fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 109 299 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 109 299 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 23 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

109 299
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
تعداد پست‌ها

در حال بارگیری داده...

واکنش‌ها
نظرات
ستاره‌های تلگرام
بهترین پست‌ها بر اساس

در حال بارگیری داده...

تجزیه و تحلیل انتشار
پست ها
ديناميک بازديد ها
වැඩේ ගොඩ ළමයි... වැඩේ ගොඩ.. පොඩ්ඩක් පොඩ්ඩක් පරක්කු උනාට හෙට FR එක දාන්න පුළුවන් වේවි තියෙන ලොකුම ලොකු බලාපොරොත්තුව තමා මේක [ අපේ මේ ප්‍රශ්න මේ විදියට විසදෙන්න තිබුණු දේවල් නෙමෙයි හැබැයි.. ] ඔයාලට කරන්න ලොකු දෙයක් තියෙනවා , සමාජ මාධ්‍ය කලබලා ගන්න ඕන ළමයි
0000Loading...
මේ සදහා අනුරාධ පෙරේරා ගුරුතුමාගේ සහ දර්ශන උකුවෙල ගුරුතුමාගේ Paper Center තවම එකතු කිරීමක් සිදු කර නොමැත එම ගුරුවරුන් Paper Center ලබා දුන් පසු එම මධ්‍යස්ථාන ද මේ සඳහා එකතු කරනු ඇත
0000Loading...
‼️‼️ මාතර - Base 2 ආයතනය✅ මාතර ලමයි 4.30 වෙන්න කලින් ගිහිල්ල ඔයාලට අත්සන් කරලා එන්න පුලුවන් , පුලුවන් ලමයි යන්න
0000Loading...
ඔව් ඈ. ❇️ශෙයාර් කරන්න , ❇️ලයික් කරන්න , ❇️කමෙන්ට් කරන්න.
0000Loading...
ළමයි... මේක කියන එක නම් හෙනම Cringe, අපි මුලදි හිතාගෙන හිටියට මේ Group එක කරන්නේ ළමයි කියලා එක ගුරුවරයෙක් යටතේ තමා මේ වගේ Group කරගෙන යන්නේ කියලා අපිට ළමයි දැනුවත් කිරීමක් කරා අපි දන්නේ නැහැ ඇත්ත නැත්ත... ඔයාට උදව් කරන් ඉන්න ගුරුවරු වගේම.. ඒ දේ නොකර ඊට විරුද්ධ දේවල් කරන අයත් ඉන්නවා... අපි ඔයාලා කිව්ව පලියට පිළි නොගෙන හරියටම තොරතුරු හොයාගෙන දැනුවත් කිරීමක් කරන්නන් ළමයි
0000Loading...
https://t.me/+61ciXhhupsYxMGY1
0000Loading...
මේ තැන්වල අයට අද අත්සන් අරගෙන දෙන්න පුලුවන්. එයාලා බොට් ට මැසේජ් එක දාන්න. @postponedexamhelp_bot
0000Loading...
අද දින පෙත්සම අත්සන් කළ හැකි ස්ථාන 01.සිසිප් හලාවත ඉරිදා උදෑසන 6.30 හවස 6.30 02.ප්‍රතිභා නාත්තන්ඩිය ඉරිදා උදෑසන 6.30 දහවල් 12.30 03.Synergy විලත්තව ඉරිදා උදෑසන 6.30 හවස 12.30 04.වාසිටි - පොළොන්නරුව ඉරිදා උදෑසන 8:00 සවස 4:00 දක්වා 05.Sysygy - නුගේගොඩ ඉරිදා උදෑසන 8:00 රාත්‍රී 8:00 දක්වා 06. සුධර්මාරාමය - මහනුවර ඉරිදා උදෑසන 8:00 සවස 05:00
0000Loading...
නිකමට අහන්නේ, ඔයාලා නිකම් හිතෙන්නේ නැද්ද ? Government එක විභාගය කල් දාන්න කිසිම සූදානමක් නැහැ හැබැයි අපි කොල්ලෝ ටික විභාගය කල් දාන කම් මේක අත හරින්නෙත් නැහැ විභාගය ලියන්නේ නැති බාහිරින් බලන් ඉන්න කෙනෙක්ට මේක කොහොම පේනවද මන්ද නේද ? 😅
0000Loading...
URGENT MEDIA INVITE FR Petition on Violation of A/L Students' Rights Date: 22.07.2026 | Time: 11:00 AM Venue: Supreme Court Surakimuw Daruwan Panamen National Movement Chairman: 0764450400 URGENT - මාධ්‍ය ආරාධනාව AL දරුවන්ගේ අයිතිවාසිකම් කඩවීම - FR පෙත්සම දිනය: 2026.07.22 | වේලාව: පෙ.ව. 11.00 ස්ථානය: ශ්‍රේෂ්ඨාධිකරණය සුරකිමු දරුවන් පණමෙන් ජාතික ක්‍රියාන්විතය සභාපති: 0764450400
0000Loading...
අපේ_රටේ_තියෙන_ගොම්ම_නීති_|_මොන_මගුලට_දාපු_නීතිද_මන්ද_🤔.mp4
0000Loading...
අම්පාර - සැන්සිස්ටා📍 අද දවල් 02 හවස 05 අතර ගිහින් අත්සන් කරලා එන්න ✅ හලාවත - සිසිප්📍 අද දවල් 12 වෙන්න කලින් ගිහින් අත්සන් කරලා එන්න✅
0000Loading...
ළමයි, අපේ පෙත්සමේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අනුරාධ පෙරේරා ගුරුතුමා පූර්ණ දායකත්වය ලබා දීමට සිය එක ගත්වය පළ කළා ඒ අනුව , ඉදිරි දිනවලදී අනුරාධ පෙරේරා ගුරුතුමාගේ 2026 සිසුන් වෙනුවෙන් පැවැත්වෙන උපකාරක පන්ති වලදී ද මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු සිදු කරනු ලබන අතර Paper Center හරහා ද මෙම පෙත්සමේ කටයුතු සිදු කර ගැනීමට අවස්ථාවක් ලබා දීමට හැකි දැයි අපි විමසා , ඔයාලට දැනුම් දීමක් සිදු කරන්නම් ළමයි මෙවැනි අවස්ථාවක, සෑම ආකාරයකින්ම අපිට උදව් කිරීමට පැමිණි අනුරාධ පෙරේරා ගුරුතුමාට අපේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමු
0000Loading...
කිසිදු ගුරුවරයෙකුගේ දායකත්වයකින් තොරව සිසුන් පමණක් මැදිහත් වී මේ මොහොත වන විට ලබා ගත් අත්සන් සංඛ්‍යාව 1000 සීමාව පසු කර තිබෙනවා.. ඇත්තටම ළමයි මෙහෙම සංවිධානය වෙලා අත්සන් 1000 ක් අරගෙන දේවි කියලා නම් අපි හිතුවේම නැහැ
0000Loading...
අත්සන් 15,000 විතර Loading....🔥
0000Loading...
මීට පෙර සමස්ථ ඉතිහාස යම ගත් කළ උසස් පෙළ විභාගය මාස ගණනකින් කල් ගිය වර්ෂ මෙසේය 1988 - 1989: A/L විභාගය මාස ගණනාවකින් කල් ගියේය 2022 A/L: මාස 3යි (2022 ඔක්තෝබර් සිට 2023 ජනවාරි දක්වා) 2023 A/L: මාස 2යි (2023 නොවැම්බර් සිට 2024 ජනවාරි දක්වා) විශේෂත්වය නම් මේ සෑම විභාගයක්ම කල් දැමුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව මගින් ගත් පරිපාලනමය තීරණ මගිනි. යම් හෙයකින් 2026 උසස් පෙළ විභාගය අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ කල් දැමීමක් සිදුවුවහොත් ( අප දන්නා පරිදි ) ඉතිහාසයේ පළමු වතාවට අධිකරණ තීරණයක් මගින් උසස් පෙළ විභාගය කල් ගිය පළමු වර්ෂය බවට මෙය පත්වනු ඇත
0000Loading...
ළමයි ඔයාලට කැමති නම් පුළුවන් මේ Group එක ලක්ෂ 2 සීමාව පසු කරන්න ඔයාලා හැමෝම කැමති නම් අපි ඒ වැඩේ කරමු , බය වෙන්න එපා මිලියනයක් කට්ටිය හිටියත් මේක විකුණගෙන කන්නේ නැහැ 😅 කැමැති අය ❤️ Reaction එක දාමු
0000Loading...
ළමයි, අපිට අඩුම ළමයි ලක්ෂයකගේ අත්සන් සහිත පෙත්සමක් දැන් ඕන කරලා තියෙනවා ළමයි ගොඩක් ගුරුවරු අපිට සහය දක්වන නිසා අපිට දැන් ඒක ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් අපි සියලුම ගුරුවරුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරනවා, ලංකාවේ Tuition වල Leading ඉන්න ගුරුවරුන්ට අමතරව අපිට මේකට සහය දක්වන්න කැමති ඕනෑම ගුරුවරයෙක්ට අපි ආරාධනා කරනවා ළමයි මේ සඳහා ගුරුවරුන් දක්වන ප්‍රතිචාරය අපි ඔයාලට දැනුම් දෙන්නම් ළමයි
0000Loading...
ළමයි මෙතනින් එහාට ඔයාලා විසින් සංවිධානය කරලා කිසිම ස්ථානයක අත්සන් කිරීමක් සිදු කරන්න එපා එය අපට අවශ්‍ය වන්නේ නැහැ , ඒ නිසා කිසිම ස්ථානයක කිසිම විටක එවැනි අත්සන් ගැනීමක් මෙතනින් එහාට ඔයාලා කරන්න එපා අපිට අවශ්‍ය කරන සියලුම අත්සන් ගුරුවරුන්ගේ මාර්ගයෙන් අපිට ලබා ගැනීමට හැකියාවක් පවතිනවා
0000Loading...
මෙම සියලුම අත්සන් ලේඛනවල සුරක්ෂිතතාවය අදාල ගුරුවරුන්ගේ කාර්යය මණ්ඩලය සතු වන අතර මේ සඳහා වැය වන සම්පූර්ණ වියදම අදාළ ගුරුවරුන් විසින් දරන අතර මෙම ස්ථාන වලට ගොස් පෙත්සම අත්සන් කිරීම මේ සඳහා සහය දක්වන සියලුම සිසුන්ගේ වගකීමකි. [ කිසියම් හෝ පාර්ශ්වයක් මේ සඳහා බාධා කිරීම් සිදු කළහොත් ඒ සඳහා ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප පසුබට නොවන අතර එවැනි සිදුවීමක් සිදුවන හොත් සාක්ෂි සහිතව සිසුන් වන ඔබට අපට ඒ පිළිබඳව දැනුවත් කළ හැක ]
0000Loading...