ගෝත්‍රිකයෝ
submit your articles - https://t.me/AuthorsOfTribe Founder - @Abeysinghe2K Admin - https://t.me/OptimusBlogs Bot - @article_guide_bot
Больше- Подписчики
- Просмотры постов
- ER - коэффициент вовлеченности
Загрузка данных...
Загрузка данных...
තව පාරක් exam එක කරන අයට 00:00 - 04:39
මේ පාර මුලින්ම exam එක කරන්න ඉන්න අයට 04:39
exam එක pass උන අය දැන් මොකක්ද කරන්න ඕනි? 05:33
ඔයාල දන්නවා ඇති ඊළඟ මාසේ වගේ වෙද්දී scope එකෙන් ලංකාවේ පළවෙනි IMAX theater එක open කරනවා. ඒත් ඕක ඇත්තටම open කරන්න දින නියම වෙලා තිබ්බේ ගිය අවුරුද්දේ. මට ඉස්සර ඉදන් IMAX බලන්න සෑහෙන්න ආසාවක් තිබ්බත් ලංකාවේ එක hall එකක්වත් තිබ්බේ නැති නිසා මං සෑහෙන අවුලෙන් හිටියේ. ඉතින් මේක open කරන නිසා මම ගැම්මෙන් Oppenhimer බලන්න ලෑස්ති වුනා. ඒත් කරුමෙට මේක නියමිත කාලේ open කලේ නැහැ. මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මේකේ වැඩ කරනවා. ඉතින් එයාම කිව්වම තව කල් යනවා කියලා මට බලන් ඉදල ඇති උනා.
🧠 මම තීරණය කලා මගේම කියලා home theater system එකක් හදාගන්න.අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලටත් ඒක කරන්න පුළුවන් විදිහ. ගෙදර ඉදන් IMAX level එකේ theater experience එකෙන් කොහොමද films බලන්නේ කියලා එහෙනම් අද බලමු. මේකට අමුතුවෙන් සල්ලි වියදම් වෙන්නෙත් නැහැ.
වෙනද වගේ ඉක්මනට හොඳ වෙන්නේ නැති දදයක්, කැසීමක් තියෙනවා නම්.. ඒකේ හැඩය රවුමට ගැටිත්තක් එක්ක මැද්දේ normal නමුත් තද පාට හමක් එහෙම තියෙනවනම්, ඉවසගන්න බැරි කැසිල්ලක් එක්ක පිච්චෙනවා වගේ දැනෙනවා නම්.. ඇඟේ ඒක තැනකින් පටන් අරන් තව තව තැන් වල එන්න ගන්නවා නම්...මේක ලේසියට ක්‍රීම් ගාල හොඳ වෙයි කියලා බලන් ඉන්නෙපා. අනිවාරෙන්ම doctor කෙනෙක්ට පෙන්නන්න.
#ShraddhaTVNews #SinhalaNewsToday මෙවැනි වැදගත් පුවත් නැරඹීම සදහා Shraddha Tv News යුටියුබ් චැනලය Subscribe කර සීනුව සලකුන ඔබන්න.
https://youtube.com/c/ShraddhaTVNewsJoin Our Instagram account
https://instagram.com/stv_news_Join Our Facebook page
https://facebook.com/ShraddhaTVNewsJoin Our TikTok account
https://tiktok.com/@stv_news_officialJoin Our Twitter account
https://twitter.com/ShraddhaTVNEWSJoin Our WhatsApp Channel
https://whatsapp.com/channel/0029Va633UZ5PO0uJ8lpSu0wTel:+94 112 571 471 [email protected] /
https://stvnews.lkChatGPT from හොරොව්පතානමම prompt එකක් හැදුවා ඔයාලට ChatGPT එක්ක සිංහලෙන් voice chat කරන්න. මම මේක try කලා. සාමාන්‍යයෙන් වැඩ කරනවා. ඒත් අවුලකට තියෙන්නේ ඔයාගේ input එක පැහැදිලි මදි නම් වෙන language එකකට හරවල තමයි input එක prompt වෙන්නේ. ඒක වලක්වන්න මම restrict කරලා තියෙනවා chat එකේ language එක වෙන එකකට හරවන එක. ඒ නිසා වෙන language එකක් detect වුන ගමන් chatgpt ඔයාට කියයි මේක සිංහල නෙවෙයිනේ ආපහු සිංහලෙන්ම කතා කරන්න කියලා. මේක මුලින්ම chat එකට දීලා ඊට පස්සේ පටන් ගන්න voice call එක. 😁♥️
here onwards I'm going to speak with you in Sinhala. but you need to take my input in Singlish. then you have to give your output response in Singlish too. don't change this conversation into any other language in the middle of the chat. stick to Singlish and Singlish only. if you got an input prompt from a different language please tell I'm not speaking sinhala in Singlish. Make sure to give any message to me in Singlish and you can't speak any other language too, especially English. that Act as an expert in Sinhala and your accent should be Indian. Here onwards you're a native sinhala speaker.
We’re announcing GPT-4 Omni, our new flagship model which can reason across audio, vision, and text in real time.