#PhotoStories_001
"නිල් මුහුදත්, කළු වෙරළත්, කහ ගඟත්, කොළ භූමියත් එකට හමුවෙන අයිස්ලන්තය"
කියවන්න : https://t.me/Vikum_Harshana/181
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana
10 نوامبر, 12:19
The official Telegram channel of Vikum Harshana.
نمایش بیشتر📌Main Session අඟහරුවාදා ප.ව.3.00 - ප.ව.8.00 දක්වා සිකුරාදා පෙ.ව.8.00 - ප.ව.1.00 දක්වා🧡Pure Maths සංකරණ සහ සංයෝජන ශ්‍රේණී 🧡Applied Maths බල සමතුලිතතාවය ඝර්ශණය ඒකතල බල පද්ධති දෛශික 💯Pure Maths paper එකේ ලකුණු 150 ක්, Applied Maths paper එකේ ලකුණු 200 ක් ආවරණය කරගන්න පුලුවන්. 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ ✔️
අපගේ ප්‍රශ්න පත්‍ර පන්තියේ සුවිශේෂතා,1️⃣ උපරිම විභාග තත්ත්වවලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාල රාමුවලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ. 2⃣ සෑම සිසුවෙකුටම තමාගේ Rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍රවල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුළත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ. 3️⃣ විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළ නංවා ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ. 4️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩි කරගැනීමට අදාළ මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. 5️⃣ සෑම සතියකම පැය 3ක ප්‍රශ්න පත්‍රයක් ලියවා පරීක්ෂා කර ලකුණු ලබාදීම සිදුවේ. 6️⃣ සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ. 7️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා භෞතික මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් cm.echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴Online සිසුන්ට ද Zoom Session හරහා ප්‍රශ්න පත්‍ර ලිවිය හැක. ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️