VIKUM HARSHANA | COMBINED MATHEMATICS
前往频道在 Telegram
The official Telegram channel of Vikum Harshana.
显示更多未指定国家未指定类别
1 241
订阅者
+124 小时
-27 天
-4130 天
帖子存档
🔴2027 Special Meeting
අපිට තියෙන්නේ තව මාස 11 ක් විතරයි.
ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක්කොමත් මතක් කරගෙන හොඳම A එකකට යන හරිම පාර අපි පෙන්නනවා. ඒත් එක්කම...
🔹ආයේ Shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd Shy කරන එකේ තේරුමක් තියෙනවා ද?
ලොකු වෙනසක් කරන්න පුලුවන් ද? මේ දේවල් සේරම හෙට කතා කරමු.
🔹විභාගය ආයිත් කරනවා කියන තීරණය ගන්නවානම් කොහොමද එක හරියටම කරන්නේ කියන එක ගැන කතා කරමු.
🔴 මෙච්චර දවස් හරියට Theory ටික කරගන්න බැරි උන 1st Shy ළමයෙක් මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ කියන එක ඊළග දේ,
🔹Combined Maths ඇයි මෙච්චර අමාරු වෙන්නෙ මොනවා ද එකට තියෙන විසදුම්,ඒ දේ ඊලගට කතා කරමු.
🔹දැනට F3 ක මට්ටමක හිටියත් මේ මාස 11 ඇතුළත හොද A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.
🔹මේ ඔක්කොම සහ 2027 Revision ආරම්භය සහ Paper Class ආරම්භය සැලැස්ම ගැන කතා කරමු.
🕔අද රාත්‍රී 8.00 සිට
ZOOM සහා YOUTUBE ඔස්සේ
LIVE only❗️සියලු සිසුන් අනිවාර්යෙන්ම Live සම්බන්ධ වෙන්න.
Links පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
2027Exam කරනවා නම් හරියට කරමු
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ✔️
🔴2027 Special Meeting
අපට තියෙන්නේ තව මාස 11 ක් විතරයි.
ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක්කොමත් මතක් කරගෙන හොඳම A එකකට යන හරිම පාර අපි පෙන්නනවා. ඒත් එක්කම...
🔹ආයේ Shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd Shy කරන එකේ තේරුමක් තියෙනවා ද?
ලොකු වෙනසක් කරන්න පුලුවන් ද? මේ දේවල් සේරම හෙට කතා කරමු.
🔹විභාගය ආයිත් කරනවා කියන තීරණය ගන්නවානම් කොහොමද එක හරියටම කරන්නේ කියන එක ගැන කතා කරමු.
🔴 මෙච්චර දවස් හරියට Theory ටික කරගන්න බැරි උන 1st Shy ළමයෙක් මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ කියන එක ඊළග දේ,
🔹Combined Maths ඇයි මෙච්චර අමාරු වෙන්නෙ මොනවා ද එකට තියෙන විසදුම්,ඒ දේ ඊලගට කතා කරමු.
🔹දැනට F3 ක මට්ටමක හිටියත් මේ මාස 11 ඇතුළත හොද A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.
🔹මේ ඔක්කොම සහ 2027 Revision ආරම්භය සහ Paper Class ආරම්භය සැලැස්ම ගැන කතා කරමු.
🔍හෙට අගෝස්තු 30 ඉරිදා
🕔රාත්‍රී 8.00 සිට
ZOOM සහා YOUTUBE ඔස්සේ
LIVE only❗️සියලු සිසුන් අනිවාර්යෙන්ම Live සම්බන්ධ වෙන්න.
Links පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
2027 Exam කරනවා නම් හරියට කරමු
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ ✔️
https://www.youtube.com/watch?v=OwMnWeju21A
2027 Revision ආරම්භය | Vikum Harshana | Combined Mathematics
✅ පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු
2027 Revision
Channel : https://t.me/CMvikumR27
Discussion Group : https://t.me/+vLEUgrxfkSZhMjZl
2027 Paper
Channel : https://t.me/CMPapervikum27
Discussion Group : https://t.me/+O2yjL8ORhP80Zm
Vikum Harshana
Channel : https://t.me/Vikum_Harshana
Discussion Group : https://t.me/+zASe1zvD60JjOGZl
විමසීම් - 0704244444
Website - https://cm.echem.lk
Theory කරවන Revision පන්තිය✨
Combined Mathematics | විකුම් හර්ෂණ ☑️
කොහොමද ළමයි...
පොඩි ආරංචියක් කියලා යන්න ආවේ.
සැප්තැම්බර් මුල සතියේ මම 2027 Revision එක පටන් ගන්නවා.
2026 ටත් වඩා අලුත් upgrades කිහිපයක් එක්ක ලොකු වැඩපිළිවෙලක් ලැස්ති වෙන ගමන් තියෙන්නේ.
ලබන සතියේ මම Special Meeting එකකුත් ගන්නවා. ඒකට ඇවිත් තියෙන ඔක්කොම ප්‍රශ්න ටික නිරාකරණය කරගෙනම අලුත් වැඩ පටන් ගමු.
මාව විශ්වාස කරගෙන මාත් එක්ක මෙච්චර කල් හිටපු 2025, 2026 ළමයි ඔක්කොටම ස්තූතියි.
එහෙනම් 2027 Revision එක ගැන දන්න අයට දැන්ම කියන්න.
Vikum Harshana Telegram Channel :
https://t.me/Vikum_Harshana
Vikum Harshana Youtube Channel :
https://www.youtube.com/@combined_maths_vikum
අපි ඉක්මනින් හම්බෙමු.
හැමෝටම ජයම වෙන්න ඕනේ.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
කොහොමද ළමයි...
Physics MCQ පේපර් එක සම්බන්ධයෙන් පෞද්ගලිකව මට ළමයි ගොඩක් මැසේජ් දාපු නිසා පොඩි දෙයක් කියන්න ඕනේ කියලා හිතුණා.
අංක එක තමයි මම හැමදාමත් කියනවා වගේ...
Sh*t happens - deal with it තමයි.
මොනාහරි දේවල් වෙන එක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ, ඒවා අපේ පාලනයෙන් තොරයි.
ඒත් ඒකට අපි දක්වන ප්‍රතිචාරය අපිට තීරණය කරන්න පුළුවන්. ඒක අපිට පාලනය කරන්න පුළුවන්. අන්න ඒ ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමයි අපි එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ.
ඉතින් MCQ එක ආවා. ඒක ගියා. දැන් අපිට ඒකට මුකුත් කරන්න බෑ.
හැබැයි ඔයාලට කරන්න දේවල් කීපයක් තියෙනවා.
ඒ තමයි,
1. ඔයාලට පුළුවන් ඔය MCQ එක ගැන කතාව ඔළුවෙන් අයින් කරන්න. ඕකේ උත්තර මොනාද කියන එක හොයන එකවත්, කවුරු එවන උත්තර ටිකද හරි එක කියන එක හොයන එකවත් නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ. ඒ නිසා MCQ එක ඔලුවෙන් අයින් කරන්න.
2. දැන් ෆුල් මහන්සිය දාලා second එකට ලෑස්ති වෙන්න. පළවෙනි එකත් අල්ලලාම කරන්න හොඳට. මේ සතිඅන්තය ඔයාට කරන්න පුළුවන් උපරිමය කරන්න.
3. Chemistry ICT එහෙම්මම තියෙනවා. ඒකත් මතකයේ තියාගන්න. ඒකටත් ටිකක් අවස්ථාව පුළුවන් නම් මේ සති අන්තයේ දෙන්නත් බලන්න.
ඔව් මම දන්නවා physics වලට දැන් හිතනවට වඩා බර දාන්න වෙනවා කියලා. ඒ වුණත් ටික වෙලාවක් අරන් Chemistry ICT ත් ටිකක් හරි බලන්න.
හරි නෙහ් එහෙනම්? ෆිට් නෙහ්?
නියමයි.
එහෙනම් මේ සති අන්තය තීරණාත්මකයි.
මතකනේ කිව්ව එක. එන ප්‍රශ්නවලට හොඳටම මුහුණ දෙන හොඳම කෙනා වෙන්න. එච්චරයි.
මොකද ඔයාලට මේ ගේම ගහන්න පුළුවන්.
Believe in yourself.
හැමෝටම ජයම වෙන්න ඕනේ.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
කොහොමද ළමයි ඔයාලට...
මම ටික දවසකට කලින් "ඝර්ෂණය| පාඩම වෙනුවෙන් වීඩියෝ එකක් හැදුවා. ඒත් එක වෙලාවට පබ්ලිෂ් කරගන්න බැරි වුනා. ඒකට පොඩ්ඩක් මට සමාවෙන්න.
ඒ වීඩියෝ එකේ කතා කරන තියරි ටික සමහර විට ඔයාලට Physics වලට ඕනේ වෙනයි කියලා හිතුන නිසා මම එක අද පබ්ලිෂ් කරා.
https://youtu.be/EZKCjE2Uomc
පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, වෙලාවක් තිබ්බොත් විතරක් බලන්න.
හොඳට Physics, Chemistry කරගන්න.
අපි ඉක්මනටම හම්බෙමු.
ජය වේවා.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
සුබ දවසක් ළමයි...
ඔයාල හැමෝම හොඳින් පාඩම් වැඩ ටික කරගෙන ඉන්නවා ඇති කියලා හිතනවා.
අදයි හෙටයි ඔයාලා Applied Maths එක්ක වැඩ කරගෙන යන්න අපි සැලසුම් කරපු විදියටම.
ඔයාලට මොනයම් හෝ ෆ්‍රී වෙලාවක් ලැබුනොත් ඔයාල මේ දවස් දෙකේ බලනවා නම් බලන්න ඕනේ ප්‍රධානම වීඩියෝ කිහිපය තමයි මේ.
ඒ තමයි,
Theory Unlocked: Applied Maths
https://youtube.com/live/cSdpZj8U9PA?feature=share
2023-2025 Applied Full Paper Discussions
https://youtube.com/live/Lgw1nC9RrGU?feature=share
https://youtube.com/live/jJ1m5IezwPQ?feature=share
https://youtube.com/live/6RsHjAo8ni0?feature=share
https://youtube.com/live/yP3HP1WzJp0?feature=share
2018-2022 කෙටි ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/j1fVd9-CVZ8?feature=share
මතක තියාගන්න මේ වීඩියෝ ටික හරි බලන්න ඕනේ ඔයාලගේ දවසේ වැඩ ටික ඉවර වුණායින් පස්සේ විතරයි.
එහෙනම් හොඳට වැඩ ටික කරගන්න.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
ළමයි...
ගොඩක් දෙනෙක් තාමත් සංඛ්‍යානය සම්භාවිතාවය වීඩියෝස් හොයනවා දැක්කා. මෙන ඔක්කොම තියෙනවා.
හැමෝම ගොඩ යන්න ඕනේ මේක. එච්චරයි.
ගේමක් ගහමු හැමෝම එහෙනම්.
සංඛ්‍යානය සම්භාවිතාවය කියන්නේ ලකුණු 200 ක්. ගන්න ලේසි ලකුණක්.
සූත්‍ර පාඩම් කරන්නේ නැතුව ලස්සනට වැඩේ කරගන්න පුළුවන්.
එහෙනම් හැමෝටම ජය.
- විකුම් හර්ෂණ | Vikum Harshana -
සම්භාවිතාවය
https://youtu.be/I3_9E-s1CPo
සංඛ්‍යානය Day 1
https://youtu.be/bttxj_V8z4w
සංඛ්‍යානය Day 2
https://youtu.be/q3kaWKiVt7U
සංඛ්‍යානය Day 3
https://youtu.be/yWlthtp3Y-E
එහෙනම් 2026 ළමයි...
මාස 8 ක් තිස්සේ අපි ආපු මේ journey එක අදින් අවසන් වෙනවා.
ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි මාව විශ්වාස කරගෙන මාත් එක්ක මේ ගමන ආවාට.
මෙච්චර කාලයක් අපි කතා කරගත්තු විදියටම හෙට වැඩේ එහෙනම් සුපිරියටම ගොඩ දාගන්න.
Exam එකට යන්න කලින් මේක අහලම යන්න...
https://youtu.be/fuPnQQq1h-g
- විකුම් හර්ෂණ | Vikum Harshana -
සුබ දවසක් ළමයි...
ඔයාල හැමෝම හොඳින් පාඩම් වැඩ ටික කරගෙන ඉන්නවා ඇති කියලා හිතනවා.
අද ඔයාලා දවසම Pure Maths එක්ක වැඩ කරගෙන යන්න අපි සැලසුම් කරපු විදියටම.
ඔයාලට මොනයම් හෝ ෆ්‍රී වෙලාවක් ලැබුනොත් ඔයාල අද බලනවා නම් බලන්න ඕනේ වීඩියෝ කිහිපයකට විතරයි.
ඒ තමයි,
Theory Unlocked: Pure Maths
https://youtube.com/live/T5uAPGp-RA4?feature=share
2023-2025 Pure Full Paper Discussions
https://youtube.com/live/GhDKlf4XcP4?feature=share
https://youtube.com/live/yeUUcMA9Zas?feature=share
https://youtube.com/live/WmsNvQSv1jA?feature=share
2018-2022 කෙටි ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/ofwzDY6HNyI?feature=share
මතක තියාගන්න මේ වීඩියෝ ටික හරි බලන්න ඕනේ ඔයාලගේ දවසේ වැඩ ටික ඉවර වුණායින් පස්සේ විතරයි.
එහෙනම් හොඳට වැඩ ටික කරගන්න.
මම හවස් වෙලා ඔයාලට "යන්න කලින් අහන්න" මැසේජ් එකක් දාන්නම්.
ජය වේවා හැමෝටම.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
Centre of Mass Proofs
=================
Hey stundent, here are the "6 Proofs of Center of Mass" in English medium.
https://youtu.be/X0JafGAk6_M
In this video,
⚜ Center of Mass of a Semicircular Arc
⚜ Center of Mass of a Semicircular Lamina
⚜ Center of Mass of a Solid Right Circular Cone
⚜ Center of Mass of a Solid Hemisphere
⚜ Center of Mass of a Hollow Right Circular Cone
⚜ Center of Mass of a Hollow Hemisphere
Share this with everyone.
After watching, leave a comment on Youtube.
This is the complete tutorial related to the video "Proofs of the Center of Mass".
https://t.me/Vikum_Harshana/134
Study hard.
Good luck.
- Vikum Harshana | Combined Mathematics -
============
Join the Vikum Harshana Telegram Channel for all class-related updates.
https://t.me/Vikum_Harshana
"ස්කන්ධ කේන්ද්‍රය සාධනය කිරීම්" වීඩියෝ එකට අදාල සම්පූර්ණ නිබන්ධනය තමයි මේ තියෙන්නේ.
යාලුවෝ එක්ක බෙදාගන්න.
video link : https://www.youtube.com/watch?v=-e4zwOV1YPA
"ස්කන්ධ කේන්ද්‍රය සාධනය කිරීම්" වීඩියෝ එකට අදාල සම්පූර්ණ නිබන්ධනය තමයි මේ තියෙන්නේ.
යාලුවෝ එක්ක බෙදාගන්න.
ස්කන්ධ කේන්ද්‍රය සාධනය කිරීම් (Centre of Mass Proofs)
============================
ඔන්න ළමයි...පොරොන්දු වුණු විදියටම "ස්කන්ධ කේන්ද්‍රය සාධනය කිරීම් 6" තමයි මේ තියෙන්නේ.
https://youtu.be/-e4zwOV1YPA
කලින් කිව්වා වගේ Animation video එක ඉවර කරගන්න වෙලාවක් නැති වෙයි වගේ හිතුන නිසයි මේ විදියට වීඩියෝ එක දැම්මේ.
මේ වීඩියෝ එකේ,
⚜ අර්ධ වෘත්තාකර චාපයක ස්කන්ධ කේන්ද්‍රය
⚜ අර්ධ වෘත්තාකර කේන්ද්‍රික ඛණ්ඩයක ස්කන්ධ කේන්ද්‍රය
⚜ ඝන ඍජු වෘත්තාකර කේතුවක ස්කන්ධ කේන්ද්‍රය
⚜ ඝන අර්ධ ගෝලයක ස්කන්ධ කේන්ද්‍රය
⚜ කුහර ඍජු වෘත්තාකර කේතුවක ස්කන්ධ කේන්ද්‍රය
⚜ කුහර අර්ධ ගෝලයක ස්කන්ධ කේන්ද්‍රය
යන සාධනයන් 6 ම තියෙනවා.
හැමෝම එක්ක මේක ශෙයා කරගන්න.
බලල ඉවර වුනාම Youtube එකේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න.
එහෙනම් හොඳටම පාඩම් ටික කරගන්න.
ජය වේවා.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
=============
සියළු පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් සඳහා Vikum Harshana Telegram Channel එකත් එක්ක සම්බන්ධ වෙන්න.
https://t.me/Vikum_Harshana
THEORY UNLOCKED
=================
මම කරපු Theory Unlocked සෙෂන් දෙකේ ලින්ක් තමයි මේ තියෙන්නේ.
වීඩියොස් දෙකම වෙන වෙනම පාඩම්වලට timestamp කරලා දාල තියෙනවා.
THEORY UNLOCKED: PURE MATHS
https://youtube.com/live/T5uAPGp-RA4?feature=share
THEORY UNLOCKED: APPLIED MATHS
https://youtube.com/live/cSdpZj8U9PA?feature=share
විභාගයට යන්න කලින් බලන්න තියෙන හොඳම වීඩියෝ දෙක තමයි මේ.
හැමෝම එක්ක ශෙයා කරගන්න.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
2023 - 2025 PAPER DISCUSSION PLAYLIST
===================================
මම කරපු Combined Maths 2023 - 2025 Paper Discussion ඔක්කොම තියෙන Youtube Playlist එක තමයි මේ.
වීඩියොස් ඔක්කොගේම ප්‍රශ්නවලට timestamp කරලා දාල තියෙනවා.
https://www.youtube.com/playlist?list=PLdGQo3CPRrM0
ඔයාල ඉස්සරහ දවස්වල තනියම පේපර් ලියලා මේ වීඩියෝ ටිකෙන් උත්තර චෙක් කරගන්න. එතකොට වැඩේ පහසු වෙයි.
හැමෝම එක්ක ශෙයා කරගන්න.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
