es
Feedback
VIKUM HARSHANA | COMBINED MATHEMATICS

VIKUM HARSHANA | COMBINED MATHEMATICS

Ir al canal en Telegram

The official Telegram channel of Vikum Harshana.

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
542
Suscriptores
+724 horas
+237 días
+4830 días
Archivo de publicaciones
"α , ∝ , ∞ වෙනස දැනගෙන ලියන්න" APLHA (α) ======== Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර. මෙය ගණිතයේදී බොහෝ විට භාවිත කරන්නේ
"α , ∝ , ∞ වෙනස දැනගෙන ලියන්න" APLHA (α) ======== Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර. මෙය ගණිතයේදී බොහෝ විට භාවිත කරන්නේ විචල්‍යයක් හඳුන්වන්න. PROPORTIONAL (∝) ================ Proportional කියන්නේ “සමානුපාතික” ලකුණ. මෙය ගණිතයේදී භාවිත කරන්නේ අනුලෝම සමානුපාතික සහ ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධ පෙන්වන්න. LEMNISCATE (∞) ============== Lemniscate ලකුණ ගණිතයේදී භාවිත කරන්නේ “අනන්තය (Infinity)” පෙන්වන්න. හැමෝම එක්ක ශෙයා කරගන්න. තව මේ වගේ වැදගත් දේවල් දැනගන්න එකතු වෙලා ඉන්න. - VIKUM HARSHANA | Combined Mathematics -