fa
Feedback
VIKUM HARSHANA | COMBINED MATHEMATICS

VIKUM HARSHANA | COMBINED MATHEMATICS

رفتن به کانال در Telegram

The official Telegram channel of Vikum Harshana.

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
643
مشترکین
+624 ساعت
+267 روز
+11630 روز
آرشیو پست ها
PAPER DISCUSSION PLAYLIST ========================= දැනට කරපු Paper Discussion හතරම තියෙන Yuotube Playlist එක තමයි මේ. වීඩියො
PAPER DISCUSSION PLAYLIST ========================= දැනට කරපු Paper Discussion හතරම තියෙන Yuotube Playlist එක තමයි මේ. වීඩියොස් ඔක්කොම timestamp කරලා දාල තියෙනවා. https://www.youtube.com/playlist?list=PLdGQo3CPRrM0 - විකුම් හර්ෂණ | Combined Mathematics -

2023 AL PURE MATHS ANSWERS ජූලි 21 කරපු 2023 AL Pure Maths Papers Discussion එකේ screenshots ටික ළමයි ඉල්ලලා තිබ්බා. ඒ ටික තියෙන pdf එක තමයි මේ. කැමති කෙනෙක් ප්‍රයෝජනයට ගන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -

2023 AL PURE MATHS ANSWERS ජූලි 21 කරපු 2023 AL Pure Maths Papers Discussion එකේ screenshots ටික ළමයි ඉල්ලලා තිබ්බා. ඒ ටික තමයි මේ. කැමති කෙනෙක් ප්‍රයෝජනයට ගන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -

Combined Mathematics ---------------------- E N D G A M E ---------------------- සශෝධිත කාලසටහන ==================== July 23
Combined Mathematics ---------------------- E N D G A M E ---------------------- සශෝධිත කාලසටහන ==================== July 23 2:00pm - 7:00pm : 2023 AL Applied Paper Discussion July 24 8:00am - 1:00pm : 2024 AL Pure Paper Discussion 2:00pm - 7:00pm : 2024 AL Applied Paper Discussion July 27 2:00pm - 7:00pm : 2025 AL Pure Paper Discussion July 28 2:00pm - 7:00pm : 2025 AL Applied Paper Discussion July 30 8:00am - 6:00pm : Theory Unlocked : Pure Maths Edition July 31 8:00am - 6:00pm : Theory Unlocked : Applied Maths Edition "ලංකාවටම නොමිලේ" සියළු දැනුවත් කිරීම් සඳහා 2026 Revision Telegram channel එකට ජොයින් වෙන්න. https://t.me/CMvikum26 Vikum Harshana Youtube channel එකත් subscribe කරලා තියාගන්න. https://www.youtube.com/@combined_maths_vikum ලොකුවට පටන් ගත්තු AL කතාව ලොකුවටම ඉවර කරමු. - විකුම් හර්ෂණ | Combined Mathematics -

Combined Mathematics ---------------------- E N D G A M E ---------------------- Session 1 of 7: ----------------------------
Combined Mathematics ---------------------- E N D G A M E ---------------------- Session 1 of 7: ----------------------------------------------------------- 2023 AL PURE PAPER DISCUCSSION ----------------------------------------------------------- අද (July 21) ප.ව.3:00 - ප.ව.8:00 දක්වා "ලංකාවටම නොමිලේ" Zoom + Youtube ඔස්සේ ලොකුවට පටන් ගත්තු AL කතාව ලොකුවට ඉවර කරමු. සියළු දැනුවත් කිරීම් සඳහා 2026 Revision Telegram channel එකට ජොයින් වෙන්න. https://t.me/CMvikum26 Vikum Harshana Youtube channel එකත් subscribe කරලා තියාගන්න. https://www.youtube.com/@combined_maths_vikum - විකුම් හර්ෂණ | Combined Mathematics -

Combined Mathematics ---------------------- E N D G A M E ---------------------- හැමෝම බලන් හිටපු අන්තිම සති දෙක... ලොකුවට පට
Combined Mathematics ---------------------- E N D G A M E ---------------------- හැමෝම බලන් හිටපු අන්තිම සති දෙක... ලොකුවට පටන් ගත්තු AL කතාව ලොකුවට ඉවර කරමු. "ලංකාවටම නොමිලේ" July 21 3:00pm-8:00pm : 2023 AL Pure Paper Discussion July 23 3:00pm-8:00pm : 2023 AL Applied Paper Discussion July 24 8:00am-6:00pm : 2024 AL Pure + Applied Paper Discussion July 27 3:00am-8:00pm : 2025 AL Pure Paper Discussion July 28 3:00am-8:00pm : 2025 AL Applied Paper Discussion July 30 8:00am-6:00pm : Theory Unlocked : Pure Maths Edition July 31 8:00am-6:00pm : Theory Unlocked : Applied Maths Edition සියළු දැනුවත් කිරීම් සඳහා 2026 Revision Telegram channel එකට ජොයින් වෙන්න. https://t.me/CMvikum26 Vikum Harshana Youtube channel එකත් subscribe කරලා තියාගන්න. https://www.youtube.com/@combined_maths_vikum - විකුම් හර්ෂණ | Combined Mathematics -

හැමෝම බලන් හිටපු අන්තිම සති දෙක... Combined Mathematics ---------------------- E N D G A M E ---------------------- ලොකුවට පට
හැමෝම බලන් හිටපු අන්තිම සති දෙක... Combined Mathematics ---------------------- E N D G A M E ---------------------- ලොකුවට පටන් ගත්තු AL කතාව ලොකුවට ඉවර කරමු. "ලංකාවටම නොමිලේ" සියළු දැනුවත් කිරීම් අද රාත්‍රී 8:30 ට බලාපොරොත්තු වන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -

ඉතින් ළමයි... 2025 දෙසැම්බර් Revision එකේදී කිව්වා වගේම, 2026 අප්‍රේල් Rapid revision එකේදී කිව්වා වගේම, 2026 ජූලි Final Revi
ඉතින් ළමයි... 2025 දෙසැම්බර් Revision එකේදී කිව්වා වගේම, 2026 අප්‍රේල් Rapid revision එකේදී කිව්වා වගේම, 2026 ජූලි Final Revise එකේදී කිව්වා වගේම, අපි අපේ වැඩ ටික ඉවර කරා. (Final Revise එකේ තව එක දවසක් තියෙනවා) සම්පූර්ණයෙන් theory ආවරණය කරගෙන past papers එහෙමත් සාකච්ඡා කරලා තමයි මේ වැඩ ටික කරේ. තව සති දෙකයි තියෙන්නේ. ඒ සති දෙකට ලොකු වැඩ කීපයක් එන්න තියෙනවා. අද හවසට ඒ ගැන කියන්නම්. ඉක්මනටම හම්බෙමු. _ විකුම් හර්ෂණ | Combined Mathematics -

මේක හැමෝම එක්ක ශෙයා කරගන්න. පුලුවන් හැමෝටම උදව් කරගෙන හැමෝම ගොඩ දාගමු.

“ මම උගන්නපු සම්පූර්ණයෙන්ම ආවරණය කරපු පාඩම් ගොඩක් මෙතන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, 2014 ඉඳන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ගොඩක් මෙතන තියෙනවා. ඔයාට මේ වෙලාවේ මේ දේවල් ඕනේ වෙයි කියලා හිතෙනවා නම් බලලා ඉගෙන ගන්න. මොනා හරි අහගන්න ඕනේ නම් මට මැසේජ් එකක් දාන්න. පුළුවන් උදව්වක් කරන්නම්. හොඳට මහන්සි වෙලා වැඩ ටික කරගෙන හොඳට විභාගය ලියන්න. ජයම වෙන්න ඕනේ හැමෝටම... “ - විකුම් හර්ෂණ | Combined Mathematics - 2026 Combined Maths Revision ======================== සරල අනුවර්තීය චලිතය Day 02 https://youtube.com/live/a6mh2hT4ewE සරල අනුවර්තීය චලිතය Day 01 https://youtube.com/live/7nOcdMyjyZQ ත්‍රිකෝණමිතිය Day 02 https://youtube.com/live/9gTM2v6FYJU ත්‍රිකෝණමිතිය Day 01 https://youtube.com/live/3cQgkrg-o8E සන්ධි කළ දඬු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව 01 https://youtu.be/CqEgl4unTAc අනුකලනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව https://youtu.be/ahv6D5CqZSI අනුකලනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව https://youtu.be/ijM-0HZ3k_s සාපේක්ෂ ප්‍රවේගය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව https://youtu.be/X_Uwwl_k8s0 නිව්ටන් නියම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව https://youtu.be/dQp0aygIrgU බහුපද ශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව https://youtu.be/_Ai_UpwhwlQ වර්ගජ සමීකරණ විභාග ප්‍රශ්න සාකච්ඡාව https://youtu.be/ZZ9SJmSxtYQ අවකලනයේ භාවිත ප්‍රස්තාර ඇඳීම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව https://youtu.be/ZEq_wxAeCDI ගෝල ගැටුම් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව https://youtu.be/SVEFqAXORA4 ප්‍රවේග-කාල ප්‍රස්තාර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව https://youtu.be/BuV1jHM6HrE මාපාංක අසමානතා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව https://youtu.be/JIeldjK0JcI 2026 Combined Maths Final Revise =========================== අනුකලනය සහ අනුකලනයේ භාවිත Part 2 https://youtube.com/live/7caHw0iWNaI අනුකලනය සහ අනුකලනයේ භාවිත Part 1 https://youtube.com/live/WJmhNVeguns අවකලනය සහ අවකලනයේ භාවිත https://youtube.com/live/WI57O01PHkQ මාපාංක අසමානතා | ද්විපද ප්‍රසාරණය | සීමාව https://youtube.com/live/qsOeFs8XATc 2026 Combined Maths Supportive Programme =================================== අවකලනයේ භාවිත ප්‍රස්තාර ඇදීම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව https://youtube.com/live/SNgeP4IMSKA අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව https://youtube.com/live/eYAH-TIdVCs බෝ අංකනය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව https://youtube.com/live/bTJoCFj16Pc සන්ධි කළ දඬු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව https://youtube.com/live/c_4WlPRC850 ස්කන්ධ කේන්ද්‍රය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව https://youtube.com/live/2Sw_S6jS4Sc ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව Day 02 https://youtube.com/live/eFnedDVNsxU ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව https://youtube.com/live/0YHXT3O5OoU මාපාංක අසමානතා | ප්‍රක්ෂිප්ත Part 2 https://youtu.be/vzIH7FmIjxQ 2026 ගෝල ගැටුම් | ප්‍රක්ෂිප්ත Part 1 https://youtu.be/22eifNPhu20 2025 Final Revise Free Session ======================== මාපාංක අසමානතා 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/LfT4wbmoSsY ද්විපද ප්‍රසාරණය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/Oj_tp7WPXNI සංකීර්ණ සංඛ්‍යා 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/dvLrX6xNzK0 ගණිත අභ්‍යුහන මූලධර්මය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/jDuWhigK9Uw සීමාව 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/E43p7l3_f8I පරාමිතික ශ්‍රිත අවකලනය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/N5ui10sk7JQ බහුපද ශ්‍රිත 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/MQPZT3381Vc වර්ගජ ශ්‍රිත 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/nTaIGRe2nXc සංකරණ සහ සංයෝජන 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/cMcqUQayeWs සංකීර්ණ සංඛ්‍යා 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/BUYBa8fjoDQ අවකලනයේ භාවිත (ප්‍රස්තාර ඇඳීම) 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/RwQaYy6p3lY ශ්‍රේණි ආකලනය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/f4cE0kIlqKA ගෝල ගැටුම් 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/ptAGlYoEigI ප්‍රක්ෂිප්ත 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව https://youtu.be/ZnI4B8V_CAc ජවය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු

2026 Revision එක පටන් ගන්නකොට දීපු සැලැස්මේ විදියට වැඩේ අපි ලස්සනට කරගෙන ආවා මේ වෙනකන්. ඉතුරු ටිකත් හොඳට කරගමු. අන්තිම මාසේ අපි කරන වැඩපිළිවෙල Main Revision, Rapid Revision සහ Final Revise විදියට වෙන වෙනම පළවෙනි ග්‍රැෆික් එකේ තියෙනවා. ඉතින් මේ වෙලාවල් ටික වෙන් කරලා තියාගන්න අපේ අන්තිම පන්ති ටිකට. අනිත් ග්‍රැෆික් එකේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු වැඩ ටික Main Revision, Rapid Revision සහ Final Revise විදියට වෙන වෙනම කඩලා. මේ වෙනකොට ඔයාට පේපර් එකේ කොච්චර ලකුණු ප්‍රමාණයක වැඩක් කෙරිලද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. REVISION ======== Pure : සංකීර්ණ සංඛ්‍යා (~100 marks) Applied : දෛශික (~100 marks) FINAL REVISE =========== Pure : ශ්‍රේණි ආකලනය (~75 marks) සංකරණ සහ සංයෝජන (~75 marks) Applied : වෘත්ත චලිතය (~100 marks) ස්කන්ධ කේන්ද්‍රය (~150 marks) ප්‍රවේග-කාල ප්‍රස්තාර (~75 marks) සාපේක්ෂ ප්‍රවේගය (~75 marks) නිව්ටන් නියම (~75 marks) මේ අන්තිම මාසේ ඇවිත් මහන්සි වුනොත් දෙයක් කරගන්න පුළුවන්. තව මේ මාසේ Theory Night දෙකක් එනවා. Pure සහ Applied වෙන වෙනම. අන්තිම අවුරුදුවල past papers ටික Full Paper live Discussion එකක් කරන්නත් අදහස් කරන් ඉන්නවා. ඉතින් ලොකු වැඩ ටිකක් තියෙනවා ඔයාල වෙනුවෙන්. හැමෝටම සුබම වෙන්න ඕනේ, ජයම වෙන්න ඕනේ. 2026 REVISION : https://t.me/CMvikum26 2026 FINAL REVISE : https://t.me/FRMaths26_vikum 2026 SUPPORTIVE PROGRAMME : https://t.me/Mathsupportivep26 - විකුම් හර්ෂණ | Combined Mathematics -

"අවකලනයේ භාවිත" වල තියෙන කොටසක් තමයි ප්‍රස්ථාර ඇඳීම කියන්නේ. මේක Pure paper එකේ එන්නේ රචනා ප්‍රශ්නයක එක කොටසකට. ඒ කියන්නේ සාම
"අවකලනයේ භාවිත" වල තියෙන කොටසක් තමයි ප්‍රස්ථාර ඇඳීම කියන්නේ. මේක Pure paper එකේ එන්නේ රචනා ප්‍රශ්නයක එක කොටසකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 10 කින් ඉවර කරන්න ඕනේ ගාණක් හැටියට. ඒත් ගොඩක් ළමයින්ට ඊට වඩා වෙලාව යනවා, ගොඩක් සුළු කිරීම් කරන්න මහන්සි වෙනවා. එහෙම වෙන්නේ හරියට පාඩම සෙට් වුණේ නැති වුණාම. ලබන සඳුදා (ජූලි 13) මම කියලා දෙන්නම් ඔය ගාණ විනාඩි 10 කින් ඉවර කරන්න ඕන විදිහ. අවශ්‍ය වෙන ඔක්කොම theory ටික එක්තකනියම කරගන්න පුළුවන් වෙන තැනකට වැඩේ අරන් එනවා. ඇවිත් බලන්න, ප්‍රස්ථාර ඇඳීම කියන්නේ කොච්චර ලේසි කොටසක්ද කියලා. ලබන සඳුදා (ජූලි 13) රෑ 8:30 ට Supportive Programme එකත් එක්ක join වෙන්න. * * එන්න කලින් පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා අවකලනයේ මූලික සංකල්ප ටික ඉගෙන ගෙන එන්න. Channel : https://t.me/Mathsupportivep26 Group : https://t.me/+oa-7WEDAJWRlZDFl - විකුම් හර්ෂණ | Combined Mathematics -

"අනුකලනයේ භාවිත" වල අපි ඉගෙන ගන්නේ, ◈ වක්‍රයක් යට වර්ගඵලය ◈ වක්‍ර දෙකක් අතර වර්ගඵලය ◈ වක්‍රයක් අක්ෂයක් වටා භ්‍රමණය කිරීමෙන් ස
"අනුකලනයේ භාවිත" වල අපි ඉගෙන ගන්නේ, ◈ වක්‍රයක් යට වර්ගඵලය ◈ වක්‍ර දෙකක් අතර වර්ගඵලය ◈ වක්‍රයක් අක්ෂයක් වටා භ්‍රමණය කිරීමෙන් සෑදෙන ඝන වස්තුවේ පරිමාව කියන කොටස් තුන. මේක Pure paper එකේ බොහෝ විට එන්නේ කෙටි ප්‍රශ්නයකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 5 කින් ඉවර කරන්න ඕනේ ගාණක් හැටියට. ඒත් ගොඩක් ළමයින්ට ඊට වඩා වෙලාව යනවා, ගොඩක් සුළු කිරීම් කරන්න මහන්සි වෙනවා. එහෙම වෙන්නේ හරියට පාඩම සෙට් වුණේ නැති වුණාම. හෙට මම කියලා දෙන්නම් ඔය ගාණ විනාඩි 5 කින් ඉවර කරන්න ඕන විදිහ. අවශ්‍ය වෙන ඔක්කොම theory ටික ඒකක තනියම කරගන්න පුළුවන් වෙන තැනකට වැඩේ අරන් එනවා. ඇවිත් බලන්න, අනුකලනය කියන්නේ කොච්චර ලස්සන පාඩමක් ද කියලා. හෙට රෑ 8:30 ට Supportive Programme එකත් එක්ක join වෙන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -