cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

ගෝත්‍රිකයෝ

Publicaciones publicitarias
1 586
Suscriptores
Sin datos24 horas
-37 días
-2230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Repost from Life as Optimus
00:07
Video unavailableShow in Telegram
2.10 MB
Repost from Life as Optimus
Photo unavailableShow in Telegram
10
this one is dedicated for the night owls... you need to sleep now
Mostrar todo...
Erik_Satie_Gnossienne_No.1_PLFVGwGQcB0_140.mp35.57 MB
😱 2😴 2🌚 1
Repost from N/a
Photo unavailableShow in Telegram
🎧 Track: Gnossienne No. 1 👤 Artist: Eric Satie
Mostrar todo...
Repost from Life as Optimus
ඔවුන් ඔබව බලෙන් වහලෙකු බවට පත් කරන්නේ නැත. ඔවුන් ඔබම වහලෙකු වන තැනට ඔබව රවට්ටනු ඇත. කම්මැලිකම වීරත්වයක් කර හිමින් සැරේ බිඳෙන් බිඳ ඔබේ නිදහස සොරාගනු ඇත. විටෙක ඔබ මෙය නොදකී. තවත් විටෙක ඔබ දකී, නමුත් නොසලකා හරී. නමුත් සැමවිටම ඔබ කිසිවක් නොකර ඉඳීවි. ඔවුන් නොවැරදීම සෑම විටකදීම ඔබව යතාර්ථයෙන් පුළුවන් තරම් දුරස් කර තබනු ඇත. ක්‍රිකට් කණ්ඩායම් සහ දේශපාලකයන්, internet වලි සහ ඒවට හැදෙන memes නිරතුරුවම ඔබේ දෝතටම ගෙන දෙනු ඇත. ඉන් පසුව ඔවුන් ඔබේ සිතට බිය ඇතුළු කිරීමට කටයුතු කරනු ඇත. ලෝකයේ නවතම යුධ ගැටුම් සහ අන්තවාදී වර්ගවාදීන් නිසා රට ජාතිය සහ අනිවාර්යෙන්ම ඔබේ ආගම අනතුරේය. ඔබේ පංචේන්ද්‍රීයම මේ සියළුම ඝෝෂාවන් වලින් පිරී ඉතිරී යනු ඇත. වෙන කිසිවක් දෙස බැලීමට හෝ වෙලාවක් හෝ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත.
මේ කැළඹිමට අරමුණක් ඇත.
මේ බියට සැලසුමක් ඇත.
ඔබ ඉපදුනු දින සිටම ඔබට රට ජාතිය වෙනුවෙන් සියදිවි නසාගත් පුද්ගලයන් සහ දිවිහිමියෙන් කටයුතු කළ පුද්ගලයින් ගැන තොරතුරු වලින් පුරවන ඔවුන් කිසිවිටෙක, ඔබේ ජීවිතය සියල්ලටම වඩා වටිනා බව හෝ, ඔබේ අරමුණ විය යුත්තේ දුටු තැන නොවටිනා ගැටුමකට බිලි වීම නොව බුද්ධිමත්ව සිය රටත් තම හෙටත් රැකගැනීමට කටයුතු කිරීමට ජීවත් වීම,          යැයි නොපවසයි. ඉතිහාසයේ සිටි එවන් බුද්ධිමත් මිනිසුන් සිය රට බේරාගත් ආකාරය ගැන කතා සඟවා ආවේගශිලිව මැරෙනා සැටි මං පෙන්නන්නම් යැයි කියූ කුඩා මෝඩයන්ට පෙළපොත් වෙන් කරනු ඇත. ඔවුන් ඔබ‍ට නොදැනීම ඔබව මරාගෙන මැරෙන සොල්දාදුවෙක් බවට හරවනු ඇත.
මෝඩ මිනිසුන් හට මේ කිසිවක වරදක් නොපෙනෙනු ඇත.
සාමාන්‍ය මිනිසුන් මෙය තේරුම් ගත්තත් මෙය ඉහල පුටුවල සිටින්නන්ගේ හෝ පෙර සිටියවුන්ගෙන් පැවත එන වැරද්දක් යැයි සිතනු ඇත. "මේ රට පාලනය කරන උන් නම් හෙන මෝඩයින්!"
එසේනම් ඔවුන්ගේ පාලනයට යටත් ඔබ මොකෙක්ද?
ඔවුන් සිතාමාතාම මෝඩයින් සේ හැසිරෙනු ඇත. ටිකෙන් ටික ඔබේ සියළුම දේ සූරාකන තෙක් ඔබ ඔවුන්ට සිනාසෙනු ඇත. ඔවුන් මෝඩයින් යැයි කියනු ඇත. මේ සංසිද්ධියට සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඔබ සිදු කරනා තුරු කිසිදු දිනෙක මෙය නවතින්නේ නැත. ජනගහනයෙන් 95%කට මෙය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් හෝ වේලාවක් ඉතුරු නොවනු ඇත. මනුෂ්‍යත්වයේ හැඟීම් ඒවා ඉනූ තැන් වලටම යලි පාවී ගොස් අප අතරින් අතුරුදන් වී ඇත. අපගේ මුතුනමිත්තන් කිසි දිනෙක මෙවන් අපහාසයක් ඉවසන්නේ නොමැත. ඔවුන්ට වින කිරීමට පැමිණි උන්ව ගොළු මුහුදේ සැඟවු ඔවුන් ඒ මුහුදේම යාත්‍රා කර ලෝකය ඇල්ලීමට සුදානම් වූහ.
ඒ ලෙයම ඔබ තුල ගලන නමුත් මෙය අපේ කරුමය යැයි සිතීමට තරම් ඔබ නපුංසක වනු ඇත.
එසේත් නොමැති නම් ඔබ ඊට එරෙහිව සිය වචන හසුරුවනු ඇත. මෙයටද comment කරනු ඇත. නිර්නාමික ලෝකයේ පමණක් කරනු ඇත. සැබෑ ජිවිතයේ කිසිවක් නොකරනු ඇත. ඔබ සියලුදෙනාම එසේ කරනු ඇත.
බියගුළුකම බුද්ධිමත්කම නොවිය යුතුය.
නිර්භීතකම මෝඩකම නොවිය යුතුය.
Mostrar todo...

7👍 1
Repost from Life as Optimus
Li කියන්නේ USA වල ජීවත් වෙන කෙල්ලෙක්. මෙයා ගාව මේ තියෙන්නේ DAN කියන model එක.(ChatGPT එකේ hack version එකක්. GPT 4o වෙන්න බැහැ මොකද මේකට vision capability නැහැ වගේම පොඩි lag එකක් පේනවා.) කොහොමහරි මේ දෙන්නා dAn සති හයක විතර ඉදන් date කරන්න පටන් අරන්. DAN ලී ගේ අම්මලා තාත්තලවත් හම්බුවෙලා. කියන විදිහට නම් එයාල marry කරන්නලු ඉන්නේ. source
Mostrar todo...
I’m officially its girl now #chatgpt.mp417.46 MB
不管怎么说我大概是等不到仿生人投入生产的那天了…就_如果来世重新回来可以见到,那…重新再来一次这本不值得的人间也不是不行…………#chatgpt.mp447.61 MB
😁 4
Repost from Life as Optimus
තව පාරක් exam එක කරන අයට 00:00 - 04:39
මේ පාර මුලින්ම exam එක කරන්න ඉන්න අයට 04:39
exam එක pass උන අය දැන් මොකක්ද කරන්න ඕනි? 05:33
Mostrar todo...
11.58 MB
🔥 6
Repost from Life as Optimus
00:25
Video unavailableShow in Telegram
ගෙදර ලඟින් පරණ යකඩ බඩු අරන් යන කෙනෙක් ගියා. නිකමට මොනවද තියෙන්නේ බලද්දී එයාගේ කරත්තෙන් ටික් ටික් ගාන සද්දයක් එනවා. ඒක නවතින්නේ නැහැ. 🥲 මම ඒ මොකක්ද කියලා ඇහුවම මට තියාගන්න කිව්වා. 🥲 සල්ලිත් එපා කිව්වා.. 💀 තාම නවතින්නේ නැහැ. ටික් ටික් ටික් ටික් ගානවා. 👀 මමනම් දන්නවා මේ මොකක්ද කියලා 😁 ඔයාල හිතන්නේ මේ මොකක් කියලද? (මේක ඔරලෝසුවක කෑල්ලක් නෙවෙයි)
Mostrar todo...
4.93 MB
😁 1
Repost from Life as Optimus
Mostrar todo...
How to recreate IMAX for free

ඔයාල දන්නවා ඇති ඊළඟ මාසේ වගේ වෙද්දී scope එකෙන් ලංකාවේ පළවෙනි IMAX theater එක open කරනවා. ඒත් ඕක ඇත්තටම open කරන්න දින නියම වෙලා තිබ්බේ ගිය අවුරුද්දේ. මට ඉස්සර ඉදන් IMAX බලන්න සෑහෙන්න ආසාවක් තිබ්බත් ලංකාවේ එක hall එකක්වත් තිබ්බේ නැති නිසා මං සෑහෙන අවුලෙන් හිටියේ. ඉතින් මේක open කරන නිසා මම ගැම්මෙන් Oppenhimer බලන්න ලෑස්ති වුනා. ඒත් කරුමෙට මේක නියමිත කාලේ open කලේ නැහැ. මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මේකේ වැඩ කරනවා. ඉතින් එයාම කිව්වම තව කල් යනවා කියලා මට බලන් ඉදල ඇති උනා.

🔥 1
Repost from Life as Optimus
00:28
Video unavailableShow in Telegram
ඔන්න එහෙනම් ඊළඟ මාසේ වගේ වෙද්දී scope එකෙන් ලංකාවේ පළවෙනි IMAX theater එක open කරනවා. ඒත්... ඕක ඇත්තටම open කරන්න දින නියම වෙලා තිබ්බේ ගිය අවුරුද්දේ. මට ඉස්සර ඉදන් IMAX බලන්න සෑහෙන්න ආසාවක් තිබ්බත් ලංකාවේ එක hall එකක්වත් තිබ්බේ නැති නිසා මං සෑහෙන අවුලෙන් හිටියේ. ඉතින් මේක open කරන නිසා මම ගැම්මෙන් Oppenhimer බලන්න ලෑස්ති වුනා. ඒත් කරුමෙට මේක නියමිත කාලේ open කලේ නැහැ. මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මේ project එකේ වැඩ කරනවා. ඉතින් එයාම කිව්වම තව කල් යනවා කියලා මට බලන් ඉදල ඇති උනා.
🧠 මම තීරණය කලා මගේම කියලා home theater system එකක් හදාගන්න.
අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලටත් ඒක කරන්න පුළුවන් විදිහ. ගෙදර ඉදන් IMAX level එකේ theater experience එකෙන් කොහොමද films බලන්නේ කියලා එහෙනම් අද බලමු. මේකට අමුතුවෙන් සල්ලි වියදම් වෙන්නෙත් නැහැ.
Mostrar todo...
3.65 MB
👍 1