ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

Binance with AsiBro

Binance with AsiBro

Открыть в Telegram

👉PIN msg ටික බලමු. 👉 Binance සම්බන්ධ සියලුම Updates ලැබෙනවා. 👉100% free දෙන VIP group එකට set වෙන්න කැමති අය link එකෙන් account එකක් හදලා @asibrobnb මේ Username එකට msg එකක් දාන්න. 🔰Link - https://www.binance.com/join?ref=slasibro

Больше
4 543
Подписчики
-224 часа
-137 дней
-5730 дней
Архив постов
Price එක වේගයෙන් Move වුණා කියලා ඉක්මන් Entry ගන්න එපා. ලොකු Price Movement එකක් දැක්කාම ඒ Opportunity එක මඟහැරෙයි කියලා හිතල
Price එක වේගයෙන් Move වුණා කියලා ඉක්මන් Entry ගන්න එපා. ලොකු Price Movement එකක් දැක්කාම ඒ Opportunity එක මඟහැරෙයි කියලා හිතලා ඉක්මනින් Trade එකකට ඇතුළු වෙන්න එපා. මුලින්ම ඒ Movement එකට හේතුව මොකක්ද, දැන් Entry එකක් ගන්න එක සුදුසුද සහ ඒකෙන් ඇතිවිය හැකි Risk එක කොච්චරද කියලා බලන්න. හැම ලොකු Movement එකක්ම හොඳ Opportunity එකක් නෙමෙයි. හොඳ Entry එකකට ඉවසීමත් නිවැරදි අවබෝධයත් අවශ්‍යයි.
25 нояб., 21:55

අද ඔයා ඉන්න තැන, අවුරුද්දකට කලින් ඔයා හිතපු හීනයක් වෙන්නත් පුළුවන්. අදත් profit එක මදි කියලා හිතෙන්න පුළුවන්. Account size එක
අද ඔයා ඉන්න තැන, අවුරුද්දකට කලින් ඔයා හිතපු හීනයක් වෙන්නත් පුළුවන්. අදත් profit එක මදි කියලා හිතෙන්න පුළුවන්. Account size එක මදි කියලා හිතෙන්න පුළුවන්. ඒත් ටිකක් ආපස්සට හැරිලා බලන්න. අවුරුද්දකට කලින් charts කියවන්නවත් අමාරු වුණා වෙන්න පුළුවන්. Risk management ගැන දැනගෙන හිටියේ නැති වෙන්න පුළුවන්. Emotions control කරගෙන trade කරන්න බැරි වෙන්නත් පුළුවන්. නමුත් අද ඔයා market එක තේරුම් ගන්නවා. Mistakes වලින් ඉගෙන ගන්නවා. Plan එකක් එක්ක trade කරනවා. Trading වල progress එක හැමදාම account balance එකෙන් මනින්න බෑ. සමහර වෙලාවට ලොකුම growth එක තියෙන්නේ mindset එකේ, discipline එකේ සහ knowledge එකේ. ඒ නිසා යන්න තියෙන දුර ගැන විතරක් හිතන්න එපා. අද ඉන්න තැනට එන්න ඔයා ගිය ගමනත් අගය කරන්න. Trading journey එකේ සාර්ථකත්වය කියන්නේ destination එක විතරක් නෙවෙයි, දවසින් දවස better trader කෙනෙක් වෙන එකයි. 🚀📊
24 нояб., 21:56

ඔයාගේ Trading Plan එක Easy Days වලට විතරක් වැඩ කරනවා නම්, ඒක තවම Complete Plan එකක් නෙමෙයි. Market එක හැමදාම easy නෑ. සමහර දව
ඔයාගේ Trading Plan එක Easy Days වලට විතරක් වැඩ කරනවා නම්, ඒක තවම Complete Plan එකක් නෙමෙයි. Market එක හැමදාම easy නෑ. සමහර දවස්වල Setup එක clear, Market එක smooth. තවත් දවස්වල Volatility වැඩියි, False Signals එනවා. ඒ වගේ දවස්වලත් ඔයාගේ Risk Rules සහ Trading Plan එක follow කරන්න පුළුවන් නම්, ඒක තමයි real consistency එක. හොඳ Plan එකක් කියන්නේ Profit ගන්න දවස්වලට විතරක් නෙමෙයි. Difficult days වලදී Capital එක Protect කරන්නත් පුළුවන් Plan එකක්. Easy days වල Trader කෙනෙක් වෙන්න ලේසියි. Hard days වලදී Discipline එක තියාගන්න එකයි real skill එක.
23 нояб., 22:10

Self Control කියන්නේ Trading වල Secret Weapon එක Trading කියන්නේ charts, indicators, strategy විතරක් නෙවෙයි…ඒක 80% mindset ga
Self Control කියන්නේ Trading වල Secret Weapon එක Trading කියන්නේ charts, indicators, strategy විතරක් නෙවෙයි…ඒක 80% mindset game එකක්. ඔයාගේ biggest enemy එක market එක නෙවෙයි. ඔයාගේ emotions. 😈 Greed (ලෝභය) කියන්නේ, “තවත් profit එකක් ගන්න ඕනේ…” කියලා plan එක break කරන එක. Profit තියෙන trade එකක් even close නොකර, “තවත් යයි” කියලා hold කරලා…අවසානයේ loss එකක් වෙනවා. 😨 Fear (බය) කියන්නේ, “අනේ loss වෙයිද?” කියලා winning trade එකක් ගොඩක්ම කලින් close කරන එක. Small profit එකකට settle වෙලා,big move එක miss කරන එක. මේවගේ 💥 Result එක විදිහට account slowly damage වෙනවා. ඒනිසා Emotions control කරගන්න. Plan එකකට වැඩ කරන්න...
22 нояб., 22:09

📈 Market එකේ Speed එකට දුවන්න එපා… Price එක move වෙන හැම වෙලාවකම Trade එකකට Enter වෙන්න ඕන නෑ. Opportunity එක miss වෙයි කියන
📈 Market එකේ Speed එකට දුවන්න එපා… Price එක move වෙන හැම වෙලාවකම Trade එකකට Enter වෙන්න ඕන නෑ. Opportunity එක miss වෙයි කියන බයට ගන්න FOMO Entries ගොඩක් වෙලාවට unnecessary losses වලින් ඉවර වෙන්න පුළුවන්. හොඳ Trader කෙනෙක් Market එක chase කරන්නේ නෑ. තමන්ගේ Setup එක, Entry එක සහ Confirmation එක එනකල් ඉවසීමෙන් බලන් ඉන්නවා. Trade එකක් Miss වුණාට ප්‍රශ්නයක් නෑ. Market එකේ තවත් Opportunities එනවා. හැබැයි වැරදි Entry එකකින් Lose වෙන Capital එක ආපහු හදාගන්න කාලයක් යන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න 👇 “Market එකේ Speed එකට දුවන්න එපා. ඔයාගේ Setup එක එනකම් බලන් ඉන්න. හොඳ Trader කෙනෙක්ගේ ලොකුම Weapon එක Patience.” 💯
21 нояб., 22:09

Profit වුනොත් over confidence වෙන්න එපා. “දැන් මට හොඳට පුළුවන්” කියලා හිතන්න පටන් ගන්න එපා. එහෙම කරොත් ඒ වෙලාවේ rules ටික අමත
Profit වුනොත් over confidence වෙන්න එපා. “දැන් මට හොඳට පුළුවන්” කියලා හිතන්න පටන් ගන්න එපා. එහෙම කරොත් ඒ වෙලාවේ rules ටික අමතක වෙනවා. Stop loss දාන්නෙ නෑ, ලොකු amount දාලා trade ගන්නවා. Losses පටන් ගන්නෙ එතනින්. අපේ behavior එක change වෙනවා. Profit එකක් කියන්නේ skill එකක් නෙමෙයි. Rules follow කරන එක නතර උනොත්, profit එක දිගටම ලැබෙන්නෙ නෑ. හොඳ trader කෙනෙක් profit ආවම calm වෙනවා. ඉක්මනින් තවත් trade ගන්න උත්සාහ කරන්නෙ නෑ. Profit කරත්, loss වුනත් rules එකමයි. ඔයාගේ plan එකෙන් පිට යන්න එපා. එහෙම කරාම තමයි consistency එන්නේ. Market එක change වෙයි. නමුත් ඔයාගේ discipline එක change නොකර trade කරන්න.
20 нояб., 21:51

Fast money හොයන mindset එක poison එකක් වගේ. Market එක ඔයාගේ patience එක test කරනවා. Setup එක confirm වෙන්න කලින් rush වුණොත්
Fast money හොයන mindset එක poison එකක් වගේ. Market එක ඔයාගේ patience එක test කරනවා. Setup එක confirm වෙන්න කලින් rush වුණොත් loss එක ඉක්මනින්ම එනවා. ඉවසීමෙන් ඉන්න පුළුවන් traderට fear, greed control කරගෙන හරි entry එක තෝරගන්න පුළුවන්. Winning trader කියන්නේ හැමදාම trade කරන කෙනා නෙවෙයි. හරි opportunity එක එනකල් ඉවසන කෙනා. Concept එක follow කරන්න. ඉවසීමෙන් ඉඳලා හරි opportunities  ගන්න. Fast decisions = Fast losses Patience = Consistent profits 🚀
19 нояб., 21:19

😎Trading FEES 100% Return කරන්නද? Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි… ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥 $1M Trading Volume = Extra $30 Reward! තව තියෙනවා... ඒවා ඊලඟ Post එකෙන්!!! 📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු! TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥
19 нояб., 06:45

🧠 Trading වල biggest investment එක money නෙවෙයි… mindset එක. බොහෝ දෙනෙක් හිතන්නේ Trading වල success එක තීරණය වෙන්නේ ලොකු cap
🧠 Trading වල biggest investment එක money නෙවෙයි… mindset එක. බොහෝ දෙනෙක් හිතන්නේ Trading වල success එක තීරණය වෙන්නේ ලොකු capital එකකින් කියලා. ඒත් ඒක ඇත්ත නෙවෙයි… Discipline, patience, risk management, සහ emotions control කරන mindset එකක් නැත්නම්, ලොකු account එකක් තිබුණත් ඒක දිගටම පවත්වාගෙන යන්න බැහැ. 💡 Your mindset determines your decisions. Your decisions determine your results.
18 нояб., 22:45

Month Free Offer! රු. 60,000 - 70,000ක් වන Starlink Kit එක දැන් රු. 0 ක ආරම්භක මිලකට (Rental) ලබාගත හැකියි! 📌 ප්‍රධාන විස්තර
Month Free Offer! රු. 60,000 - 70,000ක් වන Starlink Kit එක දැන් රු. 0 ක ආරම්භක මිලකට (Rental) ලබාගත හැකියි! 📌 ප්‍රධාන විස්තර: * Standard 4X Kit: රු. 0 (Rental ක්‍රමයට) * Shipping & Handling: රු. 5,820/= (මුලින් ගෙවිය යුතු මුදල) * මාසික ගාස්තුව: රු. 15,000/= (400+ Mbps Unlimited Data) 🎁 විශේෂ වාසිය: පහත Referral Link එක හරහා Order කිරීමෙන් පළමු මාසයේ රු. 15,000 ක Subscription ගාස්තුව සම්පූර්ණයෙන්ම FREE ලැබේ! ⚠️ සැ.යු: මෙය Rental Offer එකක් බැවින් සේවාව අවලංගු කළහොත් දින 30ක් ඇතුළත Kit එක ආපසු භාරදිය යුතුය. ඔබේ Address එකට මෙම Offer එක අදාළ දැයි Checkout එකේදී පරීක්ෂා කරන්න. 🚀 පළමු මාසය නොමිලේ ලබාගැනීමට මෙතැනින් Order කරන්න: 👉 https://starlink.com/?referral=RC-DF-6340117-12361-33&app_source=share
18 нояб., 08:08

📊 ඔයාට control කරන්න පුළුවන් එකම දේ Risk එක. Market එක නෙවෙයි. Market එක ඕනම වෙලාවක direction එක වෙනස් කරන්න පුළුවන්. ඒක pre
📊 ඔයාට control කරන්න පුළුවන් එකම දේ Risk එක. Market එක නෙවෙයි. Market එක ඕනම වෙලාවක direction එක වෙනස් කරන්න පුළුවන්. ඒක predict කරන්න හදනවට වඩා, risk manage කරන එක තමයි professional trader කෙනෙකුගේ biggest advantage එක. ✅ Right position size ✅ Proper Stop Loss ✅ Good Risk-to-Reward Ratio ✅ Discipline මේ දේවල් ඔයාගේ control එකේ තියෙනවා. හැම trade එකක්ම Profit වෙන්නේ නැහැ. ඒත් හොඳ risk management එකක් තිබුණොත්, losses අඩු කරගෙන long-term profitable වෙන්න පුළුවන්. Don't try to control the market. Control your decisions. That's where consistent trading begins. 💯
17 нояб., 20:56

Trading කරපු කාලය නෙමෙයි, ඒ කාලය තුළ ඔයා කොච්චර දියුණු වුණාද කියන එකයි වැදගත්. Trading කරලා අවුරුදු ගණනක් ගත වුණා කියලම දක්ෂ
Trading කරපු කාලය නෙමෙයි, ඒ කාලය තුළ ඔයා කොච්චර දියුණු වුණාද කියන එකයි වැදගත්. Trading කරලා අවුරුදු ගණනක් ගත වුණා කියලම දක්ෂ Trader කෙනෙක් වෙන්නේ නැහැ. ඒ කාලය තුළ තමන්ගේ වැරදි හඳුනාගත්තද, අලුත් දේවල් ඉගෙනගත්තද සහ කලින්ට වඩා හොඳ තීරණ ගන්න පුරුදු වුණාද කියන දේ වැදගත්. Experience එකට වටිනාකමක් ලැබෙන්නේ ඒ අත්දැකීම්වලින් ඉගෙනගෙන තමන්ව දියුණු කරගත්තොත් විතරයි. හැමදාම එකම තැන ඉන්න එපා. ඉගෙනගන්න, වැරදි හදාගන්න, ඉස්සරහට යන්න.
16 нояб., 21:34

🔥 Another Profitable Week with SLASIBRO VIP! Signal Summary  - https://t.me/forexwithasibro/1408 Market එකේ හැම දවසක්ම එක වගේ නැහැ. සමහර දවස්වල challenges තිබුණත්, හොඳ trading opportunities එක්ක ගිය සතියත් positive result එකකින් අවසන් කරන්න අපිට හැකි වුණා. 📊 This Week's Performance 💰 +465 Net Profit Pips ✅ 14 Winning Trades ❌ 5 Losing Trades 📈 73.68% Win Rate එක trade එකක result එකකට වඩා වැදගත් වෙන්නේ overall performance එකයි. Proper entries, Stop Loss සහ disciplined trading approach එකක් එක්ක market එකේ opportunities වලින් ප්‍රයෝජන ගන්න එකයි අපේ focus එක. 🚀 Ready to Take Your Trading to the Next Level? ඔයාටත් Gold market එකේ trading opportunities miss නොකර, හරි plan එකක් එක්ක ගේමක් ගහන්න නම් SLASIBRO VIP එක්ක එකතු වෙන්න. 📩 Join VIP - @fxadminasibro ⚠️ Past performance doesn't guarantee future results. Trade responsibly.
16 нояб., 00:01

Trade එකක් ගත්තට පස්සේ හැම වෙලාවෙම Analysis එක වෙනස් කරන්න එපා. Price එක තමන් හිතපු Direction එකට නොගියා කියලා කලබල වෙලා තීරණ
Trade එකක් ගත්තට පස්සේ හැම වෙලාවෙම Analysis එක වෙනස් කරන්න එපා. Price එක තමන් හිතපු Direction එකට නොගියා කියලා කලබල වෙලා තීරණ වෙනස් කරන්න එපා. මුලින්ම බලන්න Market එකේ වෙනසක් සිදුවෙලාද, නැත්නම් තමන්ගේ Analysis එකේ අඩුපාඩුවක් තිබුණද කියලා. Analysis එක වෙනස් කරනවා නම් ඒකට පැහැදිලි හේතුවක් තියෙන්න ඕන. Market එකේ හැම වෙනස්වීමකටම React කරනවා වෙනුවට, හේතුව තේරුම් අරගෙන තීරණ ගන්න පුරුදු වෙන්න.
15 нояб., 21:23

Market එකේ Boring Days තියෙනවා. ඒ Boring Days වල unnecessary Trade නොකර ඉන්න පුළුවන් කෙනා තමයි Game එකේ ඉස්සරහට යන්නේ. හැමදාම
Market එකේ Boring Days තියෙනවා. ඒ Boring Days වල unnecessary Trade නොකර ඉන්න පුළුවන් කෙනා තමයි Game එකේ ඉස්සරහට යන්නේ. හැමදාම Chart එකේ Clean Setup එකක් එන්නේ නෑ. සමහර දවස්වල Market එක Slow, Direction එක Clear නෑ, Entry එකක් ගන්න තරම් Confirmation එකකුත් නෑ. ඒත් Screen එක ඉස්සරහ ඉන්න නිසාම “අද Trade එකක් දාන්නම ඕන” කියලා Force කරලා Entry එකක් ගත්තොත්, හොඳ Opportunity එකක් නැති තැන ඔයාම Risk එකක් Create කරනවා. Trading කියන්නේ හැමදාම Action ගන්න එක නෙවෙයි. Sometimes, doing nothing is also a trading decision. Market එක Clear නැත්නම් ඉවසීමෙන් බලන් ඉන්න. Opportunity එකක් Miss වෙන එකට වඩා, Unnecessary Loss එකක් Avoid කරන එක වටිනවා. You don’t have to trade every day to become a better trader. 📈
14 нояб., 22:00

🎯 එක Trade එකක් Win වුණා කියලා ඔයා Genius Trader කෙනෙක් වෙන්නේ නෑ. එක Trade එකක් Loss වුණා කියලා Failure එකක් වෙන්නෙත් නෑ. ක
🎯 එක Trade එකක් Win වුණා කියලා ඔයා Genius Trader කෙනෙක් වෙන්නේ නෑ. එක Trade එකක් Loss වුණා කියලා Failure එකක් වෙන්නෙත් නෑ. කොහොමත් එක Trade එකකින් Trader කෙනෙක්ගේ හැකියාව මනින්න බෑ. අද Trade එකක් Win වෙන්න පුළුවන්. හෙට Trade එකක් Loss වෙන්න පුළුවන්. ඒක Trading වල සාමාන්‍ය දෙයක්. වැදගත් වෙන්නේ එක Trade එකක Result එක නෙමෙයි. 👉 Trades ගණනාවක් අතරේ ඔයා කොහොමද Decision ගන්නේ? 👉 Plan එක කොච්චර Consistently Follow කරනවද? 🎯 එක Trade එකක් කියන්නේ Trader කෙනෙක්ගේ සම්පූර්ණ Story එක නෙමෙයි.
13 нояб., 21:15

Trading වලදී තමන්ටම සීමාවක් තියාගන්න. දවස පටන්ගන්න කලින් අද කොච්චර Trades ගන්නවද, උපරිම කොච්චර Loss එකක් දරාගන්නවද කියලා තීරණ
Trading වලදී තමන්ටම සීමාවක් තියාගන්න. දවස පටන්ගන්න කලින් අද කොච්චර Trades ගන්නවද, උපරිම කොච්චර Loss එකක් දරාගන්නවද කියලා තීරණය කරගන්න. සමහර වෙලාවට එක දිගට Trades කිහිපයක් Loss වුණාම ඒවා Recover කරගන්න තවත් Trades ගන්න හිතෙනවා. ඒ වගේම Profit ලැබෙන වෙලාවටත් වැඩි Trades ගන්න පෙළඹෙන්න පුළුවන්. හැබැයි තමන් කලින් තීරණය කරගත්ත සීමාව අමතක කරලා දිගටම Trade කරන එකෙන් අනවශ්‍ය Risk එකක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා Daily Trading Limit එකක් සහ Daily Loss Limit එකක් තියාගන්න. ඒ සීමාවට ආවම එදාට Trading නවත්වන්න පුරුදු වෙන්න. හොඳ Trader කෙනෙක් කියන්නේ හැම අවස්ථාවකම Trade කරන කෙනෙක් නෙමෙයි. තමන්ගේ සීමාව දැනගෙන ඒක අනුගමනය කරන කෙනෙක්. Discipline එක කියන්නේ තමන්ගේ Rules හදාගන්න එක විතරක් නෙමෙයි, ඒවා අමාරු වෙලාවකත් අනුගමනය කරන එකයි.
12 нояб., 20:31

Trade එක Win ද Loss ද කියන එක හැමවෙලේම Control කරන්න බෑ. හැබැයි ඒ Trade එකෙන් කොච්චර Risk කරනවද කියන එක ඔයාගේ අතේ තියෙන්නෙ...
Trade එක Win ද Loss ද කියන එක හැමවෙලේම Control කරන්න බෑ. හැබැයි ඒ Trade එකෙන් කොච්චර Risk කරනවද කියන එක ඔයාගේ අතේ තියෙන්නෙ... Market එක ඊළඟට කොහෙට Move වෙයිද කියලා 100%ක් කාටවත් Predict කරන්න බෑ. හොඳම Setup එකක් වුණත් සමහර වෙලාවට Loss වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ Trader කෙනෙක්ගේ Focus එක හැම Trade එකක්ම Win කරන එක නෙවෙයි. Setup Fail වුණොත් කොච්චර Lose වෙන්න Ready ද කියන එක කලින්ම Decide කරන එක. Position Size එක Control කරන්න, Stop Loss එකට Respect කරන්න, එක Trade එකකට අනවශ්‍ය Risk එකක් ගන්න එපා. Market එක Control කරන්න බෑ. හැබැයි Risk එක Control කරන්න පුළුවන්. Long-term Trading වල survive වෙන්න ඒ Discipline එක ගොඩක් වැදගත්. 📈
11 нояб., 22:45

Trading කරන්න කලින් තමන්ගේ Mindset එක ගැනත් හිතන්න. ඔයාගේ හිතේ ප්‍රශ්න, තරහ හෝ කලකිරීමක් තියෙන වෙලාවක Trading කරන්න යන්න එපා.
Trading කරන්න කලින් තමන්ගේ Mindset එක ගැනත් හිතන්න. ඔයාගේ හිතේ ප්‍රශ්න, තරහ හෝ කලකිරීමක් තියෙන වෙලාවක Trading කරන්න යන්න එපා. මොකද ඒ වගේ වෙලාවක අපි ගන්න තීරණ සාමාන්‍ය වෙලාවක ගන්න තීරණවලට වඩා වෙනස් වෙන්න පුළුවන්. Loss එකක් වුණාම ඒක ඉක්මනින් Recover කරගන්න හිතෙනවා. තරහෙන් හෝ කලකිරීමෙන් තවත් Trade එකක් ගන්නත් පුළුවන්. ඒත් එහෙම ගන්න Trades නිසා තමන්ගේ Trading Plan එකෙන් පිට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා Trade එකක් ගන්න කලින් තමන්ගේ Mindset එක ගැනත් අවධානය දෙන්න. හිත සන්සුන් නැත්නම් ටික වෙලාවක් Market එකෙන් ඈත් වෙලා ඉන්න. හැමදාම Trade කරන එක අවශ්‍ය නැහැ. සමහර දවස්වල Trade නොකර ඉන්න එක තමයි හොඳම තීරණය. Remember, Trading වලදී Market එක Manage කරනවා වගේම තමන්ගේ Emotions Manage කරගන්න ඕන.
09 нояб., 21:41

Signal results https://t.me/forexwithasibro/1383 ✨ මේ ගිය සතියේ අපේ Forex Gold Signals වල Results මෙන්න! market එකේ up & downඅතරේ, proper trading plan එකක් සහ risk management එක්ක positive result එකක් ලබාගන්න අපිට හැකියාව ලැබුණා. 🔥 ❌ Losses manage කරගෙන winning trades වලින් හොඳ recovery එකක් ලබාගැනීමට හැකි වුණා. 📊 Net Profit: +905 Pips 🔥 Win Rate: 85.71% Trading කියන්නේ හැම trade එකම win කරන එක නෙවෙයි. Losses control කරගෙන, discipline එකත් එක්ක consistent results ලබාගන්න එකයි. 👉 ඔයාත් proper guidance එකක් සහ trading plan එකක් එක්ක Forex trading කරන්න කැමති නම් අපේ VIP එකට එකතු වෙන්න. 📩 DM - @fxadminasibro ⚠️ Past performance doesn't guarantee future results. Trade responsibly.
08 нояб., 22:33