ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA

2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA

Открыть в Telegram

📈 Аналитический обзор Telegram-канала 2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA

Канал 2027 THEORY | COMBINED MATHS | RUWAN DARSHANA (@rd27t) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 13 121 подписчиков, занимая 15 595 место в категории Образование и 176 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 13 121 подписчиков.

Согласно последним данным от 31 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 341, а за последние 24 часа — 16, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 39.13%. В первые 24 часа после публикации контент обычно набирает 18.95% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 5 132 просмотров. В течение первых суток публикация набирает 2 485 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 27.

📝 Описание и контентная политика

Описание канала не предоставлено.

Благодаря высокой частоте обновлений (последние данные получены 01 ноября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

13 121
Подписчики
+1624 часа
+677 дней
+34130 дней
Архив постов
🔴 අළුත් මාසයට අළුත් පාඩමක්... ✅විෂය නිර්දේශයේ වැදගත්ම උසස් පෙළ විභාග රචනා ගැටළුවක් වන... ‼️" වෘත්ත චලිතය" ඇරඹේ...‼️ 🔔2027 R
🔴 අළුත් මාසයට අළුත් පාඩමක්... ✅විෂය නිර්දේශයේ වැදගත්ම උසස් පෙළ විභාග රචනා ගැටළුවක් වන... ‼️" වෘත්ත චලිතය" ඇරඹේ...‼️ 🔔2027 REVISION / THEORY හැමෝටම... ⚡️නොවැ.05 බ්‍රහස්පතින්දා -: සුසිප්වන් ගම්පහ+Online Thursday(combinedmaths.lk) ⚡️නොවැ.06 සිකුරාදා -: නුගේගොඩ සෙයිලින්පෙන් + Online Friday (combinedmaths.lk) 👉 සිද්ධාන්ත සහ විෂය කරුණු සියල්ල උගන්වා පාඩමට අදාල මිශ්‍ර ගැටළු සහ අනුමාන ගැටළුද පන්තිය තුලදීම සාකච්ඡා කෙරේ... ⚡️ නවක සිසුන්ට පලමු දින නොමිලේ... 👉භෞතික සිසුන්ට එදින ආයතන දොරටුවෙන් නොමිලේ ප්‍රවේශය ලබාගත හැකි අතර Online සිසුන් 0706818110 අංකයට "27 Circular Motion" යනුවෙන් Whatsapp පණිවිඩයක් යොමු කර අදාල නොමිලේ ප්‍රවේශය ලබාගන්න. වැඩිදුර විස්තර සදහා පහත Telegram සමූහයන්ට සම්බන්ධ වන්න. ✅2027 THEORY -: https://t.me/RD27T ✅2027 REVISION -: https://t.me/RD_27REVISION වෙනත් විමසීම් සදහා අමතන්න. 0706818110 0706818111 0706818112 - RD MEDIA UNIT-

අද උදේ ළමයි වැඩේ අවුලක් නැතුව කරගත්ත.නේද? අපේ ගෙදර ඔක්කොටම උණ . බේත් අරගෙන තියෙන්නෙ. අවකලනය යෙදීම් බලපු අය තේරුනාද කියලා දානවාද

පටන් ගන්නවා..

🔴 පන්තිය හරියටම උදෑසන 8.10 ට ආරම්භ වේ. සියළුම සිසුන් සම්බන්ධ වී සිටින්න. - RD MEDIA UNIT-

You are invited to register for a Zoom webinar! When: Nov 1, 2026 08:00 AM Colombo Topic: 2027 THEORY - සාපේක්ෂ ප්‍රවේගය සහ අවකලනය යෙදීම් - | NUGEGODA - 2026-11-01 LIVE 🔴 Register in advance for this webinar: https://us06web.zoom.us/webinar/register/WN_jH-kPf-wQ_WEsl441mj8aQ After registering, you will receive a confirmation email containing information about joining the webinar.

Spot Test 63.pdf3.28 KB

හෙට ඉරිදා පන්තියේ ලමයින්ට විශේෂ නිවේදනයක් ======================================= (1)මට හොදටම උණ ගැනිලා තියෙන්නේ.මම උන තියාගෙන සෙනසුරාද පන්තිය කලා. ඒත් දැන් හොදටම වැඩී. (2) ඒ නිසා හෙට පන්තිය කරන්න වෙන්නේ නැහැ. (3)ඒ වෙනුවට විකල්ප දෙකක් තියෙනවා. Physical ළමයින්ට ආයතනය තුළ screen recording එකක් දානවා. උදේ 8.00 සිට youtube premiere එකක් දෙනවා. (4) ගොඩාක් අයට ඉස්කෝලේදී නොතේරෙන වැදගත්ම කොටසක් කරන්නේ. අනිවාර්යෙන් ඔයාට තේරෙන්න ලස්සනට ගොඩනගනවා. ඒ නිසා මිස් කරගන්නේ නැතුව බලන්න

පටන් ගන්නවා

Spot Test 63.pdf3.28 KB

🔴REMINDER

*අනුමාන හරියට ම දෙන හොඳම බුද්ධ ධර්මය සම්මන්ත්‍රණය* 👉📌 *හෙට...හෙට... හෙට... හෙට උදේ 8.30 ට* 📌 *ඔක්තෝබර් 31 සෙනසුරාදා උදේ 8.
*අනුමාන හරියට ම දෙන හොඳම බුද්ධ ධර්මය සම්මන්ත්‍රණය* 👉📌 *හෙට...හෙට... හෙට... හෙට උදේ 8.30 ට* 📌 *ඔක්තෝබර් 31 සෙනසුරාදා උදේ 8.30 - 1.30 දක්වා* 👉👨‍🎓 *ලකුණු අඩු දරුවන් ට ගොඩක් වැදගත්... එනිසා අනිවාර්යයෙන් ම එන්නලා..* 👉 *ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල දරුවො වෙනුවෙන් නොමිලේ ම කරන සම්මන්ත්‍රණයකි* 👉👨‍🎓 *ආදරණීය ගුරු භවතුනි ,මෙම සත්කාරය සදහා ඔබගේ සිසුන් යොමු කරන්න* *එන අයට... නොමිලේ ම*🍇 🍎 *අනුමාන MCQ ප්‍රශ්න පත්‍ර...* 🍏 *අනුමාන ව්‍යුහගත හා රචනා ප්‍රශ්න පත්‍ර...* 🍊 *අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පළාත් ප්‍රශ්න පත්‍ර...* 🍋 *10 - 11 පාඩම් සහ ඔබ බලාගන්න ම ඕන මාතෘකා ඇතුළත් වටිනා නිබන්ධනයක්...* 👉 *Paper එක ගොඩ දාගන්න එන්න යාලුවොත් එක්කම* 🌈 *ගම්පහ සුසිප්වන් ආයතනයේ දී* (ගුවන් පාලම අසල) *විමසීම් 071-98 35 444* 👉 *එන අය මෙම සමූහයට සම්බන්ධ වන්න* https://chat.whatsapp.com/DtbcS4734QKHhUF91mMnkl 🌈 *මෙහෙයවීම: ගම්පහ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂයභාර ආචාර්ය පිළිතුරු පත්‍ර පරීක්ෂක ප්‍රවීණ දේශක සුනන්ද හාමුදුරුවෝ* 👉👨‍🎓👨‍🎓 *SHARE කරන්න ළමයි හැමෝටම ඒක පිනක්.. නොමිලේ ම කරන වැඩක්* විමසීම් 0777477049

REVISION පන්ති එන theory ලමයින්ට විශේෂ දැනුවත් කිරීමක් (TR card students) ---------------------------- (1) ඔයා revision පන්තියට නොවැම්බර් මාසේ එන්න බලාපොරොත්තු වෙන theory ලමයෙක් නම් නොවැම්බර් මාසය සඳහා revision card එකට මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. (2) නොවැම්බර් මාසයේ වැඩිපුර පොදු පාඩම් කරනවා.(theory සහ revision දෙකටම) (3) අමතරව කරන කොටස් theory card එකෙන්ම එන්න හදලා දෙන්නම්. (4) ත්‍රිකෝණමිතිය සර්වසාම්‍යය නොවැම්බර් අවශ්‍ය අයට නොමිලේ බලන්න හදලා දෙන්නම් (5) ත්‍රිකෝණමිතිය 2 කොටස දෙසැම්බර් පටන් ගන්නේ. ඒක දෙසැම්බර් සහ ජනවාරි කරනවා.ඒක අවශ්‍ය දරුවන්‍ට ඒ මාසේ TR ගන්න .නොවැම්බර් එපා. (6) Paper class සාමාන්‍ය විදිහටම යනවා වෙනසක් නෑ. (7) theory ලමයෙක් ගෙවන්න ඕනේ Theory + paper / Theory only දෙකෙන් එකක් ================= ** මෙච්චර කල් Papers ලියපු නැති ළමයි අනිවාර්යෙන්ම නොවැම්බර් papers ලියන්න පටන් ගන්න ඕනේ* *Paper class එක කොච්චර ප්‍රයෝජනවත්ද කියල මාර්තු මාසෙ වෙනකොට ඔයාට දැනෙන්න පටන් ගනීවි.දැන් ලියන්නෙ නැතුව ඉඳලා පස්සේ ලියනකොට ඔයාට ලොකු ලකුණකට යන්න බැරි වෙනව.හොදට හිතට ගන්න*

අපේ ළමයි මේ සතියේ සෙනසුරාද සහ ඉරිදා අලුත්ම කොටස් වගයක් උගන්වනවා.. ඒ නිසා මිස් කරගන්න එපා.. අවකලනය යෙදීම් ගැටළු ආකාර උගන්වන්න පටන් ගන්නවා... සාපේක්ෂ ප්‍රවේගය අලුත්ම කොටසක් පටන් ගන්නවා.

🌟Combined maths අපේ නොවැම්බර් මාසයේ වැඩපිළිවෙල... සිද්ධාන්ත සහ විෂය කරුණු නිවැරදිව උගන්වන ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට උගන්වන
+6
🌟Combined maths අපේ නොවැම්බර් මාසයේ වැඩපිළිවෙල... සිද්ධාන්ත සහ විෂය කරුණු නිවැරදිව උගන්වන ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට උගන්වනු ලබන සෑම වසරකදීම වැඩිම ප්‍රතිඵල නිර්මාණය කරන අංක 01 Combined Maths පන්තිය.. සැ.යු -: සියලුම සිද්ධාන්ත කරුණු සාකච්ඡා කර මිශ්‍ර ගැටලු සහ පසුගිය විභාග ගැටලු පන්තිය තුළදීම සාකච්ඡා කෙරේ.. 🔴පලමු දින නොමිලේ සම්බන්ධ විය හැකිය. නවක සිසුන්ට පන්තියට සම්බන්ධ වූ පසු Call Center අමතා පසුගිය පාඩම් වල Recordings ලබාගත හැකිය. 🔴වැඩිදුර විස්තර සදහා... ✅2027 THEORY TELEGRAM MAIN CHANNEL - https://t.me/RD27T ✅2027 REVISION TELEGRAM MAIN CHANNEL- https://t.me/RD_27REVISION ✅2027 PAPER TELEGRAM MAIN CHANNEL - https://t.me/RD27PAPER ✅2028 THEORY TELEGRAM MAIN CHANNEL - https://t.me/RD2028THEORY ✅2028 PAPER TELEGRAM MAIN CHANNEL - https://t.me/RD28PAPER අමතන්න.. 0706818110 0706818111 0706818112 - RD MEDIA UNIT -

🌟 RD KANDY SEMINAR | COMBINED MATHS | AFTER MOVIE 🟥https://youtu.be/tkaQ0N0lPP8?si=A0_Sjoo3YpKNbcaq

පන්තිය ආරම්භ වී ඇත. - RD MEDIA UNIT-

8.10 ට පන්තිය ආරම්භ වේ. - RD MEDIA UNIT-

REVISION සිකුරාදා ලමයින්ට නිවේදනයක් (1) හදිස්සියේම ඇතිවූ නොවැළැක්විය හැකි හේතුවක් නිසා අද දිනයේ නුගේගොඩ physical  පන්තිය පැවැත්වීම්ට හැකියාවක් නෑ. (2) ඒ වෙනුවට  sailingpen  දරුවන්ට  ඊයේ බ්‍රහස්පතින්දා පැවැත්වූ පන්තියේ , screen recoding එකක්  hall එක ඇතුළේ දානවා (3) online දරුවන්ට සුපුරුදු වෙලාවට site එක හරහා zoom එකෙන් online එක දෙනවා. (4) ආයතනය තුළ ඉන්න දරුවෝ මම ඉන්න දවසටත් වඩා නිශ්ශබ්දව , සංයමයකින් වැඩටික කරන්න. අනවශ්‍ය phone බැලීම්,නිතර නිතර නැගිටීම් වැනි අනවශ්‍ය කිසිම දේකට යන්න එපා. සාමාන්‍ය වෙලාවම පන්තිය තියෙනවා.interval වෙනදා වෙලාවටම ලැබෙයි. මුලින්ම වර්ග සමීකරණ ,interval එකෙන් පස්සේ ඒකතල බල (4) ගැටළුවක් තියෙනවා නම් call center එකට කියන්න

REVISION අද morning testbනෑ.ඒකතල බල 2009,2012 ,2018;වගේ try කරන්න