2026 Paper Class | Dr Darshana Ukuwela - Physics
Dr.Darshana Ukuwela සර්ගේ 2026 Paper Class සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මේ චැනලය ඔස්සේ සිදුවේ. විමසීම් - Telegram - 0713444555 ( @eWings_Hotline ) Whatsapp -0713446666 ඇමතුම් - 0713444555(9am -7pm)
Mostrar más📈 Análisis del canal de Telegram 2026 Paper Class | Dr Darshana Ukuwela - Physics
El canal 2026 Paper Class | Dr Darshana Ukuwela - Physics (@du26pc) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 23 235 suscriptores, ocupando la posición 8 599 en la categoría Educación y el puesto 70 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 23 235 suscriptores.
Según los últimos datos del 15 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 385, y en las últimas 24 horas de 12, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 45.77%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 21.13% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 10 637 visualizaciones. En el primer día suele acumular 4 911 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 22.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“Dr.Darshana Ukuwela සර්ගේ 2026 Paper Class සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මේ චැනලය ඔස්සේ සිදුවේ.
විමසීම් -
Telegram - 0713444555 ( @eWings_Hotline )
Whatsapp -0713446666
ඇමතුම් - 0713444555(9am -7pm)”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 16 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 16 junio | 0 | |||
| 15 junio | +12 | |||
| 14 junio | +4 | |||
| 13 junio | +6 | |||
| 12 junio | +9 | |||
| 11 junio | +1 | |||
| 10 junio | +9 | |||
| 09 junio | +6 | |||
| 08 junio | +19 | |||
| 07 junio | +12 | |||
| 06 junio | +2 | |||
| 05 junio | +11 | |||
| 04 junio | +14 | |||
| 03 junio | +20 | |||
| 02 junio | +14 | |||
| 01 junio | +23 |
| 2 | 🌊🌊🌊🌊 🌊🌊🌊🌊🌊
🌊🌊🌊🌊🌊🌊
FINAL PAPAER No. 08 ESSAY
📌 Special Instructions
🕐 කාලය - පැය 3 කි.
✔️📽️ Zoom Link එක අද දින සවස 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.
✔️ පිළිතුරු සැපයා https://ewingspapers.lk එක භාවිතයෙන් පිළිතුරු රාත්‍රී 10.15 ට පෙර submit කළ යුතුය.
⚠️ප්‍රශ්න පත්‍රය ලිවීමේදී video on කරගෙන සිටීම අනිවාර්යය වේ.
Video on කිරීමට නොහැකි හේතුව host දැනුවත් කල යුතුය.
✔️විශේෂ අවධානයට
⚠️FINAL PAPER 8 ESSAY ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයිය හැකි අවසාන දිනය අද වේ.
✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම
🟢පාසල
🟢Online/Physical
🟢ජාතික හැඳුනුම්පත් අංකය
🟢email Addres එක
🟢දුරකථන අංකය ලියන්න.
(නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)
✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.
Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟?x? | 2 871 |
| 3 | ▶️හෙට | 2026 FINAL PAPER 06 Discussion
වෙනස්ම අත්දැකීමක් එක්ක අලුත් උන Paper Discussion එක...🔥
⏰ ප.ව 1.30 - 6.00
📍 PENCIL OPERA කුරුණෑගල + 📽️ LIVE
📌 කුරුණෑගල සහ ඒ අවට සිසුන් හැකිතරම් භෞතිකවම සම්බන්ධ වන්න...
👍👍👍👍👍👍👍
මෙම ප්‍රශ්න පත්‍රයේ Discussion Part 02 සෙනසුරාදා (20 වැනිදා) රාත්‍රී 7.30 සිට පැවැත්වේ.
2026 Paper Class Channel
🌐https://t.me/DU26PC
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 3 123 |
| 4 | 👍👍👍👍👍👍👍
🔴 අද | 2026 Final Paper 05 Discussion - Part 02
⏰ ප.ව 7.30 සිට.....
📽 ZOOM ONLINE
සියලුම දරුවන් අද Zoom ඔස්සේ Live සම්බන්ධ වන්න.
මීට අදාළ Links eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක. | 3 165 |
| 5 | 🔴 2026 FINAL FULL PAPER 09 TOPICS
ව්‍යුහගත රචනා
1)ඝර්ෂණ සංගුනකය සෙවීම
2)සරල අවලම්බය
3)අයිස් වල විලයනයේ විශිෂ්ඨ ගුප්ත තාපය සෙවීම
4)විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආදර්ශනය
රචනා
5)භ්‍රමණ චලිතය
6)ලේසර්
7)පෘෂ්ඨික ආතතිය
8)ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
9)
A. ධාරා නියාමකය
B. දියෝඩ සහ Logic Gates
10)
A. තාපගති විද්‍යාව
B. විකිරණශීලීතාවය
📌 ප්‍රශ්න පත්‍ර ලිවීම ජූනි 19 සිට ලිවීමට අවස්ථාව ලබාදේ..
📌 දිවයින පුරා භෞතික ආයතන 50කදී සහ Online ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.
Paper Class Channel :
🌐https://t.me/DU26PC
Paper Class Hotline :
@eWings_PaperClass
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 4 846 |
| 6 | 🌊🌊🌊🌊 🌊🌊🌊🌊🌊
🌊🌊🌊🌊🌊🌊
FINAL PAPAER No. 08 ESSAY
📌 Special Instructions
🕐 කාලය - පැය 3 කි.
✔️📽️ Zoom Link එක අද දින සවස 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.
✔️ පිළිතුරු සැපයා https://ewingspapers.lk එක භාවිතයෙන් පිළිතුරු රාත්‍රී 10.15 ට පෙර submit කළ යුතුය.
⚠️ප්‍රශ්න පත්‍රය ලිවීමේදී video on කරගෙන සිටීම අනිවාර්යය වේ.
Video on කිරීමට නොහැකි හේතුව host දැනුවත් කල යුතුය.
✔️විශේෂ අවධානයට
✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම
🟢පාසල
🟢Online/Physical
🟢ජාතික හැඳුනුම්පත් අංකය
🟢email Addres එක
🟢දුරකථන අංකය ලියන්න.
(නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)
✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.
Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟?x? | 4 355 |
| 7 | 🔴 2026 FINAL PAPER 06 | TOP LIST
කෑගල්ල ✅
නුගේගොඩ ✅
මහනුවර ✅
කුරුණෑගල✅
Online ✅
All Island ✅
Top List එකට ආපු හැමෝටම සුභපැතුම්.🎉
ඒ වගේම Papers වල ලකුණු අඩු අය හොඳට වැඩ කරලා ඊලග Paper එකේ ලකුනු වැඩි කරගමු.✊
ඔයාලට වැරදුන තැන් ඊළඟ Paper එකේදී වරදින්න ඉඩ තියන්න එපා.Marking බලලා,Discussion එක බලලා ඒ වැරදුන අතපසු වුන තැන් හදාගමු.ඉක්මනින්ම ඔයාලගේ නගරයේ/Center එකේ List එකට,All Island List එකට එමු.💯
Top List වල ඉන්න අය තමන්ගේ ස්ථානය රැකගන්න වගේම ඒ List එකෙත් උඩටම එන්න උත්සාහ කරන්න.🎖️
ඔයාලගේ Rank එක මෙතනින් බලන්න
Link : https://ewingspapers.lk/myrankings/
Papers ලිවීමේදී ඇතිවූ ගැටලු සහ Discussion එකේදී වැඩි බරක් සහ සාකච්ඡා කළම යුතු අත්‍යවශ්‍ය ප්‍රශ්න මේ Form එක Fill කරලා දැනුවත් කරන්න
Link : https://ewingspapers.lk/form.html?formId=Ut8SPQFzSCanK4wKjAB5
Final Paper 06 Discussion
🗓ජුනි 17 බදාදා
⏰ප.ව 1.45ට
📌Pencil Opera කුරුණෑගල
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 9 319 |
| 8 | ▶️ 2026 Final Paper 05 Discussion - Repeat
🔜 අද ප.ව 7.00 සිට විකාශය වේ.
🚫 මේ සතියේ පැවැත්වුනු Final Paper 04 Discussion පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන් අද ප.ව 7.00 ට වෙබ් අඩවිය හරහා Zoom Repeat එකට සම්බන්ධ වන්න.
Team eWings 2026 | 5 194 |
| 9 | 📌 2026 PHYSICS PRACTICALS
Physics Structured එකේ ලකුණු 20/20ම ගමු....‼️
ළමයි හැමෝම දන්නවනේ Physics Structured Essay Paper එකට වැදගත්ම දේ තමයි Physics Practicals ටික.
මොකද ප්‍රශ්න 03ක් වත් අවම මේවා ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නේ.හරියටම වැඩ ටික කලොත් මේ ලකුණු 20ම ඔයාට ගෙදරින් අරන් යන්න පුළුවන්...
Practicals වලට අමතරව විද්‍යාගාර ආදර්ශන කීපයකුත් මේ Playlist එකට Add කරනවා.ඒ ටිකත් පොඩ්ඩක් බලාගෙනම යමු..
මේ වෙද්දි,
මිනුම් උපකරණ Practicals✅
යාන්ත්‍ර විද්‍යාව Practicals ✅
ධාරා විද්‍යුතය Practicals✅
පෘෂ්ඨික ආතතිය Practicals ✅
ආලෝකය Practicals ✅
දෝලන හා තරංග Practicals ✅
තාපය Practicals✅ සියල්ලම Playlist Update කර ඇත.
Electronics Practicals ❌ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන්න
Physics Practicals Playlist,
📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF
සියලුම දැනුවත් කිරීම් Practicals Telegram චැනලය ඔස්සේ
🌐https://t.me/DUPracticals
යාළුවන්ටත් මේක Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 3 116 |
| 10 | 🔴උවමනාව තියෙන කෙනෙක්ට මේ වෙලාවත් ඇති
📺https://youtube.com/shorts/dgF64daHX3w?feature=share | 3 152 |
| 11 | 🔴All Island Centers හරහා පන්තිවලට සම්බන්ධවන,Papers ලියන සියලුම සිසුන් මෙය Fill කරන්න...
Centers වලදී ඔබ මුහුණ දෙන ගැටලු,චෝදනා,යෝජනා ඉදිරිපත් කරන්න...
Form : https://docs.google.com/forms/d/e/1FAIpQLScwnVyIWqLEeg34hAea6y7giaOASQLkLI0oyGiBo7n26n4drw/viewform?usp=publish-editor | 4 066 |
| 12 | 🔴 2026 ළමයි ඔයාලාට කලින් දවසක කරපු 'වාහනවලට අකුණු වදිනවද' ප්‍රශ්නයේ Discussion එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලාගන්න....
🙂 | 7 770 |
| 13 | 🔴දැන් | 2026 Paper Discussion LIVE
හැමෝම දැන් Join වෙන්න ළමයි....
📽️ https://us02web.zoom.us/j/86808640636 | 13 267 |
| 14 | 🔴 2026 Paper Discussion ප.ව 6.30ට ආරම්භ වේ..
සියලු සිසුන් සම්බන්ධ වන්න.. | 13 090 |
| 15 | 🔴 අද | 2026 Full Paper 05 Discussion - ඉතිරි කොටස
ප.ව 6.30 සිට Zoom Live
සියලුම සිසුන් සම්බන්ධ වන්නེ... | 7 262 |
| 16 | 🔴දැන් | 2026 Mission A+ LIVE
හැමෝම දැන් Join වෙන්න ළමයි....
📽️https://us02web.zoom.us/j/83925285497 | 5 016 |
| 17 | 🌊🌊🌊🌊 🌊🌊🌊🌊🌊
🌊🌊🌊🌊🌊🌊
FINAL PAPAER No. 07 MCQ
📌 Special Instructions
🕐 කාලය - පැය 2 කි.
✔️📽️ Zoom Link එක අද දින සවස 7.00 ට 🌐 https://ewingspapers.lk/ වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.
✔️ පිළිතුරු සැපයා https://ewingspapers.lk එක භාවිතයෙන් පිළිතුරු රාත්‍රී 09.10 ට පෙර submit කළ යුතුය.
⚠️ප්‍රශ්න පත්‍රය ලිවීමේදී video on කරගෙන සිටීම අනිවාර්යය වේ.
Video on කිරීමට නොහැකි හේතුව host දැනුවත් කල යුතුය.
✔️විශේෂ අවධානයට
⚠️FINAL PAPER 7 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයිය හැකි අවසාන දිනය අද වේ.
✔️පිලිතුරු පත්‍රයේද ඔබගේ,
🟢නම
🟢පාසල
🟢Online/Physical
🟢ජාතික හැඳුනුම්පත් අංකය
🟢email Addres එක
🟢දුරකථන අංකය ලියන්න.
(නැතිනම් Marking panel එකට paper එක නොලැබේ)
✔️තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය.
Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.
Ewings paper site එක භාවිතා කිරීම් සඳහා උපදෙස්.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 9 005 |
| 18 | 🔴අද පැවැත්වූ Paper Discussion එකේ ඉතිරි කොටස සිකුරාදා ප.ව 6.30 සිට බලාපොරොත්තුවන්න... | 8 713 |
| 19 | +1 Final Paper 5 em.pdf | 9 229 |
| 20 | ✅Paper Discussion එකට දැන් Join වෙන්න ළමයී... | 9 303 |
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
