ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

2026 Paper Class | Dr Darshana Ukuwela - Physics

2026 Paper Class | Dr Darshana Ukuwela - Physics

الذهاب إلى القناة على Telegram

Dr.Darshana Ukuwela සර්ගේ 2026 Paper Class සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මේ චැනලය ඔස්සේ සිදුවේ. විමසීම් - Telegram - 0713444555 ( @eWings_Hotline ) Whatsapp -0713446666 ඇමතුම් - 0713444555(9am -7pm)

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 Paper Class | Dr Darshana Ukuwela - Physics

تُعد قناة 2026 Paper Class | Dr Darshana Ukuwela - Physics (@du26pc) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 19 308 مشتركاً، محتلاً المرتبة 10 492 في فئة التعليم والمرتبة 92 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 19 308 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 05 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -499، وفي آخر 24 ساعة بمقدار -17، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 5.58‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.48‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 078 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 286 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 9.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Dr.Darshana Ukuwela සර්ගේ 2026 Paper Class සම්බන්ධ සියලු දැනුවත් කිරීම් මේ චැනලය ඔස්සේ සිදුවේ. විමසීම් - Telegram - 0713444555 ( @eWings_Hotline ) Whatsapp -0713446666 ඇමතුම් - 0713444555(9am -7pm)”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 06 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

19 308
المشتركون
-1724 ساعات
-1197 أيام
-49930 أيام

جارٍ تحميل البيانات

القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
نوفمبر '26
نوفمبر '260
في 0 قنوات
أكتوبر '260
في 1 قنوات
Get PRO
سبتمبر '260
في 0 قنوات
Get PRO
أغسطس '26
+3
في 2 قنوات
Get PRO
يوليو '26
+59
في 7 قنوات
Get PRO
يونيو '26
+185
في 4 قنوات
Get PRO
مايو '26
+1 303
في 10 قنوات
Get PRO
أبريل '26
+2 298
في 10 قنوات
Get PRO
مارس '26
+640
في 10 قنوات
Get PRO
فبراير '26
+1 102
في 7 قنوات
Get PRO
يناير '26
+1 927
في 7 قنوات
Get PRO
ديسمبر '25
+3 918
في 15 قنوات
Get PRO
نوفمبر '25
+998
في 1 قنوات
Get PRO
أكتوبر '25
+558
في 1 قنوات
Get PRO
سبتمبر '25
+492
في 9 قنوات
Get PRO
أغسطس '25
+536
في 9 قنوات
Get PRO
يوليو '25
+554
في 6 قنوات
Get PRO
يونيو '25
+2 397
في 14 قنوات
Get PRO
مايو '25
+6 620
في 11 قنوات
Get PRO
أبريل '250
في 1 قنوات
Get PRO
مارس '25
+4
في 1 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
06 نوفمبر0
05 نوفمبر0
04 نوفمبر0
03 نوفمبر0
02 نوفمبر0
01 نوفمبر0
منشورات القناة
Repost from N/a
🔴 මේ දවස්වල Revision ළමයින්ට වෙන දේ..... YouTube ඔස්සේ මෙතනින් නරඹන්න 📺 https://youtu.be/iRkjJXgJ4yg
🔴 මේ දවස්වල Revision ළමයින්ට වෙන දේ..... YouTube ඔස්සේ මෙතනින් නරඹන්න 📺 https://youtu.be/iRkjJXgJ4yg

2
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා. මොකද සමහර දර
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා. මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌ මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨ ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝 ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎 ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා... මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්.. Whatsapp Channel 💬 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U Telegram Channel 💎 https://t.me/DU2029Th eWings යුතුකම by Dr Darshana Ukuwela Team ewings 2027✨
1 639
3
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා. මොකද සමහර දර
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා. මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌ මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨ ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝 ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎 ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා... මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්.. Whatsapp Channel 💬 https://whatsapp.com/channel/0029VbBlttAC1Fu7GFRteJ13 Telegram Channel 💎 https://t.me/DU28Th eWings යුතුකම by Dr Darshana Ukuwela Team ewings 2027✨
1 497
4
🔴ස්තූතියි අනුරාධපුර ❤️🔥 📺https://youtube.com/shorts/ihua9sx2bk4?si=2M8R94mSeI4Pk8Qe
907
5
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥 අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR 📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී.... ඔන්න ඔයාලා කාලයක්+5
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥 අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR 📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී.... ඔන්න ඔයාලා කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක් අද අපි ඉටුකලා.... අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක් නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු , අනුරාධපුර දරුවන්, අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨ අද අනුරාධපුර ආපු සෙට් එක ඔයාලගේ අදහස්, Photos,මතක Comment එකක් විදිහට දාමු🤝 ළඟදීම තවත් නගරයක දී ඉතාම ඉක්මනින් හමුවෙමු...✨ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1 192
6
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි..... වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි..... වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.16 සිකුරාදා ⏰පෙ.ව 8.00-2.00 📍ඔරස් - අනුරාධපුරය ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ Physics | Dr Darshana Ukuwela✅
998
7
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි..... වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
🔴 අනුරාධපුරයට ප්‍රත්‍යාස්ථතාව තව දින 🟥යි..... වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.16 සිකුරාදා ⏰පෙ.ව 8.00-2.00 📍ඔරස් - අනුරාධපුරය ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ Physics | Dr Darshana Ukuwela✅
944
8
රට වටා ගමනේ මීළඟ නැවතුම🔥 අනුරාධපුර ළමයි ලෑස්ති ද?... 📺 https://youtube.com/shorts/73FLHqoJGoY?si=tUOu_v92yq_nxsdO
1 269
9
📌වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈
📌වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්, මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.16 සිකුරාදා ⏰පෙ.ව 8.00-2.00 📌ඔරස් - අනුරාධපුරය ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1 329
10
🔴දැන් Revision එකේ ප්‍රවේග කාල ප්‍රස්තාර ආරම්භ වේ.. Link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න... 📽️https://us02web.zoom.us/j/88470351558
1 911
11
🔴𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 | ඔක්තෝබර් මාසයේ සැලැස්ම🔥 - ලංකාවටම ONLINE LIVE ඔක්තෝබර් මාසයේදී, යාන්ත්‍ර විද
🔴𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 | ඔක්තෝබර් මාසයේ සැලැස්ම🔥 - ලංකාවටම ONLINE LIVE ඔක්තෝබර් මාසයේදී, යාන්ත්‍ර විද්‍යාව 👉නිව්ටන් නියම 👉 ⁠ගම්‍යතා සංස්ථිතිය 👉 ⁠බල සමතුලිතතාවය 👉 ⁠ඝර්ෂණය 👉 ⁠ගුරුත්ව කේන්ද්‍රය විද්‍යුත් ක්ෂේත්‍ර අවසන් කෙරේ 👉 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය 👉 ⁠විද්‍යුත් විභවය මේ සමඟ Memory Booster Papers 04ක්ද සාකච්ඡා කෙරේ... Revision කාලසටහන යාන්ත්‍ර විද්‍යාව ▪️සෑම සඳුදා දිනකම ප.ව 6.30-10.30 විද්‍යුත් ක්ෂේත්‍ර ▪️සෑම බදාදා දිනකම ප.ව 7.30-11.30 ලංකාවටම Online Live..... සියලුම Online පන්ති ewings.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ.. ------------------------------ උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න,තවමත් ඔයා පරක්කු නැ......💪🤝 ------------------------------ පිට පිටම පසුගිය වසර දෙකේම, Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥 ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්, ▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්.. (2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය) ▪️Island මුල් 10ට 06ක්.. (2024-3,2025-3) ▪️District ප්‍රථමයන් 15ක්.. (2024-8,2025-7) ▪️District මුල් 10ට 171ක්.. (2024-89,2025-82) ▪️District මුල් 20ට 355ක් (2024-183,2025-172) ▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය ----------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DU27BNRe සියලුම විමසීම්, Voice : 0713444555 Whatsapp : 0713444555 Telegram : @EwingsEducation_bot යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 355
12
👍 අද 2027 FULL SYLLABUS PAPER 01 DISCUSSION ප.ව 6.00ට පහත YouTube Link එක ඔස්සේ සම්බන්ධ වන්න.... 📺https://youtu.be/sUOJqGuU
👍 අද 2027 FULL SYLLABUS PAPER 01 DISCUSSION ප.ව 6.00ට පහත YouTube Link එක ඔස්සේ සම්බන්ධ වන්න.... 📺https://youtu.be/sUOJqGuUjso
2 113
13
🔴 හෙට | 2026 Full SYLLABUS Paper 01 Discussion ⏰ පෙ.ව 8.00 සිට..... නුගේගොඩ siyochem + 📽️ ZOOM ONLINE ✔️නුගේගොඩ දරුවන්ට භෞතිකව සම්බන්ධ විය හැක. ✔️Zoom ඔස්සේ ද Live සම්බන්ධ විය හැක. මීට අදාළ Links eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 446
14
📌 තව අවුරුද්දකින් පසු තැවෙන්නට පෙර දැන්ම පටන් ගමු....... 2027 Brand New Revision ඇරඹුනා පමණි විද්‍යුත් ක්ෂේත්‍ර සහ චලිත සමීක
📌 තව අවුරුද්දකින් පසු තැවෙන්නට පෙර දැන්ම පටන් ගමු....... 2027 Brand New Revision ඇරඹුනා පමණි විද්‍යුත් ක්ෂේත්‍ර සහ චලිත සමීකරණ ඇරඹේ.... YouTube ඔස්සේ නරඹන්න.... 📺 https://youtu.be/2vs12rrziYg
2 590
15
🔴 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ලබන සතියේ වැඩපිළිවෙළ විද්‍යුත් ක්ෂේත්‍ර ඇරඹේ... 🗓️ සැප්.23 බදාදා ⏰ ප.ව
🔴 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ලබන සතියේ වැඩපිළිවෙළ විද්‍යුත් ක්ෂේත්‍ර ඇරඹේ... 🗓️ සැප්.23 බදාදා ⏰ ප.ව 7.30 -11.30 📽️ Online Live යාන්ත්‍ර විද්‍යාව - චලිත සමීකරණ ... 🗓️ සැප්.21 සඳුදා ⏰ ප.ව 6.30-10.30 📽️ Online Live ▪️පන්ති වෙලාවෙන් පසු MBP Paper එක සාකච්ඡා කිරීම සිදුවේ. ▪️සියලු Revision දරුවන් Liveම පන්තියට සම්බන්ධ වන්න. සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : 0713444555 සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
2 469
16
🔴 2027 Brand New Revision ගැන Revision දරුවන් දැක්වූ අදහස්..... ➡️ තව අදහස් මෙතනින් Brand New ආරම්භකට Brand New Revision එකක+7
🔴 2027 Brand New Revision ගැන Revision දරුවන් දැක්වූ අදහස්..... ➡️ තව අදහස් මෙතනින් Brand New ආරම්භකට Brand New Revision එකක්.... "ඔබ කෙනෙකු මැනිය යුත්තේ කරපු දෙයින් මිස කරන්නට සිටින දෙයින් නොවේ..." හැමෝටම පහුවෙලා Revision එක පටන් ගෙනත් වැඩිම සිසුන් ප්‍රමාණයක් සමඟ වැඩිම වැඩ ප්‍රමාණයක් කරලා අවසන්.....💪🤫 දෛශික Theory අවසන් ✅ දෛශික 1980-2026 Past Papers අවසන් ✅ Memory Booster Paper 01 ✅ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Theory අවසන් ✅ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 1980-2026 Past Papers අවසන් ✅ 1980-2026 Past Papers අවසන් ✅ සරල රේඛීය චලිතය Theory ✅ ලබන සතියේදී අපි පටන් ගන්නවා, සැප්.21 සඳුදා ප.ව 6.30-11.30 යාන්ත්‍ර විද්‍යාව - චලිත සමීකරණ සැප්.23 බදාදා ප.ව 7.30-11.30 විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය යාළුවන්ටත් මුල ඉඳන්ම වැඩපිළිවෙළට Set වෙන්න Share කරලා දැනුවත් කරමු...💪 සියලු දැනුවත් කිරීම් Revision Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DU27BNRe 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
3 259
17
🥳දැන් | 2027 කාච Seminar YouTube ඔස්සේ සියලු සිසුන් දැන් සම්බන්ධ වන්න . යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු.. 📺 https://www.
🥳දැන් | 2027 කාච Seminar YouTube ඔස්සේ සියලු සිසුන් දැන් සම්බන්ධ වන්න . යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු.. 📺 https://www.youtube.com/live/rNZcOq22xwM?si=1Wwkc-X9A0GI4HuI
1 775
18
🔴 හෙට | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” දෙවන දිනය.... “Theory/Revision ඕනම මට්ටමක දරුවෙක්ට ගැලපෙන පරිදි Stress නැතිව අග පාඩම් කාටත් කලින් සුපිරියටම ආවරණය කරගමු....." 🗓️ සැප්.16 බදාදා ⏰ ප.ව 7.30 සිට 📽️Zoom Live (අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක) සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු.... ---------------------------- සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : ⁨071 344 4555⁩ සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe දිවයින පුරා අපගේ All Island Centers මෙතනින් බලන්න https://ewingspapers.lk/#centers ---------------------------- යාළුවන්ට මේ පණිවිඩය ගැන දැනුවත් කරන්න.... 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1 730
19
🔴 හෙට | 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච සම්පූර්ණ පාඩමම එක දිනකින්....🔥 මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ සැප්.16 බදාද
🔴 හෙට | 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච සම්පූර්ණ පාඩමම එක දිනකින්....🔥 මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ සැප්.16 බදාදා ⏰ පෙ.ව 7.00-1.00 දක්වා 📍 Pencil Opera කුරුණෑගල සහ 📺 YOUTUBE LIVE 🔔විභාහයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්!! ▪️ කුරුණෑගල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න. ▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න. --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2027 Telegram : https://t.me/DU27T යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1 528
20
🔴 දැන් | 2027 Revision යාන්ත්‍ර විද්‍යාව ආරම්භය.... සියලු සිසුන් 6.30ට සම්බන්ධ වන්න.... Liveම බලලා වැඩේ ඉවර කරගමු ළමයි.... ය
🔴 දැන් | 2027 Revision යාන්ත්‍ර විද්‍යාව ආරම්භය.... සියලු සිසුන් 6.30ට සම්බන්ධ වන්න.... Liveම බලලා වැඩේ ඉවර කරගමු ළමයි.... යාළුවන්ටත් share කරමු.... 📺https://www.youtube.com/live/IA81YFIohlY?si=713kbCTNnuApppE7
1 285