fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید 👈

Science Pilot

Science Pilot

رفتن به کانال در Telegram

"Navigating you to A/L Success" Contact admin @sciencepilotowner

نمایش بیشتر
8 733
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+327 روز
+42830 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '26
اکتبر '26
+84
در 0 کانال‌ها
سپتامبر '26
+1 437
در 4 کانال‌ها
Get PRO
اوت '26
+235
در 22 کانال‌ها
Get PRO
ژوئیه '26
+240
در 14 کانال‌ها
Get PRO
ژوئن '26
+314
در 15 کانال‌ها
Get PRO
مه '26
+492
در 11 کانال‌ها
Get PRO
آوریل '26
+713
در 11 کانال‌ها
Get PRO
مارس '26
+547
در 11 کانال‌ها
Get PRO
فوریه '26
+1 612
در 11 کانال‌ها
Get PRO
ژانویه '26
+475
در 12 کانال‌ها
Get PRO
دسامبر '25
+245
در 1 کانال‌ها
Get PRO
نوامبر '25
+92
در 0 کانال‌ها
Get PRO
اکتبر '25
+171
در 0 کانال‌ها
Get PRO
سپتامبر '25
+298
در 0 کانال‌ها
Get PRO
اوت '25
+3 184
در 1 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
11 اکتبر0
10 اکتبر+6
09 اکتبر+3
08 اکتبر+6
07 اکتبر+10
06 اکتبر+11
05 اکتبر+10
04 اکتبر+8
03 اکتبر+12
02 اکتبر+7
01 اکتبر+11
پست‌های کانال

2
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔴 යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණය මේ ආකාරයෙන් පැය 06 ක කාලයක් පවත්වන්න සැලසුම් කරල
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔴 යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණය මේ ආකාරයෙන් පැය 06 ක කාලයක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා ළමයි 🔴 අදාළ වේලාවන් වලට සම්බන්ධ වෙලා ඔයාට අවශ්‍ය කරන ප්‍රායෝගික පරීක්ෂණය ආවරණය කර ගන්න පුළුවන් 🔴 එහෙනම් ළමයි, අද සවස 06:30 ට අපි YOUTUBE LIVE ඔස්සේ සම්මන්ත්‍රණය පවත්වමු 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
659
3
යාන්ත්‍ර විද්‍යාව සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමානුකූලව ආවරණය කරන සම්මන්ත්‍රණය අද දින අපි පවත්වමු සවස 06:30 සිට ප්‍රායෝගික ප
යාන්ත්‍ර විද්‍යාව සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමානුකූලව ආවරණය කරන සම්මන්ත්‍රණය අද දින අපි පවත්වමු සවස 06:30 සිට ප්‍රායෝගික පරීක්ෂණ සියලුම සිද්ධාන්ත සහ PAST PAPER ප්‍රශ්න සමඟින් YOUTUBE LIVE ඔස්සේ ආවරණය කරගන්න පුළුවන් වැඩි දුර විස්තර සඳහා සම්බන්ධ වන්න TELEGRAM CHANNEL https://t.me/+pc49A7VUNRNkYzdl
876
4
😭
😭
1 236
5
😂🤣🥲☺️😊🙂 🎁🔥🔥 🔥🔥🔥🔥🔥🔥 | 2026 FULL SYLLABUS ✅2026 සම්පූර්ණ විෂය නිර්දේශයේ Class Recordings දැන් දාලා තියෙනවා🔥 🧪 C
😂🤣🥲☺️😊🙂 🎁🔥🔥 🔥🔥🔥🔥🔥🔥 | 2026 FULL SYLLABUS ✅2026 සම්පූර්ණ විෂය නිර්දේශයේ Class Recordings දැන් දාලා තියෙනවා🔥 🧪 Charitha Dissanayake — Chemistry 🫀 Dinesh Muthugala — Biology 🪐 Nirosh Malinga — Physics 🟢 පහළ ලින්ක් එකෙන් Channel එකට ඇවිත් දැන්ම අරගන්න! 🔗 https://t.me/+ZLbPVUvoVrk1Yzg1 🔴ලින්ක් එක තියෙන්නෙ පැය කීපයයි ඉකමනින් එන්න
1 109
6
Combined maths revision class ඔක්කොගෙම වගෙ යන plan එක main revision 5-6h extra day 2-3h paper discussion 2-3h නෙද ?
783
7
revision clz වල දැන් යන fees එක කියද ? revision + paper 👀 teaching time එක කොහොමද
357
8
Day 5 updated https://t.me/SamithR2027/16
1 403
9
සමිත රත්නායක සර්ගෙ mechanics day 5 එකට copyright ගහලා නිසා දැන් බලන්න බැ
සමිත රත්නායක සර්ගෙ mechanics day 5 එකට copyright ගහලා නිසා දැන් බලන්න බැ
1 538
10
01.සමිත සර් ගේ Revision එක ✅ 02.ඊළඟට මිස්සක සර් ගේ මොන Programme එකද ඕන ?
1 362
11
بدون متن...
1 387
12
meken join wenn puluwnd
831
13
https://live2-syd.edumix.lk/syzygy/streams/syzygy_phy_stream2.m3u8?DVR
814
14
Join wenn puluwnd blnn https://apexbusiness-lk.zoom.us/w/89559950330?tk=4OAqZmOpGoedEbUkZKwWoVZaPUq7tXCUbdcnz2qPExM.DQkAAAAU2jBj-hZrbGZYZVYwU1RneUp3YWpwemQ0X2hRAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA&pwd=OQ0Dpx5eBRfnsTB5zQFU8CWDKezYtf.1#success
812
15
Repeat Post number 01 Chemistry ගොඩදාමු මම බැලුවෙ 🔴චරිත සර්ගෙ physical chemistry විතරයි 🔴කර්මාන්ත රසායනය අමිල සර්ගෙ 🔴organic , inorganic හා physical chemistry හැර අනිත් lessons රන්දිර් සර්ගෙ ( physical chemistry නම් සෙට් උනෙනැ සත්තුවත්තක් වගෙ ) 🔴mcq point & final mission උජිත් සර්ගෙන් බැලුවෙ 🔴අමතක උන පාඩමක කොටසක් බලාගන්න උශාන් සර්ගෙ past paper youtube chanel -ගුරුවරුන්ට මරාගන්න එපා - ✅1st join this chanel✅ @Charitha_Disanayaka22_WITH_ALPHA මම බලපු lesson වල duration times එකත් එක්ක link ටික දානන්ම් ✅රසායනික ගණනය ✔️22 videos - 32h ✅අනුමාපන ✅ වායු නියම ✔️ 12 videos - 15 h ✅ශක්ති විද්‍යාව ✔️16 videos - 22 h ✅චාලක රසායනය ✔️15 videos - 22 h ✅KP KC ✔️14 videos - 26 h ✅KSP ✔️13 videos - 19 h ✅PH ✔️13 videos - 19 h ✅KD ✔️6 videos - 15 h ✅විද්‍යුත් රසායනය ✔️11 videos - 20h චරිත සර්ගෙ සර්ගෙ 2026 & 27 theory මෙ chanel එකේ තියෙනවා
1 377
16
යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම එක රැයකින් ආවරණය කරන සම්මන්ත්‍රණය හෙට සවස 06:30 ට අපි Youtube Live ඔස්සේ පවත්වමු
යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම එක රැයකින් ආවරණය කරන සම්මන්ත්‍රණය හෙට සවස 06:30 ට අපි Youtube Live ඔස්සේ පවත්වමු ළමයි. යන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණවල සිද්ධාන්ත ආවරණය කරගෙන එතනින් එහා දිගටම ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කරලා යන්ත්‍ර විද්‍යාව ප්‍රයෝගික පරීක්ෂණ සියල්ලම අංග සම්පූර්ණ ලෙස දැන් තියලාම ආවරණය කරගෙන ඉමු ළමයි Telegram Link https://t.me/+pc49A7VUNRNkYzdl
1 191
17
ඔයාලට physics mcq , essay based revision එකක් දාලා දෙන්නද ? අහන්න පුලුවන් හැම ප්‍රශ්න වර්ගයක්ම කතා කරනවා . පලාත් , school , model ප්‍රශ්න තමයි කරන්නෙ සමිත සර්ගෙ revision එක බලන ගමං මෙකත් කරගත්තම වැඩෙ perfect ✅
1 192
18
2028 A/L කරන Theory Class Online යන ඒවගේ Login දෙන්න පුළුවන් අය ඉන්නවා නම් මෙයාට පොඩ්ඩක් කියන්න Login දෙන්න පුළුවන් Class එකත් එක්කම කියන්න @Science_Plus_Owner
1 251
19
අලුතින් clz පටං අරගෙන ඉන්න අයියලා අක්කලා සර්ලා මිස්ලට support එකක් විදිහට අවශ්‍යදෙවල් ඔක්කොම අපි කරලා දෙන්නම් (free) ඔයාලා දන්න අය ඉන්නවනම් මට msg එකක් දාන්න කියන්න @scipilot
1 429
20
යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරන්න තමා ළමයි අපිට දැන් තියෙන්නේ අපි මේක එක දවසින් Seminar එකකින් සම්පූර්ණය
යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරන්න තමා ළමයි අපිට දැන් තියෙන්නේ අපි මේක එක දවසින් Seminar එකකින් සම්පූර්ණයෙන්ම ආවරණය කරගමු විභාගයට තියෙන්නේ ආසන්න වශයෙන් තව දවස් 280 ක් වගේ, ඉතින් මේ දවස් 280 ක්‍රමානුකූලව වැඩ කරන්න තමා අපිට තියෙන්නේ පහුගිය අවුරුදු වල ව්‍යුහගත ප්‍රශ්නය ගත්තම 1⃣2022 A/L - බල සමාන්තරාස්‍රය 2⃣2023 A/L - සරල අවලම්බය 3⃣2024 A/L - ඉස්කුරුප්පු ආමානය 4⃣2025 A/L - බර යෙදු නලයකින් ඝනත්වය සෙවීම 5⃣2026 A/L - හෙයාර් උපරකරණය 6⃣2027 A/L - ?????? ගොඩක් දුරට නැවත වතාවක් යාන්ත්‍ර විද්‍යාවෙන් ම ප්‍රශ්නය එන්නත් පුළුවන් ළමයි , ඒ දේවල් කොහොම වුණත් අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරගෙන නැවත නැවත පුහුණු කරලා තියාගමු, එහෙනම් 12 වෙනි සඳුදා හවස 06:30 ට අපි 🖥YouTube Live එකකින් හමුවෙමු 🔥 Channel Link https://t.me/+pc49A7VUNRNkYzdl
1 498