uk
Feedback
2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA

2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA

Відкрити в Telegram

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA

Канал 2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA (@rd27t) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 11 949 підписників, посідаючи 16 518 місце в категорії Освіта та 195 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 11 949 підписників.

За останніми даними від 28 серпня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 906, а за останні 24 години на 8, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 52.86%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 27.31% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 6 314 переглядів. Протягом першої доби публікація в середньому набирає 3 262 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 29.

📝 Опис та контентна політика

Опис каналу не надано.

Завдяки високій частоті оновлень (останні дані отримано 29 серпня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

11 949
Підписники
+824 години
+2137 днів
+90630 день
Архів дописів
🔴 2028 THEORY පන්තියේ සිසුන්ට අගෝස්තු නිවාඩුවක් ලෙස හෙට ( 29) සහ අනිද්දා (30) පන්ති නිවාඩු ලබාදී ඇත. - RD MEDIA UNIT-

අගෝස්තු නිවාඩුවෙන් පසු සියලුම පන්ති සහ අලුතින් ඇරඹෙන 2027 REVISION පන්තිය පිළිබඳව නෙදර්ලන්තයේ ඇම්සර්ඩෑම් සිට.. 🟥https://youtu.be/4sY6JaESNYc

Video from Ruwan Darshana

ජර්මනියේ රයින් ගගේ බෝට්ටු සවාරියක් ගියා... Photos පුලුවන් වුනොත් පස්සේ දාන්නම්.. චූටි video clip එකක් දාන්නම්.. කැමති අයට බලන්න....

‼️2027 REVISION TELEGRAM CHANNEL https://t.me/RD_27REVISION - RD MEDIA UNIT-

Theory 0%.Revision මුල ඉඳන් ඇවිත් F --> A කල කතාව. 🟥https://youtu.be/TfIHeZLMzrE?si=qPVo-Nj32dlZx8Up

🔴 මෙම සතියේ 2027 ප්‍රශ්න පත්‍ර පන්තිය නිවාඩු ලබාදී ඇත. එනම් අගෝ.27 බ්‍රහස්පතින්දා දිනෙන් ඇරඹීමට ඇති PAPER 29 ප්‍රශ්න පත්‍රය සියලුම සිසුන්ට මෙම සතියේ නොපැවැත්වේ. - RD MEDIA UNIT-

🔴2027 PAPER 24 ALL ISLAND TOPLIST🔴

🔴2027 0' to A' Revision ආරම්භය පිළිබදව දැනුවත් කිරීම.. |Combined Maths | Ruwan Darshana 🟥https://youtu.be/QfDYVvZxjKs?si=YvJAgEVQs-feWGl-

✅ 2027 0'To -> A' ReVision ආරම්භය.. 👑Combined Maths | Ruwan Darshana ✨එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම.. ✅ Island Top Ranks ප
+3
2027 0'To -> A' ReVision ආරම්භය.. 👑Combined Maths | Ruwan Darshana එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම.. Island Top Ranks ප්‍රමාණය District Top Ranks ප්‍රමාණය A සාමාර්ථ සංචිතය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංඛ්‍යාව ‼️නිර්මාණය කල/ නිර්මාණය කරන ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන හොඳම ප්‍රතිඵල සහිත ලංකාවේ අංක 01 Combined Maths පන්තිය.. 🔘2027 Revision නව පන්ති ආරම්භය..DAY 01 -: Online + Physical සියලු සිසුන් සඳහා සැප්. 01 අඟහරුවාදා රාත්‍රී 8.00 ට.. රුවන් දර්ශන Youtube නාලිකාව ඔස්සේ සජීවීව.. Ruwan Darshana Youtube Channel -: 🟥https://youtube.com/@combinedmathsruwandarshana?si=zc3KFsStL4rtbTrSDAY 02 -: සැප්.03 බ්‍රහස්පතින්දා -: ගම්පහ සුසිප්වන් + Online ( combinedmaths.lk) සැප්. 04 සිකුරාදා -: නුගේගොඩ සෙයිලින්පෙන් + Online (combinedmaths.lk) Online ක්‍රමයට පන්තිය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් combinedmaths.lk වෙබ් අඩවියෙහි Register වී 0706818110 අංකය අමතන්න. පළමු දින දෙක සියළුම සිසුන්ට නොමිලේ.. වැඩි විස්තර සඳහා පහත Telegram සමූහයට සම්බන්ධ වන්න.. 🔔2027 REVISION MAIN TELEGRAM CHANNEL -: https://t.me/RD_27REVISION වැඩි විස්තර සඳහා අමතන්න.. 0706818110 0706818111 0706818112 - RD MEDIA UNIT-

Tram යනවා පේනවාද බලන්න... අපි ඉන්න හෝටලයේ ඉස්සරහ විනාඩි 2 න් 2 ට වගේ යනවා... ඉස්සරහට ලන්කාවටත් මේවා එන්න ඕනේ.. මෙහේ lane කීපයක් තියෙනවා වාහන,tram,බයිසිකල් ,පයින් යන අයට....

😅 මෙහෙමයි හොදටම තියෙන photo තමයි දාන්නේ... කැත ඒවා තමයි ගොඩාක් තියෙන්නේ.. ඒවා දාන්නේ නෑ ඉතිම් 😅

Austria වල තියෙන ලස්සන ගමක Hallstatt village එකේ. ලස්සන විලක් තියෙන ගමක්
Austria වල තියෙන ලස්සන ගමක Hallstatt village එකේ. ලස්සන විලක් තියෙන ගමක්

මම යන නිසා කියනවා නෙවේ.. ඒත් ඔයාලාත් පස්සේ කාලෙක travel කරන්න.. ඒක අමුතුම දෙයක්.... වෙන රටවල් වලත් තියෙනවා... ලන්කාවෙත් ලස්සන තියෙනවා..

‼️ආයතන වාර්ෂික විනෝද චාරිකාව නිසා RD CALL CENTER අද දින ක්‍රියාත්මක නොවේ.. - RD MEDIA UNIT-

ඔස්ට්‍රියා වල ලස්සන ගමකට ගියා....
ඔස්ට්‍රියා වල ලස්සන ගමකට ගියා....

🔴2027 PAPER 25 ALL ISLAND TOP LIST🔴

අපේ ඉරිදා ළමයින්ට දැන් interval නේ.. වැඩේ හොදට කරගෙන යන්න...

Sounds okay ද? - RD MEDIA UNIT-

පන්තිය ආරම්භ වී ඇත. -RD MEDIA UNIT-