es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Ir al canal en Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Mostrar más
2 388
Suscriptores
-124 horas
-107 días
-5230 días
Archivo de publicaciones
වායු මතක ද බලමු කට්ටියට —-> එකම උෂ්ණත්වයේ හා පීඩනයේදි ඔ්නෑම පරිපූර්ණ වායුවක සමාන පරිමාවක් තුල සමාන අණු ගණනක් ඇත
Anonymous voting

Log sulukirim aul nam balanna
+3
Log sulukirim aul nam balanna

චාලක රසායනය mcq points -@Amila_Dasanayake-
චාලක රසායනය mcq points -@Amila_Dasanayake-

https://youtu.be/AXn3jXjVYds හැම Subject එකටම වටිනාකමක් තියෙනවා Maths කරපු එකෙක්ට Tech කරලා AAA ලේසියෙන් දාන්නත් බෑ Tech කරපු එකෙක්ට Maths කරලා AAA දාන්නත් බෑ ඒ ඒ subject වලට ආවෙණික වටිනාකමක් තියෙනවා Tech කරන්න ඕන එකා Maths කරන් නෑනේ ඒක නිසා ඒ දේක සසදන එවුන්ට Track 😅 ඔච්චර අමාරුවෙන් ET නොකර ඔයාලත් එන්න යාලුවනේ science කරන්න

මාර්තු වල පටන්ගත‌්තේ අදට හරියටම මාස 3යි members 3000ක් ඇත්තටම හිතුවෙවත් නෑ ස්තූතියි හැමෝටම ඉස්සරහට වෙනස් වැඩ කීපයක් බලාපොරොත්තු වෙන්න https://t.me/cm24alquiz

channel ඒකේ විශේෂ දෙයක් වෙලානේ ස්තූතියි හැමෝටම❤

https://youtu.be/ci6w9oYDDaE - physics වලටත් වඩා අමා රු ETපේපරේ ගැ න බලන්නම ඔ්න කතා වක්-

ආවර්තිතා වගුවේ දෙවන කා ණ්ඩයේ සල්පේට්වල ජල ද්‍රා ව්‍යතාව කා ණ්ඩයේ පහළට අඩුවේ
Anonymous voting

https://youtu.be/dpc_HquWzhQ?si=-pB-PusRS9yBIBAk -අමිල සර්ගෙන් සැ ර ප්‍රකා ශයක්-

✔️උසස් පෙළ ප්‍රතිඵල මැයි 31.... - අධ්‍යාපන ඇමති

කැතෝඩ කිරණ නලය තැළ අඩංගු වායුව අනුව වෙනස් නොවන බව පෙන්වා දුන්නේ https://t.me/cm24alquiz
Anonymous voting

NH3 හා Cl2 ප්‍රතික්‍රියාවේදි ඇමෝනියා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි
Anonymous voting

Chemistry , Physics , Biology විශයන් තුනේම... ✨වැදගත් කරුණු ✨විවරණ ✨කෙටි සටහන් ✨Voice Notes • උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️ • මෙ
Chemistry , Physics , Biology විශයන් තුනේම... ✨වැදගත් කරුණු ✨විවරණ ✨කෙටි සටහන් ✨Voice Notes • උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️ • මෙත්මල් සර්ගේ බයෝ පේපර් වල විවරණ 🩷 • අමිල සර්ගේ MCQ විවරණ 🩵 • Bio Short Notes 💚 • Physics Summery Notes 💛 • Chemistry Special Points 💜

📌අද කො හො ම ද වැ ඩක් ගන්නැ ති කියල හිතනව දිගටම මේ වැඩේ කරන් යනවද කියන එක උබලගේ උනන්දුව ප්‍රතිචාරය මත තමා තීරණය වෙන්නෙ කා ටවත් බැ රි නෑ නෙ වැ ඩක් වුනා නම් පො ඩි REACT ඒකක් දා න් යමු තත්පරයක් අරන්

2023 AL සෙට් එකට තීරණාත්මක දින කිහිපය හෙට සිට ඇරඹේ 😌 හෙට එයිද , අනිද්ද එයිද , ඉන්අනිද්ද එයිද ??

📌📌📌BIOLOGY අයට 2024/25/26 A/L ✨Mcq/ Structure essay/Essay ✨Papers & markings ඇතුළු biology විශය සදහාම වෙන් වූ අපගේ සමූහය සමග එක්වන්න.... ✨Short notes ✨Notes 💥https://t.me/biol0g

NH3 වැඩිපුර CL2 සමග ප්‍රතික්‍රියාවෙන් N2 හා HCl ලැබේ
Anonymous voting

📌වැඩ ටික කරගෙන යනව නේද කට්ටිය හොදට ? උබට පුලුවන් කියන විශ්වාසය තියගෙනින් මේ මාස 5 වැඩිත් ඒක්ක බන් උබ මොන මට්ටමේ හිටියත් ගේමක් ගහන්න පුලුවන් කියන ඒක හිතේ තියා ගනින් https://t.me/cm24alquiz

Li ට වඩා Al3+ හි අයනික අරය අඩුවේ
Anonymous voting