es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete 👈

2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA

2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA

Ir al canal en Telegram

📈 Análisis del canal de Telegram 2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA

El canal 2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA (@rd27t) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 12 896 suscriptores, ocupando la posición 15 258 en la categoría Educación y el puesto 166 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 12 896 suscriptores.

Según los últimos datos del 07 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 621, y en las últimas 24 horas de 13, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 38.46%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 19.73% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 4 954 visualizaciones. En el primer día suele acumular 2 542 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 21.

📝 Descripción y política de contenido

No se ha proporcionado la descripción del canal.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 08 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

12 896
Suscriptores
+1324 horas
+1217 días
+62130 días
Archivo de publicaciones
2027 PAPER DISCUSSION | PAPER 32 PART 01 අද සවස 6.30 ට බලාපොරොත්තු වන්න.. - RD MEDIA UNIT-

ගැටළුවක් තියෙනවා නම් call center එකට කියන්න

Revision පටන් ගන්න්වා

Morning test 06.pdf3.94 KB

🔴 2027 REVISION MAIN CLASS ✔️වර්ගජ සමීකරණ සහ ඒකතල බල පද්ධති නව කොටස්... ✅ඔක්තෝම්බර් 08 බ්‍රහස්පතින්දා (හෙට) 📣උදේ 8.00 - 2.00 ✏️ ගම්පහ සුසිප්වන් + ONLINE THURSDAY (combinedmaths.lk) - RD MEDIA UNIT-

පටන් ගන්නවා

You are invited to register for a Zoom webinar! When: Oct 7, 2026 08:00 AM Colombo Topic: 2027 ADVANCE LEVEL | බල සමතුලිතතාවය DAY 02 | 2026-10-07 LIVE 🔴 Register in advance for this webinar: https://us06web.zoom.us/webinar/register/WN_wXr3e8XHQf2GokPwWXNz0A After registering, you will receive a confirmation email containing information about joining the webinar.

🔴 2027 THEORY EXTRA CLASS ✔️බල සමතුලිතතාවය DAY 02 ඔක්තෝම්බර් 07 බදාදා(හෙට) 📣උදේ 8.00 - 1.30 ✏️ Physically නුගේගොඩ සෙයිලින්පෙන්+ sailingpen.lk , susipvan.lk ,combinedmaths.lk - RD MEDIA UNIT-

2027 Theory /Revision බල සමතුලිතතාවය day 2 හෙට බදාද උදේ 8 - 1.30 තියන්න බලාපොරොත්තු වෙනවා (Nugegoda physical තියෙනවා) හැමෝටම online බලන්නත් පුලුවන් Zoom/youtube දෙන්නම් ================== *Physical එන්න බලාපොරොත්තු වෙන ළමයි කෝකටත් උදේ එන්න කලින් telegram group එක බලන්න* මොකද මට 100% ක්ම fit නෑ. ඒත් කොහොමහරි කරන්න ඉන්නේ. හදිස්සියේවත් බැරිම උනොත් මම රෑ හෝ උදේ පාන්දර 5.30වෙනකොට මැසේජ් එකක් දාන්නම්. මම මැසේජ් එකක් දාලා නැත්නම් ,අනිවාර්යෙන් පන්තිය තියෙනවා.

❣️❣️❣️හැමෝටම බොහොමත්ම ස්තූතියි thank you so much ❣️❣️❣️

Happy Teachers’ Day, Ruwan Sir! ❤️ අපිට ජීවිතේ ගුරුවරු ගොඩක් හමුවෙනවා… ඒත් අපේ ජීවිතේ කොටසක් වෙන ගුරුවරු හමුවෙන්නේ හරිම කලාතු
Happy Teachers’ Day, Ruwan Sir! ❤️ අපිට ජීවිතේ ගුරුවරු ගොඩක් හමුවෙනවා… ඒත් අපේ ජීවිතේ කොටසක් වෙන ගුරුවරු හමුවෙන්නේ හරිම කලාතුරකින්. අපි Sir ළඟට ආවේ Combined Maths ඉගෙනගන්න. ඒත් කාලයත් එක්ක අපිට තේරුණා, Sir අපිට උගන්වන්නේ Maths විතරක් නෙවෙයි කියලා. බැරි වෙයි කියලා හිතුණු තැන “මට පුළුවන්” කියලා ආයෙත් හිතන්න… වැටුණු තැනින් ආයෙත් නැගිටින්න… ලකුණු අඩු වුණ දවසකත් හීනය අතහරින්නේ නැතුව ඉන්න… කවුරුත් විශ්වාස නොකළත් තමන්ව විශ්වාස කරන්න… ඒවාට සමීකරණ පොතක තිබුණේ නෑ Sir. ඒවා අපි ඉගෙනගත්තේ සර්ගෙන්. Board එකේ Sir උගන්වපු දේවල් දවසක අපේ මතකයෙන් මැකෙන්න පුළුවන්. Sir කියලා දුන්න සමීකරණ ගොඩක් කල් ගිහින් අමතක වෙන්නත් පුළුවන්. ඒත් අපිට අපි ගැන විශ්වාස කරන්න උගන්වපු සර්ව, අපේ හීනවලට වටිනාකමක් දුන්න සර්ව, කවදාවත් අමතක වෙන්නේ නෑ. අද අපි විසඳන්නේ Maths ප්‍රශ්න වුණාට හෙට අපිට විසඳන්න වෙන්නේ ජීවිතයේ ප්‍රශ්න. ඒ දවසටත් Sir අපිට කියලා දුන්න එක දෙයක් මතක තියේවි— “අමාරුයි කියන්නේ බැහැ කියන එක නෙවෙයි.” අපේ ජීවිතයේ හරිම වැදගත් කාලයක ගුරුවරයෙක් විතරක් නොවී, අපේ ලගින්ම ඉදගෙන හරි වැරද්ද මොකක්ද කියලා කියලා දීලා හරි මඟ පෙන්වපු සර්ට ගොඩාඩාඩාක් ස්තූතියි. ❤️ We came to you to learn Combined Maths… but you ended up teaching us how to face life. Happy Teachers’ Day, Ruwan Sir! සර් උගන්වපු පාඩම්වලට වඩා, සර් නිසා වෙනස් වූ ජීවිත හැමදාම සර්ගේ ලොකුම ප්‍රතිඵලය වේවි. ❤️ -Malsha Pathirana[2027 A/L Batch]-

2027 Theory ලමයි *Paper class පිලිවෙලකට ලියන්න පටන් ගත්ත නැති හැම දරුවෙක්ම ඔක්තෝබර් මාසේ ඉඳන් papers ලියන්න පටන් ගන්න ඕනේ* Papers ලිවීම ,discussion බැලීම කියන දේවල් එක දිගට මාස 3 ක් වත් කලොත් තමයි ඒ වැඩේ නියම return එක ලැබෙන්නේ. ඒ නිසා තාම හරියට papers ලිවීම ,discussion එක පිළිවෙලට බැලීම කරපු නැති හැමෝම මේ සතියේ ඉඳන් අනිවාර්යෙන් ඒක පටන් ගන්න.නැත්නම් මාර්තු මාසේ විතර වෙනකොට දුක් උනාට වැඩක් නැහැ.

💫 THANK YOU අනුරාධපුර | Seminar Series After Movie 🟥https://youtu.be/dvbutwlC0zE?si=Z2iarRLeC64hfHja - RD MEDIA UNIT-

අමතර පන්තිය බල සමතුලිතතාවය day2 (1) අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සඳුදා (ගම්පහ )සහ අඟහරුවාදා(නුගේගොඩ) පැවැත්වීමට සැලසුම් කළ පන්තිය මේ සතියේ නොපැවැත්වේ. (2) ඒ වෙනුවට මේ සතියට පමණක් විශේෂ පංතියක් ලෙස බදාදා උදේ 8 - 1.30 පැවැත්වේ. (3) බදාදා පන්තිය ,නුගේගොඩ physical පන්තියක් ලෙස පවත්වන අතර, එය zoom, you tube link ලබාදේ. (ගම්පහ physical ලෙස නොපැවැත්වේ] (4) පුළුවන් සෑම දරුවෙක්ම live පන්තියට සම්බන්ධ වෙන්න.බැරිම නම් පමණක් youtube link එකෙන් recoding නැරඹීමට පුලුවන් (5)ඔයාගේ යාළුවන්ව දැනුවත් කරන්න.

🔴 හෙට දින අමතර පන්තිය භෞතිකව නොපැවැත්වෙන අතර Online ක්‍රමයට පැවැත්වීම / නොපැවැත්වීම පිලිබදව අද රාත්‍රියේදී දැනුම් දෙනු ලැබේ.. - RD MEDIA UNIT-