි හෙන්රිගේ පවුලේ සුසානය තිබුණෙත් මෙතැන. පවුලේ කිව්වට එයාලගෙ මුලු රාජකීය පරම්පරාවම වළදැම්මෙ මෙතැන.තුන්වැනි හෙන්රිගේ සිරුර මෙතැන වළ දාන එක මධ්‍යකාලීන යුරෝපා දේශපාලනයට බොහොම වැදගත් දෙයක්. ඒකෙන් එයාලගෙ රාජ වංශයේ බලය වගේම, තුන්වැනි හෙන්රිගෙන් පසුව බලයට එන අයට ලැබෙන පිළිගැනීමත් වැඩි වෙන්න හේතුවක් වුණා.
හැබැයි හෙන්රි එයාගෙ ජීවිත කාලෙදි වැඩියෙන්ම ආදරය කෙරුවෙ ජර්මනියෙ තිබුණු කඳුකර කුඩා නගරයකට. ඒ නගරයේ නම තමයි Goslar කියන්නෙ. මේක ඒ කාලෙත් ටිකක් ජනාකීර්ණ කුඩා නරගයක්. තුන්වැනි හෙන්රි මේ Goslar නගරයේත් රාජකීය වාසභවනක් නිර්මාණය කෙරුවා. ඒක කෙරුවෙ ආරක්ෂක උපක්‍රමයක් විදිහට.
ඔය මධ්‍යකාලීන යුරෝපීය පාලකයින් බොහෝ දෙනෙක් තමන්ගෙ හදවත නිකම්ම නිකන් අවයවයක් විදිහට හඳුන්වනවාට කැමති වුණේ නෑ. එයාලා නිතරම හදවත ගැන අවධානය දුන්නා. තමන්ගෙ හදවත තුළ තමයි සමස්ථ ක්‍රිස්තියානි අධිරාජ්‍යයේම පැවැත්ම තියෙන්නෙ කියලා එයාලා විශ්වාස කෙරුවා. ආදරය, ප්‍රේමය, ආත්මය හැමදේම නියෝජනය වුණේ හදවත කියන සංකේතයෙන්.
තුන්වැනි හෙන්රිගේ එක දුවෙක්, රෝගී තත්ත්වයක් හින්දා අකාලයේ මියැදුණා. දුවගෙ නම මැටිල්ඩා. මැටිල්ඩාව භූමදාන කෙරුවෙත් මේ Goslar නගරයේ ම යි.
ඉතින් හෙන්රි ඉල්ලීමක් කරලා තිබුණා, තමන් මියැදුනහම දේශපාලනික හේතු මත සිරුර Speyer දෙව් මැදුරටත්, හදවත Goslar නගරයටත් ගෙනියන්න කියලා. එයා වැඩියෙන්ම ආදරය කරපු කුඩා කඳුකර නගරය. එයාගෙ මියැදුණු දියණිය නිදන නගරය.
මේ තමයි හෙන්රිගෙ ඉල්ලීම.
හැබැයි, මධ්‍යකාලීන යුගයේ ඉතිහාසය දිහා බලනකොට, හෙන්රි මේ ඉල්ලීම කෙරුවත් නැතත් එයාගෙ අභ්‍යන්තර අවයව වෙනම වළදාන්න හේතු තිබුණා. මොකද මේ කාලයේදි කවුරු මියැදුනත්, දුර ඈත නගරයකට ගෙනියන්න නම් සති ගානක් ගත වුණා. අභ්‍යන්තර අවයව නරක් වීමෙන් සිරුරු ඉක්මනින් දිරාපත් වුණා. මේක වළක්වන්න නම්, අභ්‍යන්තර අවයව වෙනම ඉවත් කරන්න වෙනවා.
හෙන්රි මියැදුණේ, Speyer දෙව් මැදුරට බොහොම දුර බැහැර භූමියකදි. මේ කාලය වෙද්දි රෝම අධිරාජ්‍යය තරමක් විශාල එකක්. (එයාට කලින් මේක තවත් විශාලයි. මේ වෙද්දි රෝමයේ දේශභූමිය කුඩා වෙනගමන් තිබුණෙ). ඉතින් තුන්වැනි හෙන්රිගෙ අවමංගල්‍ය කටයුතු කරපු සේවකයින් ලහි ලහියේ එයාගෙ අභ්‍යන්තර අවයව සිරුරෙන් ඉවත් කෙරුවා. ඊට පස්සෙ, Speyer දෙව් මැදුර දක්වා දිවෙන දීර්ඝ මාර්ග සංචාරයට සූදානම් කෙරුවා.
මේ වෙන්කළ අවයව අතරින්, හෙන්රිගෙ පූර්ව ඉල්ලීම මත, හදවත Goslar නගරයට ගෙනිච්චා.
මේ සිදුවීම, අවස්ථාගත හේතු මත සිද්ධ වුණාට, ඉන් පසුව මේක යුරෝපයේ රජ පවුල්වල සම්ප්‍රදායක් විදිහට වර්ධනය වුණා. දේශපාලනික උපක්‍රමයක් බවටත් පත් වුණා. පසු කාලයක යුරෝපයේ සුප්‍රසිද්ධ පාලකයින් තමන්ගෙ හදවත වෙනම භූමියක තැන්පත් කරන එක අනුගමනය කෙරුවා. තමන්ට අයිති අධිරාජ්‍යයේ හෝ රාජධානියේ මිනිස්සුන්ට, දුර ඈත දෙකෙළවරක ඉඳන් තමන්ට ගරු බුහුමන් දක්වන්න අවස්ථාවක් හදාගත්තා. ඒ හරහා මරණයෙන් මතු බලයක් ආරූඪ කරගත්තා. ඒ කාලෙ, මියැදුණු රජාගෙ දේහය තිබෙන භූමියට යම් දේශපාලන අනන්‍යතාවක් ලැබුණා. හදවත වෙනම භූමදාන කිරීමෙන් මේ අනන්‍යතාවයට ලොකු බලයක් ලැබුණා.
තුන්වැනි හෙන්රිගෙ හදවත, Goslar නගරයේ පිහිටි රජ මාළිගාවෙ, St. Ulrich පල්ලියේ තැන්පත් කෙරුවා. සිරුර Speyer දෙව් මැදුරෙ භූමදාන කෙරුවා. පස්සෙ කාලෙකදි ප්‍රංශයේ අධිරාජ්‍යවාදී ආක්‍රමණවලදි මේ සිරුර සහිත පල්ලිය විනාශ වුණා. ප්‍රංශ ප්‍රහාරවලට ලක් වුණා. හැබැයි තුන්වැනි හේරිගෙ හදවත සහිත සොහොන සුරක්ෂිත වුණා. | 283 |
| 4 | بدون متن... | 207 |
| 5 | 🛑 පියාපත් නැති, සද්ද නැති 'අනාගතේ සුළං විදුලි බලාගාරය' මෙන්න! 🌬️⚡🌳 (ලෝකයේ සුළං විදුලි තාක්ෂණය සම්පූර්ණයෙන්ම වෙනස් කරන, ස්පාඤ්ඤ ඉංජිනේරුවන්ගේ අලුත්ම සොයාගැනීම.)
සුළං විදුලිය ගැන කතා කරනකොට අපිට මුලින්ම මතක් වෙන්නේ අහස උසට තියෙන දැවැන්ත පෙති (Blades) තියෙන යෝධ ටර්බයින නේද? ඒත් මේ පෙති නිසා පක්ෂීන්ට වෙන හානිය සහ ඒවායින් නිකුත් වෙන ශබ්දය ලොකු ප්‍රශ්නයක්. මේකට විසඳුමක් විදියට ස්පාඤ්ඤයේ 'Vortex Bladeless' සමාගම හඳුන්වා දීපු මේ අලුත්ම තාක්ෂණය දැන් ලෝකය පුරාම ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා.
✦ පියාපත් නැති සුළං ටර්බයිනය (Bladeless Wind Turbine) 🌪️:
මේකේ තියෙන්නේ පෙති නෙවෙයි, හුළඟට ඇඟිල්ලක් වගේ එහෙ මෙහෙ දෝලනය වන (Oscillating) විශේෂ කුළුණක්. මේක වැඩ කරන්නේ "Vortex Shedding" කියන භෞතික විද්‍යා මූලධර්මය පාවිච්චි කරලා. හුළඟ වදිනකොට මේ කුළුණේ ඇතිවෙන කම්පනය (Vibration) හරහා ඉතාම කාර්යක්ෂමව විදුලිය නිපදවන්න මේකට පුළුවන්.
✦ ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ? 🌍✨:
සද්දයක් නැහැ: සාම්ප්‍රදායික ටර්බයින වලින් එන ඒ කරදරකාරී සද්දය මේකේ නැහැ. ඒ නිසා නගර ආශ්‍රිතව වුණත් මේවා සවි කරන්න පුළුවන්.
කුරුල්ලන්ට ආරක්ෂිතයි: කැරකෙන පෙති නැති නිසා පක්ෂීන්ට කිසිම අනතුරක් වෙන්නේ නැහැ.
නඩත්තුව හරිම ලේසියි: කැරකෙන කොටස් (Gears/Bearings) නැති නිසා නඩත්තු වියදම හරිම අඩුයි.
ඉඩකඩ ඉතිරියි: කුඩා කුළුණු නිසා නගරවල, ගෙවල් වල වහල උඩ වුණත් මේවා පහසුවෙන් සවි කරන්න පුළුවන්.
✦ තාක්ෂණයේ අනාගතය 🚀:
තවමත් මේවා විශාල සුළං ගොවිපොළවල් (Wind farms) වෙනුවටම පාවිච්චි කරන්න බැරි වුණත්, දුෂ්කර ප්‍රදේශවලට සහ නගරවලට අවශ්‍ය විදුලිය ස්වාධීනව ලබාගන්න මේක ඉතාම හොඳ විසඳුමක්.
ස්වභාවධර්මයේ හැඩය:
හුළඟට නිතරම වැනෙන ගසක අතු වගේ මේ කුළුණු නිර්මාණය කරලා තියෙන්නේ. තාක්ෂණය කොච්චර දියුණු වුණත්, සොබාදහමේ සරල බව තුළ තමයි ලෝකයේ ලොකුම අභිරහස් සැඟවිලා තියෙන්නේ කියන්න මේක ලොකු සාක්ෂියක්.
අනාගතයේදී අපේ ගෙදර වහලෙත් මේ වගේ පුංචි කුළුණක් හයි කරලා විදුලිය ගන්න කාලයක් එයිද?
මේ අලුත්ම තාක්ෂණික පෙරළිය ගැන අදම ඔබේ යාළුවන්ටත් කියලා දෙන්න! 👇🌬️✨
Tharusha Shehara | 348 |
| 6 | بدون متن... | 286 |
| 7 | ඇලෙක්සැන්ඩියාවේ වරාය හා සුවස් ඇලද නිසාවෙන් මිත්‍ර පාක්ශිකයින්ගේ සැපයුම් රොමල්ට වඩා සාර්ථක අන්දමින් ඔවුන්ට ලගා උනා. රොමල් තමන්ට උවමනා සැපයුම් ගැන නිතරම ජර්මනියේ යුද නායකත්වයන් ව දැනුවත් කරනවා නමුත් ඒ සැපයුම් වල අඩුපාඩු මත රොමල් තමන් ගේ ගමන ගැන පෞද්ගලිකව වෙනත් ජර්මානු නිළදාරීන්ගේ ඊරිසියාවක් ඇති බවද සැක කරනවා. එක වරෙක තවත් ප්‍රධානතම ජර්මානු ජෙනරාල්වරෙයක් රොමල්ගේ මේ අප්‍රිකානු මෙහෙයුම ගැන කියලා තිබුනේ "රොමල්ගේ කුඩා වෙඩිතැබීමේ ගවේශණය කියලායි" කොහොම නමුත් හිට්ලර් රොමල් හට වැඩි සැපයුම් ප්‍රමානයක් එවන බවට කීප වතාවක්ම පොරොන්දු වෙලා තිබුනත් මේවා සිදුවන්නේ නෑ. සෝවියට් පෙරමුනේ සැපයුම ඊට වඩා වැදගත් කමක් ගත්ත නිසා වගේම සෝවියට් පෙරමුනට යවන ප්‍රවාහන වියදම් වලට වඩා 10 ගුණයකට වඩා වියදමක් රොමල් වෙත සැපයුම් යැවීමට යන නිසාම එය පාඩුවක් බව නායකත්වයන් තීරණය කරන්නට ඇති. ඊට අමතරව ලැබුන සැපයුම් ඉදිරිපෙලට රැගෙන ඒමේදී ඒවා ප්‍රවාහනය භාරව හිටපු ඉතාලි සැපයුම් කන්ඩායම් වල අඩු පාඩු නිසා ඒවා තවත් අඩු වූ බවට යම් සැකයන් තියෙනවා.
රොමල් මුහුණ දුන්න ඊලග ප්‍රශ්ණය තමා ගුවන් බලය. අප්‍රිකානු පෙරමුනේ මුල් දවස් වල ඔහුගේ ජයක්ග්‍රහණයන් වලට ගුවන් බලය ඔහුට උපකාරී උනත් සෝවියට් නැගනහිර පෙරමුන ආරම්භයත් මෝල්ටාවට එල්ල කරන ගුවන් ප්‍රහාර වල වැඩිවීමත් එක්ක ඒ ගුවන් බලය වෙනත් තැන්වලට යොමු කිරීම නිසා ඔහුට ඒ වාසියද නැතිවී ගියා. නමුත් මිත්‍ර හමුදාවේ කුඩා කාන්තාර ගුවන් බලකාය 8 වන හමුදාවට පමණක් සේවය කිරීම උදේසා පමණයි ක්‍රියා කලේ මේ අනුව රොමල්ගේ යුද ටැංකි වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට මිත්‍ර හමුදා ගුවන් හමුදාවට අහස නිදහස් වෙලා තිබුනා.
ඉදිරියෙන්ම ඉදලා සිය හමුදාවන් මෙහෙයවපු රොමල් සිය සතුරාට පහර දුන්නේ පුදුමය මුල් කර ගනිමිනුයි. නමුත් 1942 වෙනකොට ජර්මානු රහස් කේතයන් මිත්‍ර හමුදාවන් විකේතනය කරමින් හිටියා මේ අනුව හා රොමල් හා සමානාව තම වැරදි ඉක්මනින් වටහාගෙන ඒවාට පිලියම් කල මොට්ගමරිගේ පැමිනීමත් එක්ක ඔහුගේ සැලසුම වල පුදුමය දනවන ප්‍රහාර මිත්‍ර හමුදාවන් කලින්ම දැන හිටපු නිසා ඒවා වලින් සැලකිය යුතු හානියක් සිද්ද උනේ නෑ. ඊටත් එහාට රොමල් ගේ මේ ඉදිරියෙන් සිට හමුදා මෙහෙයවීම නිසා ඔහු සමහර වෙලාවට ඔහුගේ අනෙක් හමුදා කන්ඩ වෙත නියෝග නිකුත් කරන්න හෝ ඔවුන්ගෙන් තොරතුරු ලබාගන්න තැනක හිටියේ නෑ සමහර දින වලදී ඔහු දින කීපයක් එක දිගටම ගුවන් විදුලි පනිවිඩ හුවමාරුවක් නැතුව හිටපු අවස්තා මත ඔහුගේ අනෙකුත් කන්ඩායම් හිටියේ එක තැනම පල් වෙමිනුයි.
මැදපෙරදිග කලාපය හරහා කෝකකස් කලාපය අල්ලාගනිමින් ජපන් හමුදාව සමගින් එකතුවීම වෙනුවෙන් හිට්ලර්ගේ යුද සැලසුම් කරුවන් අතරේ ඔරියන්ට් නම් සැලසුම ගැන කතිකාවන් ඇතිවී තිබුනත් ඒවා මේ කාලය වන විට අදහස් පමනක් වුනා. ඊට අමතරව ඊජිප්තුවේ හා අවට කලාපය අල්ලා ගනිමින් ඒ වෙනකොටත් ඉතාලි පාලනයේ තිබෙන බෙන්ගාසියේ යුදෙවුවන් මරා දැනීම හා ගාල් කදවුරු වෙත යැවීම වගේ ක්‍රියාවන වෙනුවෙන් දිගුකාලීන පාලනයක් යටතේ යුදෙවුවන් මරාදැමීම ගැන සැලසුම ද තිබුනා. නමුත් මේ හැමදෙයක්ම හිට්ලර්ට දෙවන පෙලේ ඉලක්කයන් උනා.සෝවියට් දේශය ඔහුගේ මුල් ඉලක්කය වී තිබුනා. නමුත් බ්‍රිතාන්‍යයන්ගේ පැත්තෙන් කතාව වෙනස්. ප්‍රංශය ග්‍රීසිය, සිංගප්පූරුව වගේ පරාජයන් හමුවේ අසරණ වෙලා හිටපු මිත්‍ර පාක්ශිකයින්ට ජයක් උවමනා වෙලාම තිබුනා. ඔවුන් 1941 ඉදලා 1943 දක්වා කාලය පුරාවට මේ අප්‍රිකා කලපයේ යුද්දය දැක්කේ ඔවුන්ගේ ප්‍රධානතම යුද්දය විදිහටයි.
මේ අප්‍රිකානු යුද්දය බ්‍රිතාන්‍යයන් හට කොච්චර වැදගත් ද කියලා 1942 දවසක වින්ස්ටන් චර්චිල් කියපු මේ කතාවෙන් පැහැදිලි වෙනවා.
"රොමල්.. රොමල් කියන මේ මිනිහාව පරාජය කරනවා ඇරෙන්න වෙන මොනවද තවත් වැදගත් වෙන්නේ ?”
ඒ වගේම ඇමරිකාව උතුරු අප්‍රිකානු භූමියට ගොඩ බැසීමත් එක්කම පසු කාලයකදී සිසිලිය ද ඉතාලියද යටත් කරගනිමින් යුරෝප්යේ යටි බඩින් දෙවන පෙරමුණක් වෙනුවෙන් ක්‍රියාකිරීමේ උවමනාව ද මිත්‍ර හමුදාවන්ට තිබුනා. ඉතින් මේ අවධිය තුල උතුරු අප්‍රිකානු පෙරමුණ දිහා බැලුවේ ඔවුන්ගේ ප්‍රධානතම පෙරමුණ ව්දිහටයි.
ඉතින් මේ හැම ක්‍රියාවක්ම තමා රොමල්ගේ උතුරු අප්‍රිකානු පරාජයට බලපෑවේ.. | 475 |
| 8 | යුද ටැංකි 70කටත් අඩු ප්‍රමාණයක් ඉතිරිව ඉතාම දරුණු ලෙස හානි වූ බ්‍රිතාන්‍ය 8 වන හමුදාව එල් ඇලමේන් වෙරළබඩ නගරය වෙත පහු බහිනවා.
බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් සර් ක්ලෝඩ් ඕකින්ලෙක් හට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ලෙස උපදෙස් දුන්නත් 8 වන හමුදාව සටන් නිසා වෙහෙසට පත්ව මානසික මට්ටම අඩුවෙන් ඉන්නා බව පවසමින් ජෙනරාල්වරයා ඒ ඉල්ලීමට කැමති වෙන්නේ නෑ. චර්චිල් මේ අනුව සර් ක්ලෝඩ් ඕකින්ලෙක් ව අප්‍රිකානු පෙරමුනේ නායකත්වයෙන් අහක් කරනවා. ඒ වෙනුවට බර්නාඩ් මොන්ට්ගොමරි (Bernard Montgomery) අප්‍රිකාවට එනවා. හැබැයි මොන්ට්ගොමරි ද ඕකින්ලෙක් ගේ අදහස හරි බව තේරුම් ගන්නවා. පරාජයන් පිට පරාජයන් ලද 8 වන හමුදාවට විවේකය හා නැවත පුහුණුව අවශ්‍ය වෙලා තියන බව ඔහු චර්චිල්ට දැනුම් දෙනවා. ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ දැන් ඔවුන් ඉන්නා එල් ඇලමේන් හි පිහිටීම ශක්තිමත් එකක් බව ද උතුරින් මුහුද හා දකුණින් කිසිදාක ගමන් කළ නොහැකි යැයි අනුමාන කල කට්ටාරා නිම්නස්ථානය නිසා දැනට සිටිනා කන්ඩායම අනුව එය මනා ලෙස ආරක්ශාකර ගනිමින් උවමනා කාලය හා පුහුනුව සෙබළුන්ට ලබා දිය හැකි බවටයි. ඇත්තටම යුධ පෙරමුණ කිලෝමීටර් 40කට පමණ පොඩි ප්‍රමාණයක් උන නිසා එහි ආරක්ශක වලල්ලට වැඩි වශයෙන් කාල තුවක්කු හා ටැංකි ආරක්ශාව ලබාදෙන්න පුලුවන් උනා.
දැනටමත් වැඩි දුරක් පළාගිහිල්ලා ඉන්න සතුරාට විවේකයක් දෙන්න හොද නෑ කියලා හිතපු රොමල් පහර දෙන්න තීරණය කරනවා. හැබැයි රොමල් නොදැනුවත්ව මේ පහරදීමේ සැලසුම බ්‍රිතාන්‍ය සංඥා බුද්ධි අංශ මගින් කලින් දැනගන්නවා. රොමෙල්ට දකුණින් පහර දීමට ඉඩ දී ඉන්න මොන්ට්ගොමරි තීරණය කරනවා. හොදට ශක්තිමත්ව ආරක්ශා කරමින් තිබුන අලම් හල්ෆා වෙත අගෝස්තු 30 වන දා ඩිවිශනයන් 4ක් සමගින් එල්ල කරන ප්‍රහාරයෙන් ජර්මනුවන් හට සැලකිය යුතු අලාභානි අත්වෙන අතර ඔවුන්ගේ සැලසුම ඒ අනුව සාර්ථක වෙන්නේ නෑ.
සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් තිබූ රොමෙල් විවේකය සදහා ජර්මනියට ආපසු යනවා. ඔහු වෙනුවෙන් තාවකාලික නායකත්වය සදහා පැන්සර් ජෙනරාල් ගියෝර්ග් ස්ටුම් උතුරු අප්‍රිකාවට එනවා. මොන්ට්ගොමරි විසින් සැලසුම් කරන ලද දෙවන එල් ඇලමේන් සටන ඔක්තෝබර් 23 වන දා පටන් ගන්නවා. මුල් කොටසේ යම් සාර්ථකත්වයක් තිබුනත් බ්‍රිතාන්‍යයන්ට තිබූ ප්‍රධාන ප්‍රශ්ණය උනේ ජර්මානු හා ඉතාලි හමුදාවන් විසින් එලා තිබූ බිම් බෝම්බ ඉවත් කිරීමයි. මේ සදහා එක් එක් කන්ඩායම් ගත් කාලය අනුව එක වර ඉදිරියට යමින් ප්‍රහාර මාලාවන් එල්ල කිරීමට බැරි වීම නිසා මොට්ගමරි මුලින් හිතපු සාර්ථකත්වය මේ මෙහෙයුමට ලැබුනේ නෑ. කොහොම නමුත් ඔක්තෝබර් 24 වන දා රොමල්ගේ ආදේශකයා පපුවේ අමාරුවකින් මිය යන අතර රොමල්ව වහාම නැවත සටන් බිමට කැදවනු ලබනවා.
නොවැම්බර් 2 වන දා, මොන්ට්ගොමරි, "කිඩ්නි රිජ්" අවට ජර්මානු ආරක්ශක කපොලු විනාශ කර දැමීම සඳහා "සුපර්චාර්ජ් මෙහෙයුම" ආරම්භ කරනවා. මොට්ගොමරි සිය යුද නායකත්වයන්ට මේ මෙහෙයුමට කලින් ප්‍රකාශයක් නිකුත් කරනවා "සමහර විට සියට සීයක් යුද ටැංකි හා සෙබළ ජීවිත මෙයට බිලිවෙන්න ඉඩ තියනවා නමුත් මෙය කල යුතුම දෙයක්" නමුත් මේක සාර්ථක ප්‍රහාරයක් උනා දින දෙකක් ඇතුලත ජර්මානු හමුදාවන්ට කලාපයෙන් පසුබා යන්නට වෙනවා. පසු බසිනා ජර්මානු හමුදවට එක බිම් අගලක් පසුබා නොයන ලෙස ද ඉන්න තැන ඉදලා මරණය තෙක් සටන් කරන ලෙස හිට්ලර් විසින් රොමල් හට නියෝගයක් එවනවා. නමුත් රොමල් මේ නියෝගය අහක දාමින් ටියුනීසියානු දේශසීමාවට පසුබා යනවා.
ඉන් පසුව ජර්මානු-ඉතාලි හමුදාවනට තවත් ප්‍රශ්ණයක් වෙමින් නොවැම්බර් 8 වන දා ටෝර්ච් මෙහෙයුම යටතේ ඇන්ග්ලෝ-ඇමරිකානු හමුදා මොරොක්කෝවට සහ ඇල්ජීරියාවට ගොඩ බහිනවා. මේ සිදුවීමෙන් දැන් ජර්මානුවන් හට දෙපැත්තකින් යුද පෙරමුණු දෙකකට මුහුනදීමට සිද්ද වෙනවා.
ජර්මානු හමුදා දකුණු දිග ප්‍රධාන අණදෙන නිලධාරී ඇල්බට් කෙසල්රින්ට අනුව රොමල් හට ඉදිරියට යාම වෙනුවෙන් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න පුලුවන් කමක් තිබුනත් ඔහුට ඉතිරිවෙලා තිබුන බලඇණි ඒ සදහා කොහොමටවත් ප්‍රමාණවත් උනේ නෑ. 1943 ජනවාරි වන විට, ජර්මානු ඉහළ අණදෙන මූලස්ථානය රොමල් හට පවසා හිටියේ ඔහුව නැවත කදවීමට ඔවුන් සිතාගෙන ඉන්න බවයි. මේ අනුව රොමල් මාර්තු 9 වන දා නැවත ජර්මනියට පියාසර කරනවා.
යුද පිටියේදී ඉතාලි හමුදාවට වඩා බ්‍රිතාන්‍යය හමුදාවට හොද උපකරණ හා සැලසුම් බලයක් තිබුනා. නමුත් ජර්මානුවන් ආ හැටියේ මේක වෙනස් වෙනවා. නමුත් රොමල්ගේ හමුදාව විතරයි ඒ වෙනකොට මුහුදකින් එහාට ගිහින් සැපයුම් ලබන්න බලාගෙන හිටපු එකම ජර්මානු හමුදාව. මේ අනුව ඔහුට ලැබෙන සැපයුම් වල අඩුපාඩු තිබුනා. 1942 ජනවාරු ඉදලා අගෝස්තුව වෙනකම් රොමල්ට ලැබිය යුතු මුලු සැපයුම් වලින් ඔහුට ලගා උනේ සියට 40ක පමණ සැපයුමක් විතරයි.
මේ ගැන රොමල් මෙහෙම කියනවා " මේ නිර්භීතම මිනිස්සුන්ට තුවක්කුවක් නැතුව සටන් කරන්න බැහැ, හොදම තුවක්කු වලින් ඇති ප්‍රයෝජනයක් නෑ ඒවාට පතුරොම් නැතිනම්, ඒ වගේම තමා යාන්ත්‍රික සටනකදී තුවක්කු හා පතුරොම් වලින් වැඩක් නෑ ඒවා රැගෙන යන්න වාහන වලට ඇති පමනින් පෙට්‍රල් නැතිනම්" | 355 |
| 9 | මේ අනුව තමා රොමල්ගේ ජ්‍යේෂ්ඨ නිලධාරී ජෙනරාල් ෆ්‍රාන්ස් හල්ඩර් ඔහුගේ ඉදිරි ගමන නවතාලන ලෙසට අණ දෙන්නේ.
මේ ප්‍රහාරය රොමල් විසින් එල්ල කරන්නේ ඔහුගේ උසස් නිලධාරීන්ගේ අනුමැතිය නැතුවයි. ඔහුගේ මේ අකීකරුකම ඒ අයව තරහා ගැස්සුවත් හිට්ලර් හිටියේ බොහොම සතුටිනුයි. ඒ අනුව පැන්සර්ගෘපෙ අප්‍රිකා කියන අලුතින් පිහිටුවන ලද බලකායේ ජෙනරාල්වරයා ලෙස රොමෙල්ව ඔහු පත්කරනවා ඊට අමතරව අප්‍රිකා කෝර් හා ඉතාලි 20 වන බලකායේ සම්පූරණ අණ දීම රොමල් හට පවරනවා. සිය දක්ශතාවයන් මුල් කරගනිමින් රොමෙල් ඉතාම ඉක්මනින් හිට්ලර්ගේ ප්‍රියතමයා බවට පත්වෙමින් හිටියා.
1941 ජූනි 22 වන දා ජර්මනිය සෝවියට් සංගමය ආක්‍රමණය කරමින්. "බාබරෝසාව පටන් ගන්නවා මේ යුද්දය අවසන් වුනාට පස්සේ ලිබියානු යුද්ධය දිගටම කරගෙන යන බවට හිට්ලර් දුන්න නියෝග එක්ක උතුරු අප්‍රිකා පෙරමුනේ තත්වය ජර්මානුවන්ගේ පැත්තෙන් තරමක් දුරට එක තැන නතර වෙනවා.
හැබැයි බ්‍රිතාන්‍ය පැත්තෙන් තිබුනේ වෙනස් අදහසක්. බටහිර කාන්තාර බලකායේ නව අණදෙන නිලධාරී ජෙනරාල් සර් ක්ලෝඩ් ඕකින්ලෙක් තීරණය කරලා තිබුනේ ටොබෘක් බලකොටුවට සහනයක් ලබාදිය යුතුයි කියලායි. ඒ අනුව ඔහු 1941 නොවැම්බර් 18 වන දා "කෘසේඩර් මෙහෙයුම" පටන්ගන්නවා. මුහුදු කොමාන්ඩෝ ප්‍රහාරවලින් පසු, 8 වන හමුදාව රොමෙල් ගේ ඉදිරිපෙලවල් පුදුමයට පත් කරමින් ඉදිරියට කඩා වැදෙනවා. රොමල් හට තිබුන ප්‍රධානතම ප්‍රශ්ණය උනේ සැපයුම් වල අඩුපාඩුයි කාල තුවක්කු සදහා ඔහුට ලැබිය යුතු සැපයුම් නැවු 4කින් වලින් ඔහුට ලැබී තිබුනේ නැව් භාගයක සැපයුමක් විතරයි. සතියක් ගානේ එන්න තිබුන උන්ඩ සැපයුම ඔහුට සති කීපයක් ලැබී තිබුනේ නෑ. මේ බොහොමයක් රාජකීය ගුවන් හමුදාවේ ඉලක්කයන් බවට ද පත්වීම මේකට එක හේතුවක් වෙලා තිබුනා. කාන්තාරය පුරා පුළුල් පෙරමුණක් ඔස්සේ සිද්ද උන සටන් වලට රොමල්ග එක එල්ලේම මුහුන දෙන්න බැරි කමක් පළමු වතාවට සිද්ද උනා. රෙසේග් ගුවන් තොටුපළ අසල දරුණු යුධ ටැංකි ගැටුම ඔහුට වැඩි වශයෙන් පාඩු ඇති කල සටනක් උනා.
හැබැයි කාන්තාර නරියා කියන්නේ නිකම් නමක් නොවන බව ඔහු පෙන්වා දෙමින් මුල් පසුබෑම් වලින් පස්සේ ටික ටික ඉදිරියට එන්න ඔහුගේ කන්ඩායම් සමත් උනා. නොවැම්බර් 24 වන දා, ඔහු 21 වන පැන්සර් සේනාංකයේ පාලනය භාරගෙන, දැනටමත් පසුබසින බ්‍රිතාන්‍ය 7 වන සන්නාහ සන්නද්ධ සේනාංකය පසුපස ඊජිප්තු දේශසීමාව දෙසට ගියා.
රොමෙල් කිලෝමීටර් 60ක් පමණ ඉස්සරහට යනවා. හැබැයි 8 වන හමුදාවට ප්‍රභලතම ප්‍රහාහාරයක් දෙන්න ඔහුට පුලුවන් කමක් තිබුනේ නෑ. නැවත වතාවක් රොමල්ගේ ඉදිරියට යාමේ වේගය අනුව ඔහුට සැපයුම් වල අඩුපාඩුව එනවා. රොමෙල්ට ඔහුගේ වේගවත් ගමන ඉස්සරහට කරගෙන යන්න උවමනා ඉන්ධන තිබුනේ නෑ. ඔහුට මේ සැපයුම් ලබාගන්න ආපහු හැරිලා බාඩියා වෙත හැරීමට සිද්ද උනා. මේ අතරේ රොමල් ගේ ඉදිරි ගමනි නිසා හිස් වුන 21වන පැන්සර් බලකාය ආරක්ශා කරපු භූමියෙන් රිංගා ගත්ත නවසීලන්ත හමුදාව ටොබෘක් හි හමුදා සමඟ සම්බන්ධ වීමට සමත් වෙනවා. බාබරෝසාවෙන් ඉක්මන් ජයක්ග්‍රහණයක් පස්සේ සැපයුම් ඇති පමණ්නින් එයි කියලා තිබුන බලාපොරොත්තුවත් දිනෙන් දිනම කල් ගන්න කොට සැපයුම් වල අඩුපාඩු නිසා රොමල්ට මාස නමයකට කලින් ඔහු පහර දීමට පටන්ගත්ත තැනටම ආපහු එන්න සිද්ද වෙනවා.
ජෙනරාල් සර් ක්ලෝඩ් ඕකින්ලෙක් වරෙක ඔහුගේ වාර්තාවක රොමල් ගැන මෙහෙම කියනවා. “අපේ මිතුරා රොමෙල් ගැන ඕනෑවට වඩා කතා කරන අපේ හමුදාවන් අතරේ ඔහු යම් විදිහක මැජික් කාරයෙක් නැත්නම් අමුතු බලයක් ඇති නපුරු ආත්මයක් කියන හැගීම පැතිරයාමේ අනතුරක් ඇත්තටම තියනවා. ඔහු මනා ජවසම්පන්න දක්ශයෙක් බව ඇත්ත නමුත් ඔහු කොහොමටවත් සුපිරි මිනිහෙන් නෙමේ. අපේ අය ඔහුට අද්භූත බලයන් ඇති බව පැවසීම හා ඔහු සාමාන්‍ය ජර්මානු ජෙනරාල්වරයෙකුට වඩා වැඩි යමක් පෙන්වුම් කරනා කෙනෙක් බව කියන අදහස් පුලුවන් හැම ආකාරයෙන්ම නවතා දැමීම කලයුතුයි. මනෝවිද්‍යාත්මක පැත්තෙන් මෙය ඉතාම වැදගත් දෙයක් බව සියලුම අණ දෙන නිලධාරීන්ට ඒත්තු ගැන්විය යුතුයි.”
රොමෙල්, තමන්ගේ ඊලග ප්‍රහාරය සැලසුම් කරනවා. 1942 මැයි 26 වන දා, බීර් හකීම් වෙත ස්ය හමුදාවෙන් මෙහෙයවූ ඔහු ජූනි 10 වන දා එය අල්ලා ගන්නවා. බීර් හකීම් ප්‍රධාන ආරක්ශක රේඛාව විදිහට තියා ගත්ත රොමෙල් උතුරු දෙසට තියන හැම මිත්‍ර හමුදා රේඛාවන් වලට විවිධ පැති වලින් පහර දුන් අතර එක්වර පැති කීපයකින් එන ප්‍රහාර හමුවේ බ්‍රිතාන්‍යයන් ප්‍රධාන ආරක්ෂක වළල්ල රැකගැනීම වෙනුවෙන් පසුබා යනවා.
ජූනි 21 වන දා, රොමල්ගේ බලකායන් ටොබෘක් වෙත පහර එල්ල කරනවා. එහි මුල් ආරක්ෂක වළලු බොහෝ දුරට විනාශ වී යන අතරේ පැන්සර් යුධ ටැංකි මගින් දරුණු ප්‍රහාරයක් නගරය ඇතුලට එල්ල කරනවා. වැඩියෙන් දකුණු අප්‍රිකානු සෙබළුන්ගෙන් සැදුම් ලත් 35,000ක මිත්‍රහමුදාවක් රොමල්ගේ සිර කරුවන් බවට පත්වෙනවා. මාස නවයක් පුරා රොමල්ගේ ප්‍රහාරයන් වලට ඔරොත්තු දුන්න බලකොටු නගරය දින දෙකකින් රොමල්ගේ අතට පත්වෙනවා. හිට්ලර් සතුට නිසාම ඔහු රොමෙල් ව "ජෙනරාල් ෆීල්ඩ් මාර්ෂල්" (Generalfeldmarschall) තනතුරට උසස් කරනු ලබනවා. | 165 |
| 10 | "මේ නිර්භීතම මිනිස්සුන්ට තුවක්කුවක් නැතුව සටන් කරන්න බැහැ, හොදම තුවක්කු වලින් ඇති ප්‍රයෝජනයක් නෑ ඒවාට පතුරොම් නැතිනම්, ඒ වගේම තමා යාන්ත්‍රික සටනකදී තුවක්කු හා පතුරොම් වලින් වැඩක් නෑ ඒවා රැගෙන යන්න වාහන වලට ඇති පමණින් පෙට්‍රල් නැතිනම්"
"කාන්තාරයේ නරියා" කියන නම පට බැදුන අර්වින් රොමෙල් ව ඔහුගේ සතුරන් පවා හදුන්වන්නේ බොහොම ධෛර්යවන්ත, නිර්භීත වගේම බොහොම කපටි යුද මොළයක් තිබුන ක්‍රියාශීලී පුද්ගලයෙකු විදිහටයි. මේ හැදින්වීම ගැන අපි ඉතිහාසයෙන් කරුණු හොයලා බැලුවොත් ඔහු ගැන කරන මේ හැදින්වීම 100% හරි බව අපිට පිලිගන්න පුලුවන් හිට්ලර්ගේ තුන්වන ජර්මන් අධිරාජ්‍යයට ඔහු කල සේවය අති විශාලයි ඒ වගේම වෙනත් පැරණි හා යුද්දයේ අත්දැකීම් වැඩි නිලදාරීන් හිටියදී හිට්ලර්ගේ ප්‍රියතමයෙක් වෙන්න එකම හේතුව උනෙත් ඔහුගේ මේ යුද දක්ශතාවයන්ය. 1941 දී උතුරු අප්‍රිකාවට ඔහුගේ පැමිණීම, ජර්මනියට එක පිට එක ජයක්ග්‍රහණයන් ලබාදීමට හේතුඋනා.
ඒ උනත් අද අපි ඉතිහාසයෙන් ඉගෙනගෙන තියන විදිහට මේ තරම් යුද මොළයක් තිබුන මේ කාන්තාර නරියාව මිත්‍ර පාක්ෂිකයින් අප්‍රිකාවෙන් පන්නා දමනවා ඒ කොහොමද ?
බ්‍රිතාන්‍යයන් විසින් මෙහෙයවන ලද බටහිර කාන්තාර බලකායට අයත් මැටිල්ඩා 2, විකර්ස් කෲසර් මාක්2, යුද ටැංකි බලයත් එක්ක 1941 ජනවාරි මාසය මුල වගේ වෙනකොට උතුරු අප්‍රිකාවේ බලය බ්‍රිතාන්‍ය හමුදා ප්‍රමුඛ මිත්‍රහමුදාවට අයිතිවෙමින් තිබුනා. බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු, නවසීලන්ත, ඉන්දියානු, නේපාල, දකුනු අප්‍රිකානු, ග්‍රීක, ප්‍රංශ, හා තවත් කලාපයේ සවදේශික අරාබි ගෝත්‍ර කන්ඩායම් වල සෙබළුන්ගෙන් සමන්විත මේ හමුදාව කලාපයේ ඉතාලි හමුදාවන්ට පහර පිට පහර එල්ල කරමින් ඔවුන්ව පස්සට තල්ලු කරමින් ටොබෘක් නගරයද අල්ලාගන්නවා. ඒ එක්කම වගේ ඉතාලියේ ප්‍රධාන වරායක් වූ ට්‍රිපොලිය පැත්තටද මිත්‍ර හමුදාවේ තර්ජනය එල්ල වෙනවා.
සිය සටන් සගයා උන මුසෝලිනීගේ උතුරු අප්‍රිකානු අධිරාජ්‍යය දවසින් දවස අගාදයට යාම නිසා සිය මිතුරාගෙන් ආපු උදවු ඉල්ලීම හිට්ලර් අහක දාන්නේ නෑ. බැරි වෙලාවත් ඉතාලියට තර්ජනයක් උනොත් ඒක අක්ෂ බලවතුන්ගේ සන්ධානයට නපුරක් වෙන බව දැනගත්ත හිට්ලර් ජනවාරි 11 වන දා 22 වන නියෝගය නිකුත් කරමින් ට්‍රිපොලිටේනියා කලාපය ජර්මානු ආරක්ශාව යටතට ගතයුතු බව ප්‍රකාශ කරනවා.
මේ වෙනුවෙන් ජර්මානු යුද නායකත්වයන් ජෙනරාල් අර්වින් රොමෙල්ව තෝරාගන්නවා. ඒ වෙනකොට රොමෙල් කියන්නේ ජර්මානු හමුදාවේ ජනප්‍රිය චරිතයක් වෙමින් තිබුන පුද්ගලයෙක්. ප්‍රංශ ආක්‍රමණය තුල 7 වන පැන්සර් සේනාංකය මෙහෙයවා තිබුනේ ඔහුයි. සතුරු හමුදා රේඛාවන් වලට පිටිපස්සෙන් එකපාරටම ඇවිල්ලා මහා විනාශයක් කරන්න පුලුවන් යුද සැලසුම් කිරීමේ හැකියාවක් තිබුන ඔහුගේ යටතේ තිබුන සේනාංකයට නම වැටිලා තිබුනේ "ගෙස්පෙන්ස්ටර් ඩිවිෂන්" නැත්නම් "භූත සේනාංකය" යන නමයි
හැබැයි හිට්ලර්ගේ නියෝගයෙන් ඔහු උතුරු අප්‍රිකාවට ගියත් ඔහුට ප්‍රහාරයක් දියත් කිරීමට අවසර තිබුණේ නෑ. රොමල්ගේ "අප්‍රිකා කෝර්" බලකාය ඒ වෙනකොට තිබුනේ ඉතාලි හමුදා අණදීම යටතේයි. ඔවුන්ගේ එකම වැඩේ වුනේ "ෂ්පේර්ෆර්බන්ඩ්" නැත්නම් බ්‍රිතාන්‍ය හමුදාවන් තවත් ඉදිරියට එන එක වළක්වන ආරක්ෂක ඒකකයක් විදිහට විතරයි. අප්‍රිකා කෝර් ප්‍රධාන අණදෙන මූලස්ථානයේ ඉහළ සමහරක් නිලධාරීන් නිලයෙන් ඉතාලි හමුදා නිලදාරීන්ට වඩා උසස් උනත් ඔවුන් හට සිය සෙබළුන්ට කිව හැකි උනේ ඔත්තු බැලීමේ මුර සංචාර යාමට පමණයි. ඊට ඇරෙන්න සතුරා එක්ක කෙලින් සටනක් හෝ වෙනත් ඕනෑම ගමනක් යාම ඔවුන්ට තහනම් කර තිබුනා.
හැබැයි වැඩි කල් යන්න කලින් රොමෙල් ට සටන් බිමට තමන්ගේ හමුදාවන් යොදවන්න සිද්ද උනා. ඒ අනුව මාර්තු මාසයේදී බ්‍රිතාන්‍ය හා අනෙකුත් මිත්‍රහමුදාවන්ට එරෙහිව සටන් සැලසුම් සිදුවෙනවා. ඉතාලි හමුදාවන් එක්ක කරපු සටන් වලින් හෙම්බත්වෙලා හිටපු බ්‍රිතාන්‍යයන් මැයි මාසය වගේ වෙනකම් නැවත මහා පරිමානයෙන් සටන් පෙරමුණක් බලාපොරොත්තු වෙලා හිටියේ නෑ ඒ වගේම ඔවුන්ට ලැබී තිබුන බුද්ධි වාර්තාවලට අනුව තමන් සතුව තිබුන බලයට වඩා බොහොම අඩු සටන් බලයක් තමා මේ නව ජර්මානු බලකායට තිබුනේ ඒක හින්දා ඔවුන් ප්‍රවාහන වාර්තා ගැන අවධානය දුන්නා ඇරෙන්න ප්‍රහාරයක් කොහොමටවත් බලාපොරොත්තු උනේ නෑ. හැබැයි රොමල්ට මේක ප්‍රශ්ණයක් උනේ නෑ ඔහු බ්‍රිතාන්‍ය 8 වන හමුදාවේ ප්‍රධානතම ඉදිරි ආරක්ෂක වළලු කඩාගෙන ගිහින් ප්‍රහාරයන් එල්ල කලා. වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත බ්‍රිතාන්‍යයන් නැවත තමන්ගේ ආරක්ශක වලලු ශක්තිමත් කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක වූ අතර තමන්ට බලය තිබූ සයිරනේකා කලාපයෙන් ඔවුන්ට මේ අනුව පසු බහින්න සිද්ධ වෙනවා. ඔස්ට්‍රේලියානු පාබල හමුදාව විසින් ආරක්ෂා කරන ලද ටොබෘක් නගරය පමණයි කොහොම හරි සාර්ථකව මේ ප්‍රහාරයන් වලට මුහුණ දුන්නේ. අල්ලා ගැනීමට නොහැකි වූ නගරය රොමල්ගේ හමුදාව වට කරනවා. මැයි හා ජූනි මාසවලදී නගරය මුදා ගැනීමට බ්‍රිතාන්‍යයන් දැරූ උත්සාහයන්ගෙන් එතරම් සාර්ථක උනේ නෑ. රොමල්ටත් මේ කාලයේදී තමන්ගේ සැපයුම් සම්භන්දයෙන් ප්‍රශ්ණ එන්න පටන් ගත්තා. | 188 |
| 11 | بدون متن... | 254 |
| 12 | කුරුලු එපාර්ට්මන්ට් 😱
සාමාන්‍යයෙන් අපි දකින කුරුලු කූඩු ගොඩක් කුඩා ඒවා වුණත්, Southern Africa වල ජීවත් වෙන අමුතුම විදිහේ කුරුලු විශේෂයක් අපේ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. 🌍 මේ කුරුල්ලන්ව හඳුන්වන්නේ Sociable weavers කියන නමින්. 🐦
එයාලා හදන කුරුලු කූඩු කොච්චර දැවැන්තද කිව්වොත්, ඒක හරියටම මිනිස්සු ජීවත් වෙන ලොකු මහල් නිවාසයක් එහෙමත් නැත්නම් bird apartment building එකක් වගේ තමයි පේන්න තියෙන්නේ. 🏢
ගොඩක් කුරුල්ලන් තමන්ගේ පවුලට විතරක් කූඩුවක් හදද්දී, මේ Sociable weavers ලා කරන්නේ මුළු රංචුවටම එකතුවෙලා එකම එක දැවැන්ත කූඩුවක් එකට නිර්මාණය කරන එක. 🌳 මේ වගේ ලොකු සාමූහික නිර්මාණයක් සත්තු අතරේ දකින්න ලැබෙන එක ඇත්තටම හරිම කලාතුරකින් සිද්ධ වෙන පුදුම සහගත දෙයක්. ✨
මේ දැවැන්ත කූඩුවල ප්‍රමාණය ගැන ඇහුවොත් ඔයාට අදහාගන්නත් බැරි වෙයි. මේ වෙනකොට හොයාගෙන තියෙන ලොකුම Sociable weaver කූඩු මීටර් 7.2 ක් විතර දිගට වර්ධනය වෙලා තියෙනවා. 📏 ඒ වගේම මේවායේ බර ටොන් එකක් විතර වෙනවා. මේක කොච්චර බරද කිව්වොත් සමහර වෙලාවට මේ කූඩුවේ බර දරාගන්න බැරුව ඒක හදලා තියෙන ගහේ ලොකු අතු පවා කඩාගෙන වැටෙනවා. 🪵
මේ දැවැන්ත bird apartment building එක ඇතුළේ කුරුල්ලන් සිය ගාණකට කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේක ඇතුළේ පවුලෙන් පවුලට වෙන වෙනම වෙන් වුණු separate rooms එහෙමත් නැත්නම් කුඩා කාමර ගොඩක් නිර්මාණය කරලා තියෙන එක මේකේ තියෙන තවත් ලොකු විශේෂත්වයක්. 🚪🐥
මේ කූඩුවේ තියෙන වටිනාම තාක්ෂණය තමයි මේකේ තියෙන අතිවිශිෂ්ට temperature control කිරීමේ හැකියාව. 🌡️ Southern Africa වල කාන්තාර ආශ්‍රිත ප්‍රදේශවල දවල්ට ගොඩක් රස්නේ වුණත්, රෑට හිතාගන්න බැරි තරම් අධික සීතලක් තියෙනවා. හැබැයි මේ කූඩුව ඇතුළේ තියෙන කාමර දවල් කාලයේදී ගොඩක් cool එකේ තියෙනවා වගේම, රෑට ගොඩක් උණුසුම්ව පවතිනවා. ☀️❄️
ඒ වගේම මේ Sociable weavers ලා හරිම සාමකාමී සත්තු ජාතියක්. ඒ නිසා එයාලා හදන මේ ලොකු කූඩුවේ හිස් වෙලා තියෙන කාමර වලට සමහර වෙලාවට වෙනත් කුරුලු ජාතීන් ඇවිත් පදිංචි වෙනවා. Falcons ලා, finches ලා වගේ වෙනත් කුරුල්ලොත් කිසිම රණ්ඩුවක් නැතුව මේ මහල් නිවාසයේ නිදහසේ ජීවත් වෙනවා දකින්න පුළුවන්. 🦅 සත්තුන්ගේ මේ අපූරු සහයෝගය මිනිස්සුන්ටත් ලොකු ආදර්ශයක්. 🤝 | 340 |
| 13 | بدون متن... | 299 |
| 14 | 18 සහ 20 වන ඊජිප්තු රාජවංශ අයත් වෙන ඊජිප්තු නව රාජධානියේ කාලසමය තුල රාජකීයයන්ගේ නිම්නය අසල කම්කරු ගම්මානයක් පවතිනවා සෙත් මාත් නමින්. මේ සෙත් මාත් ලෙස පෞරාණිකව හඳුන්වපු ප්‍රදේශය වර්තමානයේදි හඳුන්වන්නේ ඩේර් එල් මෙදීනා කියලා. රාජකීයයන්ගේ නිම්නයේ වැඩ කරපු ශිල්පීන්, කම්කරුවන් විවිධ රැකියාවල නිරතවුවන්ගේ සටහන් මේ ඩේර් එල් මෙදිනාවේ වර්තමාන පුරාවිද්‍යා කැණීම් තුලිනුත් නිරන්තරයෙන්ම මතුවෙනවා.
පහල තියෙන්නෙ ඩේර් එල් මෙදිනාවෙන් එහෙම හමුවුන වසර වසර 3200 විතර පැරණි පැමිණීම සටහන් කරපු ලේඛනයක්. වසර 3200 ක් පැරණි කියන්නෙ අනුරාධපුර රාජධානියටත් වඩා ආසන්න වශයෙන් වසර 700 ක් පමණ පැරණි කියන එක. මේ ලේඛනයේ ඇත්තටම සටහන් වෙලා තියෙන්නෙ විවිධ සේවකයො රාජකාරියට වාර්තා නොකිරීම ගැන දීලා තියෙන හේතු. ඒ හේතු අතර තියෙනවා සහෝදරයාව එම්බාම් කිරීමට තිබුන නිසා පැමිණීමට නොහැකි වීම, ගොනුස්සෙක් සපා කෑම නිසා නොපැමිණීම, බියර් පෙරන්න තිබුනු නිසා නොපැමිණීම, භාර්යාව/දුව මාසික ඔසප්වීම නිසා නොපැමිණීම වගේ කාරණා.
මේකේ ඇත්තටම බියර් කතාව එහෙම නිකන් විහිළුවක් වගේ පෙනුනට බියර් කියන්නේ පෞරාණික ඊජිප්තුව තුල සෑහෙන වටිනාකමක් තිබුනු නිශ්පාදනයක්. පැරණි රාජවංශය තුල ඇතැම් උදාහරණ තියෙනවා සේවකයන්ට වේතනය විදිහට දෙන්නේ බියර් සහ බාර්ලි. ඊජිප්තු ශිෂ්ඨාචාරයට එහා ගියාම මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය තුලත් මේ වගේ උදාහරණ හමුවෙනවා. එකක් තමයි තෙවන ඌර් සමය තුල වේතන විදිහට ලබා දෙන බාර්ලි සහ බියර්. බියර් කතාව කොච්චර සීරියස්ද කියනවානන් හමුරාබිගේ නීති සංග්‍රහය තුලත් හමුවෙනවා ගෙවන මිලට වඩා අඩුවෙන් බියර් ලබාදෙන තානායම් හිමිකරුවන්ව ගඟට විසි කිරීම සඳහා සම්පාදනය කල නීති.
හරි.. ආයේ මේ ඩේර් එල් මෙදිනාවට ආවොත් ලෝකේ පැරණිම වැඩ වර්ජන පිළිපඳව සාක්ෂි හමුවෙන්නෙත් මෙහෙන්. ඒවා වෙන්නෙත් බාර්ලි සහ බියර් ගෙවීම් පරක්කු වුනාම.
මේ පැමිණීමේ ලේඛනයේ තියෙන මාසික ඔසප්වීම් ගැන කතාවලින් තේරුම් ගන්න පුළුවන් දේ තමයි කාන්තාවන්ට මේ සමාජ ක්‍රමය තුල තිබිච්ච තැන. මේක තවදුරටත් සාධනය කරන්න පුළුවන් කාරණයක් ඩේර් එල් මෙදිනාවෙන් හමුවෙනවා. ඒ තමයි ගුරුවරු විසින් සටහන් කර තිබෙන තොරතුරු තුල පිරිමි ළමුන් විසින් ගැහැනු ළමුන්ට ගල් විසි කිරීම පිළිබඳව පැමිණිලි සටහන් වීම. ඒකෙන් පේන දේ තමයි කාන්තාවන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබුනු සම අයිතීන්.
දැන් ඔය කිව්ව නොපැමිණිමට වලංගු හේතු වගේම තව ආතල් හේතු එහෙමත් දීලා තියෙනවා. බිව්ව නිසා එන්න බැරි වුනා, දෙයියෙක් එක්ක බිව්වා වගේ කාරණාත් තියෙනවා.
Don Supz | 345 |
| 15 | بدون متن... | 248 |
| 16 | උතුරු කොරියාවේ (North Korea) ගොඩබිම් මෙහෙයුම් සඳහා විශේෂිත වූ යුධ හමුදා බලඇණි ලෝකයේ විශාලතම සහ වඩාත්ම රහසිගත විශේෂ බලකායන් (Special Forces) අතරින් එකක් ලෙස සැලකෙනවා. මෙය හඳුන්වන්නේ කොරියානු මහජන හමුදාවේ විශේෂ මෙහෙයුම් බලකාය (Korean People's Army Special Operations Forces - KPASOF) ලෙසයි.
මෙහි ගොඩබිම් මෙහෙයුම් සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වන විශේෂ කාණ්ඩ සහ ඒවායේ කාර්යභාරයන් පහත පරිදි වෙන්කර හඳුනාගත හැකියි,
1. සැහැල්ලු පාබල බලඇණි (Light Infantry Brigades)
මෙම බලඇණි උතුරු කොරියානු විශේෂ බලකායේ කොඳු නාරටිය බඳුයි. ඔවුන්ගේ ප්‍රධානතම කාර්යය වන්නේ යුද්ධයක් පවතින අවස්ථාවකදී සතුරාගේ ඉදිරිපෙළ ආරක්ෂක වළලු මඟහරිමින්, සතුරු සීමාවන් ඇතුළට රහසිගතව ඇතුළු වීමයි.
මෙහෙයුම් ස්වභාවය: සතුරාගේ සැපයුම් මාර්ග අවහිර කිරීම, සන්නිවේදන කුළුණු විනාශ කිරීම සහ පසුපසින් පැමිණ ක්ෂණික ප්‍රහාර (Flanking attacks) එල්ල කිරීම.
විශේෂත්වය: ඉතා සැහැල්ලු අවි ආයුධ භාවිත කරමින්, කඳුකර සහ දුෂ්කර භූමි ප්‍රදේශවල ඉතා වේගයෙන් ගමන් කිරීමේ සුවිශේෂී හැකියාවක් මොවුන්ට ඇත.
2. ඔත්තු බැලීමේ බලඇණි (Reconnaissance Brigades)
මෙය උතුරු කොරියානු හමුදාවේ සිටින වඩාත්ම භයානක සහ දක්ෂතම කණ්ඩායමක් ලෙස සැලකෙනවා. මොවුන් සෘජුවම පාලනය වන්නේ උතුරු කොරියාවේ "මහජන සන්නද්ධ බලකායන් පිළිබඳ අමාත්‍යාංශයේ ඔත්තු බැලීමේ பொது කාර්යාංශය" (RGB) මඟින්.
මෙහෙයුම් ස්වභාවය: දකුණු කොරියාවේ හෝ සතුරු දේශසීමාවලට රහසින් ඇතුළු වී තොරතුරු රැස් කිරීම, ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම (Assassinations) සහ කඩාකප්පල්කාරී ක්‍රියා (Sabotage) සිදු කිරීම.
විශේෂත්වය: මොවුන් සටන් කලාවන් (Martial Arts), නොපෙනී සිටීමේ උපක්‍රම (Camouflage) සහ දිගුකාලීනව ආහාර නොමැතිව වුවද සතුරු සීමාවන් තුළ ජීවත් වීමේ දැඩි පුහුණුවක් ලබා ඇත.
3. ගුවන් මඟින් ගොඩබස්වන බලඇණි (Airborne / Airborne Insertion Brigades)
ගොඩබිම් මෙහෙයුම් සඳහා සතුරු සීමාවන් වෙත ගුවනින් ළඟාවන විශේෂ බලකා කාණ්ඩයකි.
මෙහෙයුම් ස්වභාවය: යුධ ගුවන් යානා හෝ හෙලිකොප්ටර් මඟින් සතුරු කලාපයේ පිටුපසට පැරෂුට් මඟින් පැනීම හෝ AN-2 වැනි රේඩාර්වලට හසුනොවන කුඩා ගුවන් යානා මඟින් සතුරු භූමියට ඇතුළු වීම.
විශේෂත්වය: සතුරාගේ ගුවන් තොටුපළවල්, රේඩාර් පද්ධති සහ අණදෙන මධ්‍යස්ථාන අල්ලා ගැනීම මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය වේ.
4. ස්නයිපර් බලඇණි (Sniper Brigades)
ගොඩබිම් මෙහෙයුම්වලදී ඉතාමත් සූක්ෂ්ම ලෙස සතුරා දුර්වල කිරීම සඳහා මෙම කණ්ඩායම් යොදා ගැනේ. (මෙහි ගොඩබිම්, නාවික සහ ගුවන් ලෙස ස්නයිපර් බලඇණි වර්ගීකරණ පවතී).
මෙහෙයුම් ස්වභාවය: සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීම (Ambush), සතුරු හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරීන්, සන්නිවේදකයින් සහ තාක්ෂණික ශිල්පීන් තෝරා බේරා විනාශ කිරීම.
විශේෂත්වය: නාගරික සටන් (Urban warfare) සහ මනෝවිද්‍යාත්මකව සතුරා බියගැන්වීමේ මෙහෙයුම් සඳහා මොවුන් විශේෂඥයෝ වෙති.
මෙම විශේෂ බලකායන් සතු සුවිශේෂී ලක්ෂණ:
උමං මාර්ග භාවිතය (Tunnel Warfare): උතුරු සහ දකුණු කොරියානු දේශසීමාව (DMZ) යටින් හාරා ඇති රහසිගත උමං මාර්ග ඔස්සේ දකුණු කොරියාවට ක්ෂණිකව ඇතුළු වීමට මෙම ගොඩබිම් බලකායන් දැඩි පුහුණුවක් ලබා ඇත.
දැඩි දෘෂ්ටිවාදාත්මක පුහුණුව (Ideological Conditioning): තාක්ෂණයෙන් සහ නවීන අවි ආයුධවලින් ඇමරිකානු හෝ දකුණු කොරියානු හමුදාවලට වඩා පසුපසින් සිටියද, මොවුන් සතු "මියයන තෙක් සටන් කිරීමේ" දැඩි මානසිකත්වය සහ පක්ෂපාතීත්වය ඉතා ඉහළ මට්ටමක පවතී.
රසායනික සහ ජීව විද්‍යාත්මක අවි පුහුණුව: ගොඩබිම් මෙහෙයුම්වලදී සීමිත වශයෙන් රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් සතුරා අකර්මණ්‍ය කිරීමේ පුහුණුවක්ද මොවුන්ට ඇති බව විදේශීය බුද්ධි අංශ විශ්වාස කරයි.
කෙටියෙන් කිවහොත්, උතුරු කොරියාවේ ගොඩබිම් විශේෂ බලකායන් නිර්මාණය කර ඇත්තේ සාම්ප්‍රදායික මුහුණට මුහුණ ලා කෙරෙන යුද්ධයකට වඩා, සතුරා "මවිතයට පත් කරමින්" (Surprise Attack) පිටුපසින් පහර දී විනාශ කරන අසමමිතික යුධ උපක්‍රම (Asymmetric Warfare) සඳහායි. | 334 |
| 17 | بدون متن... | 255 |
| 18 | අනාගතයේ ඉඩමක් 🏡 හෝ ගෙයක් මිලදී ගන්නවා නම් මේ map එක save කරලා තියාගන්න 💚📌
“ජාතික භෞතික සැලැස්ම” කියන්නේ රටක් අනාගතයේ කොහොම සංවර්ධනය වෙන්න ඕනද කියලා භූමිය, ජනාවාස, පාරවල්, දුම්රිය, වරාය, ගුවන් තොටුපොළ, කර්මාන්ත, ආර්ථික කලාප සහ පරිසර ආරක්ෂාව එක්ක සැලසුම් කරන දිගුකාලීන master plan එකක්. 🇱🇰
වර්ණ සහ සංකේත පැහැදිලි කිරීම
🩷 රෝස පාට – Concentrated Urban Development Area
➡️ නගර සංවර්ධන ප්‍රදේශ
➡️ අධික ජනගහනය සහ කර්මාන්ත සංවර්ධනය වන ප්‍රදේශ
📍 උදාහරණ:
* කොළඹ
* ගම්පහ
* කුරුණෑගල
* මහනුවර
* ගාල්ල
* හම්බන්තොට
👉 අනාගතයේදී මෙහි:
🏢 නගර
🏭 කර්මාන්ත
🏘️ නිවාස
🚆 ප්‍රවාහන පහසුකම් වැඩිවේ.
🟡ලා කහ පාට – Rural Settlement
➡️ ග්‍රාමීය ජනාවාස
👉 ගම්මාන සහ කෘෂිකාර්මික ප්‍රදේශ.
🌾 වගා
🐄 පශුපාලනය
🏡 ගම්මාන ජීවිතය
🌿 ලා කොළ – Coastal Environmental Sensitive Area
➡️ වෙරළබඩ පරිසර සංවේදී ප්‍රදේශ
👉 මුහුදු වෙරළ ආරක්ෂා කරන ප්‍රදේශ.
🐢 කැස්බෑවන්
🌊 වෙරළ පද්ධති
🐠 ජෛව විවිධත්වය ආරක්ෂා කරයි.
🌳 තද කොළ – Area Above 1500m
➡️ මීටර් 1500 ට වඩා උස කඳු ප්‍රදේශ
📍 නුවරඑළිය වැනි උස්බිම්
❄️ සිසිල් දේශගුණය
☕ තේ වගාව
🌲 වනාන්තර
🟩 දීප්තිමත් කොළ – Conservation Areas
➡️ සංරක්ෂණ ප්‍රදේශ
🐘 වනජීවී රක්ෂිත
🌳 වනාන්තර
🦜 ජීව විවිධත්වය ආරක්ෂා කරයි
🟢 මධ්‍යම කොළ – Central Environmental Sensitive Area
➡️ පරිසර සංවේදී අභ්‍යන්තර ප්‍රදේශ
👉 අධික සංවර්ධනයට සීමා ඇත.
🔵 නිල් – Water Bodies
➡️ ජලාශ සහ ගංගා
💧 වැව්
🌊 ගංගා
🚰 ජල සම්පත්
🚆 ප්‍රවාහන පද්ධතිය
⬛ කළු තිත් රේඛාව – Proposed Electrified Railway
➡️ යෝජිත විදුලි දුම්රිය මාර්ග
⚡ වේගවත්
🌱 පරිසර හිතකාමී
🚄 අනාගත දුම්රිය
➖ කළු ඉරි – Proposed Railway
➡️ අලුත් දුම්රිය මාර්ග
➕ කළු රේඛාව – Existing Railway
➡️ දැනට පවතින දුම්රිය මාර්ග
🛣️ මාර්ග පද්ධතිය
🟥 රතු ඝන රේඛාව – Expressway (Up to 2030)
➡️ 2030 ට පෙර ඉදිකරන අධිවේගී මාර්ග
📍
* කොළඹ → මාතර
* කොළඹ → කටුනායක
* කොළඹ → මහනුවර
🟥 රතු ඉරි – Expressway (After 2030)
➡️ 2030 පසු ඉදිකරන අධිවේගී මාර්ග
🟧 තැඹිලි – Priority Highway
➡️ ප්‍රමුඛ මහාමාර්ග
👉 රටේ ප්‍රධාන නගර සම්බන්ධ කරයි.
🟤 රේඛා – Highways
➡️ සාමාන්‍ය මහාමාර්ග
✈️🚢 ගුවන් හා වරාය සංකේත
✈️ තැඹිලි වටය – International Airport
➡️ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ
📍
* කටුනායක
* මත්තල
🟠⚓ තැඹිලි – International Sea Port
➡️ ජාත්‍යන්තර වරාය
📍
* කොළඹ වරාය
* හම්බන්තොට වරාය
✈️ නිල් – Domestic Airport
➡️ දේශීය ගුවන් තොටුපොළ
⚓ නිල් – Sea Port
➡️ දේශීය වරාය
🔵 Main Service Centers
➡️ ප්‍රධාන සේවා මධ්‍යස්ථාන
👉 මේවා:
🏥 රෝහල්
🏫 විශ්වවිද්‍යාල
🏢 රාජ්‍ය සේවා
🛒 වෙළඳ මධ්‍යස්ථාන
පිහිටන නගර වේ.
🏙️ මැප් එකේ ප්‍රධාන සංවර්ධන කලාප
1️⃣ බස්නාහිර සංවර්ධන කලාපය
📍 කොළඹ – ගම්පහ – කළුතර
➡️ රටේ ආර්ථික මධ්‍යස්ථානය
➡️ වැඩිම නාගරීකරණය
2️⃣ මධ්‍යම සංවර්ධන අක්ෂය
📍 කොළඹ → කුරුණෑගල → දඹුල්ල → යාපනය
➡️ උතුරු දකුණු සම්බන්ධතාවය
3️⃣ නැගෙනහිර සංවර්ධන කලාපය
📍 ත්‍රිකුණාමලය – මඩකලපුව
➡️ වරාය සහ කර්මාන්ත සංවර්ධනය
4️⃣ දකුණු වෙරළ සංවර්ධනය
📍 ගාල්ල → මාතර → හම්බන්තොට
➡️ සංචාරක
➡️ වරාය
➡️ කර්මාන්ත
🎯 මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණු
✅ නගර සංවර්ධනය
✅ ප්‍රවාහන පහසුකම් වැඩි කිරීම
✅ උතුරු-දකුණු සම්බන්ධතාවය
✅ කර්මාන්ත ප්‍රවර්ධනය
✅ වරාය හා ගුවන් සේවා සංවර්ධනය
✅ පරිසර ආරක්ෂාව
✅ ජනගහනය සමානව බෙදා හැරීම | 387 |
| 19 | بدون متن... | 254 |
| 20 | වර්ෂ 1889 වෙද්දි, සමාජවාදී දෙවැනි ජාත්‍යන්තරය විසින් මේ දවස, ඒ කියන්නෙ පැය අටේ වැඩ දිනය ගැන දීපු ඩෙඩ්ලයින් එක, කම්කරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් වෙන් කළ දවසක් කෙරුවා. ඒ කියන්නෙ මැයි 1 වැනිදා, ඊට අමතරව මැයි 1 වැනිදා, හේමාකට් අරගලයේ සැමරුම් දිනය බවටත් නම් කෙරුවා.
යුරෝපය තුළ ඒ වෙද්දිත් මැයි 1 කියන්නෙ සාම්ප්‍රදායික සැමරුම් දවසක්. හැබැයි බොහොම ඉක්මනින් යුරෝපයට “හේමාකට් සැමරුම“ ප්‍රචලිත උනා. ඒක යෙදුනෙත් මැයි 1. පසුව විසිවැනි සියවසේ මුල් කාලයේදි සෝවියට් සංගමයේ නැඟී ඒමත් එක්ක මැයි දිනය ජාත්‍යන්තර වශයෙන්ම කම්කරු සැමරුමක් බවට පත් උනා.
ලෝකයේ හැම රටකම කම්කරු දිනය මැයි 1 නෙවෙයි. හැබැයි ජාත්‍යන්තර වශයෙන් මැයි 1 වැනිදා කරන්නෙ කම්කරු සැමරුමක්. කම්කරු අයිතිවාසිකම් සහ ඉල්ලීම් වෙනුවෙන් වෙන්කළ දිනයක්.
1886 මැයි 4 වැනිදා, චිකාගෝවේ හේමාකට් චතුරස්‍රය තුළ, රෑ 10 වෙද්දි, මහ වැස්සකට පසුව ඉතිරි වෙලා හිටපු “ස්පීස්“ ඇතුළු කම්කරු නායකයින්ට කළ අසාධාරණය අනුස්මරණය කිරීමක්.
අපි ඊයෙයි, අදයි ලිපි දෙකෙන් නඩු දෙකක් කතා කෙරුවා. ඒ දෙකම එකිනෙක සම්බන්ධයි.
ඒ “1886 හේමාකට් ප්‍රාන්ත නඩුව“ සහ “1887 Spies v. Illinois“ නඩු තීන්දුව. ඊට අමතරව නඩු තීන්දුවට බළපෑ සිදුවීම, නඩුවේ ප්‍රශ්න, නඩුවෙන් පසු ඇති වූ තත්ත්වය කියන සියල්ල කතා කෙරුවා.
මේ හැම සිදුවීමක්ම, ලිපියේ ලිව්වාට වඩා සංකීර්ණයි. යුක්තිය කොහොමත් සංකීර්ණයි. හැබැයි, හඹා යා යුතුයි. 🥰
(ඡායාරූපය: හේමාකට් සිදුවීමෙන් වසර 23කට පසු, 1909 දී අමෙරිකාවේ නිව්යෝක් නගරයේ මැයි දින පෙළපාලිය. )
•
සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ | 281 |
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
