Science Pilot
Открыть в Telegram
7 299
Подписчики
Нет данных24 часа
-467 дней
-15130 дней
Загрузка данных...
Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
сентябрь '26
сентябрь '26
+10
в 1 каналах
август '26
+235
в 19 каналах
Get PRO
июль '26
+240
в 11 каналах
Get PRO
июнь '26
+314
в 13 каналах
Get PRO
май '26
+492
в 10 каналах
Get PRO
апрель '26
+713
в 11 каналах
Get PRO
март '26
+547
в 11 каналах
Get PRO
февраль '26
+1 612
в 11 каналах
Get PRO
январь '26
+475
в 11 каналах
Get PRO
декабрь '25
+245
в 1 каналах
Get PRO
ноябрь '25
+92
в 0 каналах
Get PRO
октябрь '25
+171
в 0 каналах
Get PRO
сентябрь '25
+298
в 0 каналах
Get PRO
август '25
+3 184
в 1 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 03 сентября | +4 | |||
| 02 сентября | +5 | |||
| 01 сентября | +1 |
Посты канала
| 2 | චරිත සර්ගෙ 2027 theory clz යන ලමයෙක් ඉන්නවද ?
clz එක ගැන විස්තර ටිකක් තියෙනවා දැනගන්න | 364 |
| 3 | 📌 අද දින පැවැත්වෙන 2027 Revision පන්තිය සඳහා පහළ තියෙන ඕනම ක්‍රමයකට සම්බන්ධ වෙන්න පුලුවන්.
👉 syzygy.lk
👉 apexonline.lk
👉 syzygyonline.lk
👉 zoom
https://databoxtech.zoom.us/j/89791217587?pwd=xm20HDHWwIVcn8ljbDpjPOiIXLnkNw.1 | 861 |
| 4 | ⚠️⚠️⚠️⚠️⚠️⚠️
නිපුන් සර් Revision එකේ Inorganic පටන් ගන්නවා. 2026 ගියපු අය දන්නවා sir සුපිරියට කරනවා Inorganic . පලවෙනි දවස Free .එදාට Join වෙලා බලන්න කොහොමද කියලා. 😉🔥
Channel Link - https://t.me/NM_2027_Revision
දවස September ❤️ | 805 |
| 5 | Maths කරන ළමයි ඇවිල්ලා අදහසක් ගන්න ❤️
https://www.youtube.com/live/WEwaoUbgkW0?si=3wrtmnrfD-IAe5oF | 1 188 |
| 6 | එකක්කෙනෙක් මෙවා study pack විදිහට විකුණනවලු කාගෙන්වත් සල්ලිවලට ගන්න එපා අවශ්‍ය අය මෙකෙන් බලන්න
Inorganic 2026
Day 01
Day 2
part 1
part 2
Day 3
Day 4
part 1
part 2
Day 5
Day 6
Day 7
D block
part 1
part 2
part 3
Tute | 1 361 |
| 7 | Нет текста... | 1 540 |
| 8 | කොල්ලා වැඩ්ඩා 193 😌🔥 | 26 |
| 9 | 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ ! | 1 577 |
| 10 | සැප්තැම්බර් 2 රාත්‍රී 8ට🔥
_________________
2027AL | REVISION
COMBINED MATHS
ඔයා අසාර්ථක වුනාද? ඔයාව අසාර්ථක කලාද? අපි open කතා කරමු!
🤝අවුරුදු 3ක් පන්ති ගිහින් A එකක් හරි, B එකක් හරි ආවේ නැද්ද! ඒක ඔයාගේ විතරක් වැරද්දක්ද?
🤝අවුරුදු 1.5ක් පන්ති ගිහින් තාමත් term test එකට ලකුණු 50ක් වත් නැද්ද! ඒක ඔයාගේ විතරක් වැරැද්දක්ද?
🤝ඉස්සරහම පේලිවල අයට තේරෙන පාඩම්, ඔයාට තේරෙන්නේ නැද්ද! ඒක ඔයාගේ විතරක් වැරැද්දක්ද?
සමස්ථය ගොඩදාන්න බැරි
පරණ ක්‍රමය අපි වෙනස් කරමු!
📆සැප්තැම්බර් 2(බදාදා)
🕓හරියටම රාත්‍රී 8ට
සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න!
🔗https://t.me/soosage27
විමසීම: 0742797373
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc) | 1 716 |
| 11 | සමිත සර්ගෙ 2027 Revision (online) යන ළමයෙක් msg එකක් දාන්න
loging හම්බුනොත් 27 revision එකම youtube දාලා දෙන්නම් ✅
@scipilot | 1 685 |
| 12 | අපේ චැනල් එක නිසා එක ළමයෙක් හරි එයාගේ Exam එක හොඳටම කරගෙන ගොඩගියා කියන්නේ... අන්න ඒක තමයි Telegram Channel එකක් කරන කෙනෙක් විදිහට ලබන්න පුළුවන් ලොකුම සතුට! ❤️ | 1 990 |
| 13 | ⚡නිපුන් මද්දුමගේ 2026 Revision
0️⃣1️⃣. ව්‍යූහය හා බන්ධන
______________________________
0️⃣2️⃣. රසායනික ගනනය
______________________________
0️⃣3️⃣. වායු
______________________________
0️⃣4️⃣. ශක්ති විද්‍යාව
______________________________
0️⃣5️⃣. Inorganic
______________________________
0️⃣6️⃣. Organic
______________________________
0️⃣7️⃣. චාලක රසායනය
______________________________
0️⃣8️⃣. Kp Kc
______________________________
0️⃣9️⃣. PH
______________________________
1️⃣0️⃣. Ksp
______________________________
1️⃣1️⃣. කලාප සමතුලිතතාවය
______________________________
1️⃣2️⃣. KD
______________________________
1️⃣3️⃣. විද්‍යුත් රසායනය
______________________________
1️⃣4️⃣. කර්මාන්ත රසායනය
_______________________________
1️⃣5️⃣. පරිසර රසායනය
__________________________________
https://t.me/cdnmallinone | 1 975 |
| 14 | ජනිදු රෂ්මික සර්ගෙ සංකිර්ණ සංඛ්‍යා full lesson
📌️ සංකීර්ණ සංඛ්‍යා Day 01
📌️සංකීර්ණ සංඛ්‍යා day 02
📌️සංකීර්ණ සංඛ්‍යා day 03
📌️සංකීර්ණ සංඛ්‍යා day 04
Tutes
ඔයාලට තවත් අවශ්‍ය lessons තියෙනවනම් කියන්න . සංකිර්ණ සංඛයා ගොඩක් අය මුලින් ඉල්ලලා තිබ්බෙ | 1 863 |
| 15 | 🔴 පළවෙනි මාස තුන තුළ අපි මොන තරම් ලොකු වැඩ කොටසක් කරාවිද ?
🔴 MCQ 1200 ක් , රචනා ප්‍රශ්න 120 ක් , Practical 25 ක් පළවෙනිම මාස තුනේ ආවරණය කරන සැලසුම මොකක්ද ?
🔴 ඉවර කරන හැම පාඩමකින්ම 2000 A/L සිට රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්නේ කොහොම ද ?
🔴 සෑම පාඩමක් ම අවසානයේ Past Paper MCQ සම්පූර්ණ ලෙස විවරණය කරන්නේ කෙසේද ?
🔴 දැන් 0 මට්ටමේ සිටින ළමයෙක්ට මාස තුනෙන් ලකුණු 50 සීමාවට යන්න අවශ්‍ය පුහුණුව ලබා ගන්නේ කෙසේද ?
🔴 Professor ප්‍රශ්න පත්‍ර නිර්මාණය කිරීමේ දී නිතරම අහන සිද්ධාන්ත කොටස් සහ සමස්ත පාඩමකින්ම දැනගත යුතුම කොටස් මොනවාද කියලා නිසි අවබෝධයක් ගන්නේ කෙසේද ?
මේ සියලුම ප්‍රශ්න වලට උත්තර සමඟින් අගෝස්තු 31 අද රාත්‍රී 07:00 ට අපි හමු වෙමු
🔥 Telegram Channel Link
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 | 1 845 |
| 16 | Foundation for ALs ( Revision පටං ගන්න කලින් ඔයාගෙ අඩුපාඩු හදාගමු
මූලික ගණිත සංකල්ප හා සුලු කිරිම් ගැටලු තියෙන ළමයි මෙ recording දෙක බලන්න
අඩුපාඩු සියල්ලම හදාගන්න පුලුවන් .
( theory clz පටං ගන්නෙ මෙතනින් )
කලින් shy එකෙ bio කරලා මෙ පාර maths වලට ආපු ළමයිනුත් බලන්න . Maths වලට අදාල basic සියල්ලම කරනවා . ඔයාගෙ පොඩිම හරි අඩුපාඩුවක් තියෙනවනම් බලන්න මෙ shy එකෙදි කිසිම අඩුපාඩුවක් ඉතිරි කරගන්නැතිව කරමු🫶
🧶මූලික සුලුකිරීම්
🧶තාත්වික සංඛ්‍යා
🧶සරල අසමානතා
🧶දර්ශක හා ලඝුගණක
🧶භින්න භාග
🧶නිර්දේශිත ශ්‍රිත
Foundation Part 01
Foundation Part 02
සැප්තැම්බර් 03 වෙනකල් පමණයිලු බලන්න පුලුවන් ඉට පස්සෙ අයින් කරනවලු එ නිසා ඉක්මන්ට බලන්න . ගොඩක් වටිනවා 🔥
සියලුම විස්තර සහ නිබන්ධන/live link සඳහා telegram සමූහයට එකතුවන්න.
🔗https://t.me/soosage27 | 1 871 |
| 17 | තවත් shy එකක් exam ලියන ලමයි නැවත
වැඩ පටන් ගත්තද ?
exam අවසන් අයගෙ plans මොනවද ? | 2 160 |
| 18 | 🔴 Tuition එක ඇතුලේ පොඩි සීතල යුද්ධයක් යනවා
🔴විශේෂයෙන්ම Physics Subject එක තුළ නම් ඒ යුද්ධය යම් තාක් දුරකට උත්සන්න වෙලා තියෙනවා
🔴මේ දේවල් ළමයි විදිහට Revision පන්ති තෝරා ගැනීමේදී යම් තාක් දුරකට පමණක් අපිට අදාළ වුණාට A/L විභාග ප්‍රතිඵලය සඳහා නම් කිසිසේත්ම අදාළ වන්නේ නැහැ.
2027 REVISION පන්ති සදහා අපි දැනුවත් භාවයෙන්
01. සමිත රත්නායක සර්
02. මහෙන් ජේකබ් සර්
PHYSICS REVISION නැවත පටන්ගෙන තිබෙනවා
COMBINED MATHS තුළ
01. සූසගේ සර්
නැවත පන්ති පටන් අරගෙන තිබෙනවා
BIOLOGY වලට එදා හිටපු ගුරුවරුම අදත් ඉන්නවනේ
හැබැයි තවම Chemistry වලට පරණ සර් කෙනෙක් ඇවිල්ලා නැහැ , ඔයාලා හිතන විදිහට නැවත REVISION පටන් ගන්න කවුරු ආවොත් හොඳයිද ? | 3 190 |
| 19 | පවර ජයසිංහ සර්ගෙ full paper එකක් හොයාගන්න නැද්ද ? | 464 |
| 20 | උශාන් සර්ගෙ සමතුලිතතාවය youtube එකෙන් බලන්න දාලා දෙන්නද ? | 2 757 |
